Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතිහාසයේ වැඩිම ආදායම ලැබු මැණික් ඉඩම් වෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිහාසයේ වැඩිම ආදායම ලැබු මැණික් ඉඩම් ව&#3545

වෙන්දේසියට මැණික් ව්‍යාපාරිකයෝ 1400 ක්!

ලුණුගම්වෙහෙර – කතරගම ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අවශ්‍ය පස් කැපීමේදී හමු වූ තම්මැන්න ප්‍රදේශයේ පිහිටි මැණික් ඉල්ලම් ඇති බවට විශ්වාස කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර හතරයි පර්චස් පහක ඉඩම ඊයේ (24 වැනිදා) රුපියල් කෝටි 27 කට වෙන්දේසි විය. මෙහිදී බිම් කැබැලි තුනක් රුපියල් කෝටි දෙකකට වැඩි මුදලකට තක්සේරු වු අතර එම ඉඩම් කැබලි 49 අතරින් අඩුම මිලට වෙන්දේසි වූ ඉඩම් කැබැල්ලේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකි. කතරගම ප්‍රදේශයේ කිසිදු ව්‍යාපාරිකයකුට මෙහිදී මැණික් ඉඩම් මිලදී ගත නොහැකි විය.

රුපියල් දෙකෝටි විසිලක්ෂයකට අලෙවි වූ ඉඩම් කැබැල්ල මිලදී ගැනීම සඳහා දැඩි තරගකාරී බවක් මතුවිය. එම ඉඩම මිලදී ගැනීම සඳහා දේශපාලකයෝ සහ මහා පරිමාණයේ මැණික් ව්‍යාපාරිකයෝ ද ඔවුන්ගේ හිතවත්හු ද දැඩි තරගයක නිරත වූහ. වෙන්දේසිය සඳහා සුළු පරිමාණයේ මැණික් ව්‍යාපාරිකයෝ ද පැමිණ සිටි අතර, මහා පරිමාණ මැණික් ව්‍යාපාරිකයන් හා තරග කිරීමට නොහැකි බැවින් ඔවුන් වෙන්දේසිය අතරතුර වෙන්දේසි භූමියෙන් ඉවත්ව යනු දැක ගත හැකි විය.

මේ අතර මැණික් ඉඩමේ වෙන්දේසිය වෙනුවෙන් ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් ද සහභාගි වී සිටි අතර වෙන්දේසිය සඳහා ඔවුන් සෘජු දායකත්වය දැක්වුවද, මුදල් තැන්පත් කරනු ලැබුවේ හිතවතුන්ගේ නම් වලිනි.

මෙම ඉඩමෙන් හමු වූ නිල් මැණික “කකුරුවින්ද පවුලට” අයත් ය. එහි පලුදු හා දෝෂ අවම වීමත් තද නිල් පැහැයෙන් යුක්ත වීමත් නිසා එය මිලදී ගැනීමට දේශීය සහ විදේශීය ගැනුම්කරුවෝ කිහිපදෙනෙක් ඉදිරිපත්ව සිටියහ.

ඊයේ පැවැති මෙම වෙන්දේසියෙන් පසු රුපියල් මිලියන 270 ක ආදායමක් ලබා ගැත් බව මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. එම මුදල මැණික් වෙන්දේසියකදී ලබාගත් වැඩිම මුදල ලෙස ඉතිහාසගත වෙයි.

එම වෙන්දේසියේදි ඉඩම් මිලදි ගත් අය

කැබැලි අංක 01 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ජනක හේවාසිංහ රුපියල් ලක්ෂ 32 යි.

කැබැලි අංක 02 කොළඹ 03 නලින්ද ෆොන්සේකා රුපියල් ලක්ෂ 40 යි.

කැබැලි අංක 03 බලංගොඩ ෂියොන් ප්‍රනාන්දු ලක්ෂ 55 යි.

කැබැලි අංක 04 පස්සර ඒ.සී.එම්. රාසික් ලක්ෂ 60 යි.

කැබැලි අංක 05 පස්සර ඒ.සී.එම්. රාසික් ලක්ෂ 80 යි.

කැබැලි අංක 06 බලංගොඩ එරංග බස්නායක ලක්ෂ 200 යි.

කැබැලි අංක 07 රත්නපුර ඩික්සන් දෑල ලක්ෂ 200 යි.

කැබැලි අංක 08 කොළඹ 03 නලින්ද ෆොන්සේකා ලක්ෂ 120 යි.

කැබැලි අංක 09 පැල්මඩුල්ල තුෂාන් උපසේන ලක්ෂ 170 යි.

කැබැලි අංක 10 කොල්ලූපිටියේ ඔස්මන් බ්‍රදර්ස් සලීම් ලක්ෂ 100 යි.

කැබැලි අංක 11 අම්බලන්තොට එම්. ජයන්ත ලක්ෂ 60 යි.

කැබැලි අංක 12 ඇහැලියගොඩ රවී සෝමතිලක ලක්ෂ 65 යි.

කැබැලි අංක 13 කඩුවෙල කොස්වත්ත පාරේ ටී.එස්.ඒ. ප්‍රනාන්දු ලක්ෂ 220 යි.

කැබැලි අංක 14 ඇහැලියගොඩ එම්.ඒ.බී. කරඳන ලක්ෂ 90 යි.

කැබැලි අංක 15 කඹුරුපිටියේ එච්.ඒ. පියසේන ලක්ෂ 70 යි.

කැබැලි අංක 16 අම්බලන්තොට ඞී. ලියනගේ සමීර ලක්ෂ 85 යි.

කැබැලි අංක 17 කොල්ලූපිටියේ ඔස්මන් බ්‍රදර්ස් සලීම් ලක්ෂ 85 යි.

කැබැලි අංක 18 කහවත්තේ ජේ. ගුරුගේ ලක්ෂ 150 යි.

කැබැලි අංක 19 නුගේගොඩ ජී. ඩබ්ලිව්. ධර්මසිරි ලක්ෂ 85 යි.

කැබැලි අංක 20 රාජගිරියේ එල්.ජී.බී. ජයරංග ලක්ෂ 30 යි.

කැබැලි අංක 21 දෙබරවැව චමිත් ප්‍රසන්න ලක්ෂ 30 යි.

කැබැලි අංක 22 අම්බලන්තොට ඞී. ලියනගේ සමීර ලක්ෂ 36 යි.

කැබැලි අංක 23 වීරවිල ආර්.පී. අන්දරවීර ලක්ෂ 32 යි.

කැබැලි අංක 24 රත්නපුර ආනන්ද මාබරන ලක්ෂ 36,

කැබැලි අංක 25 හංවැල්ල ඞී.එන්.ජේ.එන්. ලිහිණිකඩුව ලක්ෂ 27 යි.

කැබැලි අංක 26, රත්නපුර එම්.ජී.කේ.ඒ. රත්නසේකර ලක්ෂ 30 යි.

කැබැලි අංක 27, කොළඹ 03 ජනක් ශ්‍රී විදානගේ ලක්ෂ 23 යි.

කැබැලි අංක 28 පැල්මඩුල්ල ආර්.එල්.ඒ.ඞී. පේ‍්‍රමරත්න ලක්ෂ 16 යි.

කැබැලි අංක 29 කොළඹ 03 ජනක් ශ්‍රී විදානගේ ලක්ෂ 16,

කැබැලි අංක 30 බණ්ඩාරවෙල ඞී.එන්.එල්. පීරිස් ලක්ෂ 10 යි.

කැබැලි අංක 31 බැලූම්මහර එන්.ජී.එල්. සනක්චන්ද්ර ලක්ෂ 13 යි.

කැබැලි අංක 32 දෙබරවැව ආර්.ආර්. දමිත චන්දන ලක්ෂ 11 යි.

කැබැලි අංක 33 ඇතිලිවැව එච්.එම්. කමල් ලක්ෂ 16 යි.

කැබැලි අංක 34 ඇඹිලිපිටිය ප්‍රභාත් අබේනායක ලක්ෂ 26 යි.

කැබැලි අංක 35 බලංගොඩ කේ.කේ. ජයරත්න ලක්ෂ 19 යි.

කැබැලි අංක 36 රත්නපුර එච්. කඩවතආරච්ච් ලක්ෂ 30 යි.

කැබැලි අංක 37 රත්නපුර යූ.ජී. චන්ද්‍රසේන ලක්ෂ 27 යි.

කැබැලි අංක 38 බගවන්තලාව තවෝජ් සෙල්වම් ලක්ෂ 34 යි.

කැබැලි අංක 39 කහවත්තේ ඒ.ජී.එන්.අයි.ඒ. ගුරුගේ ලක්ෂ 35 යි.

කැබැලි අංක 40 කහවත්ත ඒ.ජී.එන්.අයි.ඒ. ගුරුගේ ලක්ෂ 47 යි.

කැබැලි අංක 41 හෝමාගම එච්.එල්. විජයවර්ධන ලක්ෂ 30 යි.

කැබැලි අංක 42 කොළඹ 03 කොඩිතුවක්කුආරච්චි ලක්ෂ 27 යි.

කැබැලි අංක 43 හොරණ සමන්ත ඉන්දික එදිරිමාන්න ලක්ෂ 19 යි.

කැබැලි අංක 44 බේරුවල මොහොමඞ් ෆාසී මොහොමඞ් ලක්ෂ 19 යි.

කැබැලි අංක 45 තිස්සමහාරාම සාලක සංජීව ලක්ෂ 17 යි.

කැබැලි අංක 46 බේරුවල මොහොමඞ් ඉෆාම් ලක්ෂ 22 යි.

කැබැලි අංක 47 මාතර ජේ.ජී. තරංග රුවන් කුමාර ලක්ෂ 20 යි.

කැබැලි අංක 48 තංගල්ල ඒ.පී. ජගත් හේමන්ත ලක්ෂ 24 යි.

කැබැලි අංක 49 තංගල්ල ඒ.පී. ජගත් හේමන්ත ලක්ෂ 20 යි.

[QUOTE="jk perera, post: 12171136, member: 255485"] [b]ඉතිහාසයේ වැඩිම ආදායම ලැබු මැණික් ඉඩම් වෙ[/b] [CENTER][SIZE=3] [IMG]http://i2.lulzimg.com/0cc6923ff0.jpg[/IMG] වෙන්දේසියට මැණික් ව්‍යාපාරිකයෝ 1400 ක්! ලුණුගම්වෙහෙර – කතරගම ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අවශ්‍ය පස් කැපීමේදී හමු වූ තම්මැන්න ප්‍රදේශයේ පිහිටි මැණික් ඉල්ලම් ඇති බවට විශ්වාස කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර හතරයි පර්චස් පහක ඉඩම ඊයේ (24 වැනිදා) රුපියල් කෝටි 27 කට වෙන්දේසි විය. [/SIZE][SIZE=3]මෙහිදී බිම් කැබැලි තුනක් රුපියල් කෝටි දෙකකට වැඩි මුදලකට තක්සේරු වු අතර එම ඉඩම් කැබලි 49 අතරින් අඩුම මිලට වෙන්දේසි වූ ඉඩම් කැබැල්ලේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකි. කතරගම ප්‍රදේශයේ කිසිදු ව්‍යාපාරිකයකුට මෙහිදී මැණික් ඉඩම් මිලදී ගත නොහැකි විය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]රුපියල් දෙකෝටි විසිලක්ෂයකට අලෙවි වූ ඉඩම් කැබැල්ල මිලදී ගැනීම සඳහා දැඩි තරගකාරී බවක් මතුවිය. එම ඉඩම මිලදී ගැනීම සඳහා දේශපාලකයෝ සහ මහා පරිමාණයේ මැණික් ව්‍යාපාරිකයෝ ද ඔවුන්ගේ හිතවත්හු ද දැඩි තරගයක නිරත වූහ. වෙන්දේසිය සඳහා සුළු පරිමාණයේ මැණික් ව්‍යාපාරිකයෝ ද පැමිණ සිටි අතර, මහා පරිමාණ මැණික් ව්‍යාපාරිකයන් හා තරග කිරීමට නොහැකි බැවින් ඔවුන් වෙන්දේසිය අතරතුර වෙන්දේසි භූමියෙන් ඉවත්ව යනු දැක ගත හැකි විය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ අතර මැණික් ඉඩමේ වෙන්දේසිය වෙනුවෙන් ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් ද සහභාගි වී සිටි අතර වෙන්දේසිය සඳහා ඔවුන් සෘජු දායකත්වය දැක්වුවද, මුදල් තැන්පත් කරනු ලැබුවේ හිතවතුන්ගේ නම් වලිනි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙම ඉඩමෙන් හමු වූ නිල් මැණික “කකුරුවින්ද පවුලට” අයත් ය. එහි පලුදු හා දෝෂ අවම වීමත් තද නිල් පැහැයෙන් යුක්ත වීමත් නිසා එය මිලදී ගැනීමට දේශීය සහ විදේශීය ගැනුම්කරුවෝ කිහිපදෙනෙක් ඉදිරිපත්ව සිටියහ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඊයේ පැවැති මෙම වෙන්දේසියෙන් පසු රුපියල් මිලියන 270 ක ආදායමක් ලබා ගැත් බව මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. එම මුදල මැණික් වෙන්දේසියකදී ලබාගත් වැඩිම මුදල ලෙස ඉතිහාසගත වෙයි.[/SIZE] [LEFT][SIZE=3]එම වෙන්දේසියේදි ඉඩම් මිලදි ගත් අය කැබැලි අංක 01 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ජනක හේවාසිංහ රුපියල් ලක්ෂ 32 යි. කැබැලි අංක 02 කොළඹ 03 නලින්ද ෆොන්සේකා රුපියල් ලක්ෂ 40 යි. කැබැලි අංක 03 බලංගොඩ ෂියොන් ප්‍රනාන්දු ලක්ෂ 55 යි. කැබැලි අංක 04 පස්සර ඒ.සී.එම්. රාසික් ලක්ෂ 60 යි. කැබැලි අංක 05 පස්සර ඒ.සී.එම්. රාසික් ලක්ෂ 80 යි. කැබැලි අංක 06 බලංගොඩ එරංග බස්නායක ලක්ෂ 200 යි. කැබැලි අංක 07 රත්නපුර ඩික්සන් දෑල ලක්ෂ 200 යි. කැබැලි අංක 08 කොළඹ 03 නලින්ද ෆොන්සේකා ලක්ෂ 120 යි. කැබැලි අංක 09 පැල්මඩුල්ල තුෂාන් උපසේන ලක්ෂ 170 යි. කැබැලි අංක 10 කොල්ලූපිටියේ ඔස්මන් බ්‍රදර්ස් සලීම් ලක්ෂ 100 යි. කැබැලි අංක 11 අම්බලන්තොට එම්. ජයන්ත ලක්ෂ 60 යි. කැබැලි අංක 12 ඇහැලියගොඩ රවී සෝමතිලක ලක්ෂ 65 යි. කැබැලි අංක 13 කඩුවෙල කොස්වත්ත පාරේ ටී.එස්.ඒ. ප්‍රනාන්දු ලක්ෂ 220 යි. කැබැලි අංක 14 ඇහැලියගොඩ එම්.ඒ.බී. කරඳන ලක්ෂ 90 යි. කැබැලි අංක 15 කඹුරුපිටියේ එච්.ඒ. පියසේන ලක්ෂ 70 යි. කැබැලි අංක 16 අම්බලන්තොට ඞී. ලියනගේ සමීර ලක්ෂ 85 යි. කැබැලි අංක 17 කොල්ලූපිටියේ ඔස්මන් බ්‍රදර්ස් සලීම් ලක්ෂ 85 යි. කැබැලි අංක 18 කහවත්තේ ජේ. ගුරුගේ ලක්ෂ 150 යි. කැබැලි අංක 19 නුගේගොඩ ජී. ඩබ්ලිව්. ධර්මසිරි ලක්ෂ 85 යි. කැබැලි අංක 20 රාජගිරියේ එල්.ජී.බී. ජයරංග ලක්ෂ 30 යි. කැබැලි අංක 21 දෙබරවැව චමිත් ප්‍රසන්න ලක්ෂ 30 යි. කැබැලි අංක 22 අම්බලන්තොට ඞී. ලියනගේ සමීර ලක්ෂ 36 යි. කැබැලි අංක 23 වීරවිල ආර්.පී. අන්දරවීර ලක්ෂ 32 යි. කැබැලි අංක 24 රත්නපුර ආනන්ද මාබරන ලක්ෂ 36, කැබැලි අංක 25 හංවැල්ල ඞී.එන්.ජේ.එන්. ලිහිණිකඩුව ලක්ෂ 27 යි. කැබැලි අංක 26, රත්නපුර එම්.ජී.කේ.ඒ. රත්නසේකර ලක්ෂ 30 යි. කැබැලි අංක 27, කොළඹ 03 ජනක් ශ්‍රී විදානගේ ලක්ෂ 23 යි. කැබැලි අංක 28 පැල්මඩුල්ල ආර්.එල්.ඒ.ඞී. පේ‍්‍රමරත්න ලක්ෂ 16 යි. කැබැලි අංක 29 කොළඹ 03 ජනක් ශ්‍රී විදානගේ ලක්ෂ 16, කැබැලි අංක 30 බණ්ඩාරවෙල ඞී.එන්.එල්. පීරිස් ලක්ෂ 10 යි. කැබැලි අංක 31 බැලූම්මහර එන්.ජී.එල්. සනක්චන්ද්ර ලක්ෂ 13 යි. කැබැලි අංක 32 දෙබරවැව ආර්.ආර්. දමිත චන්දන ලක්ෂ 11 යි. කැබැලි අංක 33 ඇතිලිවැව එච්.එම්. කමල් ලක්ෂ 16 යි. කැබැලි අංක 34 ඇඹිලිපිටිය ප්‍රභාත් අබේනායක ලක්ෂ 26 යි. කැබැලි අංක 35 බලංගොඩ කේ.කේ. ජයරත්න ලක්ෂ 19 යි. කැබැලි අංක 36 රත්නපුර එච්. කඩවතආරච්ච් ලක්ෂ 30 යි. කැබැලි අංක 37 රත්නපුර යූ.ජී. චන්ද්‍රසේන ලක්ෂ 27 යි. කැබැලි අංක 38 බගවන්තලාව තවෝජ් සෙල්වම් ලක්ෂ 34 යි. කැබැලි අංක 39 කහවත්තේ ඒ.ජී.එන්.අයි.ඒ. ගුරුගේ ලක්ෂ 35 යි. කැබැලි අංක 40 කහවත්ත ඒ.ජී.එන්.අයි.ඒ. ගුරුගේ ලක්ෂ 47 යි. කැබැලි අංක 41 හෝමාගම එච්.එල්. විජයවර්ධන ලක්ෂ 30 යි. කැබැලි අංක 42 කොළඹ 03 කොඩිතුවක්කුආරච්චි ලක්ෂ 27 යි. කැබැලි අංක 43 හොරණ සමන්ත ඉන්දික එදිරිමාන්න ලක්ෂ 19 යි. කැබැලි අංක 44 බේරුවල මොහොමඞ් ෆාසී මොහොමඞ් ලක්ෂ 19 යි. කැබැලි අංක 45 තිස්සමහාරාම සාලක සංජීව ලක්ෂ 17 යි. කැබැලි අංක 46 බේරුවල මොහොමඞ් ඉෆාම් ලක්ෂ 22 යි. කැබැලි අංක 47 මාතර ජේ.ජී. තරංග රුවන් කුමාර ලක්ෂ 20 යි. කැබැලි අංක 48 තංගල්ල ඒ.පී. ජගත් හේමන්ත ලක්ෂ 24 යි. කැබැලි අංක 49 තංගල්ල ඒ.පී. ජගත් හේමන්ත ලක්ෂ 20 යි.[/SIZE] [SIZE=3] [/SIZE][/LEFT] [SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom