Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියන් එවුන් හිතන හැටි ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රට කරවන මහ රාලලා එදා ඉදන්ම රටේ විදේශ ප්‍රතිපත්තිය ගෙන ගියේ එදාවේල ටුවර්ස් ආකාරයටය..යම් තරමකින් හෝ යහපත් විදේශ ප්‍රතිපත්තියක් ගෙන ගියේ සිරිමාවෝ මැතිනිය පමනක් බව අසා ඇත්තෙමි..

මේ ආන්ඩුවේ ලොකු උන්නාන්සේලා හිතන ඉන්නවා ඇත්තේ ඉන්දියාව අපට ගැහුවොත් අපේ සපෝර්ට් එකට චීනය ඇවිත් ඉන්දියාවට හොම්බෙන් යන්න දෙයි කියාලා විය යුතුය.රට කරවන ඇත්තන්ගේ මද මානසික භාවය හේතුවෙන් අලුතෙන් පත් උනු ඉන්දීය අගැමතිවරයාද තරහා කර ගන්නා තැනට කරුනු කාරනා සකසා ඇත..

මේ නූල කියවන විට මාගේ මතකයට පැමිනියේ ජේ.ආර්. මේ වගේ කටයුතු කරන්න ගිහින් ලොවෙත් නැති වෙන්න කෙලවා ගත්තු ආකාරයය...

ජේ.ආර් බලයට පත් වූ පසු ලගම අසැල්වැසියා අමතක කර බටහිරට *ක දෙන්නට පටන් ගත්තේය..හරියටම මහින්ද දැන් චීනයට දෙන ආකාරයටමය..

මේ සිද්දිය ඉන්දියාවට හිතට ඇල්ලුවේ නැත...බලය තියෙන ඕනම එකෙක් කැමති තමන්ට පහලින් ඉන්න උන යටත් කරගෙන පාලනය කිරීමටය..ඉන්දියාව කලාපයේ ලොක්කාය..ඌ කියන දෙයක් නාහා ඈත රටකට ජේ.ආර් දුන්නු දීම උන්ට රිස්සුවේ නැත..

කෙලවන්නම් තොපිට හොදම එකෙන් කියා ඉන්දියාව කොටින්ට එලි පිට උදව් කිරීම ආරම්භ කලේය..උන්ට පුහුනුව දුන්නේය.සල්ලි දුන්නේය.අවි ආයුධ දුන්නේය..අන්තිමට කොටි විනාස කරන්න වඩමාරච්චි මෙහෙයුම යන අවස්තාවේදී උන් අපේ අහස ආක්රමනය කර අපිට පරිප්පු දැම්මේය..කියන්නේ නම් පරිප්පු දැම්මා කියාය...ඒත් ආරන්චි විදිහට නම් පරිප්පු ගෝනි අස්සේ තිබ්බේ අවි ආයුධය...

හරි හමන් විදෙස් පිලිවෙතක් අනුගමනය නොකල ජේ.ආර්.ගේ පශ්චාත් භාගය රත්වන්නට වූයේ ඔය අලකලන්චියෙන් පස්සේය...ජේ.ආර්ට කර කියා ගන්න දෙයක් නැති විය..මෙච්චර කල් *ක දීපු ඇමරිකාවෙන් ඉන්දියාව කල මේ පාහර වැඩේ හෙලා දකින ලෙස ඉල්ලා සිටියත් ඇමරිකාව ඒ පිලිබද නෑසු කන්ව සිට ඇත...

යතාර්තය පැහැදිලිවම ඕකය...හෙට ඔය වගේ දෙයක් මහින්දට උනොත් චීනය හැසිරෙන්නේත් ඇමරිකාව හැසිරුනු ආකාරයටමය..ඉන්දියාව යනු මේ ලෝකයේ ඇති දෙවන විශාලතම වෙලද පොලය...කිසිම රටක් ඉන්දියාව තරහා කර ගන්න කැමති නත්තේ ආන්න ඒ නිසාය...ලොව කිසිම රටක් ඉන්දියාව තරහා කරගෙන ලන්කාවට සහය දීමට එන්නේ නැත..

රටේ ඉහල පුටුවලට ඕක නොතේරීම අපේ අවාසනාවකි..

හෙට අනිද්දා ගුනදාස අමරසේකරලා විමල් වීරවන්සලා ගිරිය කඩාගෙන ඉන්දියාව අපේ අභ්‍යන්තර කටයුතු වලට ඇගිලි ගසන්න එනවායැයි පවසනු ඇත..ඉන්දියන් බඩු වර්ජනය කරන්න කතා කරනු ඇත..

ඌනු *කක් තරම් මොලය ඇති උන් විදේශ ප්‍රතිපත්ති සැකසීමේ ලා යොදා නොගැනීමේ ප්‍රතිපල අප රට ඉතා දරුනු අන්දමින් අත්දැක ඇත...මේ සැරසෙන්නේ ඉදිරියේදිද එය අත්විද ගැනීමට සලස්සවනදැයි හරියටම මගේ සිගිති මොලයට නොවැටහෙන්නේය...ඒත් එක දෙයක් නම් ටක්කෙටම පහැදිලිය.එය නම් චීන්නු හරි ලස්සනට අපේ කොන්ඩය ගොතන බවය..

[QUOTE="hector@troy, post: 17355699, member: 469774"] [SIZE=5]අපේ රට කරවන මහ රාලලා එදා ඉදන්ම රටේ විදේශ ප්‍රතිපත්තිය ගෙන ගියේ එදාවේල ටුවර්ස් ආකාරයටය.:dull:.යම් තරමකින් හෝ යහපත් විදේශ ප්‍රතිපත්තියක් ගෙන ගියේ සිරිමාවෝ මැතිනිය පමනක් බව අසා ඇත්තෙමි..:rolleyes: මේ ආන්ඩුවේ ලොකු උන්නාන්සේලා හිතන ඉන්නවා ඇත්තේ ඉන්දියාව අපට ගැහුවොත් අපේ සපෝර්ට් එකට චීනය ඇවිත් ඉන්දියාවට හොම්බෙන් යන්න දෙයි කියාලා විය යුතුය.:Pරට කරවන ඇත්තන්ගේ මද මානසික භාවය හේතුවෙන් අලුතෙන් පත් උනු ඉන්දීය අගැමතිවරයාද තරහා කර ගන්නා තැනට කරුනු කාරනා සකසා ඇත..:nerd: මේ නූල කියවන විට මාගේ මතකයට පැමිනියේ ජේ.ආර්. මේ වගේ කටයුතු කරන්න ගිහින් ලොවෙත් නැති වෙන්න කෙලවා ගත්තු ආකාරයය...:rolleyes: ජේ.ආර් බලයට පත් වූ පසු ලගම අසැල්වැසියා අමතක කර බටහිරට *ක දෙන්නට පටන් ගත්තේය..හරියටම මහින්ද දැන් චීනයට දෙන ආකාරයටමය..:yes: මේ සිද්දිය ඉන්දියාවට හිතට ඇල්ලුවේ නැත.:no:..බලය තියෙන ඕනම එකෙක් කැමති තමන්ට පහලින් ඉන්න උන යටත් කරගෙන පාලනය කිරීමටය..ඉන්දියාව කලාපයේ ලොක්කාය..ඌ කියන දෙයක් නාහා ඈත රටකට ජේ.ආර් දුන්නු දීම උන්ට රිස්සුවේ නැත.. කෙලවන්නම් තොපිට හොදම එකෙන් කියා ඉන්දියාව කොටින්ට එලි පිට උදව් කිරීම ආරම්භ කලේය..උන්ට පුහුනුව දුන්නේය.සල්ලි දුන්නේය.අවි ආයුධ දුන්නේය..අන්තිමට කොටි විනාස කරන්න වඩමාරච්චි මෙහෙයුම යන අවස්තාවේදී උන් අපේ අහස ආක්රමනය කර අපිට පරිප්පු දැම්මේය.:frown:.කියන්නේ නම් පරිප්පු දැම්මා කියාය...ඒත් ආරන්චි විදිහට නම් පරිප්පු ගෝනි අස්සේ තිබ්බේ අවි ආයුධය...;) හරි හමන් විදෙස් පිලිවෙතක් අනුගමනය නොකල ජේ.ආර්.ගේ පශ්චාත් භාගය රත්වන්නට වූයේ ඔය අලකලන්චියෙන් පස්සේය...ජේ.ආර්ට කර කියා ගන්න දෙයක් නැති විය..මෙච්චර කල් *ක දීපු ඇමරිකාවෙන් ඉන්දියාව කල මේ පාහර වැඩේ හෙලා දකින ලෙස ඉල්ලා සිටියත් ඇමරිකාව ඒ පිලිබද නෑසු කන්ව සිට ඇත...:frown: යතාර්තය පැහැදිලිවම ඕකය...හෙට ඔය වගේ දෙයක් මහින්දට උනොත් චීනය හැසිරෙන්නේත් ඇමරිකාව හැසිරුනු ආකාරයටමය..ඉන්දියාව යනු මේ ලෝකයේ ඇති දෙවන විශාලතම වෙලද පොලය...කිසිම රටක් ඉන්දියාව තරහා කර ගන්න කැමති නත්තේ ආන්න ඒ නිසාය...ලොව කිසිම රටක් ඉන්දියාව තරහා කරගෙන ලන්කාවට සහය දීමට එන්නේ නැත..:no: රටේ ඉහල පුටුවලට ඕක නොතේරීම අපේ අවාසනාවකි.. හෙට අනිද්දා ගුනදාස අමරසේකරලා විමල් වීරවන්සලා ගිරිය කඩාගෙන ඉන්දියාව අපේ අභ්‍යන්තර කටයුතු වලට ඇගිලි ගසන්න එනවායැයි පවසනු ඇත..ඉන්දියන් බඩු වර්ජනය කරන්න කතා කරනු ඇත..:P ඌනු *කක් තරම් මොලය ඇති උන් විදේශ ප්‍රතිපත්ති සැකසීමේ ලා යොදා නොගැනීමේ ප්‍රතිපල අප රට ඉතා දරුනු අන්දමින් අත්දැක ඇත..:yes:.මේ සැරසෙන්නේ ඉදිරියේදිද එය අත්විද ගැනීමට සලස්සවනදැයි හරියටම මගේ සිගිති මොලයට නොවැටහෙන්නේය.:no:..ඒත් එක දෙයක් නම් ටක්කෙටම පහැදිලිය.එය නම් චීන්නු හරි ලස්සනට අපේ කොන්ඩය ගොතන බවය..:dull: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom