Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දික තොටවත්ත ගැන මට හිතෙන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දික තොටවත්ත ගැන මට හිතෙන හැටි

මම කාලයක් තිස්සේ ඉන්දික තොටවත්ත ගැන අවදානයෙන් බලන් හිටපු කෙනෙක්. මට ඔහු ගැන හිතෙන දේ කියන්න ඕනේ කියලා හිතුණා.

මම දකින විදියට නම් ඉන්දික තොටවත්ත කියන්නේ උපතින් අන්ධයෙක් වුවත් අසාමාන්‍ය බුද්ධිමතෙක්. ඒ බුද්ධිය පාවිච්චි කරලා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගත්තු කෙනෙක්.

ඉන්දික තොටවත්ත විවාදෙක කතා කරන විදිය බලාගෙන හිටියොත් තේරුම් ගන්න පුළුවන් ඔහු අසාමාන්‍ය මතකයක් වගේම ඉක්මනින් දෙයක් තේරුම් අරන් ක්ෂණිකව ඊට ගැලපෙන උත්තර ගලපලා දෙන්න පුළුවන් පුද්ගලයෙක් බව. ඒ හැකියාව ගැන ඔහුට විශ්වාස නිසා තමයි බය නැතුව විවාදවලට එන්නේ ඇස් පේන රටේ නමගිය උගත් පුද්ගලයින් එක්ක. මුලින්ම නොපෙනෙන ලෝකය එකේ විද්‍යා කුලපති එක්ක විවාද කළා. ඒ වගේම ලඟදි මනෝ වෛද්‍ය විශේශඤක් එක්කත් විවාද කළා. ඒ දෙකම සාර්ථක ලෙස ගොඩ දැම්ම කියල බලන් ඉන්න අයට පේනවා.

නිකමට හිතපන් ඇස් පේන්නේ නැති අන්ධයෙක් විදියට ඉපදුනු අසාමාන්‍ය බුද්ධිමත් පුද්ගලයෙක් ගැන. ඔහු මොනවා කරයිද?

රස්සාවක් කරන්න බෑ. වැඩිම වුනොත් අන්ධ විද්‍යාලයක ගුරුවරයෙක් වගේ වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් ජීවිත කාලෙම අනුන්ගෙන් යැපෙන්න වෙන්නේ පොඩි පොඩි දේවල් කළා වුනත්. කවදාවත් 'පොරක්' වෙන්න ලැබෙන්නේ නෑ.

ඒත් ඉන්දික තොටවත්ත කියන්නේ එහෙම ඉන්න කැමති වෙච්ච එකෙක් නෙමෙයි. ඒත් කවදාවත් ලොකු රස්සාවක් කරන්න ඩොකෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, සමාජයේ ලොකු පිළිගැනීමක් තියෙන කෙනෙක් වෙන්න කවදාවත් ඔහුට බෑ ඔහු අන්ධයෙක් නිසා.

ඒ වෙනුවට ඔහු කලේ ඔහුගේ බුද්ධිය පාවිච්චි කරලා ඔහුට කරන්න පුළුවන් සුදුසුම රැකියාව තෝරා ගත්තු එක. ජෝතිෂ්‍ය.

ලංකාවේ ඉන්න ජෝතිෂ්‍ය කාරයෝ පච වෙලා කුජීත වෙච්ච කාලෙක විද්‍යා දැනුමත් එක්ක එකට එකතු කරලා ජෝතිෂ්‍ය තුලින් මිනිස්සු අතරට යන්න මොහු උත්සාහ කළා. (පිටිදුවේ සිරිදම්ම හාමුදුරුවෝ විද්‍යාවත් එක්ක බණ කිව්වා වගේ). ඒ වැඩේ සාර්ථක කර ගන්න ඔහුගේ අසාමාන්‍ය බුද්ධිය, කථන හැකියාව, විවාද කිරීමේ හැකියාව සහ පොත පතින් ලබාගත් මහා දැනුම උපකාරී කර ගත්තා. ජෝතිෂ්‍ය වෙනස්ම විදියකට අර්ථ දක්වන්න පටන් ගත්තා. ඒ ජෝතිෂ්‍ය ඇත්ත නිසා නෙමෙයි. මොහුට ගොඩ යන්න තියෙන මාර්ගය ඒක නිසා. ඒ නිසා රටේ ලොකු ලොකු සංවාදවලට එකතු වුණා. බුද්ධිය පාවිච්චි කරලා අනාවැකි කිව්වා. (මහින්ද පරදින එක වගේ). ඉතින් අන්තිමට ඔහු රටේ හිටපු ජනාධිපති ජෝතිෂ්‍ය කාරයෝ හිටන් පරාජය කරලා ලංකාවේ ඉන්න සුපිරිම ජෝතිෂ්‍ය වේදියා වුණා.

මම නම් හිතන්නේ ඔහු පවා දන්නවා ඔහු කරන්නේ බොරුවක් බව. නමුත් ඔහු බුද්ධිමත් නිසා ගේම ගහගෙන යනවා. ඒ ඔහුගේ පැවැත්ම වෙනුවෙන්. දැන් ඔහුව මුණ ගැහෙන්නවත් බෑ සාමාන්‍ය පුද්ගලයෙකුට. ඔහු අනාවැකි කියන්නේ ප්‍රභූ වරුන්ට විතරයි.

ඉතින් මම නම් හිතන්නේ ජෝතිෂ්‍ය කෙසේ වෙතත් ඉන්ද්ක තොටවත්ත කියන්නේ තමන්ගේ බුද්ධිය සුපිරි ලෙස පාවිච්චි කරලා ජීවිතේ ජයගත්තු පුද්ගලයෙක් කියලා. උපන් දා ඉඳලා ඇස් දෙක පේන්නේ නැතුව ලෝකේ මොන වගේද කියලා දකින්නේවත් නැතුව සාමාන්‍ය මිනිහෙකුටත් වඩා හොඳින් ඉගෙනගෙන දැනුම රැස් කරගෙන ඒ දේ තමන්ගේ ඉලක්කය ජය ගන්න මෙහෙයවලා ජය ගත්තු කෙනෙක්. තමන්ගේ දුර්වලකම් ගැන දුක් වෙවී ලත වෙවී ඉන්න අයට ආදර්ශයට ගන්න පුළුවන් දක්ෂයෙක්.

(ජෝතිෂ්‍ය කියන්නේ ඔහු ගොඩ යන්න පාවිච්චි කරපු මාර්ගය. මම නම් ජෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ.)

- මේ ඔක්කොම මොහු ගැන මට හිතුනු දේවල්. මේවා ඇත්ත වෙන්න හෝ නොවෙන්න පුළුවන්.

[QUOTE="JesonRulez, post: 19739720, member: 482203"] [b]ඉන්දික තොටවත්ත ගැන මට හිතෙන හැටි[/b] [CENTER][B][SIZE=3][COLOR=Blue]මම කාලයක් තිස්සේ ඉන්දික තොටවත්ත ගැන අවදානයෙන් බලන් හිටපු කෙනෙක්. මට ඔහු ගැන හිතෙන දේ කියන්න ඕනේ කියලා හිතුණා. මම දකින විදියට නම් ඉන්දික තොටවත්ත කියන්නේ උපතින් අන්ධයෙක් වුවත් අසාමාන්‍ය බුද්ධිමතෙක්. ඒ බුද්ධිය පාවිච්චි කරලා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගත්තු කෙනෙක්. ඉන්දික තොටවත්ත විවාදෙක කතා කරන විදිය බලාගෙන හිටියොත් තේරුම් ගන්න පුළුවන් ඔහු අසාමාන්‍ය මතකයක් වගේම ඉක්මනින් දෙයක් තේරුම් අරන් ක්ෂණිකව ඊට ගැලපෙන උත්තර ගලපලා දෙන්න පුළුවන් පුද්ගලයෙක් බව. ඒ හැකියාව ගැන ඔහුට විශ්වාස නිසා තමයි බය නැතුව විවාදවලට එන්නේ ඇස් පේන රටේ නමගිය උගත් පුද්ගලයින් එක්ක. මුලින්ම නොපෙනෙන ලෝකය එකේ විද්‍යා කුලපති එක්ක විවාද කළා. ඒ වගේම ලඟදි මනෝ වෛද්‍ය විශේශඤක් එක්කත් විවාද කළා. ඒ දෙකම සාර්ථක ලෙස ගොඩ දැම්ම කියල බලන් ඉන්න අයට පේනවා. නිකමට හිතපන් ඇස් පේන්නේ නැති අන්ධයෙක් විදියට ඉපදුනු අසාමාන්‍ය බුද්ධිමත් පුද්ගලයෙක් ගැන. ඔහු මොනවා කරයිද? රස්සාවක් කරන්න බෑ. වැඩිම වුනොත් අන්ධ විද්‍යාලයක ගුරුවරයෙක් වගේ වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් ජීවිත කාලෙම අනුන්ගෙන් යැපෙන්න වෙන්නේ පොඩි පොඩි දේවල් කළා වුනත්. කවදාවත් 'පොරක්' වෙන්න ලැබෙන්නේ නෑ. ඒත් ඉන්දික තොටවත්ත කියන්නේ එහෙම ඉන්න කැමති වෙච්ච එකෙක් නෙමෙයි. ඒත් කවදාවත් ලොකු රස්සාවක් කරන්න ඩොකෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, සමාජයේ ලොකු පිළිගැනීමක් තියෙන කෙනෙක් වෙන්න කවදාවත් ඔහුට බෑ ඔහු අන්ධයෙක් නිසා. ඒ වෙනුවට ඔහු කලේ ඔහුගේ බුද්ධිය පාවිච්චි කරලා ඔහුට කරන්න පුළුවන් සුදුසුම රැකියාව තෝරා ගත්තු එක. ජෝතිෂ්‍ය. ලංකාවේ ඉන්න ජෝතිෂ්‍ය කාරයෝ පච වෙලා කුජීත වෙච්ච කාලෙක විද්‍යා දැනුමත් එක්ක එකට එකතු කරලා ජෝතිෂ්‍ය තුලින් මිනිස්සු අතරට යන්න මොහු උත්සාහ කළා. (පිටිදුවේ සිරිදම්ම හාමුදුරුවෝ විද්‍යාවත් එක්ක බණ කිව්වා වගේ). ඒ වැඩේ සාර්ථක කර ගන්න ඔහුගේ අසාමාන්‍ය බුද්ධිය, කථන හැකියාව, විවාද කිරීමේ හැකියාව සහ පොත පතින් ලබාගත් මහා දැනුම උපකාරී කර ගත්තා. ජෝතිෂ්‍ය වෙනස්ම විදියකට අර්ථ දක්වන්න පටන් ගත්තා. ඒ ජෝතිෂ්‍ය ඇත්ත නිසා නෙමෙයි. මොහුට ගොඩ යන්න තියෙන මාර්ගය ඒක නිසා. ඒ නිසා රටේ ලොකු ලොකු සංවාදවලට එකතු වුණා. බුද්ධිය පාවිච්චි කරලා අනාවැකි කිව්වා. (මහින්ද පරදින එක වගේ). ඉතින් අන්තිමට ඔහු රටේ හිටපු ජනාධිපති ජෝතිෂ්‍ය කාරයෝ හිටන් පරාජය කරලා ලංකාවේ ඉන්න සුපිරිම ජෝතිෂ්‍ය වේදියා වුණා. මම නම් හිතන්නේ ඔහු පවා දන්නවා ඔහු කරන්නේ බොරුවක් බව. නමුත් ඔහු බුද්ධිමත් නිසා ගේම ගහගෙන යනවා. ඒ ඔහුගේ පැවැත්ම වෙනුවෙන්. දැන් ඔහුව මුණ ගැහෙන්නවත් බෑ සාමාන්‍ය පුද්ගලයෙකුට. ඔහු අනාවැකි කියන්නේ ප්‍රභූ වරුන්ට විතරයි. ඉතින් මම නම් හිතන්නේ ජෝතිෂ්‍ය කෙසේ වෙතත් ඉන්ද්ක තොටවත්ත කියන්නේ තමන්ගේ බුද්ධිය සුපිරි ලෙස පාවිච්චි කරලා ජීවිතේ ජයගත්තු පුද්ගලයෙක් කියලා. උපන් දා ඉඳලා ඇස් දෙක පේන්නේ නැතුව ලෝකේ මොන වගේද කියලා දකින්නේවත් නැතුව සාමාන්‍ය මිනිහෙකුටත් වඩා හොඳින් ඉගෙනගෙන දැනුම රැස් කරගෙන ඒ දේ තමන්ගේ ඉලක්කය ජය ගන්න මෙහෙයවලා ජය ගත්තු කෙනෙක්. තමන්ගේ දුර්වලකම් ගැන දුක් වෙවී ලත වෙවී ඉන්න අයට ආදර්ශයට ගන්න පුළුවන් දක්ෂයෙක්. :yes::yes::yes: (ජෝතිෂ්‍ය කියන්නේ ඔහු ගොඩ යන්න පාවිච්චි කරපු මාර්ගය. මම නම් ජෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ.)[/COLOR][/SIZE][/B] [/CENTER] [B]- මේ ඔක්කොම මොහු ගැන මට හිතුනු දේවල්. මේවා ඇත්ත වෙන්න හෝ නොවෙන්න පුළුවන්.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom