Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ඉන්දියන්~~ඔයිල්~~වර්ජනය~~කරමු~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව අවසන්වන තුරු අත්‍යවශ්‍ය දෙයකට හැර තමිල්නාවට නොඑන්නැයි චෙන්නායි මහාබෝධි විහාරාධිකාරී කලවානේ මහානාම හිමි ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පහරකෑ මහනුවර හිමිනම චෙන්නායි නුවර සිට තමන් වහන්සේ මුහුණදුන් සිද්ධිය විස්තර කළේය. ඒ හිමියන්ගේ ඉල්ලීම අනුව නම පළ නොකරන බව කරුණාවෙන් සළකන්න.

‘අපි මහනුවර. මාත් සමග 19 දෙනෙක් දඹදිව වන්දනාවේ ආවා. අපි ලංකාවෙන් පිටත් වුණේ මාර්තු 03 වැනිදා. මාර්තු 19 තමයි නැවත එන්න හිටියේ. අපි වන්දනාව අවසන් කර නව දිල්ලියේ සිට චෙන්නායි නුවරට එමින් සිටියේ. තමිල්නාඩුවේ චෙන්නායි මධ්‍යම දුම්රිය නැවතුම් පොළේදී ශීඝ්‍රගාමී දුම්රිය නැවැත්වුවාට පස්සේ අපේ නඩේ සියලු දෙනා දුම්රියෙන් බැස්සා. අපේ වන්දනාකරුවන්ගේ මොනවත් දාලා ඇවිල්ලද කියලා බලන්න ප්‍රධාන සංවිධායක තුමයි මමයි ආයෙත් දුම්රියට නැග්ගා.

එපි නැග්ගට පස්සේ කැමරාවක් අතේ තියාගත්ත කෙනෙකුයි, තවත් කෙනෙකුයි දුම්රියට නැග්ගා. මම දැක්කා කැමරාව අතේ තියන කෙනා කැමරාව හදාගන්නවා. එයා කැමරාව හදාගෙන එකපාරට මොකක්ද වචනයක් කිව්වා. ඒක මට තේරුණේ නෑ. ඒ එක්කම අනෙක් පුද්ගලයා මට ගහන්න පටන් ගත්තා.

ගහද්දී බේරෙන්න දුම්රියෙන් එළියට දිව්වා. දුම්රිය වේදිකාවෙදිත් මට ගැහුවා. මට ගහන පහරවල් කිහිපයක් එතැන හිටපු අනිත් අයටත් වැදි තිබුණා. එහෙන් අත් උදව්වට ගත්ත ළමයෙක් හිටියා. එයාටත් ගහලා තිබුණා. ප්‍රධාන වශයෙන් මා ඉලක්ක කර තමයි පහර දුන්නේ. එතන සිටි කාන්තාවක් බේරන්නත් හැදුවා. එයාලටත් මොනවද කිව්වා. ඒ කිව්ව දේවල් තේරුණේ නෑ. ඒ එක්කම එතන හිටපු නාට්ටාමි කෙනෙක් කිව්වා සිවුර ගලවලා දාන්න කියලා. මම සිවුර ගලවලා අම්මා කෙනෙකු සීතලට අඳින ඇඳුමක් ඇඳගත්තා.

අපි එක්ක හිටපු කෙනකු දුවලා ගිහින් දුම්රිය නැවතුම්පොළේ පොලීසියට කිව්වා. ඒ එක්කම පොලීසියේ කිහිප දෙනෙක් ඇවිත් අපි සියලු දෙනාම මහාබෝධියට එක්කගෙන ගියා. නැවත මායි, ප්‍රධාන සංවිධායක තුමයි එහේ පොලීසියට ආවා. අපෙන් ප්‍රකාශ ගත්තා. අපි හිතපුවත් නැති දෙයක් මේ වුණේ. කැමරා එහෙම සෙට් කරලා ප්ලෑන් කරලා කරපු වැඩක් කිලා තමයි මම හිතන්නේ.

විශේෂයෙන් කියන්න ඕනෑ. තමිල්නාඩුවේ පොලීසිය අපිට ලොකු සහයෝගයක් දුන්නා.‘

චෙන්නායි මහාබෝධි විහාරාධිකාරී කලවානේ මහානාම හිමි -

‘ඉරිදයි, සඳුදයි හරිම කනගාටු දායක සිද්ධි දෙකක් වුණේ. මේ දෙකම කැමරා සූදානම් කර ප්ලෑන් කර කරපු වැඩක්. සිද්ධී දෙකටම සම්බන්ධ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා පොලීසිය දැනුම් දුන්නා.

ඊයේ (18) දුම්රිය නැවතුම්පොළේදී අපේ හාමුදුරුනමකට පහර දුන්නට පස්සේ අපි පොලීසියත් එක්ක සාකච්ඡා කළා. ඒ මොහොතේ සිටම ගුවන්තොටුපළට යන තුරුත්, දුම්රිය නැවතුම් පොළට යනතුරුත්, නැවත එද්දිත් සියලු වන්දනා නඩ සමග පොලිස් කණ්ඩායමක් යවන්න තීරණය කළා. ඒක ඊයේ (18) සිටම ක්‍රියාත්මකයි.

මේ වෙනකොට මහාබෝධියේ වන්දනාකරුවන් 250ක් පමණ ඉන්නවා. ඒ හැමෝගෙම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර තියෙන්නේ. මෙහේ පොලීසියෙන් අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා. පොලිස් කොමසාරිස්තුමා මා සමග සාකච්ඡා කළා. වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යෙදෙව්වා.

මම හිතන්නේ මේ ජිනීවා සමුළුවෙන් පස්සේ නැවත සාමාන්‍ය තත්ත්වකට එයි. එතෙක් අත්‍යවශ්‍යම දෙයකට හැර තමිල්නාඩුවට නොඑනවානම් හොදයි.

[QUOTE="akilarandev, post: 14656434, member: 388159"] [SIZE=5][COLOR=darkred]ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව අවසන්වන තුරු අත්‍යවශ්‍ය දෙයකට හැර තමිල්නාවට නොඑන්නැයි චෙන්නායි මහාබෝධි විහාරාධිකාරී කලවානේ මහානාම හිමි ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]මේ අතර පහරකෑ මහනුවර හිමිනම චෙන්නායි නුවර සිට තමන් වහන්සේ මුහුණදුන් සිද්ධිය විස්තර කළේය. ඒ හිමියන්ගේ ඉල්ලීම අනුව නම පළ නොකරන බව කරුණාවෙන් සළකන්න. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]‘අපි මහනුවර. මාත් සමග 19 දෙනෙක් දඹදිව වන්දනාවේ ආවා. අපි ලංකාවෙන් පිටත් වුණේ මාර්තු 03 වැනිදා. මාර්තු 19 තමයි නැවත එන්න හිටියේ. අපි වන්දනාව අවසන් කර නව දිල්ලියේ සිට චෙන්නායි නුවරට එමින් සිටියේ. තමිල්නාඩුවේ චෙන්නායි මධ්‍යම දුම්රිය නැවතුම් පොළේදී ශීඝ්‍රගාමී දුම්රිය නැවැත්වුවාට පස්සේ අපේ නඩේ සියලු දෙනා දුම්රියෙන් බැස්සා. අපේ වන්දනාකරුවන්ගේ මොනවත් දාලා ඇවිල්ලද කියලා බලන්න ප්‍රධාන සංවිධායක තුමයි මමයි ආයෙත් දුම්රියට නැග්ගා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]එපි නැග්ගට පස්සේ කැමරාවක් අතේ තියාගත්ත කෙනෙකුයි, තවත් කෙනෙකුයි දුම්රියට නැග්ගා. මම දැක්කා කැමරාව අතේ තියන කෙනා කැමරාව හදාගන්නවා. එයා කැමරාව හදාගෙන එකපාරට මොකක්ද වචනයක් කිව්වා. ඒක මට තේරුණේ නෑ. ඒ එක්කම අනෙක් පුද්ගලයා මට ගහන්න පටන් ගත්තා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]ගහද්දී බේරෙන්න දුම්රියෙන් එළියට දිව්වා. දුම්රිය වේදිකාවෙදිත් මට ගැහුවා. මට ගහන පහරවල් කිහිපයක් එතැන හිටපු අනිත් අයටත් වැදි තිබුණා. එහෙන් අත් උදව්වට ගත්ත ළමයෙක් හිටියා. එයාටත් ගහලා තිබුණා. ප්‍රධාන වශයෙන් මා ඉලක්ක කර තමයි පහර දුන්නේ. එතන සිටි කාන්තාවක් බේරන්නත් හැදුවා. එයාලටත් මොනවද කිව්වා. ඒ කිව්ව දේවල් තේරුණේ නෑ. ඒ එක්කම එතන හිටපු නාට්ටාමි කෙනෙක් කිව්වා සිවුර ගලවලා දාන්න කියලා. මම සිවුර ගලවලා අම්මා කෙනෙකු සීතලට අඳින ඇඳුමක් ඇඳගත්තා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]අපි එක්ක හිටපු කෙනකු දුවලා ගිහින් දුම්රිය නැවතුම්පොළේ පොලීසියට කිව්වා. ඒ එක්කම පොලීසියේ කිහිප දෙනෙක් ඇවිත් අපි සියලු දෙනාම මහාබෝධියට එක්කගෙන ගියා. නැවත මායි, ප්‍රධාන සංවිධායක තුමයි එහේ පොලීසියට ආවා. අපෙන් ප්‍රකාශ ගත්තා. අපි හිතපුවත් නැති දෙයක් මේ වුණේ. කැමරා එහෙම සෙට් කරලා ප්ලෑන් කරලා කරපු වැඩක් කිලා තමයි මම හිතන්නේ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]විශේෂයෙන් කියන්න ඕනෑ. තමිල්නාඩුවේ පොලීසිය අපිට ලොකු සහයෝගයක් දුන්නා.‘ [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred][B]චෙන්නායි මහාබෝධි විහාරාධිකාරී කලවානේ මහානාම හිමි -[/B] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]‘ඉරිදයි, සඳුදයි හරිම කනගාටු දායක සිද්ධි දෙකක් වුණේ. මේ දෙකම කැමරා සූදානම් කර ප්ලෑන් කර කරපු වැඩක්. සිද්ධී දෙකටම සම්බන්ධ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා පොලීසිය දැනුම් දුන්නා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]ඊයේ (18) දුම්රිය නැවතුම්පොළේදී අපේ හාමුදුරුනමකට පහර දුන්නට පස්සේ අපි පොලීසියත් එක්ක සාකච්ඡා කළා. ඒ මොහොතේ සිටම ගුවන්තොටුපළට යන තුරුත්, දුම්රිය නැවතුම් පොළට යනතුරුත්, නැවත එද්දිත් සියලු වන්දනා නඩ සමග පොලිස් කණ්ඩායමක් යවන්න තීරණය කළා. ඒක ඊයේ (18) සිටම ක්‍රියාත්මකයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]මේ වෙනකොට මහාබෝධියේ වන්දනාකරුවන් 250ක් පමණ ඉන්නවා. ඒ හැමෝගෙම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර තියෙන්නේ. මෙහේ පොලීසියෙන් අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා. පොලිස් කොමසාරිස්තුමා මා සමග සාකච්ඡා කළා. වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යෙදෙව්වා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkred]මම හිතන්නේ මේ ජිනීවා සමුළුවෙන් පස්සේ නැවත සාමාන්‍ය තත්ත්වකට එයි. එතෙක් අත්‍යවශ්‍යම දෙයකට හැර තමිල්නාඩුවට නොඑනවානම් හොදයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom