Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ඉන්දියන් LOW COST CARS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් ටිකේ නිතරම උඩ පහල ගිය ත්‍රෙඩ් එකක් දැක්ක නිසා ඉන්දියන් කාර් ගැන, ඉන්දියන් low cost වාහන ගැන මේ ත්‍රෙඩ් එකෙන් කතා කරන්නම්. ඉන්දියන් වහනයක් ගන්න ඉන්න අයටත් වැදගත් වෙයි.

ලෝ කොස්ට් වාහන හදන්නෙ කොහොමද?? මේක මම කොටස් කීපයකට කරන්නම්

01). භාවිතා කරන යකඩ

02). Main body structure

03). Paint

04). engine

01). අපි කවුරුත් දන්නවා ඉන්දියන් වහන හදන්නෙ recycled metals භවිත් කරල. Recycle metals, harvesting raw metals වගෙ නෙමෙයි ගොඩක් අපද්‍රවය(impurities) තියෙනවා, වැඩ කරන්න පුලුවන් පරාසයත් අඩුයි (poor working conditions) . කල් පැවැත්මක් නැ දිරනව ඉක්මන්ට, සමාන්යෙන් වාහන වලට ගැල්වනයිස් යකඩ භාවිත කරන්නෙ, න්මුත් ඉන්දියන් cars වල ගැල්වනයිස් යකඩ නෑ මොකද cost එක අඩු කරන්න ඕන නිසා.

02). බොඩිය ගැන අනිවාර්යෙන් කතා කරන්න ඕන  මොකද unibody structure (the frame and body integrated into single structure) එකක් තමයි දැන් හදන ගොඩක් කාර් වලට භවිත කරන්නෙ. එකෙන් තමයි හැම impact එකක්ම absorb කරන්නෙ. ඒක නිසා main body structure එක ප්‍රමනවත් ශක්තියකින් තියෙන්න ඕන. low cost car එකක් හදන කොට main body structure එකට ගන්න materials,

1. light weight (සැහැල්ලු බව)

2. cheap

කියන කාරනා 2 මත තමයි තීරනය කරන්නෙ. ඔය දෙකත් එක්ක මේන් බොඩි එකෙ සවි ශක්තිය අඩු කරන්න වෙනවා cost එක අඩු කරන්න. ඒක නිසා Crash test එක fail වෙන එක අහන්න දෙයක් නෙමෙ.

03). Paint එක කොටස් 3 කට තමයි වහන වලට ගහන්නෙ

01. UNDERCOAT PAINT - primer surfacer

02. SECOND COAT - sealer

03. TOP COAT

ඉන්දියන් වහන තියෙන අය දන්නවා ඇති ඔය කියන coat 3 ඔයගෙ carඑකෙ තියෙනවාද කියල. තියෙනවා නමට විතරයි. පොඩඩක් සීරුනොත් තහඩුව මතු වෙනවා. එකට හෙතුවත් cost එක අඩු කරන්න paint එකෙ ඉදල බාල විදියට හදන්නෙ තත්ව පරීශණයක් නෑ.

04). එන්ජින් එක ගැන කිවුවොත් කර් වලට් 3 cylinder 800cc එන්ජින් එක හොදටම ප්‍රමාණවත් 700kg විතර නිසා car එක. හොදට මේන්ට්ස් කරෙ නැත්තම් 100000km වත් දුවන්න බෑ. ඒන්ජින් වලත් බැලන්සින් අවුල් තියෙනවා ඉන්දියන් low cost car වල. එවගෙම piston displacement (stroke) වලත් සමහර එන්ජින් වල පොඩි වෙනස්කම් තියෙනවා එවාගෙ එන්ජිමක් සෙට් උනොත් ඉක්මන්ට ගෙවෙන්නවා unbalance නිසා vibration ගොඩක් වැඩී.

05). Dashboard, door panels cheap plastic ඒ ගැනත් දැන ගෙන ගන්න. සමහර nut, bolt අපි තද කර ගන්න ඕනා එහෙන් nut, bolt දාල එවනව විතරයි.

එ වගේම ගන්න අය මතක තියා ගන්න ඔය ගන්නෙ production cost එක ලක්ෂ 5 ට අඩු car එකක් තමයි ල්ක්ෂ 20 ට වඩා දීලා. මම මෙක දැම්මෙ ඉන්දියන් කාර් ජරාව කියන්න නෙමෙ brand new කියල ගන්න අයට කාර් එක ගැන දැන ගෙන ගන්න කියන්න. ඉන්දියන් කාර් තියෙන අය floor board, body ගැන හොදට බලන්න. දිරනවා ඉක්මන්ට oil අල්ලනවනම් හොදයි නිතරම oil ගතිය තියෙන්න.

[QUOTE="Force0081, post: 20380252, member: 544467"] [SIZE="4"][COLOR="DarkRed"]මේ දවස් ටිකේ නිතරම උඩ පහල ගිය ත්‍රෙඩ් එකක් දැක්ක නිසා ඉන්දියන් කාර් ගැන, ඉන්දියන් low cost වාහන ගැන මේ ත්‍රෙඩ් එකෙන් කතා කරන්නම්. ඉන්දියන් වහනයක් ගන්න ඉන්න අයටත් වැදගත් වෙයි. ලෝ කොස්ට් වාහන හදන්නෙ කොහොමද?? මේක මම කොටස් කීපයකට කරන්නම් 01). භාවිතා කරන යකඩ 02). Main body structure 03). Paint 04). engine 01). අපි කවුරුත් දන්නවා ඉන්දියන් වහන හදන්නෙ recycled metals භවිත් කරල. Recycle metals, harvesting raw metals වගෙ නෙමෙයි ගොඩක් අපද්‍රවය(impurities) තියෙනවා, වැඩ කරන්න පුලුවන් පරාසයත් අඩුයි (poor working conditions) . කල් පැවැත්මක් නැ දිරනව ඉක්මන්ට, සමාන්යෙන් වාහන වලට ගැල්වනයිස් යකඩ භාවිත කරන්නෙ, න්මුත් ඉන්දියන් cars වල ගැල්වනයිස් යකඩ නෑ මොකද cost එක අඩු කරන්න ඕන නිසා. 02). බොඩිය ගැන අනිවාර්යෙන් කතා කරන්න ඕන ;) මොකද unibody structure (the frame and body integrated into single structure) එකක් තමයි දැන් හදන ගොඩක් කාර් වලට භවිත කරන්නෙ. එකෙන් තමයි හැම impact එකක්ම absorb කරන්නෙ. ඒක නිසා main body structure එක ප්‍රමනවත් ශක්තියකින් තියෙන්න ඕන. low cost car එකක් හදන කොට main body structure එකට ගන්න materials, 1. light weight (සැහැල්ලු බව) 2. cheap කියන කාරනා 2 මත තමයි තීරනය කරන්නෙ. ඔය දෙකත් එක්ක මේන් බොඩි එකෙ සවි ශක්තිය අඩු කරන්න වෙනවා cost එක අඩු කරන්න. ඒක නිසා Crash test එක fail වෙන එක අහන්න දෙයක් නෙමෙ. 03). Paint එක කොටස් 3 කට තමයි වහන වලට ගහන්නෙ 01. UNDERCOAT PAINT - primer surfacer 02. SECOND COAT - sealer 03. TOP COAT ඉන්දියන් වහන තියෙන අය දන්නවා ඇති ඔය කියන coat 3 ඔයගෙ carඑකෙ තියෙනවාද කියල. තියෙනවා නමට විතරයි. පොඩඩක් සීරුනොත් තහඩුව මතු වෙනවා. එකට හෙතුවත් cost එක අඩු කරන්න paint එකෙ ඉදල බාල විදියට හදන්නෙ තත්ව පරීශණයක් නෑ. 04). එන්ජින් එක ගැන කිවුවොත් කර් වලට් 3 cylinder 800cc එන්ජින් එක හොදටම ප්‍රමාණවත් 700kg විතර නිසා car එක. හොදට මේන්ට්ස් කරෙ නැත්තම් 100000km වත් දුවන්න බෑ. ඒන්ජින් වලත් බැලන්සින් අවුල් තියෙනවා ඉන්දියන් low cost car වල. එවගෙම piston displacement (stroke) වලත් සමහර එන්ජින් වල පොඩි වෙනස්කම් තියෙනවා එවාගෙ එන්ජිමක් සෙට් උනොත් ඉක්මන්ට ගෙවෙන්නවා unbalance නිසා vibration ගොඩක් වැඩී. 05). Dashboard, door panels cheap plastic ඒ ගැනත් දැන ගෙන ගන්න. සමහර nut, bolt අපි තද කර ගන්න ඕනා එහෙන් nut, bolt දාල එවනව විතරයි.:yes: එ වගේම ගන්න අය මතක තියා ගන්න ඔය ගන්නෙ production cost එක ලක්ෂ 5 ට අඩු car එකක් තමයි ල්ක්ෂ 20 ට වඩා දීලා. මම මෙක දැම්මෙ ඉන්දියන් කාර් ජරාව කියන්න නෙමෙ brand new කියල ගන්න අයට කාර් එක ගැන දැන ගෙන ගන්න කියන්න. ඉන්දියන් කාර් තියෙන අය floor board, body ගැන හොදට බලන්න. දිරනවා ඉක්මන්ට oil අල්ලනවනම් හොදයි නිතරම oil ගතිය තියෙන්න[/COLOR][/SIZE]. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom