Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ටෙර්විව් එකකට ගියා (online)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩ ප්‍රශ්නෙට මම දුන්න උත්තරේ.

once I looked at the question I see some design patterns involve. it's a guess, so my initial answer was this

මම පටන් ගත්තේ repository වලින්. මුලින්ම IRepositoryBase interface එකක් හදාගන්නවා SQL වලට. ඉන්ටර්ෆේස් එකක් ගත්තේ DI සිස්ටම් එකට inject කරන්න ඕනේ නිසා. පස්සේ මම මේ රිපෝ බේස් ඉන්ටර්ෆේස් එක ඉම්ප්ලිමන්ට් කරලා RepositoryBase ක්ලාස් එකක් හදනවා. sql පැත්තේ ඩේටා ගන්න මේක හොදටම ඇති.

මේ විදිහටම no-SQL පැත්තටත් IRepositoryBase interface එකක් හදාගන්නවා. RepositoryBase එකකුත් හදාගන්නවා. මේ දෙකම IOC එකට ඉන්ජෙක්ට් කරන්න පුළුවන් කෙලින්ම.

දැන් මේ දෙකම තියනවා. අපිට තියෙන්නේ දෙකෙන් එකක් තෝරාගන්න අවශ්‍යතාව අනුව. මම කිව්වා මම සිම්පල් ස්විච් එකක් දාල ඕනේ වෙලාවට මේ දෙකෙන් එකක් තෝරාගෙන අදාළ මෙතඩ් කෝල් කරලා ඩේටා හැඩල් කරනවා කියල. මේක ගොන්ම උත්තරයක් කියල කියනකොටම තේරුනා. එත් මොනවා කරනනද ගිහින් ඉවරයි. උන් කිව්වේ ඔයා දැන් මෙච්චර හොදට වැඩේ කරන ඇවිත් අයි හදිස්සිය කියල. මම ඉන්ටවිව් එක අතෑරියා . ගොඩින් ජාමේ බේරගන්න තමා බැලුවේ ඊට පස්සේ. පස්සේ මම ටයිම් ඉල්ලුව . එයාල ඔකේ එක දුන්න.

දැන් අපිට ඕනේ අවශ්‍යතාව අනුව රන් ටයිම් ඔබ්ජෙක්ට් හදාගන්න. මොකද අලුතෙන් ඔබ්ජෙක්ට් හද හද ඉන්න බැ මම උන්දින් කිව්වා විදිහට. මොකද මේ ඩේටා සේව් වෙන තැන් , ඩේටා ඇදලා ගන්න තැන් වලදී මේක හරියන්නේ නැ . හදපු ඔබ්ජෙක්ට් තියෙන්න ඕනේ. මට මතක් උනේ Convert.ToBoolean මෙතඩ් එක. මේකේ මොකද වෙන්නේ? අපි int එකක් දාල bool එකක් ගණන්ව.එක තමා Facory patarn eka. ඔය පැටර්න් එක මම ඕනේ තරම් දාල තියෙනවා. මගුල ඕනේ වෙලාවට ඔලුවට එන්නේ නැ . දැන් හරි නේ මම කිව්වා AutoFactory එකක් හදල ඕනේ විදිහට කන්ස්ට්‍රක්ටර් එක කෝල් නොකර අදාල RepositoryBase ඔබ්ජෙක්ට් එක හදාගනන්ව. සරලව කිව්වොත් මට sql බේස් එකට දෙයක් සේව් කරන්න ඕනේ උනොත් AutoFactory එකට parameters පාස් කරලා අදාළ RepositoryBase එක අරන් එකේ ඕනේ කරන මෙතඩ් කෝල් කරනවා. ඒ වගේම තමා no-SQL

වැඩේ යන්තම් ගොඩ. එතන හිටපු එකෙක් උගේ ලොකු කම පෙන්නන වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ තව අදිනවා. මම ඒ වෙලේ මේ මගුල අතැරලා දැම්මා.

උ දැම්මා ප්‍රශ්නයක්. දැන් රන් ටයිම් එකේ මේ සිස්ටම් දෙක අතර ඩේටා පාස් කරලා සේව් හෝ මොකක් හරි ඩේටා බේස් ට්‍රාන්සක්ෂන් එකක් කරන්න ඕනේ උනොත් මොකද කරන්නේ කියල. මම කිව්වා මම දන්නේ නැ කියල. පස්සේ කිව්වා ඔයා දැන් ෆැක්ටරි එකෙන් හදන ඔබ්ජෙක්ට් ගැන හිතන්න කියල.

එකට උත්තරේ හරි ලේසි. ඒ වෙලාවේ ඔලුවට එන්නේ නැ බන්. අපි IOC එකට ඉන්ජෙක්ට් කරන කොට ලයිෆ් ටයිම් එක Singleton කරාම ඔබ්ජෙට් එක අවසාන වෙනකන්ම තියනවා. දැන් ප්‍රශ්නයක් නැනේ. අපි AutoFactory එකෙන් ගන්න object මෙමරි එකේ තියනවා. ඕනේ වෙලවට අරන් පාවිච්චි කරන්න තියෙන්නේ. මගේ උඩ ස්විච් මෙතඩ් එකට ගියා නම් එන්නේ අලුත් ඔබ්ජෙක් එකක්. එක දැනට asp.net Core DI pipe Line එකට ඉන්ජෙක්ට් වෙලා තියන ඉනටෆෙස් එකට අදාළ ඔබ්ජෙක්ට් නෙමේ. එකයි මගේ මුල් එකේ තිබ්බ වරද

[QUOTE="HAneo, post: 26395808, member: 17432"] [SIZE=5]උඩ ප්‍රශ්නෙට මම දුන්න උත්තරේ. once I looked at the question I see some design patterns involve. it's a guess, so my initial answer was this මම පටන් ගත්තේ repository වලින්. මුලින්ම IRepositoryBase interface එකක් හදාගන්නවා SQL වලට. ඉන්ටර්ෆේස් එකක් ගත්තේ DI සිස්ටම් එකට inject කරන්න ඕනේ නිසා. පස්සේ මම මේ රිපෝ බේස් ඉන්ටර්ෆේස් එක ඉම්ප්ලිමන්ට් කරලා RepositoryBase ක්ලාස් එකක් හදනවා. sql පැත්තේ ඩේටා ගන්න මේක හොදටම ඇති. මේ විදිහටම no-SQL පැත්තටත් IRepositoryBase interface එකක් හදාගන්නවා. RepositoryBase එකකුත් හදාගන්නවා. මේ දෙකම IOC එකට ඉන්ජෙක්ට් කරන්න පුළුවන් කෙලින්ම. දැන් මේ දෙකම තියනවා. අපිට තියෙන්නේ දෙකෙන් එකක් තෝරාගන්න අවශ්‍යතාව අනුව. මම කිව්වා මම සිම්පල් ස්විච් එකක් දාල ඕනේ වෙලාවට මේ දෙකෙන් එකක් තෝරාගෙන අදාළ මෙතඩ් කෝල් කරලා ඩේටා හැඩල් කරනවා කියල. මේක ගොන්ම උත්තරයක් කියල කියනකොටම තේරුනා. එත් මොනවා කරනනද ගිහින් ඉවරයි. උන් කිව්වේ ඔයා දැන් මෙච්චර හොදට වැඩේ කරන ඇවිත් අයි හදිස්සිය කියල. මම ඉන්ටවිව් එක අතෑරියා . ගොඩින් ජාමේ බේරගන්න තමා බැලුවේ ඊට පස්සේ. පස්සේ මම ටයිම් ඉල්ලුව . එයාල ඔකේ එක දුන්න. දැන් අපිට ඕනේ අවශ්‍යතාව අනුව රන් ටයිම් ඔබ්ජෙක්ට් හදාගන්න. මොකද අලුතෙන් ඔබ්ජෙක්ට් හද හද ඉන්න බැ මම උන්දින් කිව්වා විදිහට. මොකද මේ ඩේටා සේව් වෙන තැන් , ඩේටා ඇදලා ගන්න තැන් වලදී මේක හරියන්නේ නැ . හදපු ඔබ්ජෙක්ට් තියෙන්න ඕනේ. මට මතක් උනේ Convert.ToBoolean මෙතඩ් එක. මේකේ මොකද වෙන්නේ? අපි int එකක් දාල bool එකක් ගණන්ව.එක තමා Facory patarn eka. ඔය පැටර්න් එක මම ඕනේ තරම් දාල තියෙනවා. මගුල ඕනේ වෙලාවට ඔලුවට එන්නේ නැ . දැන් හරි නේ මම කිව්වා AutoFactory එකක් හදල ඕනේ විදිහට කන්ස්ට්‍රක්ටර් එක කෝල් නොකර අදාල RepositoryBase ඔබ්ජෙක්ට් එක හදාගනන්ව. සරලව කිව්වොත් මට sql බේස් එකට දෙයක් සේව් කරන්න ඕනේ උනොත් AutoFactory එකට parameters පාස් කරලා අදාළ RepositoryBase එක අරන් එකේ ඕනේ කරන මෙතඩ් කෝල් කරනවා. ඒ වගේම තමා no-SQL වැඩේ යන්තම් ගොඩ. එතන හිටපු එකෙක් උගේ ලොකු කම පෙන්නන වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ තව අදිනවා. මම ඒ වෙලේ මේ මගුල අතැරලා දැම්මා. උ දැම්මා ප්‍රශ්නයක්. දැන් රන් ටයිම් එකේ මේ සිස්ටම් දෙක අතර ඩේටා පාස් කරලා සේව් හෝ මොකක් හරි ඩේටා බේස් ට්‍රාන්සක්ෂන් එකක් කරන්න ඕනේ උනොත් මොකද කරන්නේ කියල. මම කිව්වා මම දන්නේ නැ කියල. පස්සේ කිව්වා ඔයා දැන් ෆැක්ටරි එකෙන් හදන ඔබ්ජෙක්ට් ගැන හිතන්න කියල. එකට උත්තරේ හරි ලේසි. ඒ වෙලාවේ ඔලුවට එන්නේ නැ බන්. අපි IOC එකට ඉන්ජෙක්ට් කරන කොට ලයිෆ් ටයිම් එක Singleton කරාම ඔබ්ජෙට් එක අවසාන වෙනකන්ම තියනවා. දැන් ප්‍රශ්නයක් නැනේ. අපි AutoFactory එකෙන් ගන්න object මෙමරි එකේ තියනවා. ඕනේ වෙලවට අරන් පාවිච්චි කරන්න තියෙන්නේ. මගේ උඩ ස්විච් මෙතඩ් එකට ගියා නම් එන්නේ අලුත් ඔබ්ජෙක් එකක්. එක දැනට asp.net Core DI pipe Line එකට ඉන්ජෙක්ට් වෙලා තියන ඉනටෆෙස් එකට අදාළ ඔබ්ජෙක්ට් නෙමේ. එකයි මගේ මුල් එකේ තිබ්බ වරද [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom