Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතිහාසයේ වාර්තා තැබූ ගැහැනියක්...........!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිහාසයේ වාර්තා තැබූ ගැහැනියක්...........!!!

හතර කෝරළයත් තුන්කෝරළයත් ඈත අතීතයේ සිට නොයෙක් අරුම පුදුම දේ සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ කෝරළ දෙකකි. පළමුවන රාජසිංහ රජුගේ අවධියේත් දෙවන රාජසිංහ අවධියේත් මේ ප්‍රදේශ නොයෙක් අසාමාන්‍ය දෙයින් ප්‍රසිද්ධියට පත්වූයේ එහි වසන ජනතාවගේ අරුම පුදුම හැකිකම් නිසාය. අප මේ කතා කරන සිද්ධියද ඊට තවත් උදාහරණ සපයන හොඳ සිදුවීමකි. අප කවුරුත් දන්නා කන්ද උඩරට "මාවනැල්ල" අතීතයේ ප්‍රසිද්ධියට පත්වූයේ සුද්දන්ගේ ඇඟේ හිරිගඩු නැංවූ උතුවන්කන්දේ සූර සරදියෙල් නිසාය. ඒ අවධියේ මේ ප්‍රදේශයේ මධ්‍යහ්නයේ පවා කෙනෙක් මහ මඟ බැස ගියේ නැත. ඒ කතා අදටත් පැරණි අය රස කරමින් තලු මරමින් ප්‍රකාශ කරන්නේ හදවතේ සතුටිනි.

අපේ කතාවට පාදකවන්නේ මාවනැල්ල නගරයට සමීප "අල්පිටිය" නමැති ගම හා සම්බන්ධ ඒ දඬුවාව වලව්වයි. මේ ඒදඬුවාව වලව්ව අතීතයේ ඉතා ප්‍රසිද්ධියට පත්වුණේ එක්තරා ගැහැණියක් නිසා බව මේ කියන පුරාවෘතය අනුව පැහැදිලිවේ.

මේ කියන ඒදඬුවාව වලව්වේ සිටි "ඒදඬුවාව දිසාව" ගැහැණු කෙනෙක් වන අතර දෙවැනි රාජසිංහ රජතුමා එම ගැහැණිය මේ තනතුරට පත්කරන ලද්දේ ඈ තුළ දක්නට ලැබුණ නිර්භීතකම හා තේජස්වී ගතිය හේතුකරගෙන බැව් ඉතිහාස රචකයන් පවසන අතර අදත් එම ප්‍රදේශයේ ජනතාව ඒ ගැන කතාකරන්නේ ඉමහත් ආඩම්බරයකින් යුක්තවයි.

මේ කතාව දිගහැරෙන යුගයේ මහනුවර රජකළ රජවරු මල්ලවපොර ආදිය පිළිබඳව බොහෝ සැළකිල්ල දක්වා ඇත. දෙවැනි රාජසිංහ රජතුමාද දක්ෂ රණශූරයන්, දක්ෂ ඉලංගම් කාරයන් ආදීන් තමා වෙත රඳවාගත්තේ ඔවුන්ට තාන්න මාන්න ලබාදීමෙනි. වාර්ෂිකව පවත්වන රණකෙළිවලදී දක්ෂයන් තෝරා ඔවුන්ට තෑගි දීමත් සිරිතක් ලෙසින් කෙරිණි. මේ යුගයේ හතර කෝරළයේ ඉතා දක්ෂ අංගම් ශිල්පී කණ්ඩායම් දෙකක් එකිනෙකාට පිලිමළුව තම දස්කම් විස්කම් පාමින් හරඹ පැවැත්වූ අතර, එම ගුරුකුල දෙකේ පිරිස් එකිනෙකා පරයමින් තම සටන්කලාව ප්‍රගුණ කළහ. මොවුන් එදා රටවැසියන් හැඳින්වූයේ "සුදලියේ කණ්ඩායම" හා "මරුවල්ලියේ" කණ්ඩායම ලෙසින්ය. හැම වසරකම මේ කණ්ඩායම් දෙක මහනුවර රජමාළිගාවේ පැවැති අංගම්පොරයට සහභාගිවීම දක්නට ලැබිණි.

මේ සටන කෙළවර වන්නේ කොයි කණ්ඩායමේ හෝ අයකු මරණයට පත්වීමෙනි. එය මේ සටන් කලාවේ ලක්ෂණයයි.

එම යුගයේ මෙම කියන ලද මරුවල්ලියේ අංගම් ශිල්පීන් ජීවත් වූයේ මේ කියන ඒදඬුවාවේය. එම හටන් කණ්ඩායමේ නායකයා ඒදඬුවාවේ අයෙක් වු අතර ඉතා දක්ෂ අංගම් ශිල්පියෙක් ද විය. මේ කියන වර්ෂයේ හරියටම අංගම් සටන යෙදුනේ ඉතා බැරෑරුම් අවස්ථාවකදීය. එයට හේතුව නම් මරුවල්ලියේ කණ්ඩායම් නායකයාගේ බිරිඳ දරු ප්‍රසූතියක් සඳහා සූදානමින් සිටීමයි. එම අවස්ථාවලදී මෙවැනි තරග ආදියේ යෙදෙන්නේ නැති වුවත් මේ කියන හටන කිසිසේත් නතර කිරීමට නොහැකිවිය. යම්හෙයකින් හටන නතර කිරීමට කටයුතු යෙදුවහොත් පරාජයද පිළිගත යුතුය. මේ උභතෝකෝටික ප්‍රශ්න රැසකට මැදිවූ මරුවල්ලියේ නායකයා ඉක්මණින්ම කළේ තම ඇදුරන් කරනා අයුරින් අනාවැකි බලන්නන් සොයා යැමයි. පුරාණ අවධියේ මෙවැනි ක්‍රීඩකයන් දක්ෂ ශාස්ත්රකරුවන්ගෙන් විමසා දැනගන්නේ තමාගේ ජය කෙසේද කියායි. එම අවධියේ සිටි ගුප්තශාස්ත්‍ර විශේෂඥයන් අකුරටම අනාවැකි කිවූ අතර ඒවායින් වැරදුනේ සියේට එකකටත් වඩා අඩු ප්රමාණයකි. එදා ශාස්ත්‍රකාරයා මරුවල්ලියේ නායකයාට කීවේ තමන් විරුද්ධවාදියා අතින් මැරුකම් කන බවයි. ඒ අනාවැකිය ඇසූ මරුවල්ලියේ නායකයා දුක්වුණේ තවමත් නූපන් තම කිරිකැටියාගේ මුහුණවත් නොබලා මරණයට පත්වීම කොතරම් අවාසනාවක්ද කියාය.

තරගයට යැමට සූදානම්වී සියලු අඩුමකුඩුම උරයක දමා සිය ආදරණීය බිරිඳගෙන් සමුගත්තේ යළිත් නොඑන ගමන් යැම සඳහාය. තමා තමාගේ මරණය සත්‍ය වශයෙන් දැනගත්තද? දරුගැබ දරා සිටින ආදරණීය බිරීඳ ඒ කිසිවක් නොදත්තාය. ඇය උපන් ශෝකයෙන් කඳුළු වගුරුවමින් තම හිමියාට සටනට යැමට අවසර දුන්නාය. "දළදා පිහිටයි" ඇය හිතින් හිතුවාය.

"සොඳුර පෙර පිනක් ඇතොත් මම නැවත ඔබ හා එකතුවීමට එමි. එහෙත් යම් හෙයකින් මා සටනේදී මළොත්? උපදින දරුවා පිරිමියෙක්නම් ඔහුටත් මේ හටන් උගන්වන්න. මා මියගියත් "සුදලියන්" පරාජය කළ යුතු බව ඔහුට කියන්න."

එසේ පවසා තම බිරිඳගෙන් සමුගත් මරුවල්ලියේ නායකයා මහනුවර රාජවාසල බලා පිටත්වූයේ පසුදා පැවැත්වෙන අංගම්පොර තරගයට සහභාගි වීම පිණිසය. එදා වෙන කිසිදාවක නොතිබූ අයුරින් අංගම්පොරය සූදානම් කර තිබිණි. නැරඹීම පිණිස අතිවිශාල ජනකායක් එක්රොක්වී සිටියහ.

සටන ඇරඹිණි. විදුලි වේගයෙන් අත පය විසිවන්නට පටන්ගති. සුදලියේ හටන්කරුවා දුන් වේගවත් පහරකින් උඩගොස් බිම වැටුන මරුවල්ලියේ හටන්කරුවා ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටියේය. මේ කියන දා අන්ධකාර ඒ දුක්බර රාත්‍රියේ මරුවල්ලියේ නායකයාගේ බිරිඳ අපූරු චූටි ගැහැණු දරුවකු ප්‍රසූත කළාය. ඒ සිඟිත්තිය ඈත දුර පළාතක හටනකදී තම ආදරණීය පියා ජීවිතයෙන් සමුගත් බව නොදත්තාය. පසුදා සිද්ධිය ආරංචි වන විට මේ ආදරණීය බිරිඳ ශෝකය උහුලාගත නොහැකිව තම සිඟිති දියණිය තුරුලුකරගෙන නොනවත්තා හැඬුවේ ඔහුගේ අන්තිම ඉල්ලීම ඉටුකරලීමට නොහැකිවන නිසාය. එහෙත් ඕ එඩිතරව ජීවිතයට මුහුණ දුන්නාය.

රූසපුවෙන් හා ගුණයහපත්කමින් පිරිපුන් මේ නව යොවුන් තරුණිය තම මවගෙන් දිනපතා කරදර කරමින් අහන්නේ ඇයි මෑණියනි හැමදාම දුකින්. මම හැමදාම ඔබ දිහා බලන විට එක්කෝ අඬනවා නැත්නම් ඉවත බලනවා. ඇයි මේ. එදා සිය මවට බොරු කරන්නට නොහැකි විය. ඈ සියලු විස්තර තම දියණියට කීවාය. ඇගේ පියාගේ ගුරුකම් දක්ෂ නම් සියල්ලම හෙළි කළාය. මරුවල්ලියේ නායකයාගේ දියණිය ඒ හැම දෙයක්ම හොඳින් සිතටගත් අතර, තමාටම යමක් පවසා ගත්තේය. "හොඳයි කවදා හෝ මා මගේ පියාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරනවා." "අම්මා බිය ගන්න එපා මම තාත්තා ගිය අඩි පාරේ යනවා. කවදා හෝ මේ රටේ දක්ෂ අංගම් ශූරයකු වෙනවා. ඇගේ අම්මා කීවේ ඒ අදහස අත්හරින ලෙසත්, ගැහැණු දරුවන්ට අංගම් කලාව සුදුසු නැති බවත්ය. ඇය නිතර මේ ගැන සිතමින් කාලය ගත කළාය. දියණියටද නිතර උපදෙස් දුන්නාය.

ඇය රූමත්ය. නැණ ගුණයෙන් යුතුය. දැන් වයස අවුරුදු 16 ක් පමණ ඇත. ගමේ අනෙක් උදවියද ඇයට සැලකුවේ ඉතාමත් කරුණාබර ලෙසිනි. ඒ එම පවුල එදා සිටම ගමේ අය සමග හොඳින් සිටි නිසාය. මෙසේ සිටින අතර දිනක් ඉන්දියානු සංචාරක වෙළඳ නඩයක් මේ ගමට සේන්දු විය. බොහොම පුරාණ අතීතයේ මෙසේ එන වෙළෙඳ නඩ නවාතැන් ගත්තේ එම ප්‍රදේශයේම ගමේ ගෙවල්වලය. මේ ආ වෙළඳ කණ්ඩායමේ පිරිසක් එදා නවාතැන් ගත්තේ මරුවල්ලියේ ගෙදරය. රාත්‍රි ආහාරය තමන්ගේ හැටියට පිළියෙළ කරදුන් ගෙදර අය ටිකක් අල්ලාප සල්ලාපයේද යෙදුනි. දියණියගේ මව තමන්ට වුණ විපත නොසඟවා වෙළෙඳ නායකයාට කීවේ දුක හදවතේ දරාගනිමිනි. කතාව සාවදානව ශ්‍රවණය කළ වෙළඳ නායකයා යමක් සිතට ගති.

පසුව වෙළඳ නායකයා දියණියගේ මවට කරුණු පැහැදිළි කරදී පසුදා ඇය සමගම ආපසු තම මවුරට බලාගොස් ඇත. වෙළඳ නායකයා තම දියණියකට මෙන් ඉන්දියාවේදී අංගම් කලාවේ සියලුම අංග හොඳින් තම වියදමින් ප්‍රගුණ කෙරෙව්වේ යමක් හිතේ ඇතිවය. මෙසේ වසර හතරක් පහක් තරම් කාලයක් ඇය ඉන්දියාවේ පුහුණුව ලබා කිසිවෙකුට පැරදවිය නොහැකි අයුරින් අංගම් කලාවේ ශූරියක් වූවාය.

කාලය ගෙවිණි. දිනක් දෙවැනි රාජසිංහ රජුගේ මාළිගයට හොඳ හුරුබුහුටි කඩවසම් තරුණයෙක් ආවේ රජුබැහැ දැකීමටය. ආරක්ෂකයෝ ගල්ගැසී බලා සිටියේ බොහෝ රූප ශෝභාවත් මේ තරුණයා ගැහැණියක්ද පිරිමියෙක්ද කියාය. උඩුරැවුල තලප්පාවද නිසා කිසිවක් හිතාගැනීමට නොහැකිය. රජු බැහැදැකපු තරුණයා කීවේ එම වසරේ අංගම් පොර දිනයේ තමන්ද ඊට සහභාගි වන බවයි. සුදලියේ අය සමග තරග කිරීමට මේ සියුමැළි තරුණයාට හැකි වේදැයි රජු තුළ සැකයක් ඇති විය. නමුත් මේ අපූරු තරුණයාගේ ඉල්ලීමට රජු කැමති විය. දින නියම විය. තරගය පවතින දිනයේ විශාල පිරිසක් එය නැරඹීමට පැමිණි අතර මරුවල්ලියේ මියගිය නායකයාගේ බිරිඳද එදින එම හටන් බිමේ දක්නා ලදී.

නියමිත දින නියමිත වේලාවට තරගය ආරම්භ විණි. ක්ෂණයකින් ඉහළට ඇදුන තරුණයා බිමට පාත්වන විට සුදලියේ නායකයා බිම පතිතවී මරණාසන්නව සිටියේය. තරගය නැවතුණි. ජනතාවගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ තරුණයා රජ මාළිගය කරා කැඳවාගෙන යන ලදී.

ජලස්නානය කර පිරිසිදුවුන තරුණ හටන් ශූරයා රජු අභිමුවට කැඳෙව්වේය. ඒ ආවේ අර මුලින් කී තරුණයා නොව සුකුමාල රුවින් අගතැන්පත් දුටුවන් සිත්වශී කරන ළඳ බොළඳ රුවැත්තියකි. රජුට මහළු වුවත් ඉවසුම් නැත. කළබලවූ රජු "හැබෑටම උඹ කව්ද? කොහේද? ඇයිමේ වෙස්වළා ගත්තේ, උඹ හැබෑ ගැහැණියක්? කෝ උඹේ අම්මා.., අප්පා...ෘ ආදී ප්‍රශ්න ගණනාවක් විචාළේය. තරුණිය සිය අතීත කතාව නොසඟවා හෙළි කළ අතර ඇය "සුදලියන්" සමග තරග කිරීමට හේතුවද පැහැදිලි කළාය. හටන් කලාවේ අති දක්ෂ මේ ශූරියට මෙසේ සලකා නොහැකිය ඇය රජුගේ කටයුතු වලටද හොඳ ආධාරයකි.

ඇයට තෑගි බෝග විශාල වශයෙන් පිරිනැමූ රජතුමා "දිසාව තනතුරකටද" පත් කළේය. ඒ යුගයේ සිටි එකම ස්ත්‍රී පක්ෂයේ දිසාව "ඒදඬුවාව දිසාව" විය. අදත් මේ ගම් සහ ගම්වල නම් ආදිය විද්‍යමාන වුවත් "ඒදඬුවාව දිසාව" අප අතර නැත. ඒ පිළිබඳව බෙල් මහතා සකස් කළ වාර්තා තවමත් ඇත.

එසේම මේ "ඒදඬුවාව දිසාව" ඉතාමත් පිරිසිදු නිකැලැල් චරිතයකට හිමිකම් කියූ ගම්බද රූමත් කාන්තාවක වූවාය. අසුන් පිට යැම, හටන් කලාව මල්ලව පොර ඇල්ලීම ආදියට ඇය පිරිමින්ටත් වඩා ශූර වූවාය. රාජසිංහ රජතුමන්ගේ රාජ්‍ය නිලමඬුල්ලේ ඇයට ප්‍රධාන තැනක් හිමිවූ අතර ගම්වාසී ජනයාද ඇයට බොහෝ ආදරය කළාය. ඇයගේ පියා සටනට යන මොහොතේ ඇගෙන් කළ ඉල්ලීම් ඔහුගේ දියණිය විසින් සම්පුර්ණ කිරීම කොතරම් අපූරු වීර ක්‍රියාවක්ද? මෙය ප්රලාපයක්නොව අපේ වංශ කතාවේ සිදුවූ හැබෑ සිදුවීමක් නිසා අද සිටින අපේ දියණිවරුන්ටද යම් ආදර්ශයක් ගත හැකියි. අපේ මතකයෙන් වියෑකී ගොස් ඇති මේ ඓතිහාසික සිදුවීම ස්මරණය කරන වාරයක් වාරයක් පාසා සිතට නැගෙන්නේ ඉතා අපූරු අභිමානයකි.

ධර්මරත්න තෙන්නකෝන්

Source : Divaina 2011/02/13

[QUOTE="Pink panther, post: 13727972, member: 379901"] [b]ඉතිහාසයේ වාර්තා තැබූ ගැහැනියක්...........!!![/b] [CENTER][SIZE=5][IMG]http://karava.org/yahoo_site_admin/assets/images/DS_n_lion_flag.31915938.jpg[/IMG] හතර කෝරළයත් තුන්කෝරළයත් ඈත අතීතයේ සිට නොයෙක් අරුම පුදුම දේ සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ කෝරළ දෙකකි. පළමුවන රාජසිංහ රජුගේ අවධියේත් දෙවන රාජසිංහ අවධියේත් මේ ප්‍රදේශ නොයෙක් අසාමාන්‍ය දෙයින් ප්‍රසිද්ධියට පත්වූයේ එහි වසන ජනතාවගේ අරුම පුදුම හැකිකම් නිසාය. අප මේ කතා කරන සිද්ධියද ඊට තවත් උදාහරණ සපයන හොඳ සිදුවීමකි. අප කවුරුත් දන්නා කන්ද උඩරට "මාවනැල්ල" අතීතයේ ප්‍රසිද්ධියට පත්වූයේ සුද්දන්ගේ ඇඟේ හිරිගඩු නැංවූ උතුවන්කන්දේ සූර සරදියෙල් නිසාය. ඒ අවධියේ මේ ප්‍රදේශයේ මධ්‍යහ්නයේ පවා කෙනෙක් මහ මඟ බැස ගියේ නැත. ඒ කතා අදටත් පැරණි අය රස කරමින් තලු මරමින් ප්‍රකාශ කරන්නේ හදවතේ සතුටිනි. අපේ කතාවට පාදකවන්නේ මාවනැල්ල නගරයට සමීප "අල්පිටිය" නමැති ගම හා සම්බන්ධ ඒ දඬුවාව වලව්වයි. මේ ඒදඬුවාව වලව්ව අතීතයේ ඉතා ප්‍රසිද්ධියට පත්වුණේ එක්තරා ගැහැණියක් නිසා බව මේ කියන පුරාවෘතය අනුව පැහැදිලිවේ. මේ කියන ඒදඬුවාව වලව්වේ සිටි "ඒදඬුවාව දිසාව" ගැහැණු කෙනෙක් වන අතර දෙවැනි රාජසිංහ රජතුමා එම ගැහැණිය මේ තනතුරට පත්කරන ලද්දේ ඈ තුළ දක්නට ලැබුණ නිර්භීතකම හා තේජස්වී ගතිය හේතුකරගෙන බැව් ඉතිහාස රචකයන් පවසන අතර අදත් එම ප්‍රදේශයේ ජනතාව ඒ ගැන කතාකරන්නේ ඉමහත් ආඩම්බරයකින් යුක්තවයි. මේ කතාව දිගහැරෙන යුගයේ මහනුවර රජකළ රජවරු මල්ලවපොර ආදිය පිළිබඳව බොහෝ සැළකිල්ල දක්වා ඇත. දෙවැනි රාජසිංහ රජතුමාද දක්ෂ රණශූරයන්, දක්ෂ ඉලංගම් කාරයන් ආදීන් තමා වෙත රඳවාගත්තේ ඔවුන්ට තාන්න මාන්න ලබාදීමෙනි. වාර්ෂිකව පවත්වන රණකෙළිවලදී දක්ෂයන් තෝරා ඔවුන්ට තෑගි දීමත් සිරිතක් ලෙසින් කෙරිණි. මේ යුගයේ හතර කෝරළයේ ඉතා දක්ෂ අංගම් ශිල්පී කණ්ඩායම් දෙකක් එකිනෙකාට පිලිමළුව තම දස්කම් විස්කම් පාමින් හරඹ පැවැත්වූ අතර, එම ගුරුකුල දෙකේ පිරිස් එකිනෙකා පරයමින් තම සටන්කලාව ප්‍රගුණ කළහ. මොවුන් එදා රටවැසියන් හැඳින්වූයේ "සුදලියේ කණ්ඩායම" හා "මරුවල්ලියේ" කණ්ඩායම ලෙසින්ය. හැම වසරකම මේ කණ්ඩායම් දෙක මහනුවර රජමාළිගාවේ පැවැති අංගම්පොරයට සහභාගිවීම දක්නට ලැබිණි. මේ සටන කෙළවර වන්නේ කොයි කණ්ඩායමේ හෝ අයකු මරණයට පත්වීමෙනි. එය මේ සටන් කලාවේ ලක්ෂණයයි. එම යුගයේ මෙම කියන ලද මරුවල්ලියේ අංගම් ශිල්පීන් ජීවත් වූයේ මේ කියන ඒදඬුවාවේය. එම හටන් කණ්ඩායමේ නායකයා ඒදඬුවාවේ අයෙක් වු අතර ඉතා දක්ෂ අංගම් ශිල්පියෙක් ද විය. මේ කියන වර්ෂයේ හරියටම අංගම් සටන යෙදුනේ ඉතා බැරෑරුම් අවස්ථාවකදීය. එයට හේතුව නම් මරුවල්ලියේ කණ්ඩායම් නායකයාගේ බිරිඳ දරු ප්‍රසූතියක් සඳහා සූදානමින් සිටීමයි. එම අවස්ථාවලදී මෙවැනි තරග ආදියේ යෙදෙන්නේ නැති වුවත් මේ කියන හටන කිසිසේත් නතර කිරීමට නොහැකිවිය. යම්හෙයකින් හටන නතර කිරීමට කටයුතු යෙදුවහොත් පරාජයද පිළිගත යුතුය. මේ උභතෝකෝටික ප්‍රශ්න රැසකට මැදිවූ මරුවල්ලියේ නායකයා ඉක්මණින්ම කළේ තම ඇදුරන් කරනා අයුරින් අනාවැකි බලන්නන් සොයා යැමයි. පුරාණ අවධියේ මෙවැනි ක්‍රීඩකයන් දක්ෂ ශාස්ත්රකරුවන්ගෙන් විමසා දැනගන්නේ තමාගේ ජය කෙසේද කියායි. එම අවධියේ සිටි ගුප්තශාස්ත්‍ර විශේෂඥයන් අකුරටම අනාවැකි කිවූ අතර ඒවායින් වැරදුනේ සියේට එකකටත් වඩා අඩු ප්රමාණයකි. එදා ශාස්ත්‍රකාරයා මරුවල්ලියේ නායකයාට කීවේ තමන් විරුද්ධවාදියා අතින් මැරුකම් කන බවයි. ඒ අනාවැකිය ඇසූ මරුවල්ලියේ නායකයා දුක්වුණේ තවමත් නූපන් තම කිරිකැටියාගේ මුහුණවත් නොබලා මරණයට පත්වීම කොතරම් අවාසනාවක්ද කියාය. තරගයට යැමට සූදානම්වී සියලු අඩුමකුඩුම උරයක දමා සිය ආදරණීය බිරිඳගෙන් සමුගත්තේ යළිත් නොඑන ගමන් යැම සඳහාය. තමා තමාගේ මරණය සත්‍ය වශයෙන් දැනගත්තද? දරුගැබ දරා සිටින ආදරණීය බිරීඳ ඒ කිසිවක් නොදත්තාය. ඇය උපන් ශෝකයෙන් කඳුළු වගුරුවමින් තම හිමියාට සටනට යැමට අවසර දුන්නාය. "දළදා පිහිටයි" ඇය හිතින් හිතුවාය. "සොඳුර පෙර පිනක් ඇතොත් මම නැවත ඔබ හා එකතුවීමට එමි. එහෙත් යම් හෙයකින් මා සටනේදී මළොත්? උපදින දරුවා පිරිමියෙක්නම් ඔහුටත් මේ හටන් උගන්වන්න. මා මියගියත් "සුදලියන්" පරාජය කළ යුතු බව ඔහුට කියන්න." එසේ පවසා තම බිරිඳගෙන් සමුගත් මරුවල්ලියේ නායකයා මහනුවර රාජවාසල බලා පිටත්වූයේ පසුදා පැවැත්වෙන අංගම්පොර තරගයට සහභාගි වීම පිණිසය. එදා වෙන කිසිදාවක නොතිබූ අයුරින් අංගම්පොරය සූදානම් කර තිබිණි. නැරඹීම පිණිස අතිවිශාල ජනකායක් එක්රොක්වී සිටියහ. සටන ඇරඹිණි. විදුලි වේගයෙන් අත පය විසිවන්නට පටන්ගති. සුදලියේ හටන්කරුවා දුන් වේගවත් පහරකින් උඩගොස් බිම වැටුන මරුවල්ලියේ හටන්කරුවා ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටියේය. මේ කියන දා අන්ධකාර ඒ දුක්බර රාත්‍රියේ මරුවල්ලියේ නායකයාගේ බිරිඳ අපූරු චූටි ගැහැණු දරුවකු ප්‍රසූත කළාය. ඒ සිඟිත්තිය ඈත දුර පළාතක හටනකදී තම ආදරණීය පියා ජීවිතයෙන් සමුගත් බව නොදත්තාය. පසුදා සිද්ධිය ආරංචි වන විට මේ ආදරණීය බිරිඳ ශෝකය උහුලාගත නොහැකිව තම සිඟිති දියණිය තුරුලුකරගෙන නොනවත්තා හැඬුවේ ඔහුගේ අන්තිම ඉල්ලීම ඉටුකරලීමට නොහැකිවන නිසාය. එහෙත් ඕ එඩිතරව ජීවිතයට මුහුණ දුන්නාය. රූසපුවෙන් හා ගුණයහපත්කමින් පිරිපුන් මේ නව යොවුන් තරුණිය තම මවගෙන් දිනපතා කරදර කරමින් අහන්නේ ඇයි මෑණියනි හැමදාම දුකින්. මම හැමදාම ඔබ දිහා බලන විට එක්කෝ අඬනවා නැත්නම් ඉවත බලනවා. ඇයි මේ. එදා සිය මවට බොරු කරන්නට නොහැකි විය. ඈ සියලු විස්තර තම දියණියට කීවාය. ඇගේ පියාගේ ගුරුකම් දක්ෂ නම් සියල්ලම හෙළි කළාය. මරුවල්ලියේ නායකයාගේ දියණිය ඒ හැම දෙයක්ම හොඳින් සිතටගත් අතර, තමාටම යමක් පවසා ගත්තේය. "හොඳයි කවදා හෝ මා මගේ පියාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරනවා." "අම්මා බිය ගන්න එපා මම තාත්තා ගිය අඩි පාරේ යනවා. කවදා හෝ මේ රටේ දක්ෂ අංගම් ශූරයකු වෙනවා. ඇගේ අම්මා කීවේ ඒ අදහස අත්හරින ලෙසත්, ගැහැණු දරුවන්ට අංගම් කලාව සුදුසු නැති බවත්ය. ඇය නිතර මේ ගැන සිතමින් කාලය ගත කළාය. දියණියටද නිතර උපදෙස් දුන්නාය. ඇය රූමත්ය. නැණ ගුණයෙන් යුතුය. දැන් වයස අවුරුදු 16 ක් පමණ ඇත. ගමේ අනෙක් උදවියද ඇයට සැලකුවේ ඉතාමත් කරුණාබර ලෙසිනි. ඒ එම පවුල එදා සිටම ගමේ අය සමග හොඳින් සිටි නිසාය. මෙසේ සිටින අතර දිනක් ඉන්දියානු සංචාරක වෙළඳ නඩයක් මේ ගමට සේන්දු විය. බොහොම පුරාණ අතීතයේ මෙසේ එන වෙළෙඳ නඩ නවාතැන් ගත්තේ එම ප්‍රදේශයේම ගමේ ගෙවල්වලය. මේ ආ වෙළඳ කණ්ඩායමේ පිරිසක් එදා නවාතැන් ගත්තේ මරුවල්ලියේ ගෙදරය. රාත්‍රි ආහාරය තමන්ගේ හැටියට පිළියෙළ කරදුන් ගෙදර අය ටිකක් අල්ලාප සල්ලාපයේද යෙදුනි. දියණියගේ මව තමන්ට වුණ විපත නොසඟවා වෙළෙඳ නායකයාට කීවේ දුක හදවතේ දරාගනිමිනි. කතාව සාවදානව ශ්‍රවණය කළ වෙළඳ නායකයා යමක් සිතට ගති. පසුව වෙළඳ නායකයා දියණියගේ මවට කරුණු පැහැදිළි කරදී පසුදා ඇය සමගම ආපසු තම මවුරට බලාගොස් ඇත. වෙළඳ නායකයා තම දියණියකට මෙන් ඉන්දියාවේදී අංගම් කලාවේ සියලුම අංග හොඳින් තම වියදමින් ප්‍රගුණ කෙරෙව්වේ යමක් හිතේ ඇතිවය. මෙසේ වසර හතරක් පහක් තරම් කාලයක් ඇය ඉන්දියාවේ පුහුණුව ලබා කිසිවෙකුට පැරදවිය නොහැකි අයුරින් අංගම් කලාවේ ශූරියක් වූවාය. කාලය ගෙවිණි. දිනක් දෙවැනි රාජසිංහ රජුගේ මාළිගයට හොඳ හුරුබුහුටි කඩවසම් තරුණයෙක් ආවේ රජුබැහැ දැකීමටය. ආරක්ෂකයෝ ගල්ගැසී බලා සිටියේ බොහෝ රූප ශෝභාවත් මේ තරුණයා ගැහැණියක්ද පිරිමියෙක්ද කියාය. උඩුරැවුල තලප්පාවද නිසා කිසිවක් හිතාගැනීමට නොහැකිය. රජු බැහැදැකපු තරුණයා කීවේ එම වසරේ අංගම් පොර දිනයේ තමන්ද ඊට සහභාගි වන බවයි. සුදලියේ අය සමග තරග කිරීමට මේ සියුමැළි තරුණයාට හැකි වේදැයි රජු තුළ සැකයක් ඇති විය. නමුත් මේ අපූරු තරුණයාගේ ඉල්ලීමට රජු කැමති විය. දින නියම විය. තරගය පවතින දිනයේ විශාල පිරිසක් එය නැරඹීමට පැමිණි අතර මරුවල්ලියේ මියගිය නායකයාගේ බිරිඳද එදින එම හටන් බිමේ දක්නා ලදී. නියමිත දින නියමිත වේලාවට තරගය ආරම්භ විණි. ක්ෂණයකින් ඉහළට ඇදුන තරුණයා බිමට පාත්වන විට සුදලියේ නායකයා බිම පතිතවී මරණාසන්නව සිටියේය. තරගය නැවතුණි. ජනතාවගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ තරුණයා රජ මාළිගය කරා කැඳවාගෙන යන ලදී. ජලස්නානය කර පිරිසිදුවුන තරුණ හටන් ශූරයා රජු අභිමුවට කැඳෙව්වේය. ඒ ආවේ අර මුලින් කී තරුණයා නොව සුකුමාල රුවින් අගතැන්පත් දුටුවන් සිත්වශී කරන ළඳ බොළඳ රුවැත්තියකි. රජුට මහළු වුවත් ඉවසුම් නැත. කළබලවූ රජු "හැබෑටම උඹ කව්ද? කොහේද? ඇයිමේ වෙස්වළා ගත්තේ, උඹ හැබෑ ගැහැණියක්? කෝ උඹේ අම්මා.., අප්පා...ෘ ආදී ප්‍රශ්න ගණනාවක් විචාළේය. තරුණිය සිය අතීත කතාව නොසඟවා හෙළි කළ අතර ඇය "සුදලියන්" සමග තරග කිරීමට හේතුවද පැහැදිලි කළාය. හටන් කලාවේ අති දක්ෂ මේ ශූරියට මෙසේ සලකා නොහැකිය ඇය රජුගේ කටයුතු වලටද හොඳ ආධාරයකි. ඇයට තෑගි බෝග විශාල වශයෙන් පිරිනැමූ රජතුමා "දිසාව තනතුරකටද" පත් කළේය. ඒ යුගයේ සිටි එකම ස්ත්‍රී පක්ෂයේ දිසාව "ඒදඬුවාව දිසාව" විය. අදත් මේ ගම් සහ ගම්වල නම් ආදිය විද්‍යමාන වුවත් "ඒදඬුවාව දිසාව" අප අතර නැත. ඒ පිළිබඳව බෙල් මහතා සකස් කළ වාර්තා තවමත් ඇත. එසේම මේ "ඒදඬුවාව දිසාව" ඉතාමත් පිරිසිදු නිකැලැල් චරිතයකට හිමිකම් කියූ ගම්බද රූමත් කාන්තාවක වූවාය. අසුන් පිට යැම, හටන් කලාව මල්ලව පොර ඇල්ලීම ආදියට ඇය පිරිමින්ටත් වඩා ශූර වූවාය. රාජසිංහ රජතුමන්ගේ රාජ්‍ය නිලමඬුල්ලේ ඇයට ප්‍රධාන තැනක් හිමිවූ අතර ගම්වාසී ජනයාද ඇයට බොහෝ ආදරය කළාය. ඇයගේ පියා සටනට යන මොහොතේ ඇගෙන් කළ ඉල්ලීම් ඔහුගේ දියණිය විසින් සම්පුර්ණ කිරීම කොතරම් අපූරු වීර ක්‍රියාවක්ද? මෙය ප්රලාපයක්නොව අපේ වංශ කතාවේ සිදුවූ හැබෑ සිදුවීමක් නිසා අද සිටින අපේ දියණිවරුන්ටද යම් ආදර්ශයක් ගත හැකියි. අපේ මතකයෙන් වියෑකී ගොස් ඇති මේ ඓතිහාසික සිදුවීම ස්මරණය කරන වාරයක් වාරයක් පාසා සිතට නැගෙන්නේ ඉතා අපූරු අභිමානයකි. [SIZE=3]ධර්මරත්න තෙන්නකෝන් [/SIZE] [SIZE=2]Source : Divaina 2011/02/13 [/SIZE][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom