Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ද්‍රජිත්ට උන අකරතැබ්බය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්නේ අම්නේ රුපියල් 400 ගෙවලා අරන් වටේ යවන්න හිතන කට්ටිය.  400 ගෙවලා ගන්නෙ one time streaming link එකක් විතරයි. එ්ක download කරන්න දෙනවා කියල හිතනවා නම් කාට හරි සෑහෙන පැටලිලා.  DRM rights දාලා එන්නෙ. Screenshot එකක්වත් ගහන්න බෑ. කොටින්ම වෙනම device එකකින් කැමරා කොපියක් ගන්න ගියත් වීඩියෝ එක නොහිතන විදිහට බොඳ වෙනවා.

සැක හැර එ් අත්දැකීම කලින්ම විඳින්න අාස නම් Dialog Viu අැප් එක බලන්නකො ළමයි. නිකමට app එක දාගෙන, ඔය තියෙන ඕනම film එකක්, නාට්ටියක් එහෙම රුපියල් 5 ක් විතර දීලා subscribe වෙන්න. දැන් බලන්නකො play වෙන්න ගත්තාට පස්සෙ ඔයාලට කරන්න පුළුවන් මොනවද කියලා.

ලෝකෙ මේ දේවල්වලට DRM protection දාන්න ගත්තෙ බොහෝම කලින් කියලා ලංකාවෙ ළමයි නම් දන් නැතිව අැති. නිකමට වගේ cloud එකකවත් තියලා බලහන්කො lumen database එකෙන් warning එකක් එන හැටි. ඉන්ද්‍රජිත් ජාත්‍යන්තරයට යන්නෙ Sex කෑල්ලෙන් විතරක් නෙවෙයි, මේක pirate කරන්න බැරි වෙන්න තියෙන ක්‍රම ටිකත් එක්ක.

කිසිම දෙයක් 100% safe නැති බව දන්නවා. සමහරු ක්‍රම හොයා ගනියි. හැබැයි කරන්න බලාගෙන ඉන්න හිත රිදුණ අයගෙ හැකියාව ගැන නම් මට සැකයි.

මේ කියහන්කො බං සිරාවටම ඔච්චර හිත රිදුණද බං උඹට? අනිත් දේවල් පැත්තක තියලා අැයි කියහන්කො ඉතින්. උඹ මට කලින් නම් පෙනුණෙ යම්කිසි පොරක් වගේ. මට බැන්නා එ්ක හරි. හැබැයි උඹට කන්න බොන්න සල්ලි තියෙන එකෙක් වගේ මම දැක්කෙ.

එහෙම එකෙක් මොකද බං රුපියල් 400 ක් නැති කරන්න ඔච්චර මහන්සි වෙන්නෙ කියහන්කො? මොකක්ද උඹට සිරාවටම තියෙන අවුල. මම ගැන හිතාගෙන හිටපු ටික අනිත් පැත්ත යනකොට රිදිලද? මොකක්ද සිරාවටම තියෙන අැරියස් එක?

මේකෙ කලිනුත් අැරියස් තියෙන උන් දැක්කා. හැබැයි උඹ වගේ එකෙක් නම් හම්බුණේම නෑ.

------ Post added on [DATETIME="UT"]1673659030[/DATETIME]

කවුරුත් කාටවත් සල්ලි දුන් නෑ යාලුවෙ. මේකෙ වැදගත්ම දේ එ්ක අපි හැමෝම enjoy කරපු natural එකක්. කැමරාවට නිසා මාත් එයාව උඩ දදා වැඩිපුරත් එක්ක වැඩ පෙන්නුවා නම් තමයි. හැබැයි එයාට යන 4 පාරම අැත්තටම natural. වෙන වැල් වගේ අා දැන් බොරුවට දඟලපන් කියලා විධාන දීලා වෙන දේවල් නෙවෙයි. මම ඉතින් කලින්ම කියවන්න ඕන නෑ අාවාම බලමුකො.

------ Post added on [DATETIME="UT"]1673659205[/DATETIME]

[QUOTE="IndrajithGamage, post: 28509526, member: 581741"] අම්නේ අම්නේ රුපියල් 400 ගෙවලා අරන් වටේ යවන්න හිතන කට්ටිය. 🤣 400 ගෙවලා ගන්නෙ one time streaming link එකක් විතරයි. එ්ක download කරන්න දෙනවා කියල හිතනවා නම් කාට හරි සෑහෙන පැටලිලා. 😂 DRM rights දාලා එන්නෙ. Screenshot එකක්වත් ගහන්න බෑ. කොටින්ම වෙනම device එකකින් කැමරා කොපියක් ගන්න ගියත් වීඩියෝ එක නොහිතන විදිහට බොඳ වෙනවා. සැක හැර එ් අත්දැකීම කලින්ම විඳින්න අාස නම් Dialog Viu අැප් එක බලන්නකො ළමයි. නිකමට app එක දාගෙන, ඔය තියෙන ඕනම film එකක්, නාට්ටියක් එහෙම රුපියල් 5 ක් විතර දීලා subscribe වෙන්න. දැන් බලන්නකො play වෙන්න ගත්තාට පස්සෙ ඔයාලට කරන්න පුළුවන් මොනවද කියලා. ලෝකෙ මේ දේවල්වලට DRM protection දාන්න ගත්තෙ බොහෝම කලින් කියලා ලංකාවෙ ළමයි නම් දන් නැතිව අැති. නිකමට වගේ cloud එකකවත් තියලා බලහන්කො lumen database එකෙන් warning එකක් එන හැටි. ඉන්ද්‍රජිත් ජාත්‍යන්තරයට යන්නෙ Sex කෑල්ලෙන් විතරක් නෙවෙයි, මේක pirate කරන්න බැරි වෙන්න තියෙන ක්‍රම ටිකත් එක්ක. කිසිම දෙයක් 100% safe නැති බව දන්නවා. සමහරු ක්‍රම හොයා ගනියි. හැබැයි කරන්න බලාගෙන ඉන්න හිත රිදුණ අයගෙ හැකියාව ගැන නම් මට සැකයි. 🤣 [HR][/HR] මේ කියහන්කො බං සිරාවටම ඔච්චර හිත රිදුණද බං උඹට? අනිත් දේවල් පැත්තක තියලා අැයි කියහන්කො ඉතින්. උඹ මට කලින් නම් පෙනුණෙ යම්කිසි පොරක් වගේ. මට බැන්නා එ්ක හරි. හැබැයි උඹට කන්න බොන්න සල්ලි තියෙන එකෙක් වගේ මම දැක්කෙ. එහෙම එකෙක් මොකද බං රුපියල් 400 ක් නැති කරන්න ඔච්චර මහන්සි වෙන්නෙ කියහන්කො? මොකක්ද උඹට සිරාවටම තියෙන අවුල. මම ගැන හිතාගෙන හිටපු ටික අනිත් පැත්ත යනකොට රිදිලද? මොකක්ද සිරාවටම තියෙන අැරියස් එක? මේකෙ කලිනුත් අැරියස් තියෙන උන් දැක්කා. හැබැයි උඹ වගේ එකෙක් නම් හම්බුණේම නෑ. 🤣 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1673659030[/DATETIME][/SIZE] [HR][/HR] කවුරුත් කාටවත් සල්ලි දුන් නෑ යාලුවෙ. මේකෙ වැදගත්ම දේ එ්ක අපි හැමෝම enjoy කරපු natural එකක්. කැමරාවට නිසා මාත් එයාව උඩ දදා වැඩිපුරත් එක්ක වැඩ පෙන්නුවා නම් තමයි. හැබැයි එයාට යන 4 පාරම අැත්තටම natural. වෙන වැල් වගේ අා දැන් බොරුවට දඟලපන් කියලා විධාන දීලා වෙන දේවල් නෙවෙයි. මම ඉතින් කලින්ම කියවන්න ඕන නෑ අාවාම බලමුකො. 😊 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1673659205[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom