ethakota @Lovtusමොනා වුනත් මූට වඩා මම කේන්දර බලන්න දන්නවා..![]()
![]()
![]()
මුගෙ දැනුම් පරාසය පුළුල්..මොනා වුනත් මූට වඩා මම කේන්දර බලන්න දන්නවා..![]()
![]()
![]()
ඌ ඒ බලන් ඉන්න උන් රවට්ටන විජ්ජාවක් කරන්නේ . .මුගෙ දැනුම් පරාසය පුළුල්..
සද්ගුරු එහෙමනම් වටේ යන එක කරන්නෙ ප්‍රශ්නයක් අහපුවාම..ඌ ඒ බලන් ඉන්න උන් රවට්ටන විජ්ජාවක් කරන්නේ . .
ඌ මොකක් හරි කරුණක් විෂයක් ගැන මගදී කඩන්නේ නැතුව කරන සම්පුර්ණ පැහැදිලි විස්තරයක් දාන්න බලන්න
තව ඌ සාකච්චාවකට උස්සන් එන පොත් ටික ඇත්තටම ප්‍රයෝජනයට ගන්න තැනක් පෙන්නන්න
ඒ ඌ මතක තියන් ඉන්න sources ටිකක් බන් . ඒක කරගෙන යන කතාවට අදාළ ද නැද්ද කියලා බලන්නේ නෑ .. අර බලන් ඉන්න උන් පුදුම වෙන්න මූ කියවන එක කරන්නේ . මුගේ කිසි interview එකක පැහැදිලි කරුණු කියන්නේ නෑ .සද්ගුරු එහෙමනම් වටේ යන එක කරන්නෙ ප්‍රශ්නයක් අහපුවාම..
මූ ඊට වෙනස්.. ඌ කියන දේ link කරගන්න එක ඉතින් අහන එකාගෙ potential එක අනුව තමයි තීරණය වෙන්නෙ.. මුගෙත් සමහර අවුල් තැන් මට සෙට් වෙලා තියනවා..
හැබැයි Chatgpt නැති දවස්වල මූත් හරියට Chatgpt වගේ.. මුට පුලුවන් ඌ දන්න දේවල් ටික, source ටික දෙන්න..පොඩි ශෝර්ට් නෝට් එකක් වගෙ නිකන්..ඒකෙන් වැඩක් කරගන්න එක උබෙ වැඩක්..
ඒ ඌ මතක තියන් ඉන්න sources ටිකක් බන් . ඒක කරගෙන යන කතාවට අදාළ ද නැද්ද කියලා බලන්නේ නෑ .. අර බලන් ඉන්න උන් පුදුම වෙන්න මූ කියවන එක කරන්නේ . මුගේ කිසි interview එකක පැහැදිලි කරුණු කියන්නේ නෑ .
මූ කොච්චර ඔය බොරු magic පෙන්නන් ගිහින් නොන්ඩි උනාද . . ඒ වෙලාවට වෙන භාවනා කරන්න ඕන වගේ බයිලයක් ගහල මාරු වෙන්ව .