Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ටවල්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උඹ අත් හේදුවද....?

ඇයි ටැප් වල වතුර ඉවරද....

නැත්තම් යන්ඩ කම්මැලිද...

ඔන්න ඔහෙ කාපන් බන්

ඌරන්ට මොන සෞඛ්යද...?

සම්බද, නාඩුද, කැකුලුද

බාස්මතීද, කැඩුණු හාල්ද

ඔය මොනව උනත්

'ඉතින් අපිට පාන්ද...?'

පොරකකා බත් කනකොට

ජාතකේ හොයන්නෙ මොකටද....?

දර ලිපේ, ගෑස් ලිපේ ඉදෙන

ඔය කොයි කෑමත්

එකට කලවම් උනහම,

ලුණු රසත් වැඩිය දැනෙනවා

අත් නොසෝදා කනකොට....

කෑම එක ගෙනාවෙ නැත්තන්,

බත් මුල අමතක උනානම්,

කැන්ටිමට සල්ලි මදිනම්,

බලබල ඉන්ඩ එපා බන්

ඇවිත් මේ බත් එකෙන් කාපන්....

කාගෙද බන් කොළ මැල්ලුම

පොල් සම්බෝලෙටයි වැඩිම ඉල්ලුම

බිමට හැලෙනව උනත්

කඩල උඩ දාල කන එකත් මරු සෙල්ලම

එක බත් මුලකින් එක කටක්

කන එකත් ලොකු තරගයක්

දැල්ලෝ පිරුනු බත් මුලක්නම්

ආයු කාලය තප්පර දෙක තුනක්

බඩ පිරුනත් නැතත්

බිත්තරේ නම් කවදත් ගිල්ලේ එක්කෙනයි

හිතනම් පිරෙනවා ලොවෙත් නැති තරම්...

පොරකකා කන විදිහට

දෙතුන් සීයක් බිම බත් ඇට

ජීවිතේට කොස්සක් අතින්වත් නොඅල්ලන,

අතුගාන දවසට පරක්කු වී එන,

උනුත් අතුගානව ඒ වෙලාවට...

මගෙ බත් එකෙන් උඹ කනකොට

උඹෙ බත් එකෙන් මම කනකොට

බත් මාලු එකට කලවම් වෙනකොට

උඹ ගෙනාවද, මම ගෙනාවද

වෙනසක් නැතුවම

බෙදාගෙන අපි කනකොට

සහෝදරකම, යාළුකම

පොත් වලින් උගන්නන්ඩ ඕනෙද...?

උපුටා ගැනීමකි

[QUOTE="kavindu84, post: 24188104, member: 561840"] [SIZE="4"]මචං උඹ අත් හේදුවද....? ඇයි ටැප් වල වතුර ඉවරද.... නැත්තම් යන්ඩ කම්මැලිද... ඔන්න ඔහෙ කාපන් බන් ඌරන්ට මොන සෞඛ්යද...? සම්බද, නාඩුද, කැකුලුද බාස්මතීද, කැඩුණු හාල්ද ඔය මොනව උනත් 'ඉතින් අපිට පාන්ද...?' පොරකකා බත් කනකොට ජාතකේ හොයන්නෙ මොකටද....? දර ලිපේ, ගෑස් ලිපේ ඉදෙන ඔය කොයි කෑමත් එකට කලවම් උනහම, ලුණු රසත් වැඩිය දැනෙනවා අත් නොසෝදා කනකොට.... කෑම එක ගෙනාවෙ නැත්තන්, බත් මුල අමතක උනානම්, කැන්ටිමට සල්ලි මදිනම්, බලබල ඉන්ඩ එපා බන් ඇවිත් මේ බත් එකෙන් කාපන්.... කාගෙද බන් කොළ මැල්ලුම පොල් සම්බෝලෙටයි වැඩිම ඉල්ලුම බිමට හැලෙනව උනත් කඩල උඩ දාල කන එකත් මරු සෙල්ලම එක බත් මුලකින් එක කටක් කන එකත් ලොකු තරගයක් දැල්ලෝ පිරුනු බත් මුලක්නම් ආයු කාලය තප්පර දෙක තුනක් බඩ පිරුනත් නැතත් බිත්තරේ නම් කවදත් ගිල්ලේ එක්කෙනයි හිතනම් පිරෙනවා ලොවෙත් නැති තරම්... පොරකකා කන විදිහට දෙතුන් සීයක් බිම බත් ඇට ජීවිතේට කොස්සක් අතින්වත් නොඅල්ලන, අතුගාන දවසට පරක්කු වී එන, උනුත් අතුගානව ඒ වෙලාවට... මගෙ බත් එකෙන් උඹ කනකොට උඹෙ බත් එකෙන් මම කනකොට බත් මාලු එකට කලවම් වෙනකොට උඹ ගෙනාවද, මම ගෙනාවද වෙනසක් නැතුවම බෙදාගෙන අපි කනකොට සහෝදරකම, යාළුකම පොත් වලින් උගන්නන්ඩ ඕනෙද...? උපුටා ගැනීමකි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom