Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉදිරි දශක තුල රටේ සුළු පරිමාන ව්‍යාපාර කොş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරලව පොඩියට කරෝල වෙළඳාමක්....

මම වැඩේ පටන් අරගෙන තවම බොහොම සීමිත කාලයක්. ඒ කියන්නේ මාස 3 - 4 වගේ. මමත් තවම අධ්‍යන මට්ටමේ ඉන්නේ.

මුලින්ම කියන්න ඕනේ ස්වභාව ධර්මය එක්ක ඔට්ටු වෙන ව්‍යාපාරයක්. ගොවිතැන කෘෂි කර්මාන්තය වගේම තමයි මුහුද කියන්නෙත්. කාලගුණයේ සුළු වෙනසක් වුනත් ලොකු ලාභ, පාඩු අත්විඳින්න සිද්ධ වෙන තැනක් තමයි මේක.

ලංකාව කියන්නේ මුලිකවම මෝසම් දෙකකින් සක්‍රිය වෙන මුහුදෙන් වටවුණු දුපතක නිසා අපිට මත්සය සම්පත ගොඩක් තියෙනවා.

කරවල වෙළඳාම කරන්න කලින් ධීවර කර්මාන්තය ගැන සුළු අවබෝධයක් තිබීම වටිනවා කියල මම හිතනවා.

විශේෂයෙන් අපේ රටේ අවුරුද්දේ අප්‍රේල් - අගෝස්තු වගේ කාලය නැගෙනහිර මුහුද සාමකාමී (මුහුද වළාලයි )

දෙසැම්බර් - මැයි බටහිර මුහුද වළාලයි. නමුත් කාලගුණ වෙනස් වීම් කොයි වෙළෙද කියන එක විශ්වාස කරන්න බෑ. ඒක නිසා මම දැනට මුලතිව් සහ පුත්තලම යන ස්ථාන දෙකකින් කරෝල තොගයට අරගෙන සිල්ලර කඩ වලට දානවා.

කරවල අසුරන්නේ කාඩ්බෝඩ් ( කොරුගේටඩ් ) පෙට්ටි වල. කෝකිලායි වෙළෙන්දෝ මාර්ගයෙන් ලොරි වලින් මීගමු ලෙල්ලමට වෙනකන් ගෙනවිත්, එතනින් තමා මම බාර ගන්නේ. මුදල් ගෙවන්නේ බැංකුවට. ස්ථීර වශයෙන්ම තියෙන්නේ මොන කරවල ජාතිද කියන එක කලින් අහල දැන ගන්නවා. මොකද සිල්ලර වෙළඳාමේදී අනිවාර්යයෙන්ම මේ වර්ගය තිබිය යුතුයි කියල නියමයක් නෑ.

ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාන වලින් ඇනවුම් කරනවා. එක කාඩ්බෝඩ් පෙට්ටියකට ප්‍රවාහන ගාස්තු රුපියල් 300.

කිලෝ 5 - 8 අතර ප්‍රමාණයක් අසුරන්න හැකියි.ලොරි ලෙල්ලමට එද්දී බොහෝ විට උදෑසන 2 විතර වෙනවා.

හිතන්නකෝ අපි ගන්න කරෝල තරමක් තෙත ගතියෙන යුක්ත නම් අව්වේ පැය දෙකක් විතර වෙලා ගන්නවා.අදික ලෙස වේලිලා නම් රෑ පින්නේ වරුවක් තියල පොඩ්ඩක් දවල් හුළඟට වේලනවා.

කරවල කිලෝ එකකින් රුපියල් 200 + ලාභයක් ගන්න හැකියි. සීල කරලා පැකට් කලොත් ඊට වැඩියි.

මමත් ලොකුවට මේ කරුණු දන්නේ නෑ.විස්තර කරලා පැහැදිලිව ලියන්න තේරෙන්නෙත් නෑ. දැන ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ත්‍රෙඩ් එකෙම්ම අහන්න.මම දන්න දෙයක් නම් කියල දෙන්නම්. ඕනේ නම් ගෙදර පාවිච්චියට කරවල වේල ගන්න වුනත් පුළුවන් මාළුවා හරියට කපන්න දන්නවා නම්.

[QUOTE="Dodo Mahaththaya, post: 23597413, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"]සරලව පොඩියට කරෝල වෙළඳාමක්.... මම වැඩේ පටන් අරගෙන තවම බොහොම සීමිත කාලයක්. ඒ කියන්නේ මාස 3 - 4 වගේ. මමත් තවම අධ්‍යන මට්ටමේ ඉන්නේ. මුලින්ම කියන්න ඕනේ ස්වභාව ධර්මය එක්ක ඔට්ටු වෙන ව්‍යාපාරයක්. ගොවිතැන කෘෂි කර්මාන්තය වගේම තමයි මුහුද කියන්නෙත්. කාලගුණයේ සුළු වෙනසක් වුනත් ලොකු ලාභ, පාඩු අත්විඳින්න සිද්ධ වෙන තැනක් තමයි මේක. ලංකාව කියන්නේ මුලිකවම මෝසම් දෙකකින් සක්‍රිය වෙන මුහුදෙන් වටවුණු දුපතක නිසා අපිට මත්සය සම්පත ගොඩක් තියෙනවා. කරවල වෙළඳාම කරන්න කලින් ධීවර කර්මාන්තය ගැන සුළු අවබෝධයක් තිබීම වටිනවා කියල මම හිතනවා. විශේෂයෙන් අපේ රටේ අවුරුද්දේ අප්‍රේල් - අගෝස්තු වගේ කාලය නැගෙනහිර මුහුද සාමකාමී (මුහුද වළාලයි ) දෙසැම්බර් - මැයි බටහිර මුහුද වළාලයි. නමුත් කාලගුණ වෙනස් වීම් කොයි වෙළෙද කියන එක විශ්වාස කරන්න බෑ. ඒක නිසා මම දැනට මුලතිව් සහ පුත්තලම යන ස්ථාන දෙකකින් කරෝල තොගයට අරගෙන සිල්ලර කඩ වලට දානවා. කරවල අසුරන්නේ කාඩ්බෝඩ් ( කොරුගේටඩ් ) පෙට්ටි වල. කෝකිලායි වෙළෙන්දෝ මාර්ගයෙන් ලොරි වලින් මීගමු ලෙල්ලමට වෙනකන් ගෙනවිත්, එතනින් තමා මම බාර ගන්නේ. මුදල් ගෙවන්නේ බැංකුවට. ස්ථීර වශයෙන්ම තියෙන්නේ මොන කරවල ජාතිද කියන එක කලින් අහල දැන ගන්නවා. මොකද සිල්ලර වෙළඳාමේදී අනිවාර්යයෙන්ම මේ වර්ගය තිබිය යුතුයි කියල නියමයක් නෑ. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාන වලින් ඇනවුම් කරනවා. එක කාඩ්බෝඩ් පෙට්ටියකට ප්‍රවාහන ගාස්තු රුපියල් 300. කිලෝ 5 - 8 අතර ප්‍රමාණයක් අසුරන්න හැකියි.ලොරි ලෙල්ලමට එද්දී බොහෝ විට උදෑසන 2 විතර වෙනවා. හිතන්නකෝ අපි ගන්න කරෝල තරමක් තෙත ගතියෙන යුක්ත නම් අව්වේ පැය දෙකක් විතර වෙලා ගන්නවා.අදික ලෙස වේලිලා නම් රෑ පින්නේ වරුවක් තියල පොඩ්ඩක් දවල් හුළඟට වේලනවා. කරවල කිලෝ එකකින් රුපියල් 200 + ලාභයක් ගන්න හැකියි. සීල කරලා පැකට් කලොත් ඊට වැඩියි. මමත් ලොකුවට මේ කරුණු දන්නේ නෑ.විස්තර කරලා පැහැදිලිව ලියන්න තේරෙන්නෙත් නෑ. දැන ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ත්‍රෙඩ් එකෙම්ම අහන්න.මම දන්න දෙයක් නම් කියල දෙන්නම්. ඕනේ නම් ගෙදර පාවිච්චියට කරවල වේල ගන්න වුනත් පුළුවන් මාළුවා හරියට කපන්න දන්නවා නම්.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom