Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ඉන්දන පිරිරිමැස්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිං ෆ්‍රෙන්ඩ්ස් මේ අන්තර්ජංජාලෙ තිබිලා මට හොයාගන්න ලැබුණු විස්තර ,

1.කාර් එක නියමිත කාලෙට සර්විස් කරල හරියට මේන්ටේන් කරගෙන පාවිච්චි කරන්න.

2.ටයර් ප්‍රෙශර් එක නියමිත ගානට තියාගන්න .අඩු උනොත් තෙල් වැඩියෙන් යනව.වැඩි ප්‍රෙශර් එක ටයර් ගෙවෙන්නටත් ග්රිප් එක අඩු නිසා අනතුරු වලටත් හේතුවක් .ඒ නිසා පොතේ ගානට හුලං ගහන එකත් වැදගත් .

3.කාර් එකේ අමතර බර පටවන් යන්න එපා.ගෙදර උන් ටික තියල තමා යන්න වෙන්නෙ.

4.AC දැම්ම ම වැඩියෙන් තෙල් යන එක කියන්න දෙයක් නෑනෙ.වීදුරු ඇරගෙන යන එක හොඳයි තෙල් ඉතුරු කරගන්න.ඒත් 70ට වැඩියෙන් යනකොට වීදුරු ඇරං යන එකෙයි ACදාගන යන එකෙයි වෙනසක් නැති තරම් කියල තමා තිබුණෙ.

5.විනාඩියකට අඩු වෙලාවක් කාර් එක නවත්තලා තියෙනවා නම් එන්ජින් එක ඔන් එකේම තියා ගන්න ආයෙ ස්ටාර්ට් කරන්න අමතර තෙල් ඕන.ඒත් විනාඩියට වඩා ඔන් කරන් ඉන්න එකේ වාසියක් නෑ.

6.කොමෙන්ට් වල අපේ යාලුවො කියල තිබුණ ඒවා ආයෙ කියන්න ඕනෙ නෑ ඒව එහෙමම කරන්න.

7.සැරින් සැරේ ඇක්සලරේට් කරනකොට තෙල වැඩියෙන් යන නිසා නියමිත වේගයක් පවත්වාගෙන යන එක තමා හොඳ .ඉදිරිය ප්ලෑන් කරගෙන එලවන්න.එකපාර බ්රේක් කරන් නැතුව දුර තියල අක්සලරේටරෙන් කකුල අරන් වාහනේ ස්ලෝ කරගන්න.අපේ පාරවල් වල නම් ත්‍රී වීල් දෙකකුයි බයික් දෙකකුයි සෙට් උනාම තව එකෙක් හිටි ගමන් පාරට පැන්නම ඔය කියන මගුල් කරන්න වෙන් නෑ.

8.කඳු අදිද්දී කන්ද පාමුලදි ස්ලෝ කරගන් නැතුව ආපු ගම්යතාවයම තියාගන්න හෙමින් කන්ද අදින්න.කන්දක් කියල ඇක්සලේටර් එක උඩ නගින්න එපා.පල්ලමක යද්දී අනවශ්‍යය විදියට බ්රේක් කරන්න එපා .

9.වාහනේ පොතේ කියල තියෙන එන්ජින් ඔයිල් ම දාන්න.

තව විස්තර තිබුණ අපේ මරුමුස් ෆ්‍රෙන්ඩ් කියපු විදිහට ගූ ගල් කරල බලන්න.හොඳට තෙල් වැඩ කරන්න පාරවල් වල තත්වයත් කෙලින්ම බලපානව ගම් ගොඩේ පාරවල් ගැන කියන්න දෙයක් නෑනෙ.කොන්ක්‍රීට් පාරවල් වලත් ග්රිප් එක වැඩියි මම හිතන්නෙ.කියපු ටික වැදගත් වෙයි කියල හිතනව.

[QUOTE="chamathkara 295, post: 21724463, member: 477761"] ඉතිං ෆ්‍රෙන්ඩ්ස් මේ අන්තර්ජංජාලෙ තිබිලා මට හොයාගන්න ලැබුණු විස්තර , 1.කාර් එක නියමිත කාලෙට සර්විස් කරල හරියට මේන්ටේන් කරගෙන පාවිච්චි කරන්න. 2.ටයර් ප්‍රෙශර් එක නියමිත ගානට තියාගන්න .අඩු උනොත් තෙල් වැඩියෙන් යනව.වැඩි ප්‍රෙශර් එක ටයර් ගෙවෙන්නටත් ග්රිප් එක අඩු නිසා අනතුරු වලටත් හේතුවක් .ඒ නිසා පොතේ ගානට හුලං ගහන එකත් වැදගත් . 3.කාර් එකේ අමතර බර පටවන් යන්න එපා.ගෙදර උන් ටික තියල තමා යන්න වෙන්නෙ. 4.AC දැම්ම ම වැඩියෙන් තෙල් යන එක කියන්න දෙයක් නෑනෙ.වීදුරු ඇරගෙන යන එක හොඳයි තෙල් ඉතුරු කරගන්න.ඒත් 70ට වැඩියෙන් යනකොට වීදුරු ඇරං යන එකෙයි ACදාගන යන එකෙයි වෙනසක් නැති තරම් කියල තමා තිබුණෙ. 5.විනාඩියකට අඩු වෙලාවක් කාර් එක නවත්තලා තියෙනවා නම් එන්ජින් එක ඔන් එකේම තියා ගන්න ආයෙ ස්ටාර්ට් කරන්න අමතර තෙල් ඕන.ඒත් විනාඩියට වඩා ඔන් කරන් ඉන්න එකේ වාසියක් නෑ. 6.කොමෙන්ට් වල අපේ යාලුවො කියල තිබුණ ඒවා ආයෙ කියන්න ඕනෙ නෑ ඒව එහෙමම කරන්න. 7.සැරින් සැරේ ඇක්සලරේට් කරනකොට තෙල වැඩියෙන් යන නිසා නියමිත වේගයක් පවත්වාගෙන යන එක තමා හොඳ .ඉදිරිය ප්ලෑන් කරගෙන එලවන්න.එකපාර බ්රේක් කරන් නැතුව දුර තියල අක්සලරේටරෙන් කකුල අරන් වාහනේ ස්ලෝ කරගන්න.අපේ පාරවල් වල නම් ත්‍රී වීල් දෙකකුයි බයික් දෙකකුයි සෙට් උනාම තව එකෙක් හිටි ගමන් පාරට පැන්නම ඔය කියන මගුල් කරන්න වෙන් නෑ. 8.කඳු අදිද්දී කන්ද පාමුලදි ස්ලෝ කරගන් නැතුව ආපු ගම්යතාවයම තියාගන්න හෙමින් කන්ද අදින්න.කන්දක් කියල ඇක්සලේටර් එක උඩ නගින්න එපා.පල්ලමක යද්දී අනවශ්‍යය විදියට බ්රේක් කරන්න එපා . 9.වාහනේ පොතේ කියල තියෙන එන්ජින් ඔයිල් ම දාන්න. තව විස්තර තිබුණ අපේ මරුමුස් ෆ්‍රෙන්ඩ් කියපු විදිහට ගූ ගල් කරල බලන්න.හොඳට තෙල් වැඩ කරන්න පාරවල් වල තත්වයත් කෙලින්ම බලපානව ගම් ගොඩේ පාරවල් ගැන කියන්න දෙයක් නෑනෙ.කොන්ක්‍රීට් පාරවල් වලත් ග්රිප් එක වැඩියි මම හිතන්නෙ.කියපු ටික වැදගත් වෙයි කියල හිතනව. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom