Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතිහාසය සහ සිනමාව - 300(2006)- පලමු කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිහාසය සහ සිනමාව - 300(2006)- පලමු කොටස

මෙම ලිපියට ලියොනයිඩස් රජු සහ ස්පාටන්වරු 300දෙනා නමින් ආරම්භයක් ගත්බව සමහර විට ඔබට මතක ඇති.හොලිවුඩ් චිත්‍රපට අතරින් මාගේ ප්‍රියතම සිනමා නිර්මාණයක් වූයේ හෙවත් ලියොනයිඩස් රජු සහ ස්පාටන්වරුන් 300 ගේ වීරත්වය පෙන්වන සිනමා සිත්තමයි.සත්‍ය සිද්ධියක් මත පදනම්ව නිර්මාණය කලා යැයි සැලකෙන සමහර චිත්‍රපට නරඹා අවසන් කල පසු ඒවා තුල සැබවින්ම සත්‍යය කතාව අකුරක් නෑර අඩංගුවේද යන්න සම්බන්ධව මා හට මෙන්ම ඔබටද සැකයක් උපදින්නේ නම් එය පුදුමයට කරුණක් නොවේ.300 (2006) සම්බන්ධව කිය යුත්තේද එම කරුණමයි.එහි පිටපත දෙස බැලූවිට සැබවින්ම සිදුවිය නොහැකි දෑ පවා අඩංගුය.සමහරෙක් මෙය ඉතිහාසය විකෘති කිරීමක් ලෙස සලකා විවේචනය කල හැකිය.නමුත් චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට නම් කතාව සිත්ගන්නා සුලු අයුරින් වෙනස් කිරීමට සිදුවන බව අමුතුවෙන් කිවයුතු නැත.

ෆ්රෑන්ක් මිලර්

සත්‍යය සිද්ධියෙන් බැහැර සිදුවීම පවා අඩංගු මෙම සිනමා සිත්තම ඉරානයේ(කලින් පර්සියාව )විවේචනයට බඳුන් වී තිබෙන්නේ ඔවුන්ගේ සංස්කෘතිය සම්බන්ධව වැරදි චිත්‍රයක් ඒ ඔස්සේ ලෝකයා වෙත ගෙන යාම නිසාය.එසේ නම් 300(2006) චිත්‍රපටය නිර්මාණය වන්නේ කුමක් මූලික කරගෙනද?1962 වසරේ තිරගත වූ The 300 Spartans නම් චිත්‍රපටය නැරඹූ කොලුගැටයෙක් නමින් චිත්රකතාවක් නිර්මාණය කලේය.එම කතාව පදනම් කරගෙන චිත්රකතාවක් නිර්මාණ කිරීමේ අදහසක් ඔහුගේ සිත තුල පැනනැගිණි.1998 දි පළකල මෙම චිත්රකතාවේ පිටපත නිර්මාණය කල කොලු ගැටයා වූයේ ෆ්රෑන්ක් මිලර්ය.ඊට චිත්‍ර ශිල්පියෙක් ලෙස දායක වූයේ ලින් වර්ලිය.

චිත්‍රපටය විචාරය

ස්පාටන්වරු ශරීර සන්නාහයන් රහිතව සටන් කලේද?

නැත.300(2006) චිත්‍රපටයේ දැක්වෙන ස්පාටන් සෙබලුන් සටන යන්නේ උරස් සහ උදර ප්‍රදේශ නිරාවරණය කරගෙනය.නමුත් සැබෑ ස්පාටන්වරුන් ශක්තිමත් සන්නාහයක් පැළඳ සිටිබවට සාක්ෂි තිබේ.චිත්රකතාවේ රචක ෆ්රෑන්ක් මිලර් පවසන්නේ ඔහු ස්පාටන්වරුන්ගේ සන්නාහයන් සහ අනෙකුත් කොටස් ඉවත් කලේ ඔවුන්ට වඩා හොඳ පෙනුමක්(නිර්භීතභාවයක් සහ වීරත්වයක්)ලබාදෙන්නට බවයි.

වම්පස:300(2006) චිත්‍රපටයේ සිටින ස්පාටා සෙබලෙක් මැද:පුරාණ ග්‍රීක සෙබලෙක් දකුණුපස:ලියොනයිඩස් රජුගේ යැයි සැලකෙන ප්‍රතිමාවක්

ලියොනයිඩස් රජු පමණක් පෙදයක් සහිත හිස් ආවරණයක් පැළඳ සිටින්නේ ඇයි?

සත්‍යය නම් සියලුම ස්පාටන් සෙබලුන් එක හා සමාන හිස් ආවරණ පැළඳ සිටීමයි.එනම් ඔවුන් සියලුදෙනාගේ හිස්වැසුම්වල පෙදයක් වැනි කොටසක් අඩංගු විය.නමුත් 300 චිත්‍රකතාව නිර්මාණය කල ෆ්රෑන්ක් මිලර් විසින් ලියොනයිඩස් රජුව අනික් සෙබලුන් අතරින් උස්ව පෙන්වීමට සහ ඔහුගේ රාජකීයත්වය හුවා දැක්වීමට ඔහුට පමණක් පෙදයක් සහිත හිස්වැස්ම පළදවා තිබේ.

300(2006) චිත්‍රපටයේ දැක්වෙන ලියොනයිඩස් රජුගේ හිස් වැසුම දකුණුපස පහළින්:ස්පාටන් හිස්වැසුමක්(බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ)

තමොපයිලේ සටන සිදුවූයේ කිනම් වසරකද?

ඉතිහාසඥයින්ට අනුව ස්පාටන්වරුන්ගේ අවසන් සටන සිදුවී තිබෙන්නේ ක්‍රි.පූ.480 දීය.තවද ඔවුන්ගේ විග්රහයන්ට අනුව එය එම වසරේ අගෝස්තු හෝ සැප්තැම්බර් මස මැදදී සිදුව තිබේ.

සටන සිදුවූ ප්‍රදේශය

සටන සිදුවූ ප්‍රදේශයේ වර්තමාන ස්වභාවය

ස්පාටන්වරු යනු සැබවින්ම යහපත් කල්ක්‍රියාවෙන් යුක්ත පිරිසක්ද?

ස්පාටන්වරුන් චිත්‍රපටයේ පෙන්වන තරම් යහපත් පිරිසක් නොවේ.ස්පාටන්වරු ඇතුලු ග්‍රීකයන් තම අසල්වැසි රාජ්‍යයන් ආක්‍රමණය කලේ භූමිය පුළුල් කරගැනීම සහ තම වහල් හමූදාව ශක්තිමත් කරගැනීමටයි.තමොපයිලේ සටන වෙනුවෙන් ග්‍රීක හමුදාවට ඉහළම පිරිස් බලය ලබාදුන්නේ වහල්ලුන්ය.ස්පාටන්වරුන්ගේ සමාජය පන්ති තුනකට බෙදී තිබූ බව කියවේ.

1.පූර්ණ පුරවැසිභාවය සහිත වැසියන් වන Spartiates නමින් හඳුන්වන්නන්ට ඔවුන්ගේ හමුදා සේවය වෙනුවෙන් බිමක් කඩක අයිතිය හිමිය.

2.දෙවන පන්තියේ වැසියන් Perioeci නමින් හඳුන්වයි.ඊට අයත් වන්නේ පුරවැසිභාවය නොමැති නිදහස් වැසියන් වන වෙළෙන්දන්,කර්මාන්තකරුවන් සහ නැවියන්ය.මෙම පිරිස යුද්ධයකදී සැහැල්ලු පාබල හමුදාවක් ලෙස යොදාගැනෙන අතර එහිදී ඔවුන් සිදුකරන්නේ අතිරේක කාර්යභාර්යකි.

3.තුන්වන පන්තියට අයත් වන්නේ ස්පාටන් නගර රාජ්‍යයේ බහුලවම සිටි පිරිස වන වහල්ලුන්ය.ඔවුන් යොදාගෙන තිබුණේ නම් සමාජයේ උසස්ම පිරිසගේ ගොවිතැන් කටයුතු කරගැනීම සහ ඔවුන්ගේ ගේ දොර වැඩකටයුතු වෙනුවෙනි.මෙම වහල්ලුන් සුළු පරිමාණ සටන්වලදී සැහැල්ලු සේනාංක ලෙස යොදාගෙන තිබේ(ක්‍රි.පූ.5 වන ශත වර්ෂයේදි පමණ)

ස්පාටා යනු හමුදා රාජ්‍යයකි.එහි පාලන රජවරුන් දෙදෙනෙක් අතින් සිදුවිය - ස්පාටා රාජ්‍යයේ සමාජිය සහ දේශපාලනික සැකැස්ම

Spartiates යනු ස්පාටන් හමුදාවේ අරටුවයි.ඔවුන් අනිවාර්යය යුද සෙබලුන්ය.එනම් සෙබලුන්ට වෙනත් රක්ෂාවක් කිරීම තහනම්ය(යුද්ධය වෙනුවෙන්ම උපන් පිරිසක් ලෙස හඳුන්වන්නේ වඩාත් සුදුසුය ).යුද්ධයේදී ස්පාටන්වරුන් තරම් දරුණු සහ නිර්භීත පිරිසක් මුළු ග්‍රීසියේම නොසිටි බව කියවේ.ඔවුන්ගේ හැකියාව ගැන දැනුවත්ව සිටි අසල්වැසි රාජ්‍යයන් ස්පාටන්වරු හා යුද වැදීමට පවා මැලිවූ බව කියවේ.නමුත් ස්පාටන් හමුදාවේ වැදගත්ම පිරිස වු දැඩි ලෙස පුහුණු කල Spartiates නම් කොටස කාලයත් සමග සංඛ්‍යාවෙන් පිරිහී ගිය බව සඳහන්.ක්‍රි.පූ.640 දී 6000ක් වූ Spartiates සෙබලුන්,ක්‍රි.පූ.330 වන විට 1000 දක්වා අඩුවී තිබිණි.මේ නිසා පසුකාලයේදී ස්පාටන්වරුන්ගේ බලය පිරිහී ගිය අතර ඔවුන්ගේ හමුදාවේ අඩුව පිරවීමට වැඩිපුර වහල්ලුන් යොදවන්නට සිදුවිය.ස්පාටන්වරුන්ගේ බලය පිරිහෙන්නට පටන් ගන්නේ ක්‍රි.පූ.5 වන ශතවර්ෂය අවසානයත් සමගයි.ඔවුන් දිගින් දිගට යුද්ධවලට මැදිහත්වීම හමුවේ පිරිස් බලය ක්‍රමයෙන් අඩුව ගිය අතර Spartiates පන්තියේ පිරිමින්ගේ විවාහයන් ප්‍රමාද වීම නිසා දරු උපත් ප්‍රමාණය පහළ බැස්සේය.300 චිත්‍ර කතාවේ කතෘට අනුව ස්පාටන්වරු යනු ග්‍රීසියේ වැඩිම වහල්ලුන් ප්‍රමාණය සතුව සිටි පිරිසයි.

ඇත්තටම ස්පාටන්වරුන් නුසුදුසු ළදරුවන් ඉවත ලෑවේද?

ඔව්.ඔවුන්ගේ රජයේ නිලධාරියෙක් ලියොනයිඩස් රජු ළදරුවෙක් සමයේ ප්රපාතයක් මුදුනට ගෙන ගොස් පරීක්ෂා කරන අයුරු චිත්‍රපටයේ පෙන්වා තිබේ.එහිදී එම නිලධාරියා පරීක්ෂා කරන්නේ අලුත උපන් බිළිදා ශක්තිසම්පන්න ,නිරෝගී අයෙක්ද කියාය.ග්‍රීක ඉතිහාසඥ ප්ලූටාච්(ක්‍රි.ව. 46 -ක්‍රි.ව.127)ඔහුගේ ලිවීම්වල ස්පාටන්වරුන්ගේ චාරිත්‍ර ගැන මෙලෙස සඳහන් කරයි.

"මෙම පරීක්ෂාවෙන් පසුව ළදරුවා හොඳින් වැඩුණු ශක්තිමත් අයෙක් බව ඔප්පු වුවහොත් ඔහුව ඇතිදැඩි කිරීමට පියාට නියෝග කරයි.තවද රාජ්‍යයේ ඉඩම් කොටස් 9000න් එක් කොටසක් පවරාදෙයි.නමුත් ළදරුවා දුර්වල සහ අංගවිකල අයෙක් වූයේ නම් ටෙයිගෙට්ස් නම් කඳුකරයේ බෑවුමක්(ප්‍රතික්ෂේප කිරීමේ ස්ථානය ) පහළට ඔහුව අතහැර දමයි.එය ළදරුවාට මෙන්ම ස්පාටන් රාජ්‍යයටත් වඩා හොඳ දෙයක් බව සලකයි.ළඳරුවා සෞඛ්‍යයෙන් හෝ ශක්තියෙන් පිරිහුණු අයෙක් වී නම් ඔහු උපතේදීම මිය යෑම වඩා හොඳ බව ඔවුන්ගේ අදහස වන්නට ඇති.මන්ද ස්පාටන්වරු යනු යුද්ධය වෙනුවෙන් උපන් පිරිසක් යන්න එකල ස්පාටන් රාජ්‍යය තුල මුල් බැසගෙන තිබූ නිසාත් යුද්ධය උදෙසා අවශ්‍ය දුර්වලයන් නොව ශක්තිසම්පන්න පිරිමි බවත් ඔවුන්ගේ විශ්වාසය වු නිසාත්ය."නමුත් නූතන ඉතිහාසඥයින් මෙම අදහස ප්‍රතික්ෂේප කරයි.ඔවුන් කියන්නේ ළදරුවා දුර්වලයෙක් නම් කඳුමුදුනේ අතහැර යන බවත් ඔහු වාසනාවන්ත නම් එම ප්‍රදේශය ඔස්සේ යන අයෙක් විසින් රැගෙන ගොස් ඇතිදැඩි කිරීම සිදුකරන්නට ඇති බවයි.

300(2006) චිත්‍රපටයේ එන දර්ශනයක් - අලුත් උපන් දරුවන් පරීක්ෂා කිරීම

ස්පාටන්වරුගේ පරම්පරා ශක්තිමත්ව සහ ප්‍රමාණවත්ව තබා ගැනීමට භාවිතා කල අනෙකුත් චාරිත්‍ර ගැනත් ප්ලූටාච් සඳහන් කර තිබේ.

"මහළු පිරිමියෙක් සමග සිටින තරුණ ගැහැණියකට ඔවුන් කැමති නම් තරුණ පිරිමියෙක්ගේ සහායෙන් දරුඵල ලබාගත හැකිය.එසේම තරුණ ගැහැණියකට තමන්ගේ කැමැත්ත පරිදි වෙනත් පිරිමියෙක්ගෙන් දරුඵල ලබාගැනීමට තම ස්වාමිපුරුෂයාගෙන් අවසරය ලබාගත හැකිය(අවිවාහක පිරිමියෙකුට දරුවෙක් අවශ්‍ය නම් වෙනත් අයෙකුගේ බිරිදක් යොදාගෙන දරුවෙක් බිහිකල හැකිය. නුවර යුගයේ පැවතුණා යැයි කියන එක ගෙයි කෑම හෙවත් භාර්යාව බෙදාගැනීම ස්පාටන් සංස්කෘතියේ අංගයක් වූ බව කියවේ.)"

ස්පාටන් රාජ්‍යයේ කාන්තාවන්ට,ඔවුන්ගේ අසල්වැසි ඇතැන්ස් රාජ්‍යයේ කාන්තාවන්ට වඩා සමාජය තුල වැඩි බලයක් තිබූ සඳහන්ය.පිරිමින් යුද්ධය සඳහා වැඩි අවධානය යොමුකල නිසා නිවසේ සහ දරුවන්ගේ වැඩ කටයුතු සියල්ල ගැහැණුන්ට භාරවිය.ස්පාටන් හි ගැහැණු ළමුන් වයස අවුරුදු 18 වන තෙක් විවාහ නොවේ.පිරිමින් විවාහ වන්නේ විසිගණන්වල මැදදීය.ඔවුන්ගේ ගැහැණුන්ට පිරිමින්ට සමානව අධ්‍යාපනය ,ඉඩම්වල උරුමය ආදිය අයිතිවාසිකම් ලබාදී තිබිණි.

ස්පාටන් පිරිමි ළමුන් යුද භටයෙක් ලෙස පුහුණුව ලැබීමට වයස අවුරුදු 7දී නිවසින් පිටත් කිරීම සැබෑවක්ද?

ඔව්.චිත්‍රපටයේ පෙන්වන පරිදි පිරිමි ළමුන් ඔවුන්ගේ වයස අවුරුදු 7 සම්පුර්ණ කල පසු ඇගෝගේ නම් හමුදා පුහුණුවක් සඳහා නිවසෙන් පිටත් කර හැරේ.මෙය තම පවුලේ අයගෙන් දීර්ඝ කාලීනව ඈත්වීමකි.ස්පාටන් සෙබලෙක් වීමේ ආරම්භය මෙම පුහුණු වැඩසටහනයි.එහිදී ඔවුන්ට විද්‍යාර්ථයින් විසින් සටන් ක්‍රම,සටන් උපායන්,දඬයම් ක්‍රම,මළල ක්‍රීඩා සහ ඔත්තු බැලීම ආදිය සම්බන්ධව උගන්වයි.වයස අවුරුදු 12 දී සියලු ඇඳුම් ඉවත් කර රතු සළුවක් පමණක් ලබාදී එළිමහනේ නිදාගන්නට සලස්වයි.මෙය සටන් බිමකට ඔවුන්ව හුරුකිරීමක් ලෙස සලකයි.මෙම පිරිමි ළමුන් සිටින්නේ කණ්ඩායම් වශයෙන් වැඩිමහල් පිරිමි ළමයෙක්ගේ නායකත්වය යටතේය.ඔවුන් තමන්ගේ පවුලට වඩා පක්ෂපාතීභාවයක් තම කණ්ඩායම කෙරෙහි දක්වයි.මෙම පුහුණු වැඩසටහන නිමා වන්නේ වයස අවුරුදු 18දීය.පිරිමින්ට වයස අවුරුදු 25 වන තෙක් ඔවුන්ගේ බිරින්දෑවරුන් සමග රාත්‍රී ආහාරය ගත නොහැකිය.මෙම උග්‍ර පුහුණුවෙන් නිදහස් වීමට අවසරය තිබුණේ රජුගේ පුත්‍රයන්ට පමණි.ඇගෝගේ පුහුණුව නියමාකාරයෙන් සම්පුර්ණ කරගත නොහැකි පිරිමින්ට පුරවැසිභාවය නොලැබුණු බව කියවේ.

300(2006) චිත්‍රපටයේ එන දර්ශනයක් - ස්පාටන් පිරිමි ළමයෙක් ඇගෝගේ නම් පුහුණු පාඨමාලාව සඳහා රැගෙන යාම

සියලුම ස්පාටන් පිරිමින් සටන්කරුවන් වේ.ඔවුන්ගේ ගැහැණුන්ට පැවරෙන්නේ දරුවන් රැක බලාගැනීම ආදී පවුලේ පාලන කටයුතුය.ස්පාටන් ගැහැණු ළමුන්ට ඔවුන්ගේ දෙමාපියන් සමග සිටීමට ඉඩදී තිබිණි.නමුත් ඔවුන්ටද අධ්‍යාපනය සහ අනෙකුත් දෑ සම්බන්ධව බරපතල පුහුණුවක් ලබාදී තිබේ.නර්ථනය,සරඹ ක්‍රීඩා,හෙල්ල විසිකිරීම සහ කවපෙත්ත විසිකිරීම ආදී අභ්‍යාස ඔස්සේ ඔවුන්ව ශක්තිමත් කාන්තාවක් බවට පත් කෙරේ.

ස්පාටන් හි පිරිමි ළමුන් සමග ගැහැණු ළමුන් නිරුවතින් ක්‍රීඩාවල යෙදීම සාමාන්‍යය දෙයක් බව කියවේ.

ලියොනයිඩස් රජු සැබවින්ම කැලයේදී වෘකයෙක් ඝාතනය කලේද?

නැත.මෙහිදී සිදුවන්නේ වෘකයෙන් දඬයම් කිරීම නොව වහලෙක් මරා දැමීමට අණ කිරීමකි.නමුත් එම ඝාතනය ඉතාම රහසිගතව සිදුකල යුතු අතර යම් ආකාරයකින් ඔහු ඝාතනය වෙනුවෙන් වරදකරු වීමට සාක්ෂි ඉදිරිපත් වුවහොත් හෝ ඝාතනය කරන අවස්ථාවේදී හසුවුවහොත් දරුණු ලෙස දඬුවම් විදීමට සිදුවේ.ඒ මනුෂ්‍ය ඝාතනයක් කිරීමේ වරදට නොව එය අනාවරණය වීම නිසාය.වහලෙක් මරාදැමීම යනු රහසිගත මෙහෙයුම්වල යෙදීමට ස්පාටන් සෙබලෙක් තුල තිබෙන හැකියාව පෙන්වීමකි.

ස්පාටන් පිරිමි ළමයෙක් තම ඇගෝගේ පුහුණුව නිමකරන්නේ වෘකයෙක් ඝාතනය කිරීමෙන් පසුව බවයි 300(2006) චිත්‍රපටයේ සහ 300 චිත්රකතාවේ දක්වා තිබෙන්නේ.

ස්පාටන්වරු පර්සියානුවන්ට එරෙහිව සටන් වැදුනේ තනිවමද?

නැත.පර්සියානුවන්ට එරෙහිව සටන් වැදුණු එකම ග්‍රීක හමුදාව ස්පාටන්වරු බව චිත්‍රපටය ඔස්සේ ප්‍රේක්ෂකයන්ට අදහසක් ලබාදීමට උත්සාහ කර තිබෙන බව පෙනේ.සලාමිස් මුහුදු සටනේදී ඇතැන්ස් රාජ්‍යයේ නාවික හමුදාව ,පර්සියන් නාවික හමුදාව පරාජය කිරීමට ප්‍රබල සහායක් ලබාදුන්හ.මෙය දෙවන පර්සියානුවන්ගේ දෙවන ග්‍රීක ආක්රමණයේ හැරවුම් ලක්ෂයක් ලෙසද හැඳින්වේ.ස්පාටන් සහ ඇතැන්ස් රාජ්‍යයන් දෙක පළමුව ඒකාබද්ධ වූ අතර පසුව තවත් නගර රාජ්‍යයන් ඔවුන්ට එක්විය.මෙම සටන්වලදී පර්සියානුන්ට එරෙහිව සටන් වැදීමට ස්පාටන් රජු වූ ලියොනයිඩස්ගෙන් සහාය ඉල්ලා සිටියේ ඇතැන්ස් රජයයි.

නිල් පැහැයෙන් පෙන්වා තිබෙන්නේ පර්සියාවේ දෙවන ග්‍රීක ආක්‍රමණයට එරෙහිව එක්සත්වූ ග්‍රීක රාජ්‍යයන්ය.

පර්සියන් රජු වූ සක්සීස් සැබැවින්ම තට්ට හිසක් සහිත අඩි 9ක් උස දැවැන්තයෙක්ද?

නැත.නියම සක්සීස් රජු(Xerxes I ක්‍රි.පූ.486–465) උසින් අඩු සහ රැවුලක් සහිත අයෙක් විය.ඔහු කිසිවිටක තමොපයිලේ සටන් බිමේ ඉදිරිපෙල පෙරමුණට ගොස් නැත.නමුත් 300 චිත්‍රපටයේ අවසන් භාගයේදී ඔහු ලියොනයිඩස් රජු අභිමුව සිටිනවා පෙන්වා තිබේ.පර්සියන් රජුගේ චරිතයට පණපොවන රොඩ්රිගෝ සැන්ටොරෝගේ උස අඩි 6යි අඟල් 4කි.ඔහුගේ කටහඬ සහ උස සැබෑ පර්සියානු රජුට වඩා වෙනස්ය.

300(2006) චිත්‍රපටයේ සක්සීස් රජුව නිරූපණය කර තිබෙන්නේ අඩි 7ක් උස දැවැන්තයෙක් ලෙසයි.

ලියොනයිඩස් රජු යුද්ධයට යෑමට පෙර අනාවැකි විමසුවේද?

ඔව්.300 චිත්‍රපටයේ පෙන්වන පරිදි ස්පාටන්වරුන් ඩෙල්පයි හි පිහිටි පේන කියන්නන්ගේ දෙවොලකට ගොස් අනාගතය විමසූ බව සඳහන් වේ.විශාල බෑවුමක් මත පිහිටි මෙම පේන කියන්නන්ගේ දෙවොල එම සැලැස්මෙන් යුතුවම තවමත් නටඹුන් ලෙස ග්‍රීසියේ ඩෙල්පයි ප්‍රදේශයේ දක්නට ලැබේ.මෙම දෙවොලේ ආවේශයෙන් අනාවැකි කීවේ කාන්තාවක් බව කියවේ.සාමාන්‍යයෙන් තීරණාත්මක සංග්රාමවලට පෙර අනාවැකි කියන්නන්ගේ සහාය පැතීම ස්පාටන්වරුන්ගේ සිරිතක්ව පැවතිණි.300 චිත්‍රපටයේ මෙන් මෙම අනාවැකි කියන්නිය ලියොනයිඩස් රජු මිය ගියහොත් ග්‍රීසිය ආරක්ෂාව වන බව පවසා තිබේ.සමහර ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ තමොපයිලේ සටනේදී පසුබැස යළි සංවිධාන ගත වෙනවා වෙනුවට ලියොනයිඩස් රජු මරණය තෙක් සටන් වැදුනේ මෙම අනාවැකිය නිසා බවයි.

ඩෙල්පයි හි දේවාස්ථාන ඇතුලු නටඹුන්

පර්සියානුවන් තමොපයිලේ සටන වෙනුවෙන් ඇතුන් සහ රයිනෝසිරස් සතුන් යොදාගත්තේද?

නැත.පර්සියානු හමුදාව මෙම යුද්ධය වෙනුවෙන් ඇතුන් හෝ රයිනෝසිරස් සතුන් යොදාගෙන නැත.එය ෆ්රෑන්ක් මිලර්ගේ චිත්රකතාවට ඔහු පිටතින් එක්කල අදහසකි.චිත්‍රපටයේ විචිත්රත්වය ඉහළ නැංවීමට එම අදහස එලෙසම යොදාගෙන තිබේ.නමුත් පර්සියානුවන් සටන වෙනුවෙන් අශ්වයින් යොදාගෙන තිබේ.ඔවුන්ගේ හමුදාවෙන් 20% ප්‍රතිශතයක් පමණ අශ්වාරෝහයන්ගෙන් සමන්විතය.

300(2006) චිත්‍රපටයේ එන යුද්ධය වෙනුවෙන් යොදාගත් ඇතුන් සහ රයිනෝසිරස්

චිත්‍රපටයේ එන පිටේ කුදයක් සහිත අප්‍රසන්න පුද්ගලයා සැබෑ චරිතයක්ද?

ඔව්.කෙසේවෙතත් සැබෑ ග්‍රීක පාවාදෙන්නා එවන එපියල්ටිස් චිත්‍රපටයේ පෙන්වන ආකාරයේ අතිශය විකෘති පුද්ගලයෙක් නොවේ.ෆ්රෑන්ක් මිලර් එම පාවාදෙන්නාට විකෘති ස්වරූපයක් ලබාදී තිබෙන්නේ කතාවේ මුලදී ස්පාටන්වරුන් ඔවුන්ගේ සමාජයට නුසුදුසු බිළිදුන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය කොතරම් ඥාණාන්විතද යන්න පෙන්වීමටයි.උපතේදී රෝගී,අංගවිකල දරුවන් ඉවත් කිරීමේ ස්පාටන් පිළිවෙතට පිටුපා යමින් එපියල්ටිස්ගේ දෙමාපියන් ඔහුව රැගෙන ස්පාටන් රාජ්‍යයෙන් පළාගිය බව චිත්‍රපටයේ කියවේ.තමොපයිලේ සටනේදී ස්පාටන් සෙබලුන් සමග එකට සටන් කිරීමට එපියල්ටිස් විසින් ඉල්ලීමක් කලද ඔහුගේ ශරීරික අඩුපාඩු නිසා ඊට ඉඩ දිය නොහැකි යැයි ලියොනයිඩස් රජු එහිදී ඔප්පුකර පෙන්වයි.මෙම නොසලකා හැරීම නිසා එපියල්ටිස් නම් එඬේරා,පර්සියන් රජු වෙත ගොස් ස්පාටන් සේනාව වෙත පිටුපසින් ළඟාවිය හැකි පටු මාර්ගයක් තිබෙන බව හෙළි කරයි.නමුත් එපියල්ටීස්ව ලියොනයිඩස් රජු විසින් ප්‍රතික්ෂේප කල බවට වාර්තාවල සඳහන්ව නැත.සමහරක් ග්‍රීකයන් මෙන් එපියල්ටීස් තම වාසිය උදෙසා සිය හමුදාව පර්සියානුවන් ඉදිරියේ පවාදෙන්නට ඇති.දින දෙකක් තිස්සේ සටන් කර ස්පාටන්වරු ඇතුලු ග්‍රීකයන්ගේ ආරක්ෂ වළල්ල බිඳ ගැනීමට නොහැකිව සිටි පර්සියානුවන්ට ග්‍රීක හමුදාව පිටුපසින් විත් වටකර ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ලැබුණේ එපියල්ටිස්ගේ ඔත්තුව නිසා බව ඉතිහාසඥ හෙරොඩොටස් විසින් සඳහන් කර තිබේ.තමොපයිලේ සටනේ තුන්වන දිනයේදී ලියොනයිඩස් රජු තමන් සමග සිටින සේනාවේ සෙබළුන්ට කියන්නේ මෙම සටන ජයගත නොහැකි නිසා කැමති නම් පසුබසින්න කියාය.අවසන් සටන වෙනුවෙන් ස්පාටන් සෙබළුන් සහ තෙස්පියානුවන් එකතු වන බව කියවේ.ඔවුන් සියලුදෙනා මරණය තෙක් සටන් වදියි.පර්සියානුවන් තමොපයිලේ සටනේදී ජයග්‍රහණ ලැබූ පසු ග්‍රීක හමුදාව පාවාදුන් ද්‍රෝහීන්ට ඒ වෙනුවට තෑගි හිමිවන්නට ඇති.නමුත් සලාමිස් සටනේදී පර්සියානුවන් පරාජය වීම නිසා ඔවුන්ගේ පෙර ජයග්රහණයෙන් ඵලක් නොවීය.ඉන්පසු එපියල්ටිස් තෙසලි රාජ්‍යයට පළාගියද එහිදී ඔහුව ඝාතනය කල බව කියවේ(ක්‍රි.පූ.470 පමණ)

300(2006)චිත්‍රපටයේ එන විකෘති ස්වරූපයක් සහිත එපියල්ටීස් නම් ද්‍රෝහියා

ලිපිය දිග වැඩි නිසා වෙනදා මෙන්ම ෆෝරමේ නීති හරස් වෙනවා.ඒනිසා මෙම ලිපිය කොටස් දෙකක් ලෙස පළකරන්නට සිදුවේ.

දෙවන කොටසින් හමුවෙමු.

දෙවන කොටස

Source:Historyvshollywood.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19800550, member: 547562"] [b]ඉතිහාසය සහ සිනමාව - 300(2006)- පලමු කොටස[/b] [CENTER][IMG]http://i.imgur.com/8KhVlhS.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙම ලිපියට [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1728114"][COLOR="Blue"][B]ලියොනයිඩස් රජු සහ ස්පාටන්වරු 300දෙනා[/B][/COLOR][/URL] නමින් ආරම්භයක් ගත්බව සමහර විට ඔබට මතක ඇති.හොලිවුඩ් චිත්‍රපට අතරින් මාගේ ප්‍රියතම සිනමා නිර්මාණයක් වූයේ හෙවත් ලියොනයිඩස් රජු සහ ස්පාටන්වරුන් 300 ගේ වීරත්වය පෙන්වන සිනමා සිත්තමයි.සත්‍ය සිද්ධියක් මත පදනම්ව නිර්මාණය කලා යැයි සැලකෙන සමහර චිත්‍රපට නරඹා අවසන් කල පසු ඒවා තුල සැබවින්ම සත්‍යය කතාව අකුරක් නෑර අඩංගුවේද යන්න සම්බන්ධව මා හට මෙන්ම ඔබටද සැකයක් උපදින්නේ නම් එය පුදුමයට කරුණක් නොවේ.300 (2006) සම්බන්ධව කිය යුත්තේද එම කරුණමයි.එහි පිටපත දෙස බැලූවිට සැබවින්ම සිදුවිය නොහැකි දෑ පවා අඩංගුය.සමහරෙක් මෙය ඉතිහාසය විකෘති කිරීමක් ලෙස සලකා විවේචනය කල හැකිය.නමුත් චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට නම් කතාව සිත්ගන්නා සුලු අයුරින් වෙනස් කිරීමට සිදුවන බව අමුතුවෙන් කිවයුතු නැත.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/kZrm0HT.jpg[/IMG][/CENTER] [B][CENTER]ෆ්රෑන්ක් මිලර් [/CENTER][/B] [SIZE="3"]සත්‍යය සිද්ධියෙන් බැහැර සිදුවීම පවා අඩංගු මෙම සිනමා සිත්තම ඉරානයේ(කලින් පර්සියාව )විවේචනයට බඳුන් වී තිබෙන්නේ ඔවුන්ගේ සංස්කෘතිය සම්බන්ධව වැරදි චිත්‍රයක් ඒ ඔස්සේ ලෝකයා වෙත ගෙන යාම නිසාය.එසේ නම් 300(2006) චිත්‍රපටය නිර්මාණය වන්නේ කුමක් මූලික කරගෙනද?1962 වසරේ තිරගත වූ The 300 Spartans නම් චිත්‍රපටය නැරඹූ කොලුගැටයෙක් නමින් චිත්රකතාවක් නිර්මාණය කලේය.එම කතාව පදනම් කරගෙන චිත්රකතාවක් නිර්මාණ කිරීමේ අදහසක් ඔහුගේ සිත තුල පැනනැගිණි.1998 දි පළකල මෙම චිත්රකතාවේ පිටපත නිර්මාණය කල කොලු ගැටයා වූයේ ෆ්රෑන්ක් මිලර්ය.ඊට චිත්‍ර ශිල්පියෙක් ලෙස දායක වූයේ ලින් වර්ලිය.[/SIZE] [B][CENTER][SIZE="5"]චිත්‍රපටය විචාරය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/iKRy2Kh.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]ස්පාටන්වරු ශරීර සන්නාහයන් රහිතව සටන් කලේද?[/SIZE][/CENTER][/B] [SIZE="3"]නැත.300(2006) චිත්‍රපටයේ දැක්වෙන ස්පාටන් සෙබලුන් සටන යන්නේ උරස් සහ උදර ප්‍රදේශ නිරාවරණය කරගෙනය.නමුත් සැබෑ ස්පාටන්වරුන් ශක්තිමත් සන්නාහයක් පැළඳ සිටිබවට සාක්ෂි තිබේ.චිත්රකතාවේ රචක ෆ්රෑන්ක් මිලර් පවසන්නේ ඔහු ස්පාටන්වරුන්ගේ සන්නාහයන් සහ අනෙකුත් කොටස් ඉවත් කලේ ඔවුන්ට වඩා හොඳ පෙනුමක්(නිර්භීතභාවයක් සහ වීරත්වයක්)ලබාදෙන්නට බවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/430PZ9V.jpg[/IMG] [B]වම්පස:300(2006) චිත්‍රපටයේ සිටින ස්පාටා සෙබලෙක් මැද:පුරාණ ග්‍රීක සෙබලෙක් දකුණුපස:ලියොනයිඩස් රජුගේ යැයි සැලකෙන ප්‍රතිමාවක්[/B][/CENTER] [B][CENTER][SIZE="4"]ලියොනයිඩස් රජු පමණක් පෙදයක් සහිත හිස් ආවරණයක් පැළඳ සිටින්නේ ඇයි?[/SIZE][/CENTER][/B] [SIZE="3"]සත්‍යය නම් සියලුම ස්පාටන් සෙබලුන් එක හා සමාන හිස් ආවරණ පැළඳ සිටීමයි.එනම් ඔවුන් සියලුදෙනාගේ හිස්වැසුම්වල පෙදයක් වැනි කොටසක් අඩංගු විය.නමුත් 300 චිත්‍රකතාව නිර්මාණය කල ෆ්රෑන්ක් මිලර් විසින් ලියොනයිඩස් රජුව අනික් සෙබලුන් අතරින් උස්ව පෙන්වීමට සහ ඔහුගේ රාජකීයත්වය හුවා දැක්වීමට ඔහුට පමණක් පෙදයක් සහිත හිස්වැස්ම පළදවා තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/NWs73xp.jpg[/IMG][/CENTER] [B][CENTER]300(2006) චිත්‍රපටයේ දැක්වෙන ලියොනයිඩස් රජුගේ හිස් වැසුම දකුණුපස පහළින්:ස්පාටන් හිස්වැසුමක්(බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ)[/CENTER][/B] [B][CENTER][SIZE="4"]තමොපයිලේ සටන සිදුවූයේ කිනම් වසරකද?[/SIZE][/CENTER][/B] [SIZE="3"][CENTER]ඉතිහාසඥයින්ට අනුව ස්පාටන්වරුන්ගේ අවසන් සටන සිදුවී තිබෙන්නේ ක්‍රි.පූ.480 දීය.තවද ඔවුන්ගේ විග්රහයන්ට අනුව එය එම වසරේ අගෝස්තු හෝ සැප්තැම්බර් මස මැදදී සිදුව තිබේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Asd1iYT.jpg[/IMG] [B]සටන සිදුවූ ප්‍රදේශය[/B] [IMG]http://i.imgur.com/P4xZCPd.jpg[/IMG][/CENTER] [B][CENTER]සටන සිදුවූ ප්‍රදේශයේ වර්තමාන ස්වභාවය[/CENTER][/B] [B][CENTER][SIZE="4"]ස්පාටන්වරු යනු සැබවින්ම යහපත් කල්ක්‍රියාවෙන් යුක්ත පිරිසක්ද?[/SIZE][/CENTER][/B] [SIZE="3"]ස්පාටන්වරුන් චිත්‍රපටයේ පෙන්වන තරම් යහපත් පිරිසක් නොවේ.ස්පාටන්වරු ඇතුලු ග්‍රීකයන් තම අසල්වැසි රාජ්‍යයන් ආක්‍රමණය කලේ භූමිය පුළුල් කරගැනීම සහ තම වහල් හමූදාව ශක්තිමත් කරගැනීමටයි.තමොපයිලේ සටන වෙනුවෙන් ග්‍රීක හමුදාවට ඉහළම පිරිස් බලය ලබාදුන්නේ වහල්ලුන්ය.ස්පාටන්වරුන්ගේ සමාජය පන්ති තුනකට බෙදී තිබූ බව කියවේ.[/SIZE] [SIZE="3"]1.පූර්ණ පුරවැසිභාවය සහිත වැසියන් වන Spartiates නමින් හඳුන්වන්නන්ට ඔවුන්ගේ හමුදා සේවය වෙනුවෙන් බිමක් කඩක අයිතිය හිමිය.[/SIZE] [SIZE="3"]2.දෙවන පන්තියේ වැසියන් Perioeci නමින් හඳුන්වයි.ඊට අයත් වන්නේ පුරවැසිභාවය නොමැති නිදහස් වැසියන් වන වෙළෙන්දන්,කර්මාන්තකරුවන් සහ නැවියන්ය.මෙම පිරිස යුද්ධයකදී සැහැල්ලු පාබල හමුදාවක් ලෙස යොදාගැනෙන අතර එහිදී ඔවුන් සිදුකරන්නේ අතිරේක කාර්යභාර්යකි.[/SIZE] [SIZE="3"]3.තුන්වන පන්තියට අයත් වන්නේ ස්පාටන් නගර රාජ්‍යයේ බහුලවම සිටි පිරිස වන වහල්ලුන්ය.ඔවුන් යොදාගෙන තිබුණේ නම් සමාජයේ උසස්ම පිරිසගේ ගොවිතැන් කටයුතු කරගැනීම සහ ඔවුන්ගේ ගේ දොර වැඩකටයුතු වෙනුවෙනි.මෙම වහල්ලුන් සුළු පරිමාණ සටන්වලදී සැහැල්ලු සේනාංක ලෙස යොදාගෙන තිබේ(ක්‍රි.පූ.5 වන ශත වර්ෂයේදි පමණ)[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/CLkyndy.png[/IMG][/CENTER] [B][CENTER]ස්පාටා යනු හමුදා රාජ්‍යයකි.එහි පාලන රජවරුන් දෙදෙනෙක් අතින් සිදුවිය - ස්පාටා රාජ්‍යයේ සමාජිය සහ දේශපාලනික සැකැස්ම[/CENTER][/B] [SIZE="3"]Spartiates යනු ස්පාටන් හමුදාවේ අරටුවයි.ඔවුන් අනිවාර්යය යුද සෙබලුන්ය.එනම් සෙබලුන්ට වෙනත් රක්ෂාවක් කිරීම තහනම්ය(යුද්ධය වෙනුවෙන්ම උපන් පිරිසක් ලෙස හඳුන්වන්නේ වඩාත් සුදුසුය ).යුද්ධයේදී ස්පාටන්වරුන් තරම් දරුණු සහ නිර්භීත පිරිසක් මුළු ග්‍රීසියේම නොසිටි බව කියවේ.ඔවුන්ගේ හැකියාව ගැන දැනුවත්ව සිටි අසල්වැසි රාජ්‍යයන් ස්පාටන්වරු හා යුද වැදීමට පවා මැලිවූ බව කියවේ.නමුත් ස්පාටන් හමුදාවේ වැදගත්ම පිරිස වු දැඩි ලෙස පුහුණු කල Spartiates නම් කොටස කාලයත් සමග සංඛ්‍යාවෙන් පිරිහී ගිය බව සඳහන්.ක්‍රි.පූ.640 දී 6000ක් වූ Spartiates සෙබලුන්,ක්‍රි.පූ.330 වන විට 1000 දක්වා අඩුවී තිබිණි.මේ නිසා පසුකාලයේදී ස්පාටන්වරුන්ගේ බලය පිරිහී ගිය අතර ඔවුන්ගේ හමුදාවේ අඩුව පිරවීමට වැඩිපුර වහල්ලුන් යොදවන්නට සිදුවිය.ස්පාටන්වරුන්ගේ බලය පිරිහෙන්නට පටන් ගන්නේ ක්‍රි.පූ.5 වන ශතවර්ෂය අවසානයත් සමගයි.ඔවුන් දිගින් දිගට යුද්ධවලට මැදිහත්වීම හමුවේ පිරිස් බලය ක්‍රමයෙන් අඩුව ගිය අතර Spartiates පන්තියේ පිරිමින්ගේ විවාහයන් ප්‍රමාද වීම නිසා දරු උපත් ප්‍රමාණය පහළ බැස්සේය.300 චිත්‍ර කතාවේ කතෘට අනුව ස්පාටන්වරු යනු ග්‍රීසියේ වැඩිම වහල්ලුන් ප්‍රමාණය සතුව සිටි පිරිසයි.[/SIZE] [B][CENTER][SIZE="4"]ඇත්තටම ස්පාටන්වරුන් නුසුදුසු ළදරුවන් ඉවත ලෑවේද?[/SIZE][/CENTER][/B] [SIZE="3"]ඔව්.ඔවුන්ගේ රජයේ නිලධාරියෙක් ලියොනයිඩස් රජු ළදරුවෙක් සමයේ ප්රපාතයක් මුදුනට ගෙන ගොස් පරීක්ෂා කරන අයුරු චිත්‍රපටයේ පෙන්වා තිබේ.එහිදී එම නිලධාරියා පරීක්ෂා කරන්නේ අලුත උපන් බිළිදා ශක්තිසම්පන්න ,නිරෝගී අයෙක්ද කියාය.ග්‍රීක ඉතිහාසඥ ප්ලූටාච්(ක්‍රි.ව. 46 -ක්‍රි.ව.127)ඔහුගේ ලිවීම්වල ස්පාටන්වරුන්ගේ චාරිත්‍ර ගැන මෙලෙස සඳහන් කරයි.[/SIZE] [SIZE="3"]"මෙම පරීක්ෂාවෙන් පසුව ළදරුවා හොඳින් වැඩුණු ශක්තිමත් අයෙක් බව ඔප්පු වුවහොත් ඔහුව ඇතිදැඩි කිරීමට පියාට නියෝග කරයි.තවද රාජ්‍යයේ ඉඩම් කොටස් 9000න් එක් කොටසක් පවරාදෙයි.නමුත් ළදරුවා දුර්වල සහ අංගවිකල අයෙක් වූයේ නම් ටෙයිගෙට්ස් නම් කඳුකරයේ බෑවුමක්(ප්‍රතික්ෂේප කිරීමේ ස්ථානය ) පහළට ඔහුව අතහැර දමයි.එය ළදරුවාට මෙන්ම ස්පාටන් රාජ්‍යයටත් වඩා හොඳ දෙයක් බව සලකයි.ළඳරුවා සෞඛ්‍යයෙන් හෝ ශක්තියෙන් පිරිහුණු අයෙක් වී නම් ඔහු උපතේදීම මිය යෑම වඩා හොඳ බව ඔවුන්ගේ අදහස වන්නට ඇති.මන්ද ස්පාටන්වරු යනු යුද්ධය වෙනුවෙන් උපන් පිරිසක් යන්න එකල ස්පාටන් රාජ්‍යය තුල මුල් බැසගෙන තිබූ නිසාත් යුද්ධය උදෙසා අවශ්‍ය දුර්වලයන් නොව ශක්තිසම්පන්න පිරිමි බවත් ඔවුන්ගේ විශ්වාසය වු නිසාත්ය."නමුත් නූතන ඉතිහාසඥයින් මෙම අදහස ප්‍රතික්ෂේප කරයි.ඔවුන් කියන්නේ ළදරුවා දුර්වලයෙක් නම් කඳුමුදුනේ අතහැර යන බවත් ඔහු වාසනාවන්ත නම් එම ප්‍රදේශය ඔස්සේ යන අයෙක් විසින් රැගෙන ගොස් ඇතිදැඩි කිරීම සිදුකරන්නට ඇති බවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/JQeMstH.jpg[/IMG][/CENTER] [B][CENTER]300(2006) චිත්‍රපටයේ එන දර්ශනයක් - අලුත් උපන් දරුවන් පරීක්ෂා කිරීම[/CENTER][/B] [SIZE="3"][CENTER]ස්පාටන්වරුගේ පරම්පරා ශක්තිමත්ව සහ ප්‍රමාණවත්ව තබා ගැනීමට භාවිතා කල අනෙකුත් චාරිත්‍ර ගැනත් ප්ලූටාච් සඳහන් කර තිබේ.[/CENTER][/SIZE] [SIZE="3"]"මහළු පිරිමියෙක් සමග සිටින තරුණ ගැහැණියකට ඔවුන් කැමති නම් තරුණ පිරිමියෙක්ගේ සහායෙන් දරුඵල ලබාගත හැකිය.එසේම තරුණ ගැහැණියකට තමන්ගේ කැමැත්ත පරිදි වෙනත් පිරිමියෙක්ගෙන් දරුඵල ලබාගැනීමට තම ස්වාමිපුරුෂයාගෙන් අවසරය ලබාගත හැකිය(අවිවාහක පිරිමියෙකුට දරුවෙක් අවශ්‍ය නම් වෙනත් අයෙකුගේ බිරිදක් යොදාගෙන දරුවෙක් බිහිකල හැකිය. නුවර යුගයේ පැවතුණා යැයි කියන එක ගෙයි කෑම හෙවත් භාර්යාව බෙදාගැනීම ස්පාටන් සංස්කෘතියේ අංගයක් වූ බව කියවේ.)"[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/SUi4eu3.jpg[/IMG][/CENTER] [SIZE="3"]ස්පාටන් රාජ්‍යයේ කාන්තාවන්ට,ඔවුන්ගේ අසල්වැසි ඇතැන්ස් රාජ්‍යයේ කාන්තාවන්ට වඩා සමාජය තුල වැඩි බලයක් තිබූ සඳහන්ය.පිරිමින් යුද්ධය සඳහා වැඩි අවධානය යොමුකල නිසා නිවසේ සහ දරුවන්ගේ වැඩ කටයුතු සියල්ල ගැහැණුන්ට භාරවිය.ස්පාටන් හි ගැහැණු ළමුන් වයස අවුරුදු 18 වන තෙක් විවාහ නොවේ.පිරිමින් විවාහ වන්නේ විසිගණන්වල මැදදීය.ඔවුන්ගේ ගැහැණුන්ට පිරිමින්ට සමානව අධ්‍යාපනය ,ඉඩම්වල උරුමය ආදිය අයිතිවාසිකම් ලබාදී තිබිණි.[/SIZE] [CENTER][SIZE="4"][B]ස්පාටන් පිරිමි ළමුන් යුද භටයෙක් ලෙස පුහුණුව ලැබීමට වයස අවුරුදු 7දී නිවසින් පිටත් කිරීම සැබෑවක්ද?[/B][/SIZE][/CENTER] [SIZE="3"]ඔව්.චිත්‍රපටයේ පෙන්වන පරිදි පිරිමි ළමුන් ඔවුන්ගේ වයස අවුරුදු 7 සම්පුර්ණ කල පසු ඇගෝගේ නම් හමුදා පුහුණුවක් සඳහා නිවසෙන් පිටත් කර හැරේ.මෙය තම පවුලේ අයගෙන් දීර්ඝ කාලීනව ඈත්වීමකි.ස්පාටන් සෙබලෙක් වීමේ ආරම්භය මෙම පුහුණු වැඩසටහනයි.එහිදී ඔවුන්ට විද්‍යාර්ථයින් විසින් සටන් ක්‍රම,සටන් උපායන්,දඬයම් ක්‍රම,මළල ක්‍රීඩා සහ ඔත්තු බැලීම ආදිය සම්බන්ධව උගන්වයි.වයස අවුරුදු 12 දී සියලු ඇඳුම් ඉවත් කර රතු සළුවක් පමණක් ලබාදී එළිමහනේ නිදාගන්නට සලස්වයි.මෙය සටන් බිමකට ඔවුන්ව හුරුකිරීමක් ලෙස සලකයි.මෙම පිරිමි ළමුන් සිටින්නේ කණ්ඩායම් වශයෙන් වැඩිමහල් පිරිමි ළමයෙක්ගේ නායකත්වය යටතේය.ඔවුන් තමන්ගේ පවුලට වඩා පක්ෂපාතීභාවයක් තම කණ්ඩායම කෙරෙහි දක්වයි.මෙම පුහුණු වැඩසටහන නිමා වන්නේ වයස අවුරුදු 18දීය.පිරිමින්ට වයස අවුරුදු 25 වන තෙක් ඔවුන්ගේ බිරින්දෑවරුන් සමග රාත්‍රී ආහාරය ගත නොහැකිය.මෙම උග්‍ර පුහුණුවෙන් නිදහස් වීමට අවසරය තිබුණේ රජුගේ පුත්‍රයන්ට පමණි.ඇගෝගේ පුහුණුව නියමාකාරයෙන් සම්පුර්ණ කරගත නොහැකි පිරිමින්ට පුරවැසිභාවය නොලැබුණු බව කියවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/EkTg4He.jpg[/IMG] [B]300(2006) චිත්‍රපටයේ එන දර්ශනයක් - ස්පාටන් පිරිමි ළමයෙක් ඇගෝගේ නම් පුහුණු පාඨමාලාව සඳහා රැගෙන යාම[/B][/CENTER] [SIZE="3"]සියලුම ස්පාටන් පිරිමින් සටන්කරුවන් වේ.ඔවුන්ගේ ගැහැණුන්ට පැවරෙන්නේ දරුවන් රැක බලාගැනීම ආදී පවුලේ පාලන කටයුතුය.ස්පාටන් ගැහැණු ළමුන්ට ඔවුන්ගේ දෙමාපියන් සමග සිටීමට ඉඩදී තිබිණි.නමුත් ඔවුන්ටද අධ්‍යාපනය සහ අනෙකුත් දෑ සම්බන්ධව බරපතල පුහුණුවක් ලබාදී තිබේ.නර්ථනය,සරඹ ක්‍රීඩා,හෙල්ල විසිකිරීම සහ කවපෙත්ත විසිකිරීම ආදී අභ්‍යාස ඔස්සේ ඔවුන්ව ශක්තිමත් කාන්තාවක් බවට පත් කෙරේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/F87Vydd.jpg[/IMG] [B]ස්පාටන් හි පිරිමි ළමුන් සමග ගැහැණු ළමුන් නිරුවතින් ක්‍රීඩාවල යෙදීම සාමාන්‍යය දෙයක් බව කියවේ.[/B][/CENTER] [B][CENTER][SIZE="4"]ලියොනයිඩස් රජු සැබවින්ම කැලයේදී වෘකයෙක් ඝාතනය කලේද?[/SIZE][/CENTER][/B] [SIZE="3"]නැත.මෙහිදී සිදුවන්නේ වෘකයෙන් දඬයම් කිරීම නොව වහලෙක් මරා දැමීමට අණ කිරීමකි.නමුත් එම ඝාතනය ඉතාම රහසිගතව සිදුකල යුතු අතර යම් ආකාරයකින් ඔහු ඝාතනය වෙනුවෙන් වරදකරු වීමට සාක්ෂි ඉදිරිපත් වුවහොත් හෝ ඝාතනය කරන අවස්ථාවේදී හසුවුවහොත් දරුණු ලෙස දඬුවම් විදීමට සිදුවේ.ඒ මනුෂ්‍ය ඝාතනයක් කිරීමේ වරදට නොව එය අනාවරණය වීම නිසාය.වහලෙක් මරාදැමීම යනු රහසිගත මෙහෙයුම්වල යෙදීමට ස්පාටන් සෙබලෙක් තුල තිබෙන හැකියාව පෙන්වීමකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/60Tsf6y.jpg[/IMG][/CENTER] [B][CENTER]ස්පාටන් පිරිමි ළමයෙක් තම ඇගෝගේ පුහුණුව නිමකරන්නේ වෘකයෙක් ඝාතනය කිරීමෙන් පසුව බවයි 300(2006) චිත්‍රපටයේ සහ 300 චිත්රකතාවේ දක්වා තිබෙන්නේ.[/CENTER][/B] [B][CENTER][SIZE="4"]ස්පාටන්වරු පර්සියානුවන්ට එරෙහිව සටන් වැදුනේ තනිවමද?[/SIZE][/CENTER][/B] [SIZE="3"]නැත.පර්සියානුවන්ට එරෙහිව සටන් වැදුණු එකම ග්‍රීක හමුදාව ස්පාටන්වරු බව චිත්‍රපටය ඔස්සේ ප්‍රේක්ෂකයන්ට අදහසක් ලබාදීමට උත්සාහ කර තිබෙන බව පෙනේ.සලාමිස් මුහුදු සටනේදී ඇතැන්ස් රාජ්‍යයේ නාවික හමුදාව ,පර්සියන් නාවික හමුදාව පරාජය කිරීමට ප්‍රබල සහායක් ලබාදුන්හ.මෙය දෙවන පර්සියානුවන්ගේ දෙවන ග්‍රීක ආක්රමණයේ හැරවුම් ලක්ෂයක් ලෙසද හැඳින්වේ.ස්පාටන් සහ ඇතැන්ස් රාජ්‍යයන් දෙක පළමුව ඒකාබද්ධ වූ අතර පසුව තවත් නගර රාජ්‍යයන් ඔවුන්ට එක්විය.මෙම සටන්වලදී පර්සියානුන්ට එරෙහිව සටන් වැදීමට ස්පාටන් රජු වූ ලියොනයිඩස්ගෙන් සහාය ඉල්ලා සිටියේ ඇතැන්ස් රජයයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/4HpT9Bw.png[/IMG] [B]නිල් පැහැයෙන් පෙන්වා තිබෙන්නේ පර්සියාවේ දෙවන ග්‍රීක ආක්‍රමණයට එරෙහිව එක්සත්වූ ග්‍රීක රාජ්‍යයන්ය.[/B][/CENTER] [B][CENTER][SIZE="4"]පර්සියන් රජු වූ සක්සීස් සැබැවින්ම තට්ට හිසක් සහිත අඩි 9ක් උස දැවැන්තයෙක්ද?[/SIZE][/CENTER][/B] [SIZE="3"]නැත.නියම සක්සීස් රජු(Xerxes I ක්‍රි.පූ.486–465) උසින් අඩු සහ රැවුලක් සහිත අයෙක් විය.ඔහු කිසිවිටක තමොපයිලේ සටන් බිමේ ඉදිරිපෙල පෙරමුණට ගොස් නැත.නමුත් 300 චිත්‍රපටයේ අවසන් භාගයේදී ඔහු ලියොනයිඩස් රජු අභිමුව සිටිනවා පෙන්වා තිබේ.පර්සියන් රජුගේ චරිතයට පණපොවන රොඩ්රිගෝ සැන්ටොරෝගේ උස අඩි 6යි අඟල් 4කි.ඔහුගේ කටහඬ සහ උස සැබෑ පර්සියානු රජුට වඩා වෙනස්ය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/4C9wyQO.jpg[/IMG][/CENTER] [B][CENTER]300(2006) චිත්‍රපටයේ සක්සීස් රජුව නිරූපණය කර තිබෙන්නේ අඩි 7ක් උස දැවැන්තයෙක් ලෙසයි.[/CENTER][/B] [B][CENTER][SIZE="4"]ලියොනයිඩස් රජු යුද්ධයට යෑමට පෙර අනාවැකි විමසුවේද?[/SIZE][/CENTER][/B] [SIZE="3"]ඔව්.300 චිත්‍රපටයේ පෙන්වන පරිදි ස්පාටන්වරුන් ඩෙල්පයි හි පිහිටි පේන කියන්නන්ගේ දෙවොලකට ගොස් අනාගතය විමසූ බව සඳහන් වේ.විශාල බෑවුමක් මත පිහිටි මෙම පේන කියන්නන්ගේ දෙවොල එම සැලැස්මෙන් යුතුවම තවමත් නටඹුන් ලෙස ග්‍රීසියේ ඩෙල්පයි ප්‍රදේශයේ දක්නට ලැබේ.මෙම දෙවොලේ ආවේශයෙන් අනාවැකි කීවේ කාන්තාවක් බව කියවේ.සාමාන්‍යයෙන් තීරණාත්මක සංග්රාමවලට පෙර අනාවැකි කියන්නන්ගේ සහාය පැතීම ස්පාටන්වරුන්ගේ සිරිතක්ව පැවතිණි.300 චිත්‍රපටයේ මෙන් මෙම අනාවැකි කියන්නිය ලියොනයිඩස් රජු මිය ගියහොත් ග්‍රීසිය ආරක්ෂාව වන බව පවසා තිබේ.සමහර ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ තමොපයිලේ සටනේදී පසුබැස යළි සංවිධාන ගත වෙනවා වෙනුවට ලියොනයිඩස් රජු මරණය තෙක් සටන් වැදුනේ මෙම අනාවැකිය නිසා බවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/6kB33NX.jpg[/IMG][/CENTER] [B][CENTER]ඩෙල්පයි හි දේවාස්ථාන ඇතුලු නටඹුන්[/CENTER][/B] [B][CENTER][SIZE="4"]පර්සියානුවන් තමොපයිලේ සටන වෙනුවෙන් ඇතුන් සහ රයිනෝසිරස් සතුන් යොදාගත්තේද?[/SIZE][/CENTER][/B] [SIZE="3"]නැත.පර්සියානු හමුදාව මෙම යුද්ධය වෙනුවෙන් ඇතුන් හෝ රයිනෝසිරස් සතුන් යොදාගෙන නැත.එය ෆ්රෑන්ක් මිලර්ගේ චිත්රකතාවට ඔහු පිටතින් එක්කල අදහසකි.චිත්‍රපටයේ විචිත්රත්වය ඉහළ නැංවීමට එම අදහස එලෙසම යොදාගෙන තිබේ.නමුත් පර්සියානුවන් සටන වෙනුවෙන් අශ්වයින් යොදාගෙන තිබේ.ඔවුන්ගේ හමුදාවෙන් 20% ප්‍රතිශතයක් පමණ අශ්වාරෝහයන්ගෙන් සමන්විතය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/qrrSB8t.jpg[/IMG][/CENTER] [B][CENTER]300(2006) චිත්‍රපටයේ එන යුද්ධය වෙනුවෙන් යොදාගත් ඇතුන් සහ රයිනෝසිරස්[/CENTER][/B] [B][CENTER][SIZE="4"]චිත්‍රපටයේ එන පිටේ කුදයක් සහිත අප්‍රසන්න පුද්ගලයා සැබෑ චරිතයක්ද?[/SIZE][/CENTER][/B] [SIZE="3"]ඔව්.කෙසේවෙතත් සැබෑ ග්‍රීක පාවාදෙන්නා එවන එපියල්ටිස් චිත්‍රපටයේ පෙන්වන ආකාරයේ අතිශය විකෘති පුද්ගලයෙක් නොවේ.ෆ්රෑන්ක් මිලර් එම පාවාදෙන්නාට විකෘති ස්වරූපයක් ලබාදී තිබෙන්නේ කතාවේ මුලදී ස්පාටන්වරුන් ඔවුන්ගේ සමාජයට නුසුදුසු බිළිදුන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය කොතරම් ඥාණාන්විතද යන්න පෙන්වීමටයි.උපතේදී රෝගී,අංගවිකල දරුවන් ඉවත් කිරීමේ ස්පාටන් පිළිවෙතට පිටුපා යමින් එපියල්ටිස්ගේ දෙමාපියන් ඔහුව රැගෙන ස්පාටන් රාජ්‍යයෙන් පළාගිය බව චිත්‍රපටයේ කියවේ.තමොපයිලේ සටනේදී ස්පාටන් සෙබලුන් සමග එකට සටන් කිරීමට එපියල්ටිස් විසින් ඉල්ලීමක් කලද ඔහුගේ ශරීරික අඩුපාඩු නිසා ඊට ඉඩ දිය නොහැකි යැයි ලියොනයිඩස් රජු එහිදී ඔප්පුකර පෙන්වයි.මෙම නොසලකා හැරීම නිසා එපියල්ටිස් නම් එඬේරා,පර්සියන් රජු වෙත ගොස් ස්පාටන් සේනාව වෙත පිටුපසින් ළඟාවිය හැකි පටු මාර්ගයක් තිබෙන බව හෙළි කරයි.නමුත් එපියල්ටීස්ව ලියොනයිඩස් රජු විසින් ප්‍රතික්ෂේප කල බවට වාර්තාවල සඳහන්ව නැත.සමහරක් ග්‍රීකයන් මෙන් එපියල්ටීස් තම වාසිය උදෙසා සිය හමුදාව පර්සියානුවන් ඉදිරියේ පවාදෙන්නට ඇති.දින දෙකක් තිස්සේ සටන් කර ස්පාටන්වරු ඇතුලු ග්‍රීකයන්ගේ ආරක්ෂ වළල්ල බිඳ ගැනීමට නොහැකිව සිටි පර්සියානුවන්ට ග්‍රීක හමුදාව පිටුපසින් විත් වටකර ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ලැබුණේ එපියල්ටිස්ගේ ඔත්තුව නිසා බව ඉතිහාසඥ හෙරොඩොටස් විසින් සඳහන් කර තිබේ.තමොපයිලේ සටනේ තුන්වන දිනයේදී ලියොනයිඩස් රජු තමන් සමග සිටින සේනාවේ සෙබළුන්ට කියන්නේ මෙම සටන ජයගත නොහැකි නිසා කැමති නම් පසුබසින්න කියාය.අවසන් සටන වෙනුවෙන් ස්පාටන් සෙබළුන් සහ තෙස්පියානුවන් එකතු වන බව කියවේ.ඔවුන් සියලුදෙනා මරණය තෙක් සටන් වදියි.පර්සියානුවන් තමොපයිලේ සටනේදී ජයග්‍රහණ ලැබූ පසු ග්‍රීක හමුදාව පාවාදුන් ද්‍රෝහීන්ට ඒ වෙනුවට තෑගි හිමිවන්නට ඇති.නමුත් සලාමිස් සටනේදී පර්සියානුවන් පරාජය වීම නිසා ඔවුන්ගේ පෙර ජයග්රහණයෙන් ඵලක් නොවීය.ඉන්පසු එපියල්ටිස් තෙසලි රාජ්‍යයට පළාගියද එහිදී ඔහුව ඝාතනය කල බව කියවේ(ක්‍රි.පූ.470 පමණ)[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/kChLLSy.jpg[/IMG][/CENTER] [B][CENTER]300(2006)චිත්‍රපටයේ එන විකෘති ස්වරූපයක් සහිත එපියල්ටීස් නම් ද්‍රෝහියා[/CENTER][/B] [CENTER][SIZE="3"]ලිපිය දිග වැඩි නිසා වෙනදා මෙන්ම ෆෝරමේ නීති හරස් වෙනවා.ඒනිසා මෙම ලිපිය කොටස් දෙකක් ලෙස පළකරන්නට සිදුවේ.[/SIZE] දෙවන කොටසින් හමුවෙමු.[/CENTER] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=19802737#post19802737"][CENTER][SIZE="2"][COLOR="Blue"][B]දෙවන කොටස[/B][/COLOR][/SIZE][/CENTER][/URL] Source:[URL="http://www.historyvshollywood.com"]Historyvshollywood.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom