Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ඉතිහාසය වෙනස්කල පනාකඩුව තඹ සන්නස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුහුනේසිටි බල සමිපන්න ජන ප්‍රධානියෙකු ලෙස බුද්ධරාජ හෙවත් සින්නරුබිමි බුදල්නාවන්ඉතිහාසයට එක්ව සිටී අනුරාධපුර රාජධානිය බිඳදමමින් චෝල ආක්රමනික රජ උරුමක්කාරයින් සමූල ඝාතනය කරද්දී පනරැකගනිමින් කීර්ති කුමාරයා ඇතුලු රජ පවුල රෝහනයට පැමිනෙයි කීර්ති කුමරුගේ පියා වන මුගලන් රාජ්‍ය උරුමක්කාරයෙක් විය රහසේ රුහුනු මොරවක්කෝරලයට පලාගිය ඔවුහු රැකබලාගත්තේ සින්නරුබිම් බුදල්නාවන් විසිනි

කෑමට ගතහැකි කොල වර්ග පලවැල ගෙනත් දෙමින් බුදල්නාවන් විසින් මෙම රජ පවුල රැක බලාගත්බව පනාකඩුව සන්නස මගින් නොසඟවා පවසා ඇත

මහ විජයබා නමින් රජ පැමිනි කීර්ති නුමාරයාට එම ගමන යාමට අවශ්‍ය සේනා සංවිදාන කටයුතු සිදු කරමින් කටයුතු කර තිබෙන්නේ බුදල්නාවන් විසින්ය මහවිජයබාවන් විසින් තමන් ඇතුලු රජ පවුලට කරනලද එම අප්‍රමාන සැලකිල්ල වෙනුවෙන් කළගුණ දැක්වීම පිණිස රාජකීය ප්‍රදානයන් පිලිබඳ වූ සන්නස අද ප්රකටව පවතින්නේ පනාකඩුව තඹ සන්නස ලෙසිනි

පද්‍යන් ගද්‍යන් අතර වූ චමාපු කාව්‍යමය භාෂා ශෛලියක් පනාකඩුව සන්නසට වෙයි කඹුරුපිටියේ වනරතන නාහිමියන් එලෙස පෙලගස්සන ලද පබැදුමක් මෙලෙස දැක්විය හැකිය

‘රුහුණු දඩනායක සිත්නරු බිමි මුදල්නාවන් වැඩිතැන් සහ වියෙහි වඩමින් ලොවැඩ වඩා

පනාකඩුව තඹ සන්නස මගින් බුදල්නාවන්ගේ පරමිපරවෙන් පැවත එන්නන්ගෙන් චඩ අයකර නොගැනිම සිරගත නොකිරීම දේපල රාජසන්තක නොකිරීම බලවත් අපරාදයක් සිදුකලද ඒසඳහා තෙවරක්ම සමාව දීම ආදී බොහෝ රාජකීය වරප්‍රසාද ප්රදානය කර ඇත

පනාකඩුව තඹ සන්නස නිසා රුහුනේ මොරවක් කෝරලයද සියලු දෙනාගේ අවදානයට යොමු වූහ මාතරට ආස්වාදයක් වූ එම මොරවක් කෝරලයේදී සුරැකි උරුමය ජාතික උරුමයක් වේ

අඩසියවසක් මුළුල්ලේ සොළීන් යටතේ තිබු සිංහල රාජ්‍යය සතුරු උපද්‍රවවලින් මුදාගත් ධ් වන විජයබාහු රජතුමා විසින් තමාට ඒ සඳහා උපකාර වූ රුහුණේ ප්‍රධානියෙකුට පවරන ලද වරප්‍රසාද පිළිබඳ වාර්තා මේ තඹ පත්ඉරුවල සඳහන් වෙයි.

එම ප්‍රධානයා දණ්ඩනායක සිත්තරුබිම් බුදල්හාවන්

ඒ ගැන පත්ඉරුවල සඳහන් වන්නේ මෙසේයි.

‘මේ ප්‍රධානියා බාල කල අප ඇති දැඩි කළේය. මහ වනයෙන් සොයා ගත් අල මුල් පලා වර්ගවලින් අප පෝෂණය කළේය. සතුරාගෙන් අප රැක ගත්තේ ය. තැන තැන සටන් කර අපට රුහුණු දේශය අවනත කරවා දී වනගත කඳුකරයෙන් අප මුදාගෙන අපගේ රාජ්‍යයේ නැවත අප පිහිටුවා ලූයේය.’

මේ සටහන එසේ මෙසේ කෙනෙකුගේ එකක් නොවෙයි. ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය රජෙකු ලෙස සලකන ධ් වැනි විජයබාහු මහ රජතුමාගේය. ලංකාවේ රජෙකු තමාගේ දුකට පත් ඉතිහාසය තමාගේ වදන්වලින් ම ලියපු එකම ලියවිල්ලත් මෙය බව පරණවිතාන මහතා කියයි.

කරෝලිස් අප්පුහාමි එදා රැක දුන්නේ එවන් අගනා ලියවිල්ලක් සටහන් කරන ලද තඹ පත්ඉරු ය.

එහෙත් මේ කතාව පිටුපස තරමක දුක්මුසු කතාවකුත් ඇති බව හෙළි වේ.

තඹ පත්ඉරු සොයා ගත් තැනැත්තා ඒ බව රජයට නොදැන්වීම නිසා කරෝලිස් අප්පුහාමිට ලැබුණේ කිසියම් සහන ත්‍යාගයකි. එය රු. 500 ක මුදලකි. මෙහි දුක්මුසු පැත්ත නම් මේ කරෝලිස් අප්පුහාමිගේ පුත්‍රයා අද ගත කරන්නේ දුක් ගොඩක වීමය. ඔහුගේ පවුලේ තොරතුරු විමසූ විට ඔහුගේ ඇස්වලින් කඳුළු ගලන්නට පටන් ගත්තේය. ඔහුට දරු සම්පත් ඇතත් දෙවියන් ඒවා ඔහුට ලබා දී ඇත්තේ අඩුපාඩු සහිතවය.

“පුතාගේ දැන් වයස අවුරුදු 42 ක්. එයා මන්ද මානසිකයි. කිසිම රස්සාවක් කරන්නට බැහැ. දුවගේ වයස අවුරුදු 33 ක්. එයා තරමක අංශභාග තත්ත්වයක සිටිනවා. මේ දෙදෙනාම අවිවාහකයි. මේ දෙමවුපියන්ට ජීවිතයේ අවසාන කාලයේ දී ලැබී ඇති ත්‍යාගය ඉතා අකාරුණික නපුරු එකකි. ඔවුහු නොවිඳිනා දුක් විඳිති. බේත් හේත්වලට යන වියදම අධිකය. පාර දුෂ්කර නිසා රෝහලට යෑමට එක ගමනකට රු. 400 ක් වැය වෙයි. ඔවුන්ගේ නිවස අබලන්ය. යන එන පාරත් අබලන්ය. ජීවිතයත් අබලන්ය.

ඔහුගේ පවුල ඇතුළු ගමේ බොහෝ අය ඉල්ලා සිටින්නේ අඩු තරමින් පනාකඩුව සිට දිවෙන පාර හෝ හදා දෙන ලෙසයි. මෙය මාවරල ප්‍රාදේශීය සභාවට අයත් බල ප්රදේශයකි. බලධාරීන්ගේ ඇස මේ දුක්බර ජීවිත ගත කරන මිනිසුන් වෙත යොමුවිය යුතුය. කිසියම් අයුරකින් ජාතික කර්තව්‍යයකට දායක වූ මිනිසාගේ පුත්‍රයා හා පවුල ගැන නොසලකා හැරීම අපට තරම් නොවේ.

පනාකඩුව තඹ සන්නස (අද සිංහල තේරුම සහිතව)

(අ)

1) ස්වස්ති, සිරි සිරිවන් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුළු දම්බදිව්හි අන් තැත් කු –

තේරුම – මංගල ශ්රියක් වේවා, ශ්‍රීමත් වූ අපය¸න්ත (කෙළවරක් නැති) ලෝකොත්තර ගුණ සමූහයෙන් ඉතිරෙන සකළ ජම්බුද්වීපයෙහි අන්‍ය ක්ෂති්රය සමූහයා

2) ල පාමිලි කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලග්දිව් පො –

තේරුම – පාද මූලයෙහි (දාසයන්) කළ ඔක්කාක රාජ පරම්පරාවෙන් පහළ වූ ක්ෂති‍්‍රයෝත්තමයනට අග්‍ර මහේෂිකාවක (වැනි) වූ

3) ළො යොහෙන පරපුරෙන් හිමි සිරිසඟබෝ විජයබාහු රජ පා වහන්සේ තුමා සිය විත් –

තේරුම – ලංකාදීප පෘථිවි නමැති තරුණ කාන්තාවගේ පරම්පරාගත උරුමය අනුව ස්වාමියා වූ සිරිසඟබෝ විජයබාහු (1 විජයබාහු) රජතුමන් වහන්සේ තමාගේ වික්‍රමයෙන්.

4) මෙන් දෙමෙළ බල මුළු අන්දුරු දුරු ලා මුළු ලක්දිව් එක් සේසත් කැරැ රජ වළන්දමින් ස –

තේරුම – ද්‍රවිඩ භට සමූහයා නමැති අඳුරු දුරු කොට සකල ලංකාද්වීපය ඒකච්ඡත්ර කොට රජ සැප විඳීමෙන්.

5) විසි හවුරුද්දක් ඉකුත් සත් ළැඟු සත් විසි වන්නෙහි කැත්තෙ සන්ද අව පස්මස්හි අවසත –

තේරුම – විසිවසක් ඉකුත්වූ (හෙවත්) ඡත්රය එසවීමෙන් (රජ බවට පත්වීමෙන්) සත් විසි වැන්නෙහි කැති සමයේ දෙවන වප් මස අව සතවත්

6) වක්දවස් නුරුපුරවරෙහි සිහසිනරා කිරුළුමිණි රසින් පළ සෙසත් කිස තවරමින් වැඩැහින් දෑ

තේරුම – දිනයෙහි අනුරුධපුරවරෙයහි සිංහාසනාරූඪ ව කිරීට මාණික්‍ය රශ්මියෙන් පැතුරුණු සේසත් ඇතුළත ආලෝක කරමින් වැඩ හිඳ

7) තමා සොවුරු ඈපා මායා යුව රජ ඈ රජගණා ප්රමුඛයෙන් සිහවිකුම් යහළ යුවළතිනුක –

තේරුම – සහෝදර වූ ආදිපාද – මහාදිපාද – යුවරජ ආදී රාජ සමූහයා අභිමුඛයෙහි සිංහ වික්‍රමය ඇත්තේ විය ගහ ඔසොවා දෑතින් දරමින්

(ආ 1) 1) හා ප්රහළ යසපබන්ද දසන් මෙරජවැළ ලතුළු ලවන් අත් පස්හි පාමින් රූණු දඩ –

තේරුම – ප්‍රවාහනය වන යසස් තේජස් ඇත්තේ දන්ත කාන්ති රශ්මියෙන් අලංකාර වුණු දෙතොල් හාත්පස්හි දක්වමින් (හෙවත් කථා කරමින්)

2) නායක පින්නරු බිම් බුදල්නාවන් අප සොළි දෙමළුන්ගෙ විබලයෙන් සිජ රජින් පි –

තේරුම – “රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන්” අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී

3) රිහී ගල්වලැ වැළැහී වන අවදියැ අප පිය මහ සැමිය මුගලන් රජ පා වහන්සේ.

තේරුම – වනයෙහි සැඟවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන් රාජොත්තමයාණන් වහන්සේ (මෙතුමා රජ වූ බව කීවත් රජවූ බවක් සොයා ගන්නට නැත.)

4) ඈ මුළු රජකුල සිය පිරිස්නෙන් රැකැ අප සඟවියෙහි වඩා වන මුල් පලා භරණයෙන්.

තේරුම – ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට අප බාල කාලයෙහි හදා වඩා වන මුල් පලාහාරවලින්.

5) පුසැ ඇකුත් ඇකුත් තන්හි මඟමින් ඇසිරෙන විපකුන් කෙරෙහි වළගා කන්හි තන්හි

තේරුම – පෝෂණය කොට, පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල

6) විග්රහ බැන්දෑ රුහුණු දනවු පෙරෙළා එකත් කොට ගල්වලින් බහා සිය රජහි පිහිටු –

තේරුම – යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට, වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා

7) වා දුක් වුන් ප‍්‍රාශාදයට මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු සෙද –

තේරුම – දුක් වින්ද ප්රශාදයට මොවුන්ගේ දරු මුණුපුරන් විසින් ද, මොවුන්ගේ පරම්පරාවට අයත් වූවන් විසින් ද,

(ආ 2)

1) ඩ මුඩු ගතැ යුතු දොෂයක් කළ ද බසින් පටවා කරණ දැහැවිල්ලෙන් මුත් දඩ මුඩු නොග –

තේරුම – දඩ මුඩ ගත යුතු වරදක් කරන ලද නමුත් වචනයෙන් වරද විනිශ්චය කොට කරන තර්ජනයෙන් මිස, දඩ මුඩ නොගැනීම ද (නොගත යුතුය යන අදහසයි)

2) න්නාච දැඟැලා නො පටවනු ව දිවි දී මිසැනොමුස්නා වරදකුදු ඇත තුන් වරක් දක්වා ෂමා කරනු කො –

තේරුම – සිරගෙයි දමා නොසංසිදුවීම ද, ජීවිත දානයෙන් (මරණීය දණ්ඩනය දීමෙන්) මිස නොමිදිය හැකි වරදක් ඇතිවුවද, තුන්වන වාරය දක්වා ක්ෂමා කිරීම ද,

3) ට ච පෙත් පමුණු නො ගන්නා කොට ව යම් පමණ දොහයකුදු කළ අභය දී දැකැ පියවන් මුත්.

තේරුම – ඉඩම් කොටස් හෝ පරවෙණී ගම් නොගැනීම ද, යම් පමණ රාජද්‍රෝහී කමක් කලත් අභය දානය කොට (රජු ම ඔහු වෙත ගොස්) බලා රටින් පිටුවහල් කරන මිස –

4) නිග්‍රහ නොකරන කොට මේ වැවස්ථා අප සිය කැතතුලෙහි ඔකාවස් රජ පරපුරු පු –

තේරුම – නිග්‍රහ නොකිරීම ද, යන මේ ව්‍යවස්ථා අප සිය ක්ෂති්රය වංශයෙහි – ඔකාවස් රාජපරම්පරාව

5) වත්නා තාක් සාසන කොට දෙන්නෙය් කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම්නාවිනි තුන් දා

තේරුම – පවත්නා තාක් (පැවැතිය යුතු යයි) ලියා තබා දිය යුතු යයි කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම් හි නාවිනි

6) දෙටුන් දක්වා වදාළෙගින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් වැඩි තැන් සඟවියෙ –

තේරුම – තුන්දොටුන්හට ප්‍රකාශ කළ හෙයින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් විසින් (වැඩි තැන්) රජතුමා ළදරු වියේහිදී

7) හි වඩමින් ලොවැඩ වඩා මුළු රජ කුල සැමැඟැ රක්මින් මුළු ලොය් දිවි රැකැ වන මුල් පලාභරණේ –

තේරුම – හදාවඩමින් ලොකාභිවෘද්ධිය කොට මුළු රජ පවුල සමඟ ආරක්ෂා කරමින් සකල ලොකයා ගේ ජීවිතය ආරක්ෂා කොට වන මුල පලයන් ගෙනවුත් දීමෙන්.

(ඉ)

1) න් පුස්මින් මුළු ලොය් පුසැ වැඩිතැන් සිය රැජහි පාළ කෙරෙමින් මුළු ලොය් සෙත් පාළ කොට දු –

තේරුම – පෝෂණය කරමින් මුළු ලොව ද පෝෂණය කොට රජතුමා ස්වරාජ්‍යයෙහි පහළ කරමින් (පිහිටුවමින්) මුළු ලොකයට සෙත පහළ කර

2) න් වුන් ප්රශාදයට ලක්දිව් තෙලෙහි මකාවස් රජපරපුරෙන් බව කැත කුලෙහි රජ පරපුරු

තේරුම – දුක් විඳි ප‍්‍රශාදරයට ලංකාද්වීපයෙහි මකාවස් රජ පරම්පරාවෙන් පහළ ක්ෂති්රය රාජ පරම්පරාව

3) පුවත්නා තාක් මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු යේ දඩමුඩු ගතැ සිතු වර –

තේරුම – පවත්නා තාක් (මෙතැන් සිට ඉ-1 – 7 වන පෙළ දක්වා ඇති කොටස ආ 2 – 1 සිට 4 වැනි පෙළ දක්වා ඇති කොටසට සමානයි)

4) දෙකැ බසින් පටවා කරන දැහැවිල්ලෙන් මුත් දඬුමුඩු නො ගන්නා ව දැඟැලා නො පටනු ව

5) දිවි දී නොමුස්නා දොෂයකුදු කළ තුන් වරක් ෂමා කරනුව පෙත් පමුණු නොගන්නා කො –

6) ට යමු පමණ දොහයකුදු කළ අභය දී දැකැපියවත් මුත් නිග්‍රහ – නොකරනු කොට සත් විසි වන්නෙහි

5) කැත්තෙහි අවසතවස් දවස් පිටින් මත්තෙහි මෙවැ සථා කළ බවට දෙමළලෙය් දරු පොතැ අත්වර ලියන දෙව්මි.

තේරුම – කැති මස අව සතවක් දවසින් පසු මෙම ව්‍යවස්ථාව කළ ද්‍රවිඩ ලේඛකයාගේ පොතෙහි සහාය ව ලියන දෙව නමැති මම වෙමි.

අන්තර්ජාලය ඇසුරිනි …

http://sajeewasatahan.blogspot.com/2012/01/blog-post_18.html

http://dhamma.ifbcnet.org/%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80

[/SIZE]

[QUOTE="athula.j, post: 20501084, member: 239395"] [CENTER][SIZE="6"][COLOR="DimGray"]රුහුනේසිටි බල සමිපන්න ජන ප්‍රධානියෙකු ලෙස බුද්ධරාජ හෙවත් සින්නරුබිමි බුදල්නාවන්ඉතිහාසයට එක්ව සිටී අනුරාධපුර රාජධානිය බිඳදමමින් චෝල ආක්රමනික රජ උරුමක්කාරයින් සමූල ඝාතනය කරද්දී පනරැකගනිමින් කීර්ති කුමාරයා ඇතුලු රජ පවුල රෝහනයට පැමිනෙයි කීර්ති කුමරුගේ පියා වන මුගලන් රාජ්‍ය උරුමක්කාරයෙක් විය රහසේ රුහුනු මොරවක්කෝරලයට පලාගිය ඔවුහු රැකබලාගත්තේ සින්නරුබිම් බුදල්නාවන් විසිනි කෑමට ගතහැකි කොල වර්ග පලවැල ගෙනත් දෙමින් බුදල්නාවන් විසින් මෙම රජ පවුල රැක බලාගත්බව පනාකඩුව සන්නස මගින් නොසඟවා පවසා ඇත[/COLOR] [COLOR="RoyalBlue"]මහ විජයබා නමින් රජ පැමිනි කීර්ති නුමාරයාට එම ගමන යාමට අවශ්‍ය සේනා සංවිදාන කටයුතු සිදු කරමින් කටයුතු කර තිබෙන්නේ බුදල්නාවන් විසින්ය මහවිජයබාවන් විසින් තමන් ඇතුලු රජ පවුලට කරනලද එම අප්‍රමාන සැලකිල්ල වෙනුවෙන් කළගුණ දැක්වීම පිණිස රාජකීය ප්‍රදානයන් පිලිබඳ වූ සන්නස අද ප්රකටව පවතින්නේ පනාකඩුව තඹ සන්නස ලෙසිනි[/COLOR] [COLOR="Lime"]පද්‍යන් ගද්‍යන් අතර වූ චමාපු කාව්‍යමය භාෂා ශෛලියක් පනාකඩුව සන්නසට වෙයි කඹුරුපිටියේ වනරතන නාහිමියන් එලෙස පෙලගස්සන ලද පබැදුමක් මෙලෙස දැක්විය හැකිය ‘රුහුණු දඩනායක සිත්නරු බිමි මුදල්නාවන් වැඩිතැන් සහ වියෙහි වඩමින් ලොවැඩ වඩා පනාකඩුව තඹ සන්නස මගින් බුදල්නාවන්ගේ පරමිපරවෙන් පැවත එන්නන්ගෙන් චඩ අයකර නොගැනිම සිරගත නොකිරීම දේපල රාජසන්තක නොකිරීම බලවත් අපරාදයක් සිදුකලද ඒසඳහා තෙවරක්ම සමාව දීම ආදී බොහෝ රාජකීය වරප්‍රසාද ප්රදානය කර ඇත පනාකඩුව තඹ සන්නස නිසා රුහුනේ මොරවක් කෝරලයද සියලු දෙනාගේ අවදානයට යොමු වූහ මාතරට ආස්වාදයක් වූ එම මොරවක් කෝරලයේදී සුරැකි උරුමය ජාතික උරුමයක් වේ[/COLOR] [COLOR="DimGray"]අඩසියවසක් මුළුල්ලේ සොළීන් යටතේ තිබු සිංහල රාජ්‍යය සතුරු උපද්‍රවවලින් මුදාගත් ධ් වන විජයබාහු රජතුමා විසින් තමාට ඒ සඳහා උපකාර වූ රුහුණේ ප්‍රධානියෙකුට පවරන ලද වරප්‍රසාද පිළිබඳ වාර්තා මේ තඹ පත්ඉරුවල සඳහන් වෙයි. එම ප්‍රධානයා දණ්ඩනායක සිත්තරුබිම් බුදල්හාවන් ඒ ගැන පත්ඉරුවල සඳහන් වන්නේ මෙසේයි.[/COLOR] [COLOR="Green"][I]‘මේ ප්‍රධානියා බාල කල අප ඇති දැඩි කළේය. මහ වනයෙන් සොයා ගත් අල මුල් පලා වර්ගවලින් අප පෝෂණය කළේය. සතුරාගෙන් අප රැක ගත්තේ ය. තැන තැන සටන් කර අපට රුහුණු දේශය අවනත කරවා දී වනගත කඳුකරයෙන් අප මුදාගෙන අපගේ රාජ්‍යයේ නැවත අප පිහිටුවා ලූයේය.’[/I][/COLOR] [COLOR="DimGray"]මේ සටහන එසේ මෙසේ කෙනෙකුගේ එකක් නොවෙයි. ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය රජෙකු ලෙස සලකන ධ් වැනි විජයබාහු මහ රජතුමාගේය. ලංකාවේ රජෙකු තමාගේ දුකට පත් ඉතිහාසය තමාගේ වදන්වලින් ම ලියපු එකම ලියවිල්ලත් මෙය බව පරණවිතාන මහතා කියයි. කරෝලිස් අප්පුහාමි එදා රැක දුන්නේ එවන් අගනා ලියවිල්ලක් සටහන් කරන ලද තඹ පත්ඉරු ය. එහෙත් මේ කතාව පිටුපස තරමක දුක්මුසු කතාවකුත් ඇති බව හෙළි වේ. තඹ පත්ඉරු සොයා ගත් තැනැත්තා ඒ බව රජයට නොදැන්වීම නිසා කරෝලිස් අප්පුහාමිට ලැබුණේ කිසියම් සහන ත්‍යාගයකි. එය රු. 500 ක මුදලකි. මෙහි දුක්මුසු පැත්ත නම් මේ කරෝලිස් අප්පුහාමිගේ පුත්‍රයා අද ගත කරන්නේ දුක් ගොඩක වීමය. ඔහුගේ පවුලේ තොරතුරු විමසූ විට ඔහුගේ ඇස්වලින් කඳුළු ගලන්නට පටන් ගත්තේය. ඔහුට දරු සම්පත් ඇතත් දෙවියන් ඒවා ඔහුට ලබා දී ඇත්තේ අඩුපාඩු සහිතවය.[/COLOR] [COLOR="Red"]“පුතාගේ දැන් වයස අවුරුදු 42 ක්. එයා මන්ද මානසිකයි. කිසිම රස්සාවක් කරන්නට බැහැ. දුවගේ වයස අවුරුදු 33 ක්. එයා තරමක අංශභාග තත්ත්වයක සිටිනවා. මේ දෙදෙනාම අවිවාහකයි. මේ දෙමවුපියන්ට ජීවිතයේ අවසාන කාලයේ දී ලැබී ඇති ත්‍යාගය ඉතා අකාරුණික නපුරු එකකි. ඔවුහු නොවිඳිනා දුක් විඳිති. බේත් හේත්වලට යන වියදම අධිකය. පාර දුෂ්කර නිසා රෝහලට යෑමට එක ගමනකට රු. 400 ක් වැය වෙයි. ඔවුන්ගේ නිවස අබලන්ය. යන එන පාරත් අබලන්ය. ජීවිතයත් අබලන්ය.[/COLOR] [COLOR="DarkRed"]ඔහුගේ පවුල ඇතුළු ගමේ බොහෝ අය ඉල්ලා සිටින්නේ අඩු තරමින් පනාකඩුව සිට දිවෙන පාර හෝ හදා දෙන ලෙසයි. මෙය මාවරල ප්‍රාදේශීය සභාවට අයත් බල ප්රදේශයකි. බලධාරීන්ගේ ඇස මේ දුක්බර ජීවිත ගත කරන මිනිසුන් වෙත යොමුවිය යුතුය. කිසියම් අයුරකින් ජාතික කර්තව්‍යයකට දායක වූ මිනිසාගේ පුත්‍රයා හා පවුල ගැන නොසලකා හැරීම අපට තරම් නොවේ. [/COLOR] [COLOR="Red"]පනාකඩුව තඹ සන්නස (අද සිංහල තේරුම සහිතව)[/COLOR] [IMG]https://sirimunasiha.files.wordpress.com/2010/10/vijeba-sannasa-1081-ad.jpg[/IMG] [SIZE="5"] [COLOR="Magenta"](අ) 1) ස්වස්ති, සිරි සිරිවන් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුළු දම්බදිව්හි අන් තැත් කු –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – මංගල ශ්රියක් වේවා, ශ්‍රීමත් වූ අපය¸න්ත (කෙළවරක් නැති) ලෝකොත්තර ගුණ සමූහයෙන් ඉතිරෙන සකළ ජම්බුද්වීපයෙහි අන්‍ය ක්ෂති්රය සමූහයා[/COLOR] [COLOR="Magenta"]2) ල පාමිලි කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලග්දිව් පො –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – පාද මූලයෙහි (දාසයන්) කළ ඔක්කාක රාජ පරම්පරාවෙන් පහළ වූ ක්ෂති‍්‍රයෝත්තමයනට අග්‍ර මහේෂිකාවක (වැනි) වූ[/COLOR] [COLOR="Magenta"]3) ළො යොහෙන පරපුරෙන් හිමි සිරිසඟබෝ විජයබාහු රජ පා වහන්සේ තුමා සිය විත් –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – ලංකාදීප පෘථිවි නමැති තරුණ කාන්තාවගේ පරම්පරාගත උරුමය අනුව ස්වාමියා වූ සිරිසඟබෝ විජයබාහු (1 විජයබාහු) රජතුමන් වහන්සේ තමාගේ වික්‍රමයෙන්.[/COLOR] [COLOR="Magenta"]4) මෙන් දෙමෙළ බල මුළු අන්දුරු දුරු ලා මුළු ලක්දිව් එක් සේසත් කැරැ රජ වළන්දමින් ස –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – ද්‍රවිඩ භට සමූහයා නමැති අඳුරු දුරු කොට සකල ලංකාද්වීපය ඒකච්ඡත්ර කොට රජ සැප විඳීමෙන්.[/COLOR] [COLOR="Magenta"]5) විසි හවුරුද්දක් ඉකුත් සත් ළැඟු සත් විසි වන්නෙහි කැත්තෙ සන්ද අව පස්මස්හි අවසත –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – විසිවසක් ඉකුත්වූ (හෙවත්) ඡත්රය එසවීමෙන් (රජ බවට පත්වීමෙන්) සත් විසි වැන්නෙහි කැති සමයේ දෙවන වප් මස අව සතවත් [/COLOR] [COLOR="Magenta"]6) වක්දවස් නුරුපුරවරෙහි සිහසිනරා කිරුළුමිණි රසින් පළ සෙසත් කිස තවරමින් වැඩැහින් දෑ[/COLOR] [COLOR="Magenta"][COLOR="DeepSkyBlue"]තේරුම – දිනයෙහි අනුරුධපුරවරෙයහි සිංහාසනාරූඪ ව කිරීට මාණික්‍ය රශ්මියෙන් පැතුරුණු සේසත් ඇතුළත ආලෝක කරමින් වැඩ හිඳ[/COLOR][/COLOR] [COLOR="Magenta"]7) තමා සොවුරු ඈපා මායා යුව රජ ඈ රජගණා ප්රමුඛයෙන් සිහවිකුම් යහළ යුවළතිනුක –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – සහෝදර වූ ආදිපාද – මහාදිපාද – යුවරජ ආදී රාජ සමූහයා අභිමුඛයෙහි සිංහ වික්‍රමය ඇත්තේ විය ගහ ඔසොවා දෑතින් දරමින්[/COLOR] [COLOR="Magenta"](ආ 1) 1) හා ප්රහළ යසපබන්ද දසන් මෙරජවැළ ලතුළු ලවන් අත් පස්හි පාමින් රූණු දඩ –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – ප්‍රවාහනය වන යසස් තේජස් ඇත්තේ දන්ත කාන්ති රශ්මියෙන් අලංකාර වුණු දෙතොල් හාත්පස්හි දක්වමින් (හෙවත් කථා කරමින්)[/COLOR] [COLOR="Magenta"]2) නායක පින්නරු බිම් බුදල්නාවන් අප සොළි දෙමළුන්ගෙ විබලයෙන් සිජ රජින් පි –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – “රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන්” අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී [/COLOR] [COLOR="Magenta"]3) රිහී ගල්වලැ වැළැහී වන අවදියැ අප පිය මහ සැමිය මුගලන් රජ පා වහන්සේ.[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – වනයෙහි සැඟවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන් රාජොත්තමයාණන් වහන්සේ (මෙතුමා රජ වූ බව කීවත් රජවූ බවක් සොයා ගන්නට නැත.)[/COLOR] [COLOR="Magenta"]4) ඈ මුළු රජකුල සිය පිරිස්නෙන් රැකැ අප සඟවියෙහි වඩා වන මුල් පලා භරණයෙන්.[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට අප බාල කාලයෙහි හදා වඩා වන මුල් පලාහාරවලින්.[/COLOR] [COLOR="Magenta"]5) පුසැ ඇකුත් ඇකුත් තන්හි මඟමින් ඇසිරෙන විපකුන් කෙරෙහි වළගා කන්හි තන්හි[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – පෝෂණය කොට, පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල [/COLOR] [COLOR="Magenta"]6) විග්රහ බැන්දෑ රුහුණු දනවු පෙරෙළා එකත් කොට ගල්වලින් බහා සිය රජහි පිහිටු –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට, වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා[/COLOR] [COLOR="Magenta"]7) වා දුක් වුන් ප‍්‍රාශාදයට මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු සෙද –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – දුක් වින්ද ප්රශාදයට මොවුන්ගේ දරු මුණුපුරන් විසින් ද, මොවුන්ගේ පරම්පරාවට අයත් වූවන් විසින් ද, [/COLOR](ආ 2) [COLOR="Magenta"]1) ඩ මුඩු ගතැ යුතු දොෂයක් කළ ද බසින් පටවා කරණ දැහැවිල්ලෙන් මුත් දඩ මුඩු නොග –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – දඩ මුඩ ගත යුතු වරදක් කරන ලද නමුත් වචනයෙන් වරද විනිශ්චය කොට කරන තර්ජනයෙන් මිස, දඩ මුඩ නොගැනීම ද (නොගත යුතුය යන අදහසයි)[/COLOR] [COLOR="Magenta"]2) න්නාච දැඟැලා නො පටවනු ව දිවි දී මිසැනොමුස්නා වරදකුදු ඇත තුන් වරක් දක්වා ෂමා කරනු කො –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – සිරගෙයි දමා නොසංසිදුවීම ද, ජීවිත දානයෙන් (මරණීය දණ්ඩනය දීමෙන්) මිස නොමිදිය හැකි වරදක් ඇතිවුවද, තුන්වන වාරය දක්වා ක්ෂමා කිරීම ද,[/COLOR] [COLOR="Magenta"]3) ට ච පෙත් පමුණු නො ගන්නා කොට ව යම් පමණ දොහයකුදු කළ අභය දී දැකැ පියවන් මුත්.[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – ඉඩම් කොටස් හෝ පරවෙණී ගම් නොගැනීම ද, යම් පමණ රාජද්‍රෝහී කමක් කලත් අභය දානය කොට (රජු ම ඔහු වෙත ගොස්) බලා රටින් පිටුවහල් කරන මිස –[/COLOR] [COLOR="Magenta"]4) නිග්‍රහ නොකරන කොට මේ වැවස්ථා අප සිය කැතතුලෙහි ඔකාවස් රජ පරපුරු පු –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – නිග්‍රහ නොකිරීම ද, යන මේ ව්‍යවස්ථා අප සිය ක්ෂති්රය වංශයෙහි – ඔකාවස් රාජපරම්පරාව[/COLOR] [COLOR="Magenta"]5) වත්නා තාක් සාසන කොට දෙන්නෙය් කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම්නාවිනි තුන් දා[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – පවත්නා තාක් (පැවැතිය යුතු යයි) ලියා තබා දිය යුතු යයි කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම් හි නාවිනි[/COLOR] [COLOR="Magenta"]6) දෙටුන් දක්වා වදාළෙගින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් වැඩි තැන් සඟවියෙ –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – තුන්දොටුන්හට ප්‍රකාශ කළ හෙයින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් විසින් (වැඩි තැන්) රජතුමා ළදරු වියේහිදී[/COLOR] [COLOR="Magenta"]7) හි වඩමින් ලොවැඩ වඩා මුළු රජ කුල සැමැඟැ රක්මින් මුළු ලොය් දිවි රැකැ වන මුල් පලාභරණේ –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – හදාවඩමින් ලොකාභිවෘද්ධිය කොට මුළු රජ පවුල සමඟ ආරක්ෂා කරමින් සකල ලොකයා ගේ ජීවිතය ආරක්ෂා කොට වන මුල පලයන් ගෙනවුත් දීමෙන්.[/COLOR] [COLOR="Magenta"](ඉ) 1) න් පුස්මින් මුළු ලොය් පුසැ වැඩිතැන් සිය රැජහි පාළ කෙරෙමින් මුළු ලොය් සෙත් පාළ කොට දු –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – පෝෂණය කරමින් මුළු ලොව ද පෝෂණය කොට රජතුමා ස්වරාජ්‍යයෙහි පහළ කරමින් (පිහිටුවමින්) මුළු ලොකයට සෙත පහළ කර[/COLOR] [COLOR="Magenta"]2) න් වුන් ප්රශාදයට ලක්දිව් තෙලෙහි මකාවස් රජපරපුරෙන් බව කැත කුලෙහි රජ පරපුරු[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – දුක් විඳි ප‍්‍රශාදරයට ලංකාද්වීපයෙහි මකාවස් රජ පරම්පරාවෙන් පහළ ක්ෂති්රය රාජ පරම්පරාව[/COLOR] [COLOR="Magenta"]3) පුවත්නා තාක් මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු යේ දඩමුඩු ගතැ සිතු වර –[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – පවත්නා තාක් (මෙතැන් සිට ඉ-1 – 7 වන පෙළ දක්වා ඇති කොටස ආ 2 – 1 සිට 4 වැනි පෙළ දක්වා ඇති කොටසට සමානයි)[/COLOR] [COLOR="Magenta"]4) දෙකැ බසින් පටවා කරන දැහැවිල්ලෙන් මුත් දඬුමුඩු නො ගන්නා ව දැඟැලා නො පටනු ව 5) දිවි දී නොමුස්නා දොෂයකුදු කළ තුන් වරක් ෂමා කරනුව පෙත් පමුණු නොගන්නා කො – 6) ට යමු පමණ දොහයකුදු කළ අභය දී දැකැපියවත් මුත් නිග්‍රහ – නොකරනු කොට සත් විසි වන්නෙහි 5) කැත්තෙහි අවසතවස් දවස් පිටින් මත්තෙහි මෙවැ සථා කළ බවට දෙමළලෙය් දරු පොතැ අත්වර ලියන දෙව්මි.[/COLOR] [COLOR="DeepSkyBlue"]තේරුම – කැති මස අව සතවක් දවසින් පසු මෙම ව්‍යවස්ථාව කළ ද්‍රවිඩ ලේඛකයාගේ පොතෙහි සහාය ව ලියන දෙව නමැති මම වෙමි.[/COLOR] [COLOR="Red"]අන්තර්ජාලය ඇසුරිනි … [URL="http://sajeewasatahan.blogspot.com/2012/01/blog-post_18.html"]http://sajeewasatahan.blogspot.com/2012/01/blog-post_18.html[/URL] [URL="http://dhamma.ifbcnet.org/%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80"]http://dhamma.ifbcnet.org/%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80[/URL] [/COLOR][/SIZE][/SIZE][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom