Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතිහාසයේ_දරුණුතම_සමූහ_සියදිවි_නසාගැනීම Mass Su
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිහාසයේ_දරුණුතම_සමූහ_සියදිවි_නසාගැනීම Mass Su

ඉතිහාසයේ දරුණුතම සමූහ සියදිවි (Mass suicide) නසාගැනීම සිදුවෙලා අදට අවුරුදු 38 යි.

මේ සිදුවීම සිදුවුණේ ගයානාවේ.

බදු වංචා චෝදනාවකට හැටේ දශකයේ අග භාගයේ ඇමරිකාවේ කැලිෆොර්නියාවෙන් පිටමං වෙන ජිම් ජෝන්ස් නමැති පූජකයා නවතින්නේ ගයානාවේ මහ වනයක් මැද.

ඒ වෙද්දී සමාජ අසාධාරණයට ලක්වුණු දහස් ගණනක් තමා වට එක්කරගත් ඔහු ” පීපල්ස් ටෙම්පල් ” නම් දේවස්ථානයක් ගොඩනගනවා.

ඒ ඔහු විසින් ම ගොඩනැගූ බාහිර සමාජය හා කිසිම සම්බන්ධයක් නොතිබුණු “ජෝන්ස්ටවුන්” නමැති ගම්මානයේ.

ආගමික ඉගැන්වීම් වල අන්තයටම ගොස් අන්තවාදී කණ්ඩායමක් ලෙසට හැසිරුණු මේ ” පීපල්ස් ටෙම්පල් ” වැසියන් ජිම් ජෝන්ස් කියන ඕනෑම දෙයක් කිරීමට සැදී පැහැදී සිටියා.

එමෙන් ම මේ කණ්ඩායමේ අණ නො පිළිපදින සාමාජිකයන් ට දැඩි දඬුවම් දෙන්නත් ඔවුන් පසුබට වුණේ නෑ.

සමහර පිරිස් හොර රහසේ ම ” පීපල්ස් ටෙම්පල් “අත් හැර ගියා. ඔවුන් විසින් මේ ආගමික කල්ලියේ කෘරකම් මෙන් ම අසාමාන්‍ය ඉගැන්වීම් ගැන බලධාරීන් දැනුවත් කර තිබුණත් ඔවුන් එම පැමිණිලි එතරම් සැලකිල්ලට ගත්තේ නැහැ.

ඒත්, මේ තොරතුරු කනවැකුණු ෂර්වින් හැරිස් නමැති පුද්ගලයා, කලකට පෙර තමන් හැර දා තම දියණියද රැගෙන ජිම් ජෝන්ස් ගේ ආගමික කල්ලියට එකතු වූ බිරිඳත්, මේ කල්ලිය නිසා අනතුරට පත්ව ඇතැයි සිතුණු ලොකු මහත් වුණු දියනියත් පිළිබඳව ඇති වූ සැලකිල්ල බලධාරීන්ට දැන්වුවා.

බලධාරීන් කිහිප දෙනෙකුත්, මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුත් 1978 නොවැම්බර් මාසේ 14 වැනිදා “ජෝන්ස්ටවුන්” බලා පියාසර කරන්නේ ඒ අනුවයි.

පසුදා පහන්වනවිට “ජෝන්ස්ටවුන්” ආසන්නයේ – වඩාත් නිවැරදිව කිවහොත්, “ජෝන්ස්ටවුන්” ට ළඟින් ම තිබූ නගරය වූ “ජෝජ්ටවුන්” වෙත පැමිණ තමන් “ජෝන්ස්ටවුන්” වෙතට පැමිණෙන බව ජිම් ජෝන්ස් ට දැන්වුවා.

එහෙත් එයට ජිම් ජෝන්ස් අවසර දුන්නේ නැහැ.

“ජෝජ්ටවුන්” සිට “ජෝන්ස්ටවුන්” දක්වා පණිවුඩ හුවමාරු කිරීම රේඩියෝ කුටියක් “ජෝජ්ටවුන්” හි නිවසක තිබුණා.

ඒ සඳහා සිටියේ ෂර්වින් හැරිස් ගේ බිරිඳයි.

දින දෙකක් උත්සහ කිරීමෙන් පසුව මේ පිරිස “ජෝන්ස්ටවුන්” වෙත පැමිණෙනවා.

එහිදී කෘරත්වය පිලිබඳ යම් සාක්ෂිත් ඔවුන්ට ලැබෙනවා.

ඒ සාක්ෂිත් මේ ආගමික කල්ලිය හැර යාමට කැමති වූ 15 දෙනෙකුත් සමඟ ඔවුන් නොවැම්බර් 17 වැනිදා යළි ශිෂ්ටාචාරය වෙත ගමන් කරන්නට උත්සහ කරනවා.

එහෙත් ගුවන් තොටුපලේදී ම ඔවුන්ට වෙඩි තබා කිහිප දෙනෙකු ම ඝාතනය කරන්නට ජිම් ජෝන්ස් ගේ ආගමික අනුගාමිකයන් කටයුතු කරනවා.

ඉන් පසුව සිය අනුගාමිකයන් සියල්ල “ජෝන්ස්ටවුන්” හි ආගමික මධ්‍යස්තනයට කැඳවා ජිම් ජෝන් පවසන්නේ පිටස්තර ලෝකයේ දෑත්වලින් මරණයට පත්වීමට පෙර තමන් ම මරණය වෙත යා යුතු බවයි.

ඉන්පසුව මේ සියල්ලන් පෙළ ගස්වා සයනයිඩ් මුසු බීම ඔවුන්ට ලබා දෙනවා.

ඔවුන්ගෙන් බහුතරය මෙය පානය කරන්නේ තමන් මියයන බව දැන දැනම කැමැත්තෙන්.

මෙය පානයට අකමැති වූ පිරිස හා කිසිවක් නොදන්නා දරුවන්ට මෙය බලහත්කාරයෙන් පොවා හෝ එන්නත් කර ඔවුන් ද මරු තුරුලට යවනු ලැබුවා.

ජිම් ජෝන්ස් දේවගැති, තම හිසට එල්ල කරගත් තුවක්කුවක උණ්ඩයකින් ජිවිතයට සමු දෙනවා.

පසුදා පහන් වෙනවිට “ජෝන්ස්ටවුන්” මිටියාවත ප්‍රාණය නිරුද්ධ වූ වැඩිහිටියන් 670 ක්, කුඩා දරුවන් 238 දෙනෙක්ගේ සිරුරු වලින් වැසී යනවා.

මේ මරණ පිළිබඳව ලෝකය දැනගන්නේ එදා ආගමික අන්තවාදය මධ්‍යයට පැමිණ, ගුවන් ගතවිමට මොහොතකට පෙර උන්ඩවල ඉලක්කයට ලක්ව දිවි බේරාගත් මාධ්‍යවේදියෙක් දුන් රේඩියෝ පණිවුඩයකින්.

විමුක්තිය උදෙසා අන්තවාදීත්වය සොයා ගිය ඔවුන් විමුක්තිය නොලබාම මරණය වැළඳ ගත්තේ අන්තවාදයෙන් විමුක්තියක් ලැබිය හැකිවේද යන පැනයට ” නැත ” යන පිළිතුර ලබා දෙමින්.

පීපල්ස් ටෙම්පල් ප්‍රධාන ගොඩනැගිල්ල සහ ජෝර්ජ් ටවුන් මිටියාවත මියගිය පිරිසගේ සිරුරු වලින් වැසී ඇති අයුරු

ජෝර්ජ් ටවුන් ගොඩනැගූ ජිම් ජෝන් දේවගැති

සියදිවි නසාගත් ජිම් ජෝන්ගේ මළසිරුර (1978 නොවැම්බර 21)

ජෝර්ජ් ටවුන් නගරයේ පිවිසුම

ජිම් ජෝන් බදු වංචාවකට හසුවී කැලිෆෝනියාවෙන් පලාඒමෙන් පසුව ජෝර්ජ් ටවුන් හි සිය අනුගාමිකයන් සමග (මේ වන විට ජෝන්ස් ටවුන් ගොඩනගා තිබුනේ නැත)

ජොර්ජ් ටවුන් හි පිහිටා තිබූ රේඩියෝ මධ්‍යස්ථානය. ජෝන්ස් ටවුන් බාහිර ලෝකයට සම්බන්ධ කළ එකම ස්ථානය වූ මෙය මගින් ජිම් ජෝන්ට පමණක් පණිවුඩ සන්නිවේදනය කෙරුණි.

ජිම් ජෝන්ස් ජෝන්ස් ටවුන් හි දරුවන් පිරිසක් සමග

ජෝන්ස් ටවුන් හි දරුවන් පිරිසක් පීපල්ස් ටෙම්පල් ගොඩනැගිල්ලේ යාඥවේ යෙදමින් (1978 නොවැම්බර් – ජෝන්ස්ටවුන් වෙත ගිය මාධ්‍යවේදීන් විසින් ගත් ඡායාරූපයක්)

ජෝන්ස් ටවුන් හි මියගිය අය වෙනුවෙන් ඉදිකළ ස්මාරකයක්

ජෝන්ස් ටවුන් – සමූහ සියදිවි නසා ගැනීමෙන් වසර 20කට පසුව 1998දි.

[YOUTUBE]c3yzkhJVXE4[/YOUTUBE]

source - http://www.gossipking.lk/2016/11/18/30186/

හොඳනම් සලකාගෙන යන්

[QUOTE="cnk_123, post: 20927690, member: 106924"] [b]ඉතිහාසයේ_දරුණුතම_සමූහ_සියදිවි_නසාගැනීම Mass Su[/b] [SIZE="4"][COLOR="Green"]ඉතිහාසයේ දරුණුතම සමූහ සියදිවි (Mass suicide) නසාගැනීම සිදුවෙලා අදට අවුරුදු 38 යි. මේ සිදුවීම සිදුවුණේ ගයානාවේ. බදු වංචා චෝදනාවකට හැටේ දශකයේ අග භාගයේ ඇමරිකාවේ කැලිෆොර්නියාවෙන් පිටමං වෙන ජිම් ජෝන්ස් නමැති පූජකයා නවතින්නේ ගයානාවේ මහ වනයක් මැද. ඒ වෙද්දී සමාජ අසාධාරණයට ලක්වුණු දහස් ගණනක් තමා වට එක්කරගත් ඔහු ” පීපල්ස් ටෙම්පල් ” නම් දේවස්ථානයක් ගොඩනගනවා. ඒ ඔහු විසින් ම ගොඩනැගූ බාහිර සමාජය හා කිසිම සම්බන්ධයක් නොතිබුණු “ජෝන්ස්ටවුන්” නමැති ගම්මානයේ. ආගමික ඉගැන්වීම් වල අන්තයටම ගොස් අන්තවාදී කණ්ඩායමක් ලෙසට හැසිරුණු මේ ” පීපල්ස් ටෙම්පල් ” වැසියන් ජිම් ජෝන්ස් කියන ඕනෑම දෙයක් කිරීමට සැදී පැහැදී සිටියා. එමෙන් ම මේ කණ්ඩායමේ අණ නො පිළිපදින සාමාජිකයන් ට දැඩි දඬුවම් දෙන්නත් ඔවුන් පසුබට වුණේ නෑ. සමහර පිරිස් හොර රහසේ ම ” පීපල්ස් ටෙම්පල් “අත් හැර ගියා. ඔවුන් විසින් මේ ආගමික කල්ලියේ කෘරකම් මෙන් ම අසාමාන්‍ය ඉගැන්වීම් ගැන බලධාරීන් දැනුවත් කර තිබුණත් ඔවුන් එම පැමිණිලි එතරම් සැලකිල්ලට ගත්තේ නැහැ. ඒත්, මේ තොරතුරු කනවැකුණු ෂර්වින් හැරිස් නමැති පුද්ගලයා, කලකට පෙර තමන් හැර දා තම දියණියද රැගෙන ජිම් ජෝන්ස් ගේ ආගමික කල්ලියට එකතු වූ බිරිඳත්, මේ කල්ලිය නිසා අනතුරට පත්ව ඇතැයි සිතුණු ලොකු මහත් වුණු දියනියත් පිළිබඳව ඇති වූ සැලකිල්ල බලධාරීන්ට දැන්වුවා. බලධාරීන් කිහිප දෙනෙකුත්, මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුත් 1978 නොවැම්බර් මාසේ 14 වැනිදා “ජෝන්ස්ටවුන්” බලා පියාසර කරන්නේ ඒ අනුවයි. පසුදා පහන්වනවිට “ජෝන්ස්ටවුන්” ආසන්නයේ – වඩාත් නිවැරදිව කිවහොත්, “ජෝන්ස්ටවුන්” ට ළඟින් ම තිබූ නගරය වූ “ජෝජ්ටවුන්” වෙත පැමිණ තමන් “ජෝන්ස්ටවුන්” වෙතට පැමිණෙන බව ජිම් ජෝන්ස් ට දැන්වුවා. එහෙත් එයට ජිම් ජෝන්ස් අවසර දුන්නේ නැහැ. “ජෝජ්ටවුන්” සිට “ජෝන්ස්ටවුන්” දක්වා පණිවුඩ හුවමාරු කිරීම රේඩියෝ කුටියක් “ජෝජ්ටවුන්” හි නිවසක තිබුණා. ඒ සඳහා සිටියේ ෂර්වින් හැරිස් ගේ බිරිඳයි. දින දෙකක් උත්සහ කිරීමෙන් පසුව මේ පිරිස “ජෝන්ස්ටවුන්” වෙත පැමිණෙනවා. එහිදී කෘරත්වය පිලිබඳ යම් සාක්ෂිත් ඔවුන්ට ලැබෙනවා. ඒ සාක්ෂිත් මේ ආගමික කල්ලිය හැර යාමට කැමති වූ 15 දෙනෙකුත් සමඟ ඔවුන් නොවැම්බර් 17 වැනිදා යළි ශිෂ්ටාචාරය වෙත ගමන් කරන්නට උත්සහ කරනවා. එහෙත් ගුවන් තොටුපලේදී ම ඔවුන්ට වෙඩි තබා කිහිප දෙනෙකු ම ඝාතනය කරන්නට ජිම් ජෝන්ස් ගේ ආගමික අනුගාමිකයන් කටයුතු කරනවා. ඉන් පසුව සිය අනුගාමිකයන් සියල්ල “ජෝන්ස්ටවුන්” හි ආගමික මධ්‍යස්තනයට කැඳවා ජිම් ජෝන් පවසන්නේ පිටස්තර ලෝකයේ දෑත්වලින් මරණයට පත්වීමට පෙර තමන් ම මරණය වෙත යා යුතු බවයි. ඉන්පසුව මේ සියල්ලන් පෙළ ගස්වා සයනයිඩ් මුසු බීම ඔවුන්ට ලබා දෙනවා. ඔවුන්ගෙන් බහුතරය මෙය පානය කරන්නේ තමන් මියයන බව දැන දැනම කැමැත්තෙන්. මෙය පානයට අකමැති වූ පිරිස හා කිසිවක් නොදන්නා දරුවන්ට මෙය බලහත්කාරයෙන් පොවා හෝ එන්නත් කර ඔවුන් ද මරු තුරුලට යවනු ලැබුවා. ජිම් ජෝන්ස් දේවගැති, තම හිසට එල්ල කරගත් තුවක්කුවක උණ්ඩයකින් ජිවිතයට සමු දෙනවා. පසුදා පහන් වෙනවිට “ජෝන්ස්ටවුන්” මිටියාවත ප්‍රාණය නිරුද්ධ වූ වැඩිහිටියන් 670 ක්, කුඩා දරුවන් 238 දෙනෙක්ගේ සිරුරු වලින් වැසී යනවා. මේ මරණ පිළිබඳව ලෝකය දැනගන්නේ එදා ආගමික අන්තවාදය මධ්‍යයට පැමිණ, ගුවන් ගතවිමට මොහොතකට පෙර උන්ඩවල ඉලක්කයට ලක්ව දිවි බේරාගත් මාධ්‍යවේදියෙක් දුන් රේඩියෝ පණිවුඩයකින්. විමුක්තිය උදෙසා අන්තවාදීත්වය සොයා ගිය ඔවුන් විමුක්තිය නොලබාම මරණය වැළඳ ගත්තේ අන්තවාදයෙන් විමුක්තියක් ලැබිය හැකිවේද යන පැනයට ” නැත ” යන පිළිතුර ලබා දෙමින්.[/COLOR][/SIZE] [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/11/15087058_10202264376606413_1833255850_n.jpg[/IMG] පීපල්ස් ටෙම්පල් ප්‍රධාන ගොඩනැගිල්ල සහ ජෝර්ජ් ටවුන් මිටියාවත මියගිය පිරිසගේ සිරුරු වලින් වැසී ඇති අයුරු [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/11/15058709_10202264376366407_382482500_n.jpg[/IMG] [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/11/15129972_10202264376406408_708747166_n.jpg[/IMG] [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/11/15135585_10202264376566412_1679685094_n.jpg[/IMG] ජෝර්ජ් ටවුන් ගොඩනැගූ ජිම් ජෝන් දේවගැති [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/11/15139364_10202264376166402_2064353151_n.jpg[/IMG] සියදිවි නසාගත් ජිම් ජෝන්ගේ මළසිරුර (1978 නොවැම්බර 21) [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/11/15058518_10202264376326406_682737501_n.jpg[/IMG] ජෝර්ජ් ටවුන් නගරයේ පිවිසුම [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/11/15058797_10202264376446409_971062546_n.jpg[/IMG] ජිම් ජෝන් බදු වංචාවකට හසුවී කැලිෆෝනියාවෙන් පලාඒමෙන් පසුව ජෝර්ජ් ටවුන් හි සිය අනුගාමිකයන් සමග (මේ වන විට ජෝන්ස් ටවුන් ගොඩනගා තිබුනේ නැත) [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/11/15086451_10202264376646414_586921080_n.jpg[/IMG] ජොර්ජ් ටවුන් හි පිහිටා තිබූ රේඩියෝ මධ්‍යස්ථානය. ජෝන්ස් ටවුන් බාහිර ලෝකයට සම්බන්ධ කළ එකම ස්ථානය වූ මෙය මගින් ජිම් ජෝන්ට පමණක් පණිවුඩ සන්නිවේදනය කෙරුණි. [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/11/15129728_10202264376246404_776707586_n.jpg[/IMG] ජිම් ජෝන්ස් ජෝන්ස් ටවුන් හි දරුවන් පිරිසක් සමග [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/11/15135466_10202264376286405_1840125800_n.jpg[/IMG] ජෝන්ස් ටවුන් හි දරුවන් පිරිසක් පීපල්ස් ටෙම්පල් ගොඩනැගිල්ලේ යාඥවේ යෙදමින් (1978 නොවැම්බර් – ජෝන්ස්ටවුන් වෙත ගිය මාධ්‍යවේදීන් විසින් ගත් ඡායාරූපයක්) [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/11/15139513_10202264376206403_740277601_n.jpg[/IMG] ජෝන්ස් ටවුන් හි මියගිය අය වෙනුවෙන් ඉදිකළ ස්මාරකයක් [IMG]http://www.gossipking.lk/wp-content/uploads/2016/11/15058787_10202264376686415_1416824578_n.jpg[/IMG] ජෝන්ස් ටවුන් – සමූහ සියදිවි නසා ගැනීමෙන් වසර 20කට පසුව 1998දි. [YOUTUBE]c3yzkhJVXE4[/YOUTUBE] source - [URL="http://www.gossipking.lk/2016/11/18/30186/"]http://www.gossipking.lk/2016/11/18/30186/[/URL] [COLOR="Green"][SIZE="4"]හොඳනම් සලකාගෙන යන් [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom