Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ටර්විව් එකට මුහුන දෙමු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ටර්විව් එකට මුහුන දෙමු...

රස්සාවක් කියන එක අද කාලෙ කොල්ලෙකුට ඕනම දෙයක්...

සාමන්යෙන් ගොඩක් ඉන්ටවිව් වල අහන කොමන් ප්රශ්න තියනවා...

ලොකු කම්පිටිශන් එකක් තියන ජොබ් එකකට අනා ගන්නෙ නැතුව බේරෙන්න පුලුවන් පොඩි පොඩි උත්තර තියනවා...

තමන්ටත් මේවගෙ අත් දැකීම් ඇති.. මට නම් ගොඩක් අත්දැකීම් තියනවා..සහ මේ ප්රශ්න වලට ගොං උත්තර දීලා නාගෙනත් තියනවා...

බලපංකො... සාමාන්යෙන් අද සම්මුක පරීක්ශන තියන්නෙ කඩ්ඩෙන්...ඒක නිසා කඩ්ඩෙන් දන්න ටික දානවා...සාම්පල් උත්තරෙත් උබලම ගැලපෙන විදියට හදා ගනිල්ලා...

1. Tell me about yourself?

මේක මුලින්ම අහන එකක්...අනා ගන්න එපා.. උබේ පුද්ගලික විස්තර උන්ට අනවශ්යයි..තත්:30-45 ඇතුලෙ උත්තර දෙන්න හදා ගනිං...නැත්නම් උගේ අවදානෙ බිදෙනවා...උබේ පරන ජොබ්, මේ ජොබ් එකට අදාල කොලිෆිකේශන් එහෙම දාලා දීපන් කතාව...මේ වගේ...

“Hello, my name is Brian Murphy. I am a law enforcement professional with a degree in criminal justice and active Top Secret security clearance.

My qualifications include fifteen years of experience in international and homeland security and outstanding leadership capability managing large security teams.

My experience also includes knowledge of patrol, search and rescue and investigative and criminal procedures.

I am a sharpshooter with expert marksman qualifications as well.

I would like to discuss how I can bring these skills and experience to your company.”

2. What about this job interests you?

මේක පරිස්සම් වෙයන්...උබට කෙලවෙන්න පුලුවන්තැනක්.. ඌ අනිවා හොදට ඇහුම් කන් දෙන ගමන් උබේ මූන දිහා බලාවි...කිසිම වෙලාවක අහකබලන්න එපා...මූන බලාගෙන රිලැක්ස් උත්තර දීපන්...උබේ career එකට වගේමජොබ් එකට උබේ කැමැත්ත නිකම් කියපං...

“I’ve applied to companies where I know I can get excited about what the company does. Your company is one of my top choices. This job is really attractive to me because it combines my interest and experience in logistics and security with work in a more global business environment."

3. What are your future goals and where do you see yourself five years from now?

මේක අහන්නෙ උබට අනාගත ප්ලෑනක් තියේද බලන්න...බදිනවා,වාහනයක් ගන්නව වගේ ගොං පාට් නැතුව කොර වෙන උත්තරයක් දීපං...අනිවා අවුරුදු 5 කදි අපි එක්ස්පර්ට් වෙනවා...ඒ කියන්නෙ අපිට දරන්න පුලුවන් වගකීම් වැඩි වෙනවා..එතකොට මම ආසයි ඒ වගේ වගකීම් සහගත තනතුරකට... මේ වගේ එකක් බලපංකො....

“Within 5 years, I would like to become the very best mechanic your company has on staff. I want to work toward becoming the expert that others rely on. Hopefully, this will allow me to take on greater responsibilities with the company if the opportunity arises. I am also working towards additional certifications in the field to enhance my career potential.”

4.Why are you leaving your current job?

කලින් තැන ගැන බනින්නවත් නෙගටිව් මුකුත් කියන්න වත් එපා...උන්ට වැඩක් නෑනෙ වෙන කම්පැනියක් ගැන...උබ මේ ජොබ් එකට එන්නෙ අලුත් වෙන්න...පොසිටිව් උත්තරයක් දීපංමේ වගේ...

“I feel that the time is right for me to transition the outstanding skills and experience I obtained during my last four years in the military to the civilian job market.

I received great training and/or education in the Army and have been given job assignments that have enhanced my technical skills, leadership ability and taught me how to meet deadlines and multi-task in a very fast-paced and often stressful environment.

I can bring these same skills to your organization.”

5. What are your strengths?

මේක අනිවා අහන නිසා හොදට ලෑස්ති වෙයන්... කරුනු 3 ක් විතර ලිස්ට් කර ගනින්..අලුත් දේ ඉක්මන්ට ඉගන ගන්න එක..මිනිස්සු එක්ක වැඩ කරන එක..පොසිටිව් හිතන එක වගෙ...

මේ උත්තර 2 බලපංකො...

“I have very good organizational and time management skills, but my greatest strength is my ability to effectively handle multiple projects and deadlines.”

“My strength is my flexibility to handle change. As a front line manager at my last job, I was able to turn around a negative working environment and develop a very supportive and productive team.”

අහන්න පුලුවන් තව කොමන් ප්රශ්න ටිකක් තියනවා...ඉස්සරහට දාන්නම්...

ප.ලි. 2,3 පිටු වල ඉතුරු ටික තියනවා...කියවලා බලන්න...

[QUOTE="Spade VII, post: 16244436, member: 495478"] [b]ඉන්ටර්විව් එකට මුහුන දෙමු...[/b] [SIZE=5]රස්සාවක් කියන එක අද කාලෙ කොල්ලෙකුට ඕනම දෙයක්... :yes::yes::yes::yes: සාමන්යෙන් ගොඩක් ඉන්ටවිව් වල අහන කොමන් ප්රශ්න තියනවා... :confused::confused::confused: ලොකු කම්පිටිශන් එකක් තියන ජොබ් එකකට අනා ගන්නෙ නැතුව බේරෙන්න පුලුවන් පොඩි පොඩි උත්තර තියනවා...:):):):) තමන්ටත් මේවගෙ අත් දැකීම් ඇති.. මට නම් ගොඩක් අත්දැකීම් තියනවා..සහ මේ ප්රශ්න වලට ගොං උත්තර දීලා නාගෙනත් තියනවා...:growl::growl::growl::growl::growl: බලපංකො... සාමාන්යෙන් අද සම්මුක පරීක්ශන තියන්නෙ කඩ්ඩෙන්...ඒක නිසා කඩ්ඩෙන් දන්න ටික දානවා...සාම්පල් උත්තරෙත් උබලම ගැලපෙන විදියට හදා ගනිල්ලා... [B]1.[/B] [B]Tell me about yourself? [/B]මේක මුලින්ම අහන එකක්...අනා ගන්න එපා.. උබේ පුද්ගලික විස්තර උන්ට අනවශ්යයි..තත්:30-45 ඇතුලෙ උත්තර දෙන්න හදා ගනිං...නැත්නම් උගේ අවදානෙ බිදෙනවා...උබේ පරන ජොබ්, මේ ජොබ් එකට අදාල කොලිෆිකේශන් එහෙම දාලා දීපන් කතාව...මේ වගේ... [I] “Hello, my name is Brian Murphy. I am a law enforcement professional with a degree in criminal justice and active Top Secret security clearance. My qualifications include fifteen years of experience in international and homeland security and outstanding leadership capability managing large security teams. My experience also includes knowledge of patrol, search and rescue and investigative and criminal procedures. I am a sharpshooter with expert marksman qualifications as well. I would like to discuss how I can bring these skills and experience to your company.”[/I] [/SIZE] [SIZE=5][B]2.[/B] [B]What about this job interests you? [/B]මේක පරිස්සම් වෙයන්...උබට කෙලවෙන්න පුලුවන්තැනක්.. ඌ අනිවා හොදට ඇහුම් කන් දෙන ගමන් උබේ මූන දිහා බලාවි...කිසිම වෙලාවක අහකබලන්න එපා...මූන බලාගෙන රිලැක්ස් උත්තර දීපන්...උබේ career එකට වගේමජොබ් එකට උබේ කැමැත්ත නිකම් කියපං... [/SIZE][SIZE=5][I]“I’ve applied to companies where I know I can get excited about what the company does. Your company is one of my top choices. This job is really attractive to me because it combines my interest and experience in logistics and security with work in a more global business environment." [/I][/SIZE][SIZE=5][B]3.[/B] [B]What are your future goals and where do you see yourself five years from now?[/B] මේක අහන්නෙ උබට අනාගත ප්ලෑනක් තියේද බලන්න...බදිනවා,වාහනයක් ගන්නව වගේ ගොං පාට් නැතුව කොර වෙන උත්තරයක් දීපං...අනිවා අවුරුදු 5 කදි අපි එක්ස්පර්ට් වෙනවා...ඒ කියන්නෙ අපිට දරන්න පුලුවන් වගකීම් වැඩි වෙනවා..එතකොට මම ආසයි ඒ වගේ වගකීම් සහගත තනතුරකට... මේ වගේ එකක් බලපංකො.... [/SIZE] [SIZE=5][I]“Within 5 years, I would like to become the very best mechanic your company has on staff. I want to work toward becoming the expert that others rely on. Hopefully, this will allow me to take on greater responsibilities with the company if the opportunity arises. I am also working towards additional certifications in the field to enhance my career potential.”[/I] [B]4.Why are you leaving your current job?[/B] [/SIZE] [SIZE=5]කලින් තැන ගැන බනින්නවත් නෙගටිව් මුකුත් කියන්න වත් එපා...උන්ට වැඩක් නෑනෙ වෙන කම්පැනියක් ගැන...උබ මේ ජොබ් එකට එන්නෙ අලුත් වෙන්න...පොසිටිව් උත්තරයක් දීපංමේ වගේ...[/SIZE] [I][SIZE=5]“I feel that the time is right for me to transition the outstanding skills and experience I obtained during my last four years in the military to the civilian job market. I received great training and/or education in the Army and have been given job assignments that have enhanced my technical skills, leadership ability and taught me how to meet deadlines and multi-task in a very fast-paced and often stressful environment. I can bring these same skills to your organization.” [/SIZE][/I] [SIZE=5][B]5. What are your strengths?[/B] [/SIZE] [SIZE=5]මේක අනිවා අහන නිසා හොදට ලෑස්ති වෙයන්... කරුනු 3 ක් විතර ලිස්ට් කර ගනින්..අලුත් දේ ඉක්මන්ට ඉගන ගන්න එක..මිනිස්සු එක්ක වැඩ කරන එක..පොසිටිව් හිතන එක වගෙ... මේ උත්තර 2 බලපංකො...[/SIZE] [SIZE=5][I]“I have very good organizational and time management skills, but my greatest strength is my ability to effectively handle multiple projects and deadlines.”[/I][/SIZE] [I][SIZE=5]“My strength is my flexibility to handle change. As a front line manager at my last job, I was able to turn around a negative working environment and develop a very supportive and productive team.”[/SIZE][/I] [SIZE=5] අහන්න පුලුවන් තව කොමන් ප්රශ්න ටිකක් තියනවා...ඉස්සරහට දාන්නම්...:yes::yes::yes::yes: ප.ලි. 2,3 පිටු වල ඉතුරු ටික තියනවා...කියවලා බලන්න... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom