Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දික තොටවත්තත් හිර වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්‍රහ වස්තු වල චලනය අධ්‍යනය කිරීමයි ඒවගෙන් මිනිස්සුන්ට බලපෑම් වෙනව කියල අනාවැකි කියන එකයි දෙකක්. ඔය පලවෙනි ඒකෙන් තමා දින ගණන් කරේ, සෘතු වෙනස් වෙන කාලේ හොයාගත්තෙ, වැස්ස වහින කාලේ, ගංගා පිටාර ගලන කාලේ, සත්තු සංක්‍රමණය වෙන කාලේ, බෝග වගා කරන්න සුදුසු කාල හොයාගත්තේ. ඒ ඇවිල්ල අහස නිරීක්ෂණය කරලා සටහන් කරගෙන ගිය අවුරුද්දේ මේ කාලේ මෙහෙම නං මේ අවුරුද්දෙත් ඒ විදිහටම වෙයි කියන සරල තර්කෙ. ඒක බොහෝ දුරට හරියනව මොකෝ පෘතුවිය එකම විදිහට රටාවකටනේ කැරකෙන්නේ. හැම අවුරුද්දෙම එකම විදිහට පරිසරේ වැඩකරනව පෘතුවිය එකම රටාවට කැරකෙන හින්ද. ඒ ඇවිල්ල සරල තාරකා විද්‍යාව+කොමන් සෙන්ස්. ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත කියන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ ඒවට.

ඕක වවාගෙන කෑමක් විදිහට තමා ස්වභාවික සිදුවීම් විස්තර කරන්න ගත්ත සාස්තරේ මිනිස්සු ගැන කියන්නත් ගත්තේ. දැන් රටවල් වලටත් කේන්දර හදල තියෙන්නෙ ඒ වැවිල්ලේ දිගුවක් හැටියට. මිනිස්සුත් පරිසරේ වගේම රටාවකට වැඩකරන ජාතියක් කියල හිතල එක එක නීති හදාගත්ත. ඒකට පදනමක් නෑ, මෙහෙම වෙන්නෙ ඇයි කියන්න දන්නේ නෑ. තනිකරම හිතළු මත හැදිලා තියෙන්නෙ. ඒකයි ඒක වරදින්නේ, හරියට කියාගන්න බැරි. මොකෝ මිනිස්සු පරිසරේ වගේ රටාවකට වැඩකරන්නේ නෑ. අන්න ඒ වවාගෙන කන සාස්තරෙයි වැරදි කියන්නේ මම. අර මුලින් ප්‍රායෝගිකව පාවිච්චි කරපුව නෙවේ.

බටහිර නං දැන් කෙලින්ම astronomy සහ astrology අතර වෙනසක් තියෙනව. මෙහෙ එහෙම නෑ දෙකම කලවම් තාම. එයාල පරිස්සමෙන් astronomy වෙන් කරගෙන astrology අතෑරිය. අපි මෙහෙ තාම දෙක පටලගෙන එකක්වත් හරියට කරගෙන නෑ.

[QUOTE="LazyLizard, post: 21251827, member: 546449"] [SIZE="4"]ග්‍රහ වස්තු වල චලනය අධ්‍යනය කිරීමයි ඒවගෙන් මිනිස්සුන්ට බලපෑම් වෙනව කියල අනාවැකි කියන එකයි දෙකක්. ඔය පලවෙනි ඒකෙන් තමා දින ගණන් කරේ, සෘතු වෙනස් වෙන කාලේ හොයාගත්තෙ, වැස්ස වහින කාලේ, ගංගා පිටාර ගලන කාලේ, සත්තු සංක්‍රමණය වෙන කාලේ, බෝග වගා කරන්න සුදුසු කාල හොයාගත්තේ. ඒ ඇවිල්ල අහස නිරීක්ෂණය කරලා සටහන් කරගෙන ගිය අවුරුද්දේ මේ කාලේ මෙහෙම නං මේ අවුරුද්දෙත් ඒ විදිහටම වෙයි කියන සරල තර්කෙ. ඒක බොහෝ දුරට හරියනව මොකෝ පෘතුවිය එකම විදිහට රටාවකටනේ කැරකෙන්නේ. හැම අවුරුද්දෙම එකම විදිහට පරිසරේ වැඩකරනව පෘතුවිය එකම රටාවට කැරකෙන හින්ද. ඒ ඇවිල්ල සරල තාරකා විද්‍යාව+කොමන් සෙන්ස්. ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත කියන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ ඒවට. ඕක වවාගෙන කෑමක් විදිහට තමා ස්වභාවික සිදුවීම් විස්තර කරන්න ගත්ත සාස්තරේ මිනිස්සු ගැන කියන්නත් ගත්තේ. දැන් රටවල් වලටත් කේන්දර හදල තියෙන්නෙ ඒ වැවිල්ලේ දිගුවක් හැටියට. මිනිස්සුත් පරිසරේ වගේම රටාවකට වැඩකරන ජාතියක් කියල හිතල එක එක නීති හදාගත්ත. ඒකට පදනමක් නෑ, මෙහෙම වෙන්නෙ ඇයි කියන්න දන්නේ නෑ. තනිකරම හිතළු මත හැදිලා තියෙන්නෙ. ඒකයි ඒක වරදින්නේ, හරියට කියාගන්න බැරි. මොකෝ මිනිස්සු පරිසරේ වගේ රටාවකට වැඩකරන්නේ නෑ. අන්න ඒ වවාගෙන කන සාස්තරෙයි වැරදි කියන්නේ මම. අර මුලින් ප්‍රායෝගිකව පාවිච්චි කරපුව නෙවේ. බටහිර නං දැන් කෙලින්ම astronomy සහ astrology අතර වෙනසක් තියෙනව. මෙහෙ එහෙම නෑ දෙකම කලවම් තාම. එයාල පරිස්සමෙන් astronomy වෙන් කරගෙන astrology අතෑරිය. අපි මෙහෙ තාම දෙක පටලගෙන එකක්වත් හරියට කරගෙන නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom