ඉන්දියන් බිත්තර මිලත් ඉහලට..⬆️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලංකා සතොස තුලින් අලෙවි කරන ආනයනික බිත්තරයක මිල හෙට සිට රුපියල් 43 දක්වා ඉහළ නංවා ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

    සතොස ද ඇතුලුව සුපිරි වෙළඳසැල්වලට දෛනිකව නිකුත් කරනු ලබන ආනයනික බිත්තර ප්‍රමාණය ද ලක්ෂ 4ක් දක්වා සීමා කිරීමටයි තීරණය කර ඇත්තේ.

    ඉන්දීය බිත්තර සඳහා වෙනත් රටවලින් ද පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මීට පෙර ගෙන්වූ ප්‍රමාණයම ගෙන්වා ගැනීමට අපහසුවීම හේතුවෙන් මෙම මිල ඉහළ යාම සිදුවී ඇති බව සඳහන්.

    ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ බිත්තර මෙතෙක් සතොස මගින් අලෙවි කරනු ලැබුවේ රුපියල් 35ක මිලකටයි.

    කෙසේවෙතත් අද දිනයේ ජනතාව චෝදනා කළේ සතොස තුළ බිත්තර මිලදී ගැනීමට නොමැති බවයි.

    https://dasathalankanews.com/සතොස-බිත්තර-මිල-ඉහළට/
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඉන්දීය බිත්තර සඳහා වෙනත් රටවලින් ද පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මීට පෙර ගෙන්වූ ප්‍රමාණයම ගෙන්වා ගැනීමට අපහසුවීම හේතුවෙන් මෙම මිල ඉහළ යාම සිදුවී ඇති බව සඳහන්.

    😹😹😹අනේ ඔය කුරුළු බිත්තර වෙන රටවලිනුත් ගන්නවද?😹😹
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    Dan-Kohomada-Sepada.gif
     

    Similar threads