Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉදිරි_සැලැස්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල හිතන්න එපා මම කඩේ යනවා කියල. හරි දේ දාන්න කවදත් මම පැකිලෙන කොල්ලෙක් නොවෙයි.

අතිගරු ජනාධිපතිතුමන්ගේ මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ අති ගරු ලංකාවට පහනක් වූ දුමින්ද සිල්වා මැතිතුමාගේ ඉදිරි සැලැස්ම

බස්නාහිර පළාතේ අහිංසක අසරණ මිනිසුන්ට නිවාස 25,000ක්

මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනයේ 16 වන පිටුවේ —ජන සෙවන— උධෘතයට අනුව ශී‍්‍ර ලංකාවේ සෑම පවුලක්ම නිවසක් හිමි පවුලක් විය යුතුය. එම සංකල්පය බස්නාහිර පළාත තුළ තව දුරටත් ශක්තිමත් කිරීමට, ස්ථිර නිවාස සහ තට්ටු නිවාස 25,000ක ව්‍යාපෘතියක් බස්නාහිර පළාත් සභාව තුළ ක්‍රියාත්මක කර, අනේකවිධ දුක් ගැහැට විඳිමින් පැල්පත්, මුඩුක්කු සහ වතු නිවාසවල ජීවත් වන ඒ අහිංසක අසරණ මිනිසුන්ට තමන්ගේම ස්ථිර නිවසක ජීවත්වීමේ සිහිනය සැබෑ කරනවා.

බස්නාහිර පළාතේ පාසැල් දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත්පත්

මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනයේ 55 වන පිටුවේ —නැණ ගුණ වැඩුම— යටතේ —නිදහස් අධ්‍යාපනය සඳහා අපේ දරුවන්ට ඇති අයිතිය කිසිසේත් අහෝසි නොකරමි— යන, පියෙකුසේ දරුවන්ගේ අනාගතය පිළිබඳව සිතන අතිගරු ජනාධිපතිතුමන්ගේ උදාර සංකල්පයට අනුව යමින් අහිංසක අසරණ දරුවන් ලක්ෂ ගණනකගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන්නට, වසර ගණනාවක් අඛණ්ඩව පොත්පත් ලබාදෙමින් කොළඹ දිස්ත්‍රික්කයේ මා සිදුකළ අධ්‍යාපන ව්‍යාපෘතිය, බස්නාහිර පළාත පුරා ව්‍යාප්ත කරමින් තවත් දරුවන් ලක්ෂ ගණනකට පොත්පත් ලබාදී ඔවුන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරනවා.

තරුණ තරුණියන්ට බස්නාහිර පළාත තුළින් ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා සහිත අධ්‍යාපන ආයතන

විශ්වවිද්‍යාලවලට ඇතුලත්වීමට නොහැකි වූ සිසු සිසුවියන් උදෙසා රැකියා ඉලක්ක කරගත් ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා පාඨමාලා සහිත අධ්‍යාපන ආයතන බස්නාහිර පළාත තුළ ස්ථාපිත කරනවා.

නව ස්වයං රැකියා අවස්ථා - තාරුණ්‍යය නගාසිටුවීම

පසුගිය කාලපරිච්ඡේදය පුරාම මා විසින්, රැකියාවක් කරගන්නට නොහැකිව දුක්විඳි දස දහස් ගණනකට ත්‍රී රෝද රථ, මහන මැෂින් සහ ණය ආධාර ලබාදී ස්වයං රැකියා අවස්ථා උදාකර දෙමින්, අනුනට අත නොපා තමන්ගේ ශක්තියෙන් ජීවත් වීමට මඟ පෙන්වූවා. ඒ ආකාරයෙන්ම මහින්ද චින්තනයට අනුව යමින් තව තවත් ස්වයං රැකියා අවස්ථා දස දහස් ගණනක් බස්නාහිර පළාත තුළ බිහිකර, තරුණ තරුණියන් ඒ වෙත යොමු කරමින් හොඳ ජීවන තත්වයක් ලබාදී, ඔවුන් හරහා බස්නාහිර පළාතේ අනෙක් තරුණ තරුණියන් දැනුවත් කිරීමේ සහ දිරිගැන්වීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර, ස්වශක්තියෙන් නැගීසිටීමට මගපෙන්වනවා.

වතු නිවාස ආශ්රිත අහිංසක අසරණ මිනිසුන්ට ආත්මගරුත්වයෙන් ජීවත්විය හැකි වටපිටාවක්

කොළඹ දිස්ත්‍රික්කයේ වතු නිවාස ආශ්‍රිතව, ජීවත්වීමට අත්‍යාවශ්‍ය මූලික පහසුකම් ගණනාවක් අහිමි වූ අහිංසක අසරණ මිනිසුන් ලක්ෂ ගණනක් ඉන්නවා. වැසිකිලි ප්‍රශ්ණය ඔවුන්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්ණයක්. එක් වැසිකිලියක් අඩුම තරමින් 50 දෙනෙක්වත් පාවිච්චි කරනවා. මේ තත්වය අපි වෙනස් කලයුතුයි. ඒ අනුව 6 දෙනෙකුට එක් වැසිකිළියක් භාවිත කළ හැකි වන පරිදි, කොළඹ දිස්ත්‍රික්කයේ සියලූම වතු නිවාස ආවරණය වන ලෙස, වැසිකිළි 20,000 කට අධික ප්‍රමාණයක් ඉදිකර, මහින්ද චින්තනයට අනුව අහිංසක අසරණ මිනිසුන්ට ආත්මගරුත්වයෙන් යුතුව ජීවත්විය හැකි පරිසරයක් ඇතිකිරීමට පියවර ගන්නවා.

ආබාධිත භාවය සමාජයෙන් කොන්වීමට හේතුවක් නොවේ

ආබාධිත තත්වයන් හේතුවෙන් සමාජයෙන් කොන් වී සිටි දහස් ගණනක් අහිංසක අසරණයින්ට රෝද පුටු, අත්වාරු, ඇස් කාච සහ ඇස් කණ්නාඩි ලබා දී සමාජයේම කොටසක් ලෙස නැගී සිටින්නට මා උපකාර කළේ එය මගේ වගකීමක් සේ සළකමින්. එම වගකීම මහින්ද චින්තනයට අනුව තවදුරටත් ඉටුකරමින් විවිධ ආබාධ හේතුවෙන් අසරණවූ මිනිසුන්ගේ ආබාධිත තත්වයන් පිළිබඳව සොයා බලා ඔවුන්ට අවශ්‍ය කරන රෝද පුටු, කිහිලි කරු, ඇස් කාච, ඇස් කණ්නාඩි ආදී උපකරණ නිශ්චිත කාල සීමාවක් ඇතුලත ලබාදීමේ මධ්‍යස්ථාන බස්නාහිර පළාත තුළ ආසන මට්ටමින් පිහිටුවනවා.

කම්කරු රැකියා සඳහා වෘත්තීයමය අගයක්

මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනයේ 05 වන පිටුවේ ”දෑතට සවිය” යටතේ දක්වා ඇති කරුණු ආදර්ශයට ගනිමින් වඩු කාර්මික, මේසන්වරුන් වැනි කම්කරු රැකියා සඳහා වෘත්තීයමය අගයක් ලබාදීමේ වැඩපිළිවෙළක් බස්නාහිර පළාත තුළින් ක්‍රියාත්මක කර, එම අහිංසක අසරණ මිනිසුන්ගේ සමාජ තත්වය ඉහල නංවනවා.

කී‍්‍රඩාව තුළින් බස්නාහිර පළාතේ තරුණ තරුණියන් නිවැරදි මගට

කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ නවීකරණය කරමින් තරුණ තරුණියන් ක්‍රීඩාවට යොමු කර, ඔවුන්ගේ එකමුතු බව හා තාරුණ්‍යයේ ශක්තිය තුළින් තරුණයන් නිවැරදි මග ගෙනයන්නට, ක්‍රීඩා සමාජ දහස් ගණනකට ක්‍රීඩා උපකරණ ලබා දී ඒවා වැඩිදියුණු කිරීම සඳහා, මා මෙතෙක් සිදුකළ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යමින්, මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනයේ 71 වන පිටුවේ ක්‍රීඩාව තුළින් නිරෝගී දැයක් බිහිකිරීමේ අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයට බස්නාහිර පළාතේ දායකත්වය ලබාදීම සඳහා බස්නාහිර පළාත පුරාම කී‍්‍රඩා සමාජ නවීකරණය/සංවර්ධනය කිරීමටත් නව ක්‍රීඩාසමාජ ඇතිකිරීමටත් මූලිකත්වය ලබාදෙනවා.

බස්නාහිරට මනරම් පරිසරයක්

—නිල්ල පිරුණු රටක්— ගොඩනගන්නේ කෙසේද යන්න මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනයේ 45 වන පිටුවේ මැනවින් විග්රහ කොට ඇත. නාගරික කැලි කසළ ප්රශ්නය විසඳීම සඳහා එහි සඳහන් වැඩපිළිවෙල බස්නාහිර පළාත තුළ යථාර්තයක් කරමින්, කැළිකසල ප්රතිචකී්රයකරණ ව්‍යාපෘතියක් මගින්, බස්නාහිර පළාතේ ජනතාවට යුද්ධය නිමාවී, රටේ සිදුවන සීග්‍ර සංවර්ධනයට සමගාමීව, මනරම් පරිසරයක ජීවත්වීමේ අයිතිය ලබාදෙනවා.

[QUOTE="ගොටුකොළ, post: 16919660, member: 511982"] [SIZE="5"]උබල හිතන්න එපා මම කඩේ යනවා කියල. හරි දේ දාන්න කවදත් මම පැකිලෙන කොල්ලෙක් නොවෙයි. [/SIZE] [SIZE="5"]අතිගරු ජනාධිපතිතුමන්ගේ මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ අති ගරු ලංකාවට පහනක් වූ දුමින්ද සිල්වා මැතිතුමාගේ ඉදිරි සැලැස්ම[/SIZE] [IMG]http://www.dumindasilva.com/images/duminda-future.jpg[/IMG] [SIZE="4"][B]බස්නාහිර පළාතේ අහිංසක අසරණ මිනිසුන්ට නිවාස 25,000ක්[/B] මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනයේ 16 වන පිටුවේ —ජන සෙවන— උධෘතයට අනුව ශී‍්‍ර ලංකාවේ සෑම පවුලක්ම නිවසක් හිමි පවුලක් විය යුතුය. එම සංකල්පය බස්නාහිර පළාත තුළ තව දුරටත් ශක්තිමත් කිරීමට, ස්ථිර නිවාස සහ තට්ටු නිවාස 25,000ක ව්‍යාපෘතියක් බස්නාහිර පළාත් සභාව තුළ ක්‍රියාත්මක කර, අනේකවිධ දුක් ගැහැට විඳිමින් පැල්පත්, මුඩුක්කු සහ වතු නිවාසවල ජීවත් වන ඒ අහිංසක අසරණ මිනිසුන්ට තමන්ගේම ස්ථිර නිවසක ජීවත්වීමේ සිහිනය සැබෑ කරනවා. [B]බස්නාහිර පළාතේ පාසැල් දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත්පත්[/B] මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනයේ 55 වන පිටුවේ —නැණ ගුණ වැඩුම— යටතේ —නිදහස් අධ්‍යාපනය සඳහා අපේ දරුවන්ට ඇති අයිතිය කිසිසේත් අහෝසි නොකරමි— යන, පියෙකුසේ දරුවන්ගේ අනාගතය පිළිබඳව සිතන අතිගරු ජනාධිපතිතුමන්ගේ උදාර සංකල්පයට අනුව යමින් අහිංසක අසරණ දරුවන් ලක්ෂ ගණනකගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන්නට, වසර ගණනාවක් අඛණ්ඩව පොත්පත් ලබාදෙමින් කොළඹ දිස්ත්‍රික්කයේ මා සිදුකළ අධ්‍යාපන ව්‍යාපෘතිය, බස්නාහිර පළාත පුරා ව්‍යාප්ත කරමින් තවත් දරුවන් ලක්ෂ ගණනකට පොත්පත් ලබාදී ඔවුන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරනවා. තරුණ තරුණියන්ට බස්නාහිර පළාත තුළින් ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා සහිත අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාලවලට ඇතුලත්වීමට නොහැකි වූ සිසු සිසුවියන් උදෙසා රැකියා ඉලක්ක කරගත් ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා පාඨමාලා සහිත අධ්‍යාපන ආයතන බස්නාහිර පළාත තුළ ස්ථාපිත කරනවා. [B]නව ස්වයං රැකියා අවස්ථා - තාරුණ්‍යය නගාසිටුවීම[/B] පසුගිය කාලපරිච්ඡේදය පුරාම මා විසින්, රැකියාවක් කරගන්නට නොහැකිව දුක්විඳි දස දහස් ගණනකට ත්‍රී රෝද රථ, මහන මැෂින් සහ ණය ආධාර ලබාදී ස්වයං රැකියා අවස්ථා උදාකර දෙමින්, අනුනට අත නොපා තමන්ගේ ශක්තියෙන් ජීවත් වීමට මඟ පෙන්වූවා. ඒ ආකාරයෙන්ම මහින්ද චින්තනයට අනුව යමින් තව තවත් ස්වයං රැකියා අවස්ථා දස දහස් ගණනක් බස්නාහිර පළාත තුළ බිහිකර, තරුණ තරුණියන් ඒ වෙත යොමු කරමින් හොඳ ජීවන තත්වයක් ලබාදී, ඔවුන් හරහා බස්නාහිර පළාතේ අනෙක් තරුණ තරුණියන් දැනුවත් කිරීමේ සහ දිරිගැන්වීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර, ස්වශක්තියෙන් නැගීසිටීමට මගපෙන්වනවා. [B]වතු නිවාස ආශ්රිත අහිංසක අසරණ මිනිසුන්ට ආත්මගරුත්වයෙන් ජීවත්විය හැකි වටපිටාවක්[/B] කොළඹ දිස්ත්‍රික්කයේ වතු නිවාස ආශ්‍රිතව, ජීවත්වීමට අත්‍යාවශ්‍ය මූලික පහසුකම් ගණනාවක් අහිමි වූ අහිංසක අසරණ මිනිසුන් ලක්ෂ ගණනක් ඉන්නවා. වැසිකිලි ප්‍රශ්ණය ඔවුන්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්ණයක්. එක් වැසිකිලියක් අඩුම තරමින් 50 දෙනෙක්වත් පාවිච්චි කරනවා. මේ තත්වය අපි වෙනස් කලයුතුයි. ඒ අනුව 6 දෙනෙකුට එක් වැසිකිළියක් භාවිත කළ හැකි වන පරිදි, කොළඹ දිස්ත්‍රික්කයේ සියලූම වතු නිවාස ආවරණය වන ලෙස, වැසිකිළි 20,000 කට අධික ප්‍රමාණයක් ඉදිකර, මහින්ද චින්තනයට අනුව අහිංසක අසරණ මිනිසුන්ට ආත්මගරුත්වයෙන් යුතුව ජීවත්විය හැකි පරිසරයක් ඇතිකිරීමට පියවර ගන්නවා. [B]ආබාධිත භාවය සමාජයෙන් කොන්වීමට හේතුවක් නොවේ[/B] ආබාධිත තත්වයන් හේතුවෙන් සමාජයෙන් කොන් වී සිටි දහස් ගණනක් අහිංසක අසරණයින්ට රෝද පුටු, අත්වාරු, ඇස් කාච සහ ඇස් කණ්නාඩි ලබා දී සමාජයේම කොටසක් ලෙස නැගී සිටින්නට මා උපකාර කළේ එය මගේ වගකීමක් සේ සළකමින්. එම වගකීම මහින්ද චින්තනයට අනුව තවදුරටත් ඉටුකරමින් විවිධ ආබාධ හේතුවෙන් අසරණවූ මිනිසුන්ගේ ආබාධිත තත්වයන් පිළිබඳව සොයා බලා ඔවුන්ට අවශ්‍ය කරන රෝද පුටු, කිහිලි කරු, ඇස් කාච, ඇස් කණ්නාඩි ආදී උපකරණ නිශ්චිත කාල සීමාවක් ඇතුලත ලබාදීමේ මධ්‍යස්ථාන බස්නාහිර පළාත තුළ ආසන මට්ටමින් පිහිටුවනවා. [B]කම්කරු රැකියා සඳහා වෘත්තීයමය අගයක්[/B] මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනයේ 05 වන පිටුවේ ”දෑතට සවිය” යටතේ දක්වා ඇති කරුණු ආදර්ශයට ගනිමින් වඩු කාර්මික, මේසන්වරුන් වැනි කම්කරු රැකියා සඳහා වෘත්තීයමය අගයක් ලබාදීමේ වැඩපිළිවෙළක් බස්නාහිර පළාත තුළින් ක්‍රියාත්මක කර, එම අහිංසක අසරණ මිනිසුන්ගේ සමාජ තත්වය ඉහල නංවනවා. [B]කී‍්‍රඩාව තුළින් බස්නාහිර පළාතේ තරුණ තරුණියන් නිවැරදි මගට[/B] කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ නවීකරණය කරමින් තරුණ තරුණියන් ක්‍රීඩාවට යොමු කර, ඔවුන්ගේ එකමුතු බව හා තාරුණ්‍යයේ ශක්තිය තුළින් තරුණයන් නිවැරදි මග ගෙනයන්නට, ක්‍රීඩා සමාජ දහස් ගණනකට ක්‍රීඩා උපකරණ ලබා දී ඒවා වැඩිදියුණු කිරීම සඳහා, මා මෙතෙක් සිදුකළ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යමින්, මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනයේ 71 වන පිටුවේ ක්‍රීඩාව තුළින් නිරෝගී දැයක් බිහිකිරීමේ අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයට බස්නාහිර පළාතේ දායකත්වය ලබාදීම සඳහා බස්නාහිර පළාත පුරාම කී‍්‍රඩා සමාජ නවීකරණය/සංවර්ධනය කිරීමටත් නව ක්‍රීඩාසමාජ ඇතිකිරීමටත් මූලිකත්වය ලබාදෙනවා. [B]බස්නාහිරට මනරම් පරිසරයක්[/B] —නිල්ල පිරුණු රටක්— ගොඩනගන්නේ කෙසේද යන්න මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනයේ 45 වන පිටුවේ මැනවින් විග්රහ කොට ඇත. නාගරික කැලි කසළ ප්රශ්නය විසඳීම සඳහා එහි සඳහන් වැඩපිළිවෙල බස්නාහිර පළාත තුළ යථාර්තයක් කරමින්, කැළිකසල ප්රතිචකී්රයකරණ ව්‍යාපෘතියක් මගින්, බස්නාහිර පළාතේ ජනතාවට යුද්ධය නිමාවී, රටේ සිදුවන සීග්‍ර සංවර්ධනයට සමගාමීව, මනරම් පරිසරයක ජීවත්වීමේ අයිතිය ලබාදෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom