ඉන්දික තොටවට්ට

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඉන්දික තොටවට්ට

    දෘශ්‍ය අබාද වෙලත් මෙච්චර දැනුමක් තියෙන එක ගැන මොකද හිතන්නේ?

    කොහොම ලබා ගන්න ඇද්ද?
    mona danumakda yako..

    u confident pita boru kiyanawa.

    KQmafmb.jpg
    me mokakda?
    ------ Post added on Aug 17, 2021 at 8:24 PM
     
    • Like
    Reactions: S_M_S

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Memory එක වෙනයි
    Knowledge එක වෙනයි
    Understanding එක වෙනයි
    මහරාජා ගේ මාර්කටින් ඔය සේරටම වඩා වෙනයි
    ඉස්සර
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    mona danumakda ban, ube passen yana minissunge moda kama thamai uge danuma
    සමන්ත බද්‍ර එක්ක තියෙන සාකාච්චා වල ඌ කියවලා තියෙන පොත පත එක්ක උට මාර දැනුමක් තියෙනවා.. ඒක නෑ කියන්න බෑ මචන්.. සමන්ත බද්‍රට ඇටෑක් එකක් දෙන්න පුළුවන් දැනුමක් මුටත් තියෙනවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    පොර එක තැනක කිව්ව එයා ඉගෙන ගත්තෙ දෘශ්‍ය අභාතිත පාසකල නෙමෙයි, කොට්ටාවේ හෝ පන්නිපිටිය (හරියටම මතක නෑ,) ධර්මපාල ට් ගිහිල්ල සාමාන්‍ය ලමයි එක්කම ඉගෙන ගෙන තියෙන්නේ,

    මිනිහගේ පට්ට කෙබර අධිමානසික බයිලාව නිසා ඉගෙනගෙන තියෙන යම් දෙයක් තිබුනද, ත්‍රිපිටකය අට්ටකතා පටිසංවිධානවග්ග පාලිය ගැන එහම කතා කරන ටිකත් අර බොරුව නිසා වැහිල ගියා,

    දහම්පාසලක අභිධර්මය උගන්නපු ගුරුවරයෙක් කියනව නොවැ. හැබැයි බොරුව මාකට් කරන එක තමයි මිනිහගේ පේන්නම බැරි වැඩේ

    සමන්ත බද්‍ර එක්ක තියෙන සාකාච්චා වල ඌ කියවලා තියෙන පොත පත එක්ක උට මාර දැනුමක් තියෙනවා.. ඒක නෑ කියන්න බෑ මචන්.. සමන්ත බද්‍රට ඇටෑක් එකක් දෙන්න පුළුවන් දැනුමක් මුටත් තියෙනවා.
    මමත් ඒ ටික බැලුව,
    ------ Post added on Aug 17, 2021 at 10:14 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සමන්ත බද්‍ර එක්ක තියෙන සාකාච්චා වල ඌ කියවලා තියෙන පොත පත එක්ක උට මාර දැනුමක් තියෙනවා.. ඒක නෑ කියන්න බෑ මචන්.. සමන්ත බද්‍රට ඇටෑක් එකක් දෙන්න පුළුවන් දැනුමක් මුටත් තියෙනවා.

    mama nikan kiuwe ban,
    mama okage program balala thiyenawa tv time pass karanna

    Samantha badda kkiyanne thanikara boru karayek, nikan wachala kamata minissu andanna hodai.
     
    • Like
    Reactions: shameera89