Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියන් සාගරයෙන් පොළොව විදියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියන් සාගරයෙන් පොළොව විදියි

ප්‍රථම වතාවට ඉන්දියන් සාගරයේ පත්ල සිදුරුකර පෘථිවි කබොල්ලට පහළින් ඇති ස්ථර පරීක්ෂා කිරීමට විද්‍යාඥයින් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ සතියේ ආරම්භ කරණ මෙම ගවේෂණයේදී පෘථිවි කබොල්ලට පහළින් ඇති ප්රාවරණය නම් කොටසේ පාෂාණ නියැදි පරීක්ෂා කිරීමට එංගලන්තයේ භූවිද්‍යාව පිළිබඳ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. ජොයිඩස් රෙසලූෂන් නම් නැව මේ සඳහා යොදා ගනී.

කණ්ඩායම් නායක ආචාර්ය ක්‍රිස් මැක්ලියොඩ් මහතා පවසන්නේ පෘථිවි කබොල්ල කිලෝමීටර5.5ක් යටට සිදුරු කිරීමට වසර කිහිපයක් ගතවනු ඇති බවයි. මීට පෙර කිහිප වතාවක් පෘතිවි කබොල්ල සිදුරු කිරීමට ගත් උත්සාහයන් අසාර්තකවූ බවද ඒ මහතා පවසයි. මෙවර ඉන්දියන් සාගරයේ ඇට්ලාන්ටිස් බැන්ක් නම් ප්‍රදේශයේ කබොල්ල වඩා තුනී ස්ථානයක් තෝරාගත් බැවින් කාර්යය වඩාත් ඵලදායී වනු ඇති බව ඔහුගේ හැඟීමයි. ජාත්‍යන්තර සාගර ගවේෂණ වැඩසටහනේ අනුග්‍රහය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

Source - http://www.lankadeepa.lk/index.php/articles/365845

[QUOTE="lakshane251, post: 19369479, member: 188197"] [b]ඉන්දියන් සාගරයෙන් පොළොව විදියි[/b] [SIZE="4"]ප්‍රථම වතාවට ඉන්දියන් සාගරයේ පත්ල සිදුරුකර පෘථිවි කබොල්ලට පහළින් ඇති ස්ථර පරීක්ෂා කිරීමට විද්‍යාඥයින් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ සතියේ ආරම්භ කරණ මෙම ගවේෂණයේදී පෘථිවි කබොල්ලට පහළින් ඇති ප්රාවරණය නම් කොටසේ පාෂාණ නියැදි පරීක්ෂා කිරීමට එංගලන්තයේ භූවිද්‍යාව පිළිබඳ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. ජොයිඩස් රෙසලූෂන් නම් නැව මේ සඳහා යොදා ගනී. කණ්ඩායම් නායක ආචාර්ය ක්‍රිස් මැක්ලියොඩ් මහතා පවසන්නේ පෘථිවි කබොල්ල කිලෝමීටර5.5ක් යටට සිදුරු කිරීමට වසර කිහිපයක් ගතවනු ඇති බවයි. මීට පෙර කිහිප වතාවක් පෘතිවි කබොල්ල සිදුරු කිරීමට ගත් උත්සාහයන් අසාර්තකවූ බවද ඒ මහතා පවසයි. මෙවර ඉන්දියන් සාගරයේ ඇට්ලාන්ටිස් බැන්ක් නම් ප්‍රදේශයේ කබොල්ල වඩා තුනී ස්ථානයක් තෝරාගත් බැවින් කාර්යය වඩාත් ඵලදායී වනු ඇති බව ඔහුගේ හැඟීමයි. ජාත්‍යන්තර සාගර ගවේෂණ වැඩසටහනේ අනුග්‍රහය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/86964095_thinkstockphotos-456057891.jpg[/IMG] Source - [URL="http://www.lankadeepa.lk/index.php/articles/365845"]http://www.lankadeepa.lk/index.php/articles/365845[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom