Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ඉන්දරතන හිමි ආදාහන පූජ්‍යෝත්සවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දරතන හිමි ආදාහන පූජ්‍යෝත්සවය

ඉන්දරතන හිමි ආදාහන පූජ්‍යෝත්සවයට ජන ගඟක් ගලයි

අපවත් වී වදාළ බලංගොඩ, බෝඅත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පුජෝත්සවය සඳහා අද (28) පස්වරු වන විට පන්දහසකට අධික ජනතාවක් හා භික්ෂූන් වහන්සේලා පන්සියයකට අධික පිරිසක් කහවත්ත, පොරෝනුව විදුහල් ක්‍රීඩා පිටියට රැස්වී සිටිති. ඉකුත් වෙසක් පුන් පොහෝදා උදේ 10.30 ට පමණ ඉන්දරතන හිමියෝ ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට දී සිරුරට ගිනි තබා ගත්හ. ඒ ගව ඝාතනයට සහ බෞද්ධයන් අන්‍යාගමිකරණයට එරෙහිවය. පිළිස්සීමෙන් බරපතල තුවාල ලැබූ උන්වහන්සේ පළමුව මහනුවර ශික්ෂණ රෝහලටත්, දෙවනුව හෙලිකොප්ටර් යානාවකින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙතත් රැගෙන එනු ලැබූහ. 25 වැනිදා මධ්‍යම රාත්‍රීයේදී උන්වහන්සේ අපවත් වූහ. උන්වහන්සේගේ දේහය අද පස්වරුවේ පොරෝනුව සුගතාරාමයේ සිට පොරෝනුව විදුහල් ක්‍රීඩා පිටියට රැගෙන ආ අවස්ථාවේ විශාල ජනතාවක් සමග විහාරාධිපති නායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා හා මැති ඇමතිවරුන්ද ඊට එක් වූහ. ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත, බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර, රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කෝංගස්තැන්නේ ආනන්ද යන භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවට සෙසු හිමිවරුන් සමග සහභාගී වී සිටියහ. ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජොන් සෙනෙවිරත්න, බස්නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු සබරගමු පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ද ආදාහන පූත්සවයට සහභාගී වී සිටිති.

[QUOTE="ishan1111, post: 15046234, member: 473664"] [b]ඉන්දරතන හිමි ආදාහන පූජ්‍යෝත්සවය[/b] [B] [SIZE=6]ඉන්දරතන හිමි ආදාහන පූජ්‍යෝත්සවයට ජන ගඟක් ගලයි[/SIZE][/B] [SIZE=5][FONT=Iskoola Pota][FONT=Iskoola Pota]අපවත් වී වදාළ බලංගොඩ, බෝඅත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පුජෝත්සවය සඳහා අද (28) පස්වරු වන විට පන්දහසකට අධික ජනතාවක් හා භික්ෂූන් වහන්සේලා පන්සියයකට අධික පිරිසක් කහවත්ත, පොරෝනුව විදුහල් ක්‍රීඩා පිටියට රැස්වී සිටිති.[/FONT][FONT=Iskoola Pota] ඉකුත් වෙසක් පුන් පොහෝදා උදේ 10.30 ට පමණ ඉන්දරතන හිමියෝ ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට දී සිරුරට ගිනි තබා ගත්හ.[/FONT] ඒ ගව ඝාතනයට සහ බෞද්ධයන් අන්‍යාගමිකරණයට එරෙහිවය. පිළිස්සීමෙන් බරපතල තුවාල ලැබූ උන්වහන්සේ පළමුව මහනුවර ශික්ෂණ රෝහලටත්, දෙවනුව හෙලිකොප්ටර් යානාවකින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙතත් රැගෙන එනු ලැබූහ. 25 වැනිදා මධ්‍යම රාත්‍රීයේදී උන්වහන්සේ අපවත් වූහ. [/FONT][FONT=Iskoola Pota]උන්වහන්සේගේ දේහය අද පස්වරුවේ පොරෝනුව සුගතාරාමයේ සිට පොරෝනුව විදුහල් ක්‍රීඩා පිටියට රැගෙන ආ අවස්ථාවේ විශාල ජනතාවක් සමග විහාරාධිපති නායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා හා මැති ඇමතිවරුන්ද ඊට එක් වූහ. ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත, බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර, රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කෝංගස්තැන්නේ ආනන්ද යන භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවට සෙසු හිමිවරුන් සමග සහභාගී වී සිටියහ.[/FONT][FONT=Iskoola Pota] ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජොන් සෙනෙවිරත්න, බස්නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු සබරගමු පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ද ආදාහන පූ[/FONT][FONT=Iskoola Pota]ත්සවයට සහභාගී වී සිටිති.[/FONT][/SIZE] [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/May/2013.05.28/hamudruwoo.png[/IMG][SIZE=5][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom