Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ට්‍රා නර්වස් ඩ්‍රග් ඩිලිවරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ට්‍රා නර්වස් ඩ්‍රග් ඩිලිවරි

IntraNervous Drug Administration/Delivery

මක් කිව්වා ? ආ !  නවීන විද්‍යානූකූල විද්‍යාත්මක සුද්දො මේක දන්නෙ නෑනෙ  , ඒ ගැන පර්යේෂණ කරල නෑනේ , හොයාගෙන නෑනෙ , දොස්තර ඉස්කෝලෙ කට පාඩම් කරපු පොත් වල මෙහෙම ක්‍රමයක් කියල නෑනෙ  ? ඉතිං ඕක කොහොමද විද්‍යාත්මක වෙන්නේ  ? (එහෙමද බොලව් යමක් විද්‍යාත්මක, විද්‍යානුකූල වෙන්නේ ) ඕවා මොන බොරුද  ? කවුද ඕවා විස්වාස කොරන්නේ ?

හරි, එහෙනම් සුද්දගෙන්ම පටන් ගමුකෝ ඉතිං , මොකද ලංකාවෙ බත් කාල ලංකාවෙ වතුර බීල, ලංකාවෙ රට්ටුන්ගෙ බදු වලින් පඩිත් අරගෙන විශ්වාස කරන්නේ සුද්දා නිසානේ.  මොකද එහෙම නොකළොත් ඌ (FRCP,FRCS,FRCGP) සහතික දෙන්නෙ නැතුව ඇතිනේ . ඒවා නැතුව ජාත්‍යන්තරයට යන්නත් බෑනෙ  (ගියත් ඇති වුණ පලේ මොකක්ද  ?), ජාත්‍යන්තරය පිළිගන්නෙ නෑනෙ සුද්දගෙ සහතිකේ නැතුව නේද  ? ජාත්‍යන්තරේට පියමැන්නයි කියල ලංකාවෙ බදු ගෙවන ජනතාවගෙ සෞඛ්‍ය ගැටළු අබමල් රේණුවක් තරමින් වත් අඩු වීමක් පේනවද  ?

ට*කෙන කතන්දර මේවා .

සුද්දා උගන්වන ඖෂධ ශරීරයට ඇතුළු කිරීමේ ක්‍රම මෙතෙන්ට කොටල බලන්න පුළුවන්. (ආයෙ මෙතන ලියන්න ඕන නෑනෙ). ඔය මොන ක්‍රමය ගත්තත් ඖෂධ ගමන් කරන්නේ ලේ හරහා පමණයි . මේ ක්රමයේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි, සුද්දොම කියන විදියට ආසාදනයක් වැඩිවෙන විට ඖෂධ ප්‍රතිරෝධී වීම . හැබැයි මේක පට්ටපල් බොරුවක් . සුද්දට නොතේරෙන කම නිසා උත්තරයක් හොයා ගන්න බැරුව කරන අන් අයව ඇන්දවිල්ලක්  . (හැබැයි මේ කතන්දරේ විද්යානූකූලය, විද්‍යාත්මකය කිය කිය, ඒක තමයි ඒකෙ හැටි කිය කිය දොස්තර ඉස්කෝලෙ ඉන්න අපේ මහාචාර්ය ආචාරියලාත් ගිරව් වගේ කෙකර ගගා ඉන්නවා.  ) මොකද මොන දරුණු ගණයේ ආසාදනයක් උනත් දේශීය ඖෂධ වලින් වැඩි වෙන්න නොදී සුව කරන නිසා. මොකක්ද ඒ රහස ?

මොනම ආසාදනයක් උනත් හැදෙන්න මාධ්‍යයක් ඕන කරනවනේ, ඒකනේ සුද්දගෙ වචනෙන්ම කිව්වොත් විද්‍යානුකූල විද්‍යාත්මක ලෙසට පෙට්රි ඩිශ් වල ග්රොවුත් මීඩියම් එකක කල්චර් කරන්නේ. ශරීරය තුලත් මෙහෙම මාධ්‍යයක් හැදෙනවා. එකක් තමයි සෙම් ක්‍රියාවලිය නිසා හැදෙන ශ්ලේෂ්මල දියරය. ඕක හම මතුපිට තැනක වුණොත් ගලාගෙන එළියට එනවා. අභ්‍යන්තරව වුණොත් ? වටේම තියෙන රුධිර කේෂ නාලිකා තලාගෙන ඉදිමෙන්න ගන්නවා. ඉතිං බවුසරයක් ඇන්ටිබයොටික් ලේ වලින් දුන්නත් ආසාදනය නවතියිද (කොමන් සෙන්ස් නේ) ? ඇයි ලේ යන්නෙ නෑනෙ ආසාදනය ඇතුලට. ශ්ලේෂ්මලය ආහාරයට අරගෙන ආසාදනය සැපට හැදිලා පැතිරෙන්න ගන්නවා. ඉතිං ඕක ඇතුළු කරන බේතෙ දුර්වල කම නෙවෙයි, බේත ඕන කරන තැනට නොයෑමේ දුර්වලතාවය මිසක්.

නමුත් කරුමෙක මහත කියන්නේ . මේ දුර්වලතාවය තේරුම් නොගැනීම නිසාම තමයි වර්තමානයේ රෝගීන් ගොඩක් මැරෙන්නේ . ගොඩක් ලෙඩ්ඩුන්ගෙ අතපය කැපෙන්නේ. (කොහෙද ඉතිං දොස්තර ඉස්කෝලේ අවුරුදු 6ක් බ්‍රේන් වොශ් වුණාම, තිබුණ කොමන් සෙන්ස් ටිකත් හබක් නේ) නමුත් ඕක ඉතිං නවීන විද්‍යානුකූල විද්‍යාත්මක නේ, ඉතිං ලෙඩ්ඩුන්ගෙ අතපය කැපුණම මොකෝ, ලෙඩ්ඩු මළාම මොකෝ ? හැමදාම ජීවත් කරන්න බෑනෙ හිටං. ( ඇයි යකෝ, තොපිලට උගන්නවලා, පඩි දීලා, සැප දීලා ජනතාවගේ සෞඛ්‍යය තත්වය ඉහල නංවන්න බදු ගෙවපු අසරණයො ගැන තැකීමක් නැත්තේ ?)

මෙන්න ඉන්නවා නවීන, විද්‍යාත්මක හා විද්‍යානුකූල විදියට එහෙම අබමල් රේණුවක් තරම් වත් තැකීමට ලක් නොවුණ අසරණ බදු ගෙවන්නො දෙන්නෙක්.

ඔව් ඉතිං මැරෙන කල් විතරනේ මෙහෙම ඉන්න වෙන්නේ, ඊට පස්සෙ දිව්‍ය ලෝකෙ වැඩියාම නැති වුණ අතපය හතර ආයෙ හම්බු වෙනවනේ. නේද හිටං. ඉතිං කපල දැම්මම මොකෝ ? ඇරත් නවීන තාක්ෂණික බොරු කකුල් හයි කරන් ඉන්න පුළුවන් නේ.

ඇත්තටම මේ විද්‍යාවද ?

මෙන්න මේ ප්‍රශ්නේ මනාව තේරුම් ගත්තු (යල්පැන ගිය ) අපේ මුතුන්මිත්තෝ අපිට දායාද කරල තියෙනවා ලෝකෙ හොයා ගන්න පුළුවන් ඉහලම දියුණුතම (සම හරක් ට යල්පැනගිය ), තවත් දියුණු කරන්න අනවශ්‍ය ඖෂධ යැවීමේ ක්‍රමය (drug delivery method).

මේ හේතුව නිසාම තමයි දේශීය වෛද්‍ය ක්‍රමයෙදි ඔය වගේ ආසාදන නිසා අතපය නොකපන්නේ , මැරෙන්න නොදෙන්නේ .

ඒ තමයි ස්නායු තන්තු හරහා ඖෂධ යැවීම. සුද්දගෙ බාසාවෙන් කිව්වොත් intranervous drug delivery.

මේක තමන්ටම අත්හදා බලන්න පුළුවන්, සමහර හිස් ගල්වන තෙල් වර්ග තියෙනවා, හිසේ මුදුනට තෙල් බිංදු කීපයක් දැම්මොත් තප්පරයක් ඇතුලත දිවේ අගට තෙලේ රස දැනෙන්න ගන්නවා . ලේ වලින් තෙල දුවනව නම් කවදාක වත් ඔච්චර ඉක්මනින් දිව අගට රස දැනෙන්නෙ නෑ . යම් තෙල් ප්‍රමාණයක් පපුවෙ ගාලා සම්බාහනය කිරීමෙන් හදිසියේ නැවතුන හෘදය වස්තුව නැවත පණ ගන්වලා ක්‍රියාකාරී කරවන්න පුළුවන් වෙලා තියෙන්නේ   , මේ අද්විතීය ඖෂධ යැවීමේ ක්‍රමය නිසා. (අනේ ඕවට සංඛ්‍යා ලේඛන, දත්ත වාර්තා, විද්‍යාත්මක තොරතුරු නෑනෙ හිටං, ඉතිං කට වචනෙන් කිව්ව පලියට කොහොමද අපි ඕවා පිළිගන්නේ  - ඉතිං මනුස්සයෝ ඒවා හොයල බලලා තොරතුරු එකතු කරලා මිනිස්සුන්ට පිහිට වෙන්න නේ අපි බදු ගෙවල තොපිව විශ්ව විද්‍යාලෙ යවල උගන්නවලා , අපේ බදු වලින් පඩිත් ගෙවලා තනතුරු දීලා තියෙන්නේ , ආ එහෙම කළොත් කොම්පැණි වරදාන නැති වෙන්න පුළුවන් නේ, ඒ නිසා ඒවා හොයන්නෙ නෑ )

ඉතිං මීටත් එහා ඖෂධ යැවීමේ ක්‍රමයක් හොයා ගන්න සක්කරයට තියා සක්කරයගේ පුතා වයිමටත් බෑ.  (ඉතිං සුද්දා ගැන කවර කතාද ?)

ලෝකේ අති විශිෂ්ඨතම තවත් දියුණු කිරීමට අනවශ්‍ය ( එනයින් යල්පැනගිය ) වෛද්‍ය ක්‍රමය අපේ මුතුන්මිත්තෝ අපිට දායාද කරල තියෙද්දී, නවීන විද්‍යානුකූල විද්‍යාත්මක (එහෙත් තවමත් ප්‍රාථමික මට්ටමේ දියුණු වෙමින් පවතින ) දොස්තර ක්‍රමයක් කර ගහගෙන දුක් විදින්නේ අනවබෝධය නිසා බලපාන කරුමෙකටද ?

සියළු හිමිකම් ඇවිරිනි. සාකච්ඡාවකට විවෘතයි.

[QUOTE="ඉදිරියේ රාළ, post: 20131423, member: 381028"] [b]ඉන්ට්‍රා නර්වස් ඩ්‍රග් ඩිලිවරි[/b] [SIZE=5]IntraNervous Drug Administration/Delivery [/SIZE] [SIZE=4]මක් කිව්වා ? ආ ! :shocked: [U][I]නවීන විද්‍යානූකූල විද්‍යාත්මක[/I][/U] සුද්දො මේක දන්නෙ නෑනෙ :eek: , ඒ ගැන පර්යේෂණ කරල නෑනේ :oo:, හොයාගෙන නෑනෙ [/SIZE][SIZE=4][SIZE=4]:no:[/SIZE], දොස්තර ඉස්කෝලෙ කට පාඩම් කරපු පොත් වල මෙහෙම ක්‍රමයක් කියල නෑනෙ :baffled: ?[B] ඉතිං ඕක කොහොමද විද්‍යාත්මක වෙන්නේ[/B] :nerd: ? ([I]එහෙමද බොලව් යමක් [U]විද්‍යාත්මක, විද්‍යානුකූල[/U] වෙන්නේ[/I] :angry:) ඕවා මොන බොරුද [/SIZE][SIZE=4][SIZE=4]:rolleyes:[/SIZE] ? කවුද ඕවා විස්වාස කොරන්නේ :confused:? [SIZE=3]හරි, එහෙනම් සුද්දගෙන්ම පටන් ගමුකෝ ඉතිං :baffled:, [B]මොකද ලංකාවෙ බත් කාල ලංකාවෙ වතුර බීල, ලංකාවෙ රට්ටුන්ගෙ බදු වලින් පඩිත් අරගෙන විශ්වාස කරන්නේ සුද්දා නිසානේ.[/B] :frown: මොකද එහෙම නොකළොත් ඌ (FRCP,FRCS,FRCGP) සහතික දෙන්නෙ නැතුව ඇතිනේ :confused:. ඒවා නැතුව ජාත්‍යන්තරයට යන්නත් බෑනෙ :no: (ගියත් ඇති වුණ පලේ මොකක්ද :dull: ?), ජාත්‍යන්තරය පිළිගන්නෙ නෑනෙ සුද්දගෙ සහතිකේ නැතුව නේද :oo: ? ජාත්‍යන්තරේට පියමැන්නයි කියල ලංකාවෙ බදු ගෙවන ජනතාවගෙ සෞඛ්‍ය ගැටළු අබමල් රේණුවක් තරමින් වත් අඩු වීමක් පේනවද :nerd: :baffled:? ට*කෙන කතන්දර මේවා :angry:. සුද්දා උගන්වන ඖෂධ ශරීරයට ඇතුළු කිරීමේ ක්‍රම [URL="https://en.wikipedia.org/wiki/Route_of_administration"]මෙතෙන්ට[/URL] කොටල බලන්න පුළුවන්. (ආයෙ මෙතන ලියන්න ඕන නෑනෙ). [B]ඔය මොන ක්‍රමය ගත්තත් ඖෂධ ගමන් කරන්නේ ලේ හරහා පමණයි :sorry:. [/B]මේ ක්රමයේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි, [B]සුද්දොම කියන විදියට[/B] ආසාදනයක් වැඩිවෙන විට ඖෂධ ප්‍රතිරෝධී වීම :eek:. හැබැයි මේක පට්ටපල් බොරුවක් :oo:. සුද්දට නොතේරෙන කම නිසා උත්තරයක් හොයා ගන්න බැරුව කරන අන් අයව ඇන්දවිල්ලක් :shocked: . (හැබැයි මේ කතන්දරේ විද්යානූකූලය, විද්‍යාත්මකය කිය කිය, ඒක තමයි ඒකෙ හැටි කිය කිය දොස්තර ඉස්කෝලෙ ඉන්න අපේ මහාචාර්ය ආචාරියලාත් ගිරව් වගේ කෙකර ගගා ඉන්නවා. :dull: ) [B]මොකද මොන දරුණු ගණයේ ආසාදනයක් උනත් දේශීය ඖෂධ වලින් වැඩි වෙන්න නොදී සුව කරන නිසා. මොකක්ද ඒ රහස ? [/B]:nerd: මොනම ආසාදනයක් උනත් හැදෙන්න මාධ්‍යයක් ඕන කරනවනේ, ඒකනේ සුද්දගෙ වචනෙන්ම කිව්වොත් විද්‍යානුකූල විද්‍යාත්මක ලෙසට පෙට්රි ඩිශ් වල ග්රොවුත් මීඩියම් එකක කල්චර් කරන්නේ. ශරීරය තුලත් මෙහෙම මාධ්‍යයක් හැදෙනවා. එකක් තමයි සෙම් ක්‍රියාවලිය නිසා හැදෙන ශ්ලේෂ්මල දියරය. ඕක හම මතුපිට තැනක වුණොත් ගලාගෙන එළියට එනවා. අභ්‍යන්තරව වුණොත් ? වටේම තියෙන රුධිර කේෂ නාලිකා තලාගෙන ඉදිමෙන්න ගන්නවා. ඉතිං බවුසරයක් ඇන්ටිබයොටික් ලේ වලින් දුන්නත් ආසාදනය නවතියිද (කොමන් සෙන්ස් නේ) ? ඇයි ලේ යන්නෙ නෑනෙ ආසාදනය ඇතුලට. ශ්ලේෂ්මලය ආහාරයට අරගෙන ආසාදනය සැපට හැදිලා පැතිරෙන්න ගන්නවා. ඉතිං ඕක ඇතුළු කරන බේතෙ දුර්වල කම නෙවෙයි, [B]බේත ඕන කරන තැනට නොයෑමේ දුර්වලතාවය මිසක්.[/B] නමුත් කරුමෙක මහත කියන්නේ . මේ දුර්වලතාවය තේරුම් නොගැනීම නිසාම තමයි වර්තමානයේ රෝගීන් ගොඩක් මැරෙන්නේ :angry:. ගොඩක් ලෙඩ්ඩුන්ගෙ අතපය කැපෙන්නේ. (කොහෙද ඉතිං දොස්තර ඉස්කෝලේ අවුරුදු 6ක් බ්‍රේන් වොශ් වුණාම, තිබුණ කොමන් සෙන්ස් ටිකත් හබක් නේ) නමුත් ඕක ඉතිං නවීන විද්‍යානුකූල විද්‍යාත්මක නේ, ඉතිං ලෙඩ්ඩුන්ගෙ අතපය කැපුණම මොකෝ, ලෙඩ්ඩු මළාම මොකෝ ? හැමදාම ජීවත් කරන්න බෑනෙ හිටං. ( ඇයි යකෝ, තොපිලට උගන්නවලා, පඩි දීලා, සැප දීලා ජනතාවගේ සෞඛ්‍යය තත්වය ඉහල නංවන්න බදු ගෙවපු අසරණයො ගැන තැකීමක් නැත්තේ ?) මෙන්න ඉන්නවා නවීන, විද්‍යාත්මක හා විද්‍යානුකූල විදියට එහෙම අබමල් රේණුවක් තරම් වත් තැකීමට ලක් නොවුණ අසරණ බදු ගෙවන්නො දෙන්නෙක්. [IMG]http://www.mrsaidblog.com/wp-content/uploads/2011/09/0217fitzgerald268.jpg[/IMG] [IMG]http://i564.photobucket.com/albums/ss81/ComancheCounty/LandstuhlHospital4Nov095.jpg[/IMG] [SIZE=4]ඔව් ඉතිං මැරෙන කල් විතරනේ මෙහෙම ඉන්න වෙන්නේ, ඊට පස්සෙ දිව්‍ය ලෝකෙ වැඩියාම නැති වුණ අතපය හතර ආයෙ හම්බු වෙනවනේ. නේද හිටං. ඉතිං කපල දැම්මම මොකෝ ? ඇරත් නවීන තාක්ෂණික බොරු කකුල් හයි කරන් ඉන්න පුළුවන් නේ. [SIZE=7]ඇත්තටම මේ විද්‍යාවද ? :nerd:[/SIZE] මෙන්න මේ ප්‍රශ්නේ මනාව තේරුම් ගත්තු (යල්පැන ගිය :P) අපේ මුතුන්මිත්තෝ අපිට දායාද කරල තියෙනවා ලෝකෙ හොයා ගන්න පුළුවන් ඉහලම දියුණුතම (සම හරක් ට යල්පැනගිය :sorry:), තවත් දියුණු කරන්න [B]අනවශ්‍ය[/B] ඖෂධ යැවීමේ ක්‍රමය (drug delivery method):oo:. මේ හේතුව නිසාම තමයි දේශීය වෛද්‍ය ක්‍රමයෙදි ඔය වගේ ආසාදන නිසා අතපය නොකපන්නේ :eek:, මැරෙන්න නොදෙන්නේ :shocked:. [SIZE=5][B]ඒ තමයි ස්නායු තන්තු හරහා ඖෂධ යැවීම. සුද්දගෙ බාසාවෙන් කිව්වොත් intranervous drug delivery.[/B][/SIZE] :nerd: :yes::cool::love: මේක තමන්ටම අත්හදා බලන්න පුළුවන්, සමහර හිස් ගල්වන තෙල් වර්ග තියෙනවා, හිසේ මුදුනට තෙල් බිංදු කීපයක් දැම්මොත් තප්පරයක් ඇතුලත දිවේ අගට තෙලේ රස දැනෙන්න ගන්නවා :eek:. ලේ වලින් තෙල දුවනව නම් කවදාක වත් ඔච්චර ඉක්මනින් දිව අගට රස දැනෙන්නෙ නෑ :baffled:. යම් තෙල් ප්‍රමාණයක් පපුවෙ ගාලා සම්බාහනය කිරීමෙන් හදිසියේ නැවතුන හෘදය වස්තුව නැවත පණ ගන්වලා ක්‍රියාකාරී කරවන්න පුළුවන් වෙලා තියෙන්නේ :shocked::shocked: :eek::eek: , මේ අද්විතීය ඖෂධ යැවීමේ ක්‍රමය නිසා. (අනේ ඕවට සංඛ්‍යා ලේඛන, දත්ත වාර්තා, විද්‍යාත්මක තොරතුරු නෑනෙ හිටං, ඉතිං කට වචනෙන් කිව්ව පලියට කොහොමද අපි ඕවා පිළිගන්නේ :oo: - ඉතිං මනුස්සයෝ ඒවා හොයල බලලා තොරතුරු එකතු කරලා මිනිස්සුන්ට පිහිට වෙන්න නේ අපි බදු ගෙවල තොපිව විශ්ව විද්‍යාලෙ යවල උගන්නවලා , අපේ බදු වලින් පඩිත් ගෙවලා තනතුරු දීලා තියෙන්නේ :frown:, ආ එහෙම කළොත් කොම්පැණි වරදාන නැති වෙන්න පුළුවන් නේ, ඒ නිසා ඒවා හොයන්නෙ නෑ :dull::no::sorry:) [B][SIZE=5]ඉතිං මීටත් එහා ඖෂධ යැවීමේ ක්‍රමයක් හොයා ගන්න සක්කරයට තියා සක්කරයගේ පුතා වයිමටත් බෑ. :yes: [/SIZE][/B][SIZE=5](ඉතිං සුද්දා ගැන කවර කතාද ?[/SIZE]) ලෝකේ අති විශිෂ්ඨතම තවත් දියුණු කිරීමට අනවශ්‍ය ( එනයින් යල්පැනගිය :P) වෛද්‍ය ක්‍රමය අපේ මුතුන්මිත්තෝ අපිට දායාද කරල තියෙද්දී, නවීන විද්‍යානුකූල විද්‍යාත්මක (එහෙත් තවමත් ප්‍රාථමික මට්ටමේ දියුණු වෙමින් පවතින :frown:) දොස්තර ක්‍රමයක් කර ගහගෙන දුක් විදින්නේ [B]අනවබෝධය නිසා බලපාන කරුමෙකටද ?[/B][/SIZE] [B]සියළු හිමිකම් ඇවිරිනි.[/B] සාකච්ඡාවකට විවෘතයි. [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom