Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ඉතුරුටිකත් කාපල්ලා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතුරුටිකත් කාපල්ලා..

වනය වනසන සංශෝධන පනතක්!

මෙරට වනජීවීන් සහ වනජීවී රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා බලපවත්වන ප්‍රබල පනතක් වන "වන සත්ත්ව හා තුරුලතා ආරක්ෂා කිරීමේ ආඥ පනත" නැවත වරක් සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් පවතින බව වාර්තා වේ.

මෙහි අරමුණ සංචාරක කර්මාන්තය මුවාවෙන් පනතේ බලතල ලිහිල් කිරීම බවට පරිසරවේදීහු චෝදනා කරති.

එසේම ඉදිරියේදී වන සතුන් ගෘහස්තව ඇති කිරීම සඳහා අවසර ලබාදීමට ද මේ මගින් කටයුතු කරනු ඇතැයි දැනගන්නට තිබේ.

දැනට පනත මගින් බලපවත්නා නීතියට අනුව ජාතික වනෝද්‍යානයක සිට ඊට පිටතින් කිලෝමීටරයක ස්වාරක්ෂක (ආරක්ෂිත) කලාපයක් පවත්වාගෙන යනු ලබන අතර එහි කිසිදු ඉදිකිරීමක් කරන්නේ නම් වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ලි�ත අවසරයක් අවශ්‍ය අතර ඒ සඳහා පරිසර ඇගයීම් වාර්තාවක් ද ලබාගත යුතුය.

එහෙත් පනත සංශෝධනයෙන් පසු මෙම ස්වාරක්ෂක කලාපය ඉවත් කරනු ඇතැයි ද එහි අරමුණ එම ඉඩම් සංචාරක හෝටල් ඇතුළු සංචාරක හා පෞද්ගලික කටයුතු සඳහා යොදාගැනීම බව ද ජ්‍යෙෂ්ඨ පරිසරවේදියකු "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.

-ජගත් කණහැරආරච්චි

http://www.divaina.com/2012/07/22/news08.html

[QUOTE="kungpupanda, post: 13079021, member: 404084"] [b]ඉතුරුටිකත් කාපල්ලා..[/b] [FONT=Times New Roman][SIZE=5][COLOR=#336600]:angry::angry::angry::angry:වනය වනසන සංශෝධන පනතක්![/COLOR][SIZE=4] මෙරට වනජීවීන් සහ වනජීවී රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා බලපවත්වන ප්‍රබල පනතක් වන "වන සත්ත්ව හා තුරුලතා ආරක්ෂා කිරීමේ ආඥ පනත" නැවත වරක් සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් පවතින බව වාර්තා වේ. මෙහි අරමුණ සංචාරක කර්මාන්තය මුවාවෙන් පනතේ බලතල ලිහිල් කිරීම බවට පරිසරවේදීහු චෝදනා කරති. එසේම ඉදිරියේදී [SIZE=5][COLOR=Red]වන සතුන් ගෘහස්තව ඇති කිරීම සඳහා අවසර ලබාදීම[/COLOR][/SIZE]ට ද මේ මගින් කටයුතු කරනු ඇතැයි දැනගන්නට තිබේ. දැනට පනත මගින් බලපවත්නා නීතියට අනුව ජාතික වනෝද්‍යානයක සිට ඊට පිටතින් කිලෝමීටරයක ස්වාරක්ෂක (ආරක්ෂිත) කලාපයක් පවත්වාගෙන යනු ලබන අතර එහි කිසිදු ඉදිකිරීමක් කරන්නේ නම් වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ලි�ත අවසරයක් අවශ්‍ය අතර ඒ සඳහා පරිසර ඇගයීම් වාර්තාවක් ද ලබාගත යුතුය. එහෙත් පනත සංශෝධනයෙන් පසු මෙම [SIZE=5][COLOR=Red]ස්වාරක්ෂක කලාපය ඉවත් කරනු ඇතැයි ද එහි අරමුණ එම ඉඩම් සංචාරක හෝටල් ඇතුළු සංචාරක හා පෞද්ගලික කටයුතු සඳහා යොදාගැනීම බව[/COLOR][/SIZE] ද ජ්‍යෙෂ්ඨ පරිසරවේදියකු "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය. [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4] -ජගත් කණහැරආරච්චි [/SIZE][/SIZE][/FONT][URL]http://www.divaina.com/2012/07/22/news08.html[/URL][FONT=Times New Roman][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom