Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දික තොටවත්තත් හිර වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට තේරෙන සිංහලත් අමතක වුණා නේද දීගන්න උත්තරයක් හොයන්න ගිහිල්ලා. මම ඇහුවෙ "සෙතේ" මොකක්ද කියලයි. "සෙතේ" කියන වචනේ තේරුම දන්නෙ නැත්තම් දැන් ඉගෙන ගනින් පහල ටික කියවලා.

මේ ඉන්නෙ වැලරි පොලියකෝව් - මෙයාට වයස අවුරුදු 52දි අභ්‍යාවකාශයේ වැඩිම කාලයක් ජීවත් වුණ මිනිසා හැටියට තියපු ලෝක වාර්තාව අදටත් කඩල නෑ. මෙයා දැනටත් ජීවතුන් අතර ඉන්නවා දැන් වයස 72 යි.

මේ කාලේ වෙනකොට අවුරුදු 50ට කිට්ටු අය ඇමෙරිකාවෙන් උඩුගුවනට යවන්නෙ නෑ. මොකද උඩදි වේගෙන් සෞඛ්‍ය පිරිහීම ඒ වෙද්දි අඩු කරගන්න ක්‍රමයක් ඇමෙරිකාවෙ නොතිබුණ හන්දා.

නමුත් රුසියාවෙන් අවුරුදු 50ට වැඩි වැලරිව යවලා ලෝක වාර්තාවකුත් තියලා, පොළවට බැස්සාම මෙයා ඇවිදගෙන එළියට එනවා.

[YOUTUBE]yvsIVlLXWeQ[/YOUTUBE]

මෙහෙම වෙන්නෙ රුසියානු ඇලෝපති වෛද්‍ය ක්‍රමයෙන් දියුණු කරවපු rejuvenation therapy කියන වෛද්‍ය ක්‍රමය හරහා.

මේ වෙනකොට (1994) මෙහෙම දෙයක් ඔය දියුණුය නවීනය කියන අමෙරිකාවෙ තිබුණේ නෑ.

වැලරිට මෙ විදියට සෞඛ්‍යය අභ්‍යාවකාශයේදී නොපිරිහී ඉන්න හේතු වුණ ඒ වෛද්‍ය ක්‍රමය නිසා තමා අඟහරු ගමනක් යන්නත් පුළුවන්ය කියල අදහස මතු වෙන්නේ.

ඒ වෙනතුරු ඒවගේ අදහසක් අමෙරිකාවෙ වත් තිබුණෙ නෑ. ඒක ඇමෙරිකාවෙත් වෙනස් වෙන්නේ මේ ගුවන් ගමනින් පස්සෙ තමා.

මේකෙන් වුණ නෝන්ඩිය වහගන්න ඇමෙරිකාවෙන් ජෝන් ග්ලෙන් ව උඩට යවන්නේ 1998දි, රුසියාවෙන් සීන් කෝන් ටික අල්ලගත්තට පස්සෙ.

මේ විදියට මිනිස්සුන්ට ප්‍රයෝජනයක් වෙන විදියට එහෙම නම් සෙතක් වෙන විදියට ඔය "අහවල් විද්‍යා" ලෝකය හෙල්ලෙන්න ඇමෙරිකන් අජටාකාශ වැඩසටහනෙන් කරපු එක පර්යේෂණයක් කියපන් බලන්න.

ඊට පස්සෙ මම දෙන්නම් උඹට උත්තර.

[QUOTE="ඉදිරියේ රාළ, post: 21257424, member: 381028"] [SIZE=4]උඹට තේරෙන සිංහලත් අමතක වුණා නේද දීගන්න උත්තරයක් හොයන්න ගිහිල්ලා. මම ඇහුවෙ "සෙතේ" මොකක්ද කියලයි. "සෙතේ" කියන වචනේ තේරුම දන්නෙ නැත්තම් දැන් ඉගෙන ගනින් පහල ටික කියවලා. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2e/Cosmonaut_Polyakov_Watches_Discovery%27s_Rendezvous_With_Mir_crop.jpg/656px-Cosmonaut_Polyakov_Watches_Discovery%27s_Rendezvous_With_Mir_crop.jpg[/IMG] මේ ඉන්නෙ වැලරි පොලියකෝව් - මෙයාට වයස අවුරුදු 52දි අභ්‍යාවකාශයේ වැඩිම කාලයක් ජීවත් වුණ මිනිසා හැටියට තියපු ලෝක වාර්තාව අදටත් කඩල නෑ. මෙයා දැනටත් ජීවතුන් අතර ඉන්නවා දැන් වයස 72 යි. මේ කාලේ වෙනකොට අවුරුදු 50ට කිට්ටු අය ඇමෙරිකාවෙන් උඩුගුවනට යවන්නෙ නෑ. මොකද උඩදි වේගෙන් සෞඛ්‍ය පිරිහීම ඒ වෙද්දි අඩු කරගන්න ක්‍රමයක් ඇමෙරිකාවෙ නොතිබුණ හන්දා. නමුත් රුසියාවෙන් අවුරුදු 50ට වැඩි වැලරිව යවලා ලෝක වාර්තාවකුත් තියලා, පොළවට බැස්සාම මෙයා ඇවිදගෙන එළියට එනවා. [YOUTUBE]yvsIVlLXWeQ[/YOUTUBE] මෙහෙම වෙන්නෙ රුසියානු ඇලෝපති වෛද්‍ය ක්‍රමයෙන් දියුණු කරවපු rejuvenation therapy කියන වෛද්‍ය ක්‍රමය හරහා. මේ වෙනකොට (1994) මෙහෙම දෙයක් ඔය දියුණුය නවීනය කියන අමෙරිකාවෙ තිබුණේ නෑ. වැලරිට මෙ විදියට සෞඛ්‍යය අභ්‍යාවකාශයේදී නොපිරිහී ඉන්න හේතු වුණ ඒ වෛද්‍ය ක්‍රමය නිසා තමා අඟහරු ගමනක් යන්නත් පුළුවන්ය කියල අදහස මතු වෙන්නේ. ඒ වෙනතුරු ඒවගේ අදහසක් අමෙරිකාවෙ වත් තිබුණෙ නෑ. ඒක ඇමෙරිකාවෙත් වෙනස් වෙන්නේ මේ ගුවන් ගමනින් පස්සෙ තමා. මේකෙන් වුණ නෝන්ඩිය වහගන්න ඇමෙරිකාවෙන් ජෝන් ග්ලෙන් ව උඩට යවන්නේ 1998දි, රුසියාවෙන් සීන් කෝන් ටික අල්ලගත්තට පස්සෙ. මේ විදියට මිනිස්සුන්ට ප්‍රයෝජනයක් වෙන විදියට එහෙම නම් සෙතක් වෙන විදියට ඔය "අහවල් විද්‍යා" ලෝකය හෙල්ලෙන්න ඇමෙරිකන් අජටාකාශ වැඩසටහනෙන් කරපු එක පර්යේෂණයක් කියපන් බලන්න. ඊට පස්සෙ මම දෙන්නම් උඹට උත්තර. :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom