Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ටර්නෙට් නොමිලේ දෙන්න සූදානම්…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ටර්නෙට් නොමිලේ දෙන්න සූදානම්…

සමාජ ජාලයක් ඔස්සෙ ලොවම එක් තැනකට එක් කළ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දැන් ලෝකෙටම නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්නයි හදන්නේ. ඔහු දැනටමත් ඒ කටයුත්තට මුලපුරලා තියෙන බවයි ආරංචිය. ලොවටම නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්නට අභ්‍යවකාශයේ රුදවූ බැලූන ඔස්සේ කෙරෙන ව්‍යාපෘතිය ගූගල් සමාගම විසින් තවදුරටත් අත්හදා බලමින් සිටින අවස්ථාවක සකර්බර්ග් මේ අයුරින් ඉතාම පහසු පියවරක් ඉදිරියට තබා ඇති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ලොවට අන්තර්ජාලය නොමිලේ දෙන සිතිවිල්ල සකර්බර්ගේ ඔලූවේ තැන්පත් වූණේ ගූග්ල් සමාගමේ අත්හදාබැලීම නිසා වෙන්නට පුළුවන්. කොහොම නමුත් ගූග්ල් සමාගම තවමත් බැලීන් රාශියක් එකින් එක පෘථිවිය ආවරණය වන අයුරින් අභ්‍යවකාශයේ රදවමින් සිටියදී නොමිලේ අන්තර්ජාලය ලබාදෙන භාවිත මෘදුකාංගයක් (ඇප්) ඇමෙරිකාවේ කොලොම්බියා වෙත හදුන්වා දී තිබෙනවා. ඔන්න සකර්බර්ග් නිසා කොළොම්බියාවට නම් දැන් අන්තර්ජාලය නොමිලේ තිබෙනවා.

කොළොම්බියාව කියන්නේ ලතින් ඇමෙරිකාවේ පළමු රාජ්‍ය වන අතර එය නව අන්තර්ජාල සේවා : (Internet.org Service) ලැබුණු සිව්වැනි රාජ්‍යයයි. සකර්බර්ග් පවසන ආකාරයට කොළොම්බියාවේ සාර්ථක වූ අත්හදබැලීම ලෝකයට ලබාදෙන්නයි ඔහුගේ අරමුණ වී ඇත්තේ. භාවිත මෘදුකාංගයක් මගින් කෙරෙන දෙයක් නිසා මෙය ඉක්මනින් ලෝකයට දෙන්න පුළුවන් බවත් අපිට පිළිගත හැකි කරුණක්. කොළොම්බියාවට මේ පහසුකම ලබාදී ඇත්තේ එරට ජනප්‍රිය ටීගෝ දුරකතන සම්බන්ධතාව සමග අත්වැල් බැදගනිමින්. නමුත් ලෝකයට මෙම පහසුකම දෙන්න නම් ඒ ඒ රටවල දුරකතන සම්බන්ධතා ලබාදෙන සමාගම සමග සකර්බර්ට දීර්ඝ සාකච්ජාවකට මුලපුරන්නට වෙයි කියලයි ඇතැමුන් කියන්නේ. නමුත් මෙවනි දැවැන්ත ව්‍යාපෘතියකට හවුල්කරුවෙක් එන්න කවුද අකමැති. ඒ නිසා ඇප් එකකින් අන්තර්ජාලය නොමිලේ ලෝකයටම ලැබීමේ ඉඩකඩ වැඩියි.

මෙම ඇප් එක ජංගම සන්නිවේදන උපකරණ සදහාම වෙන්වූවක්. මොබයිල් ෆෝන්, ටැබ්ලට්, ටැබ්, ස්මාර්ට්ෆෝන්, ස්මාර්ට් ග්ලාස් වැනි දේට මෙම ඇප් එක භාවිතා කළ හැකියි. සකර්බර්ග් මෙම ඇප් එක හදුනා්වා දෙන්න තීරණය කර ඇත්තේ ලොව පුරා සිටින අඩු ආදායම්ලාභී සහ ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාලය අවශ්‍ය සෑමදෙනා වෙනුවෙන්. ෆේස්බුක් සමාජ ජාලය ලොවට හදුන්වා දී සමාජ ජාලයක් තුළ ලොව පුරා මිනිසුන් එක තැනකට ගෙන ආ භාවිත මෘදුකාංගය මෙන්ම මෙයිත් සාර්ථක වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව නම් කිව යුතුයි

මෙම ඇප් එක දැනටමත් සැම්බියාව ඇතුළු අප්‍රිකානු රටවල් 3කටත් හදුන්වා දී ඇති බවයි.මාර්ක් සකර්බර්ග් පවසන්නේ,වෙබ් අඩවි වෙත පිවිසීම,කාලගුණ තොරතුරු,සෞඛ්‍ය,ප්රවෘත්ති ආදී වෙබ් අඩවි වෙත කිසිදු අයකිරීමකින් තොරව පිවිසීමේ හැකියාව මෙමගින් අත්කරදීම ඔහුගේ පළමු උත්සාහයයි.කාලයක් ගතවන විට එමගින් තව බොහෝදේ නොමිලේ ලැබේවි කියලත් ඔහු පවසා තිබෙනවා.ඇප් එකක් නිසා මෙය ජංගම දුරකථන භාවිත කරන්නන් අතරේ වැඩි ප්‍රසිද්ධියක් උසුලනවා මෙන්ම වේගයෙන් පැතිරෙන බවත් සකර්බර්ග් පවසනවා.

30 හැවිරිදි ලොව බිලියනපතියන්ගෙන් කෙනෙක් වන මාර්ක් සකර්බර්ග් තරමක් නිහඩ.එහෙත් බොහොම අසන්නෙක් ලෙසත් ප්‍රකට සමාගම් ප්‍රධානියෙක්.ඔහු යමක් පවසන්නේ ඉතා අඩුවෙන් වුවත් පවසන දේ ක්‍රියාවට නැංවීමට නොපසුබට වන බව ක්‍රියාවෙන් තහවුරු කර තිබෙනවා.ඉතින් මේ ගැනත් යම් අපේක්ෂාවක් තබාගන්නට අපට පුළුවන් නිසා මෙම ඇප් එකෙන් ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල අයටත් අන්තර්ජාලය නොමිලේ ලැබෙන්නට ඉඩ තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ internet.org වැඩසටහන ලෙසයි. පසුගිය 14 වැනි බදාදා දිනයේදී මේ පිළිබද සකර්බර්ග් මාධ්‍ය වෙත හෙලිදරව් කරන විටත් ඔහු පවසන ආකාරයට මේ වසර අවසන් වනවිට ලොව බොහොමයක් නොදියුණු රටවල් මෙම ඇප් එක භාවිත කරන්නට පටන් අරන් තිබේවි කියලයි ඔහු පවසන්නේ.

කොහොම නමුත් ලෝකයම ආවරණය කළත් මෙම ඇප් එක චීනයේදී නම භාවිත නොවේවි කියලත් ඔහු අගවා තිබෙනවා.චීනයේ ප්රමුඛ ස්මාර්ට් ෆොන් නිෂ්පාදන සමාගමක් වන Xiaomi ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා හා සකර්බර්ග් අතර සාකච්ඡවක් පසුගියදා පැවැත්වුණු බවට ආරංචි වුණා.එහිදී Xiaomi ආයතනයේ ප්‍රධානියා පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය චීනයේ ක්‍රියාත්මක කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක ප්‍රාග්ධනයක් යෙදවීමට කැමති බවයි.නමුත් සකර්බර්ග් ඊට සිය අකමැත්ත ප්‍රකාශ කළ නිසා මේ ව්‍යාපෘතිය චීනයේදී අවලංගු වෙන්න පුළුවන්ලූ.සකර්බර්ග් ඒ සාකච්ඡව ගැන කියන්නේ මෙවැන්නක්.‘මම කියන්නේ නෑ මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට කැමැති කිසිදු පාර්ශ්වයක් විසින් කැමැත්ත පළකළ දේ ගැන.නමුත් මට කියන්න පුළුවන් ලොව පුරා හැම රටකම ඉන්න නෑදෑයන් (රටවල් අතර සබදතා) සමග අපි හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්.එපමණයි’.සකර්බර්ග් කවදාවත් එවැනි ගිවිසුමකට යටත් නොවන බවට ෆේස්බුක් සමාගමේ ඉහළ නිලධාරීන් පවසා තිබෙනවා.ඒ නිසා එම ගිවිසුම කිසි දවසක යථාර්ථ යක් බවට පත්වෙන්නේ නෑලූ.ඒ අදාළ Mark_Zuckerbergදුරකථන නිෂ්පාදන සමාගම් විසින් මෙම ඇප් එක ඔවුන්ගේ නිෂ්පාදන තුළ පමණක් සීමා කිරීමේ.සුපිරි නිෂ්පාදන තුළට පමණක් යෙදිය හැකි බාධක පැමිණවීම වැනි කරුණු නිසා වෙන්නටත් පුළුවන්.

මාර්ක් සකර්බර්ග් මේ දිනවල වෙහෙසෙන්නේ යම් රටක් තුළ දුරකථන සේවා ලබාදෙන සමාගම් වලට මෙම පහසුකම අහුරාදැමීමට හෝ යම් යම් සීමා පැනවීමේ හැකියාවන් ඇත් ද ඇත්නම් ඒවා ඉවත් කරන්නේ කෙසේ ද යන්න පිළිබදවයි.සකර්බර්ග් කියන්නේ ග්‍රාමීය හා අඩු ආදායම් ජනතාවට කිසිදු සීමාවකින් තොරව මෙම පහසුකම ලබාදෙන බවට ඒ ඒ දුරකථන සමාගම් ඔස්සේ තහවුරු කරගැනීම අත්‍යාවශ්‍ය බවයි.කොහොමනමුත් මේ ඇප් එක ලංකාවටත් එනකල් අපි අපේක්ෂාවෙන් ඉන්නවා.

– රිවිර පුවත්පතිනි..

[QUOTE="chin100, post: 17786804, member: 198805"] [b]ඉන්ටර්නෙට් නොමිලේ දෙන්න සූදානම්…[/b] [SIZE="5"]සමාජ ජාලයක් ඔස්සෙ ලොවම එක් තැනකට එක් කළ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දැන් ලෝකෙටම නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්නයි හදන්නේ. ඔහු දැනටමත් ඒ කටයුත්තට මුලපුරලා තියෙන බවයි ආරංචිය. ලොවටම නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්නට අභ්‍යවකාශයේ රුදවූ බැලූන ඔස්සේ කෙරෙන ව්‍යාපෘතිය ගූගල් සමාගම විසින් තවදුරටත් අත්හදා බලමින් සිටින අවස්ථාවක සකර්බර්ග් මේ අයුරින් ඉතාම පහසු පියවරක් ඉදිරියට තබා ඇති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ලොවට අන්තර්ජාලය නොමිලේ දෙන සිතිවිල්ල සකර්බර්ගේ ඔලූවේ තැන්පත් වූණේ ගූග්ල් සමාගමේ අත්හදාබැලීම නිසා වෙන්නට පුළුවන්. කොහොම නමුත් ගූග්ල් සමාගම තවමත් බැලීන් රාශියක් එකින් එක පෘථිවිය ආවරණය වන අයුරින් අභ්‍යවකාශයේ රදවමින් සිටියදී නොමිලේ අන්තර්ජාලය ලබාදෙන භාවිත මෘදුකාංගයක් (ඇප්) ඇමෙරිකාවේ කොලොම්බියා වෙත හදුන්වා දී තිබෙනවා. ඔන්න සකර්බර්ග් නිසා කොළොම්බියාවට නම් දැන් අන්තර්ජාලය නොමිලේ තිබෙනවා. කොළොම්බියාව කියන්නේ ලතින් ඇමෙරිකාවේ පළමු රාජ්‍ය වන අතර එය නව අන්තර්ජාල සේවා : (Internet.org Service) ලැබුණු සිව්වැනි රාජ්‍යයයි. සකර්බර්ග් පවසන ආකාරයට කොළොම්බියාවේ සාර්ථක වූ අත්හදබැලීම ලෝකයට ලබාදෙන්නයි ඔහුගේ අරමුණ වී ඇත්තේ. භාවිත මෘදුකාංගයක් මගින් කෙරෙන දෙයක් නිසා මෙය ඉක්මනින් ලෝකයට දෙන්න පුළුවන් බවත් අපිට පිළිගත හැකි කරුණක්. කොළොම්බියාවට මේ පහසුකම ලබාදී ඇත්තේ එරට ජනප්‍රිය ටීගෝ දුරකතන සම්බන්ධතාව සමග අත්වැල් බැදගනිමින්. නමුත් ලෝකයට මෙම පහසුකම දෙන්න නම් ඒ ඒ රටවල දුරකතන සම්බන්ධතා ලබාදෙන සමාගම සමග සකර්බර්ට දීර්ඝ සාකච්ජාවකට මුලපුරන්නට වෙයි කියලයි ඇතැමුන් කියන්නේ. නමුත් මෙවනි දැවැන්ත ව්‍යාපෘතියකට හවුල්කරුවෙක් එන්න කවුද අකමැති. ඒ නිසා ඇප් එකකින් අන්තර්ජාලය නොමිලේ ලෝකයටම ලැබීමේ ඉඩකඩ වැඩියි. මෙම ඇප් එක ජංගම සන්නිවේදන උපකරණ සදහාම වෙන්වූවක්. මොබයිල් ෆෝන්, ටැබ්ලට්, ටැබ්, ස්මාර්ට්ෆෝන්, ස්මාර්ට් ග්ලාස් වැනි දේට මෙම ඇප් එක භාවිතා කළ හැකියි. සකර්බර්ග් මෙම ඇප් එක හදුනා්වා දෙන්න තීරණය කර ඇත්තේ ලොව පුරා සිටින අඩු ආදායම්ලාභී සහ ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාලය අවශ්‍ය සෑමදෙනා වෙනුවෙන්. ෆේස්බුක් සමාජ ජාලය ලොවට හදුන්වා දී සමාජ ජාලයක් තුළ ලොව පුරා මිනිසුන් එක තැනකට ගෙන ආ භාවිත මෘදුකාංගය මෙන්ම මෙයිත් සාර්ථක වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව නම් කිව යුතුයි මෙම ඇප් එක දැනටමත් සැම්බියාව ඇතුළු අප්‍රිකානු රටවල් 3කටත් හදුන්වා දී ඇති බවයි.මාර්ක් සකර්බර්ග් පවසන්නේ,වෙබ් අඩවි වෙත පිවිසීම,කාලගුණ තොරතුරු,සෞඛ්‍ය,ප්රවෘත්ති ආදී වෙබ් අඩවි වෙත කිසිදු අයකිරීමකින් තොරව පිවිසීමේ හැකියාව මෙමගින් අත්කරදීම ඔහුගේ පළමු උත්සාහයයි.කාලයක් ගතවන විට එමගින් තව බොහෝදේ නොමිලේ ලැබේවි කියලත් ඔහු පවසා තිබෙනවා.ඇප් එකක් නිසා මෙය ජංගම දුරකථන භාවිත කරන්නන් අතරේ වැඩි ප්‍රසිද්ධියක් උසුලනවා මෙන්ම වේගයෙන් පැතිරෙන බවත් සකර්බර්ග් පවසනවා. 30 හැවිරිදි ලොව බිලියනපතියන්ගෙන් කෙනෙක් වන මාර්ක් සකර්බර්ග් තරමක් නිහඩ.එහෙත් බොහොම අසන්නෙක් ලෙසත් ප්‍රකට සමාගම් ප්‍රධානියෙක්.ඔහු යමක් පවසන්නේ ඉතා අඩුවෙන් වුවත් පවසන දේ ක්‍රියාවට නැංවීමට නොපසුබට වන බව ක්‍රියාවෙන් තහවුරු කර තිබෙනවා.ඉතින් මේ ගැනත් යම් අපේක්ෂාවක් තබාගන්නට අපට පුළුවන් නිසා මෙම ඇප් එකෙන් ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල අයටත් අන්තර්ජාලය නොමිලේ ලැබෙන්නට ඉඩ තිබෙනවා. මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ internet.org වැඩසටහන ලෙසයි. පසුගිය 14 වැනි බදාදා දිනයේදී මේ පිළිබද සකර්බර්ග් මාධ්‍ය වෙත හෙලිදරව් කරන විටත් ඔහු පවසන ආකාරයට මේ වසර අවසන් වනවිට ලොව බොහොමයක් නොදියුණු රටවල් මෙම ඇප් එක භාවිත කරන්නට පටන් අරන් තිබේවි කියලයි ඔහු පවසන්නේ. කොහොම නමුත් ලෝකයම ආවරණය කළත් මෙම ඇප් එක චීනයේදී නම භාවිත නොවේවි කියලත් ඔහු අගවා තිබෙනවා.චීනයේ ප්රමුඛ ස්මාර්ට් ෆොන් නිෂ්පාදන සමාගමක් වන Xiaomi ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා හා සකර්බර්ග් අතර සාකච්ඡවක් පසුගියදා පැවැත්වුණු බවට ආරංචි වුණා.එහිදී Xiaomi ආයතනයේ ප්‍රධානියා පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය චීනයේ ක්‍රියාත්මක කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක ප්‍රාග්ධනයක් යෙදවීමට කැමති බවයි.නමුත් සකර්බර්ග් ඊට සිය අකමැත්ත ප්‍රකාශ කළ නිසා මේ ව්‍යාපෘතිය චීනයේදී අවලංගු වෙන්න පුළුවන්ලූ.සකර්බර්ග් ඒ සාකච්ඡව ගැන කියන්නේ මෙවැන්නක්.‘මම කියන්නේ නෑ මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට කැමැති කිසිදු පාර්ශ්වයක් විසින් කැමැත්ත පළකළ දේ ගැන.නමුත් මට කියන්න පුළුවන් ලොව පුරා හැම රටකම ඉන්න නෑදෑයන් (රටවල් අතර සබදතා) සමග අපි හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්.එපමණයි’.සකර්බර්ග් කවදාවත් එවැනි ගිවිසුමකට යටත් නොවන බවට ෆේස්බුක් සමාගමේ ඉහළ නිලධාරීන් පවසා තිබෙනවා.ඒ නිසා එම ගිවිසුම කිසි දවසක යථාර්ථ යක් බවට පත්වෙන්නේ නෑලූ.ඒ අදාළ Mark_Zuckerbergදුරකථන නිෂ්පාදන සමාගම් විසින් මෙම ඇප් එක ඔවුන්ගේ නිෂ්පාදන තුළ පමණක් සීමා කිරීමේ.සුපිරි නිෂ්පාදන තුළට පමණක් යෙදිය හැකි බාධක පැමිණවීම වැනි කරුණු නිසා වෙන්නටත් පුළුවන්. මාර්ක් සකර්බර්ග් මේ දිනවල වෙහෙසෙන්නේ යම් රටක් තුළ දුරකථන සේවා ලබාදෙන සමාගම් වලට මෙම පහසුකම අහුරාදැමීමට හෝ යම් යම් සීමා පැනවීමේ හැකියාවන් ඇත් ද ඇත්නම් ඒවා ඉවත් කරන්නේ කෙසේ ද යන්න පිළිබදවයි.සකර්බර්ග් කියන්නේ ග්‍රාමීය හා අඩු ආදායම් ජනතාවට කිසිදු සීමාවකින් තොරව මෙම පහසුකම ලබාදෙන බවට ඒ ඒ දුරකථන සමාගම් ඔස්සේ තහවුරු කරගැනීම අත්‍යාවශ්‍ය බවයි.කොහොමනමුත් මේ ඇප් එක ලංකාවටත් එනකල් අපි අපේක්ෂාවෙන් ඉන්නවා. – රිවිර පුවත්පතිනි..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom