Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාව නැත්නම් ලංකාවක් නෑ?

අර උඩ තියෙන වීඩියෝ එක බලහන්. චන්ද්‍රිකා බූරු ගෑනි 2000දි අත්සන් කරපු ගිවිසුම නිසා තමයි ගොඩක්ම ඔය ඉන්දියන් හුට්ටප්පර මෙහෙ වැහි වහින්න ගත්තේ. ලාබෙට හම්බ වෙනවනම් මළකුණක් හරි උස්සන් එන අපේ උන් නිසා ඉන්දියන් ලඩි බිස්නස් එක නැගලම ගියා.

ඉන්දියාවෙන් ඕවා ගෙන්නුවෙ නැත්නම් වෙන රටකින් ගෙන්නනවා. ලේලන්ඩ් නැත්නම් ඉසුසු බස් ගෙන්නයි. බජාජ් නැත්නම් හොණ්ඩා බයික් ගෙන්නයි. මොකෝ හොණ්ඩා කියල තියෙන්නෙ හොනට් ජේඩ් ඒතරක් නෙමෙයිනේ.

වෙලා තියෙන්නෙ දැන් මේ වලේ ගොඩ එන්න බැරි තරමටම අපි එරිලා. දැන් වාහන එන්නෙ ඉන්දියාවෙන් පමනයි. ඉතින් හොඳ වුනත් නරක වුනත් ගන්න වෙනවා. අනික මම කලින් කිව්වත් වගේ, මේ වාහන ගැනිල්ල තියනවට ගැනිල්ලක් මිසක් අවශ්‍යතාවයට ගැනිල්ලක් නෙමෙයි. බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් 20කට තියෙනවා කිව්වා ඉතින් ගියා ගත්තා.

මුළු රටේම ප්‍රවාහනයෙන් 90% ක්ම අයිති වෙන්නෙ ඉන්දියාවට. ඒක අහම්බයක් නෙමෙයි? ඒක සාධාරණද? වෙන රටවල් වලත් එහෙම වෙන්න එපැයි එහෙනම්? ඉන්දියාවෙ තරමටම ඉන්දියන් වාහන මෙහෙ. අපේ රටට භාණ්ඩයක් ගෙන්නද්දි ඒකෙ කොලිටි එක නොබලන එකේ විපාක ත්මා. මොකද පිට රටවල් වලට බන් ඔය බුල්ටෝ කුයිඩ් වද්දගන්නෙවත් නෑ.

[QUOTE="Sithira Weerasinghe, post: 20490183, member: 540640"] [SIZE="4"]ඉන්දියාව නැත්නම් ලංකාවක් නෑ? අර උඩ තියෙන වීඩියෝ එක බලහන්. චන්ද්‍රිකා බූරු ගෑනි 2000දි අත්සන් කරපු ගිවිසුම නිසා තමයි ගොඩක්ම ඔය ඉන්දියන් හුට්ටප්පර මෙහෙ වැහි වහින්න ගත්තේ. ලාබෙට හම්බ වෙනවනම් මළකුණක් හරි උස්සන් එන අපේ උන් නිසා ඉන්දියන් ලඩි බිස්නස් එක නැගලම ගියා. ඉන්දියාවෙන් ඕවා ගෙන්නුවෙ නැත්නම් වෙන රටකින් ගෙන්නනවා. ලේලන්ඩ් නැත්නම් ඉසුසු බස් ගෙන්නයි. බජාජ් නැත්නම් හොණ්ඩා බයික් ගෙන්නයි. මොකෝ හොණ්ඩා කියල තියෙන්නෙ හොනට් ජේඩ් ඒතරක් නෙමෙයිනේ. වෙලා තියෙන්නෙ දැන් මේ වලේ ගොඩ එන්න බැරි තරමටම අපි එරිලා. දැන් වාහන එන්නෙ ඉන්දියාවෙන් පමනයි. ඉතින් හොඳ වුනත් නරක වුනත් ගන්න වෙනවා. අනික මම කලින් කිව්වත් වගේ, මේ වාහන ගැනිල්ල තියනවට ගැනිල්ලක් මිසක් අවශ්‍යතාවයට ගැනිල්ලක් නෙමෙයි. බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් 20කට තියෙනවා කිව්වා ඉතින් ගියා ගත්තා. මුළු රටේම ප්‍රවාහනයෙන් 90% ක්ම අයිති වෙන්නෙ ඉන්දියාවට. ඒක අහම්බයක් නෙමෙයි? ඒක සාධාරණද? වෙන රටවල් වලත් එහෙම වෙන්න එපැයි එහෙනම්? ඉන්දියාවෙ තරමටම ඉන්දියන් වාහන මෙහෙ. අපේ රටට භාණ්ඩයක් ගෙන්නද්දි ඒකෙ කොලිටි එක නොබලන එකේ විපාක ත්මා. මොකද පිට රටවල් වලට බන් ඔය බුල්ටෝ කුයිඩ් වද්දගන්නෙවත් නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom