Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉදිරි ගමනට අයවැය දෙන ජවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදු අඩු කරනවා

”.... අපේ කර්මාන්තකරුවන්ට අන්තර්ජාතික මට්ටමේ නිෂ්පාදනවලට අවතීර්ණ වීමට අවශ්‍ය තාක්ෂණය ලබාගත හැකි වන සේ ආනයනය කරනු ලබන යන්ත්‍රෝපකරණ හා අමුද්‍රව්‍ය සඳහා තීරු බදු හා අනෙකුත් බදු අඩු කිරීමට ද මා යෝජනා කරනවා. තුන්වෙනුව ශ්‍රී ලංකාවේ පේටන්ට් බලපත්‍ර ලබා ගත් සියයට 65 ට වඩා දේශීය අගය එකතු කිරීම් සහිත ශ්‍රී ලංකා වෙළෙඳ නාම යටතේ වන අපනයන කර්මාන්ත සඳහා සියයට 15 සිට සියයට 10 දක්වා අඩු අනුපාතයක ආදායම් බද්දක් අය කිරීමට මා යෝජනා කරනවා. හතර වෙනුව සාමාන්‍ය අපනයන දිරිමත් කිරීම සඳහා සියලු අපනයන සමාගම්වල ආදායම් බදු සියයට 15 සිට 12 දක්වා අඩු කරනවා. ලාබ මත අඩු කරන ආදායම් බදු ප්‍රමාණය සියයට 35 සිට 28 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා...”

”.... සංචාරක සහ ඊට අදාළ ව්‍යාපාර කටයුතුවල ආදායමින් අය කරනු ලබන බදු සියයට 15 සිට 12 දක්වා අඩු කිරීමටත් මා යෝජනා කරනවා. ඒ වගේම මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහනවල තීරු බදු හා බදු සියයට 25 කින් අඩු කිරීමටත් මා යෝජනා කරනවා. පරිසර හිතකාමී සංචාරක කටයුතු දිරි ගැන්වීම් සඳහා ගෙන්වනු ලබන විද්‍යුත් හා විද්‍යුත් ඉන්ධන වාහන නිෂ්පාදන බදු හා වැට් බදුවලින් නිදහස් කරනවා. රට තුළින් සොයා ගත නොහැකි නවීකරණය හා පුළුල් කිරීම සඳහා යොදා ගන්නා යන්ත්‍රෝපකරණ සඳහා වැට් බදු හා රේගු බදු අඩු කිරීමට ද මා යෝජනා කරනවා. සංචාරකයින් හා දේශීය පාරිභෝගිකයන් සඳහා සාප්පු සවාරි ජනපි‍්‍රය කරවීම පිණිස දැනටමත් මා නමගිය වෙළෙඳ භාණ්ඩවල ඉහළ බදු අය කර තියෙනවා...”

දායකත්වය වැඩි කිරීම

”ගරු කතා නායකතුමනි,... අපේ සංවර්ධන ව්‍යායාමයට අපේ බැංකු හා මුල්‍ය ආයතනවලින් ලැබෙන දායකත්වය වැඩි කළ යුතුයි. අඩු පොලී මට්ටම් පවත්වා ගැනීම් සඳහා කරනු ලබන වෑයම දිගටම පවත්වා ගත යුතුයි. ජනතාව බැංකු හා මුල්‍යායතනවලට සමීප වීම දිරි ගැන්විය යුතුයි. ඒ නිසා ගනු දෙනුකරුවන් බැංකුවලින් මුදල් ආපසු ලබා ගැනීමේදී අය කරන හර බදු ඉවත් කිරීමට මා යෝජනා කරනවා. ඒ නිසා කිසිම බද්ධක් මුදල් ආපසු ගැනීමේදී ජනතාව ගෙවිය යුතු නැහැ...”

”... එසේම මුල්‍ය සේවා මත සපයා ඇති සියයට 20 ක් වූ වැට් බද්ද සියයට 12 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා. තවදුරටත් බැංකු හා මුල්‍ය ආයතනවල ලාබ මත අය කරන සියයට 35 ක්වු බද්ද සියයට 28 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.”

”... කලාපයේ හොඳම පුද්ගලික ආදායම් බදු ව්‍යුහයක් පවතින රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පුද්ගල ආදායම් මත සියයට 5 සිට 35 දක්වා පවත්නා බදු අනුපාත සියයට 4 සිට 24 දක්වා අඩු කිරීමට මා යෝජනා කරනවා. එසේම නිදහස් බදු සීමාව රුපියල් ලක්ෂ 3 සිට 5 දක්වාත් වැඩි කිරීමට යෝජනා කරනවා. මෙය නේවාසික නොවන ශ්‍රී ලාංකිකයන් සඳහා ද ලබා දෙනවා. මින් ඉදිරියට ඉහළ බදු අනුපාත ගැන අපේ වෘත්තිකයන් කනස්සල්ලට පත් විය යුතු නැහැ...”

”ගරු කතානායකතුමනි... උපයන විට ගෙවීම් කරන මැදි ආදායම් ලැබෙන රැකියාවන් කරන අයටත් සරල බදු ක්‍රමයක් අවශ්‍යයි. එබැවින් වසරකට රුපියල් ලක්ෂ 6 ක් (මසකට 50,000 ක්) උපයන සියලු සේවා නියුක්තිකයන් උපයන විට බදු වලින් නිදහස් කරනවා. ලක්ෂ 6 කට වඩා උපයන සේවා නියුක්තිකයන්ට අදාළ වන්නාවූ බදු අනුපාතිකයද උපරිමය සියයට 24 කට යටත්ව අඩු වනු ඇත.”

”ගරු කතානායකතුමනි - පොලී ආදායම් මත බදුවල බදු නිදහස උපරිමය ලක්ෂ 3 සිට 5 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා... සේවක අර්ථ සාධක අරමුදල් ආදායම අවස්ථා තුනකදී දැනට බදුවලට යටත් වෙනවා. මම හිතනවා එය වැරදි දෙයක් කියා... එබැවින් අර්ථ සාධක අරමුදලින් ලබා ගන්නා මුදල් ආදායම් බදුවලින් නිදහස් කිරීමට මා යෝජනා කරනවා...”

[QUOTE="windows8, post: 8841939, member: 268392"] [b]බදු අඩු කරනවා[/b] [SIZE="3"]”.... අපේ කර්මාන්තකරුවන්ට අන්තර්ජාතික මට්ටමේ නිෂ්පාදනවලට අවතීර්ණ වීමට අවශ්‍ය තාක්ෂණය ලබාගත හැකි වන සේ ආනයනය කරනු ලබන යන්ත්‍රෝපකරණ හා අමුද්‍රව්‍ය සඳහා තීරු බදු හා අනෙකුත් බදු අඩු කිරීමට ද මා යෝජනා කරනවා. තුන්වෙනුව ශ්‍රී ලංකාවේ පේටන්ට් බලපත්‍ර ලබා ගත් සියයට 65 ට වඩා දේශීය අගය එකතු කිරීම් සහිත ශ්‍රී ලංකා වෙළෙඳ නාම යටතේ වන අපනයන කර්මාන්ත සඳහා සියයට 15 සිට සියයට 10 දක්වා අඩු අනුපාතයක ආදායම් බද්දක් අය කිරීමට මා යෝජනා කරනවා. හතර වෙනුව සාමාන්‍ය අපනයන දිරිමත් කිරීම සඳහා සියලු අපනයන සමාගම්වල ආදායම් බදු සියයට 15 සිට 12 දක්වා අඩු කරනවා. ලාබ මත අඩු කරන ආදායම් බදු ප්‍රමාණය සියයට 35 සිට 28 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා...” ”.... සංචාරක සහ ඊට අදාළ ව්‍යාපාර කටයුතුවල ආදායමින් අය කරනු ලබන බදු සියයට 15 සිට 12 දක්වා අඩු කිරීමටත් මා යෝජනා කරනවා. ඒ වගේම මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහනවල තීරු බදු හා බදු සියයට 25 කින් අඩු කිරීමටත් මා යෝජනා කරනවා. පරිසර හිතකාමී සංචාරක කටයුතු දිරි ගැන්වීම් සඳහා ගෙන්වනු ලබන විද්‍යුත් හා විද්‍යුත් ඉන්ධන වාහන නිෂ්පාදන බදු හා වැට් බදුවලින් නිදහස් කරනවා. රට තුළින් සොයා ගත නොහැකි නවීකරණය හා පුළුල් කිරීම සඳහා යොදා ගන්නා යන්ත්‍රෝපකරණ සඳහා වැට් බදු හා රේගු බදු අඩු කිරීමට ද මා යෝජනා කරනවා. සංචාරකයින් හා දේශීය පාරිභෝගිකයන් සඳහා සාප්පු සවාරි ජනපි‍්‍රය කරවීම පිණිස දැනටමත් මා නමගිය වෙළෙඳ භාණ්ඩවල ඉහළ බදු අය කර තියෙනවා...” [B]දායකත්වය වැඩි කිරීම[/B] ”ගරු කතා නායකතුමනි,... අපේ සංවර්ධන ව්‍යායාමයට අපේ බැංකු හා මුල්‍ය ආයතනවලින් ලැබෙන දායකත්වය වැඩි කළ යුතුයි. අඩු පොලී මට්ටම් පවත්වා ගැනීම් සඳහා කරනු ලබන වෑයම දිගටම පවත්වා ගත යුතුයි. ජනතාව බැංකු හා මුල්‍යායතනවලට සමීප වීම දිරි ගැන්විය යුතුයි. ඒ නිසා ගනු දෙනුකරුවන් බැංකුවලින් මුදල් ආපසු ලබා ගැනීමේදී අය කරන හර බදු ඉවත් කිරීමට මා යෝජනා කරනවා. ඒ නිසා කිසිම බද්ධක් මුදල් ආපසු ගැනීමේදී ජනතාව ගෙවිය යුතු නැහැ...” ”... එසේම මුල්‍ය සේවා මත සපයා ඇති සියයට 20 ක් වූ වැට් බද්ද සියයට 12 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා. තවදුරටත් බැංකු හා මුල්‍ය ආයතනවල ලාබ මත අය කරන සියයට 35 ක්වු බද්ද සියයට 28 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.” ”... කලාපයේ හොඳම පුද්ගලික ආදායම් බදු ව්‍යුහයක් පවතින රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පුද්ගල ආදායම් මත සියයට 5 සිට 35 දක්වා පවත්නා බදු අනුපාත සියයට 4 සිට 24 දක්වා අඩු කිරීමට මා යෝජනා කරනවා. එසේම නිදහස් බදු සීමාව රුපියල් ලක්ෂ 3 සිට 5 දක්වාත් වැඩි කිරීමට යෝජනා කරනවා. මෙය නේවාසික නොවන ශ්‍රී ලාංකිකයන් සඳහා ද ලබා දෙනවා. මින් ඉදිරියට ඉහළ බදු අනුපාත ගැන අපේ වෘත්තිකයන් කනස්සල්ලට පත් විය යුතු නැහැ...” ”ගරු කතානායකතුමනි... උපයන විට ගෙවීම් කරන මැදි ආදායම් ලැබෙන රැකියාවන් කරන අයටත් සරල බදු ක්‍රමයක් අවශ්‍යයි. එබැවින් වසරකට රුපියල් ලක්ෂ 6 ක් (මසකට 50,000 ක්) උපයන සියලු සේවා නියුක්තිකයන් උපයන විට බදු වලින් නිදහස් කරනවා. ලක්ෂ 6 කට වඩා උපයන සේවා නියුක්තිකයන්ට අදාළ වන්නාවූ බදු අනුපාතිකයද උපරිමය සියයට 24 කට යටත්ව අඩු වනු ඇත.” ”ගරු කතානායකතුමනි - පොලී ආදායම් මත බදුවල බදු නිදහස උපරිමය ලක්ෂ 3 සිට 5 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා... සේවක අර්ථ සාධක අරමුදල් ආදායම අවස්ථා තුනකදී දැනට බදුවලට යටත් වෙනවා. මම හිතනවා එය වැරදි දෙයක් කියා... එබැවින් අර්ථ සාධක අරමුදලින් ලබා ගන්නා මුදල් ආදායම් බදුවලින් නිදහස් කිරීමට මා යෝජනා කරනවා...”[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom