Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මන්ද උඹ මේ රටේ තොටේ බැහැල ජීවත් වෙන එකෙක්ද කියල..

මිනිහෙක් කෝටියක් දීල දෙහිඅත්තකණ්ඩියේ, බෙරන්නාවේ වගේ හුණ්ඩු කැඩිච්ච පාරවල් වල බස් දුවන්න දායි ද?

අර නුවරඑළියේ එහෙම ස්ටේට් අස්සේ පාරවල් වල මිනිස්සු කොටි ගණන් ගෙන්නලා බස් දායි දුවවන්න.. සමහර පාරවල් වල අලි ගල් ගෙඩි විතරයි තියෙන්නේ.. ලේලන්ඩ් එකක් හරි දුවන එක ඇති ඒවල.. රටේ තත්ත්වේ එහෙම තියාගෙන උඹ මේ මාරු කියෝනව.. පිං පඩි පවා ගන්න මිනිස්සු ඉන්න මේ රටේ එහෙම බස් ගෙනල්ල ටිකට් එකක් කීයකට දෙන්නද? ඒවල ඔහොම බස් ඇද වෙනකං සෙනග පටවන්න උන් කැමති වෙයිද? සමහර ගම් වල මේ ලේලන්ඩ් දුවන එකත් නවත්තනවා පාඩුයි පාරවල් වල යන්න බෑ අරකයි මේකයි කියල.. එහෙව් එකේ ජපන් බස් ගෙනල්ල දුවවන්නේ කොහොමද? ප්‍රායෝගිකව හිතල කතා කරපන් පොඩ්ඩක්..

වාහනයක් කියන එක හැම ගෙදරකටම අවශ්‍ය දෙයක්. තියෙන එකෙක් ලක්ෂ 20ක වාහනයක් ගන්නේ නෑනේ.. නැති කමටයි ඒ ගානට වාහනායක් ගන්නේ.. මිනිස්සුන්ට අවශ්‍යද නැද්ද කියන එක දැන් තීරණය කරන්නේ උඹද එතකොට? ඒ මිනිස්සු නෙමෙයි.. දැන් උඹ දන්නවා ඒ මිනිස්සුන්ට වාහන ඕනෙද නැද්ද කියල.. වාහනයක් කියන්නේ අදකාලේ මූලික අවශ්‍යතාවයක් වෙලා..

තියෙනවට වාහන ගන්නේ ලොකු ලොකු වාහන ගන්න උන්.. ඔන්න V8 එකක් තියෙන මිනිහෙක් දිහා බලල ඕක කිව්වනං අවුලක් නෑ.. මොකද එකනං තියෙනවට ගැනිල්ලක්... තියෙනවට මරුටි ඇල්ටෝ ගන්නේ නෑ යකෝ ගන්නේ නැතිකමට.. මිනිස්සු කව්රුත් ආසයි පොඩ්ඩ පොඩ්ඩ ජීවිතේ උඩට යන්න.. එක පාර allion axio බස්සන්න තිබ්බ ඒවා ගේන ගානට වත් දෙනවනං.. ලක්ෂ 60ක් 80ක් දීල වාහන ගන්න පුළුවන් බහුතරයක් ලංකාවේ නෑ..

මුළු රටේම ප්‍රවාහනයෙන් 90% ක්ම ඉන්දියාවට අයිති වෙලා තියෙන්නේ රටේ ජනගහනයෙනුත් 90%ක්ම දුප්පත් සහ මධ්‍යම පාන්තික වීම. එක එහෙම වෙලා තියෙන්නේ ඉන්දියාවේ වරදින් නෙමෙයි ලංකාවේ වරදින්.

කොලිටි බඩු බල බල ගන්න පුළුවන් එවල මිල ලංකාවේ මිනිස්සුන්ට දරාගන්න බැරි එකයි ප්‍රශ්නේ.. පිටරටවල් දිහා බලාගෙන ලංකාව සංසන්දනය කරන බලන්න යන්න එපා.. මේ මෑතක් වෙනකං නූල් කෑල්ලකින් සන්ලයිට් කැටේ දෙකට කපල ගත්ත මිනිස්සු ඉන්න රටක් මේක.. සීනි පරිස්සම් කරන්න අල්ලේ සීනි කාල කහට බොන මිනිස්සු ඉන්න රටක් මේක.. සෙන්ට් බෝතලයක් ෂැම්පු බෝතලයක් ගන්න සල්ලි නැතුව සැශේ පැකට් වලින් සෙන්ට්, ෂැම්පු ගන්න මිනිස්සු ඉන්න රටක් මේක.. සේරප්පුව කැඩුනම ආය කට්ටක් ගහගෙන එක දාගෙන යන මිනිස්සු ඉන්න රටක් මේක.. එහෙව් රටක උඹ මේ ජපන් බස් ගෙනල්ල, ජැපනීස් කාර් වලින් ටැක්සි සර්විස් දෙන්න උඹේ කතාව.. පොඩ්ඩක් ප්‍රායෝගික තත්වේ දිහා බලල කතා කරපං නිකන් මරු කියවන්නේ නැතුව..

[QUOTE="Red_frame, post: 20494174, member: 548024"] [B][CENTER][SIZE="3"][COLOR="Blue"]අනේ මන්ද උඹ මේ රටේ තොටේ බැහැල ජීවත් වෙන එකෙක්ද කියල.. මිනිහෙක් කෝටියක් දීල දෙහිඅත්තකණ්ඩියේ, බෙරන්නාවේ වගේ හුණ්ඩු කැඩිච්ච පාරවල් වල බස් දුවන්න දායි ද? අර නුවරඑළියේ එහෙම ස්ටේට් අස්සේ පාරවල් වල මිනිස්සු කොටි ගණන් ගෙන්නලා බස් දායි දුවවන්න.. සමහර පාරවල් වල අලි ගල් ගෙඩි විතරයි තියෙන්නේ.. ලේලන්ඩ් එකක් හරි දුවන එක ඇති ඒවල.. රටේ තත්ත්වේ එහෙම තියාගෙන උඹ මේ මාරු කියෝනව.. පිං පඩි පවා ගන්න මිනිස්සු ඉන්න මේ රටේ එහෙම බස් ගෙනල්ල ටිකට් එකක් කීයකට දෙන්නද? ඒවල ඔහොම බස් ඇද වෙනකං සෙනග පටවන්න උන් කැමති වෙයිද? සමහර ගම් වල මේ ලේලන්ඩ් දුවන එකත් නවත්තනවා පාඩුයි පාරවල් වල යන්න බෑ අරකයි මේකයි කියල.. එහෙව් එකේ ජපන් බස් ගෙනල්ල දුවවන්නේ කොහොමද? ප්‍රායෝගිකව හිතල කතා කරපන් පොඩ්ඩක්.. වාහනයක් කියන එක හැම ගෙදරකටම අවශ්‍ය දෙයක්. තියෙන එකෙක් ලක්ෂ 20ක වාහනයක් ගන්නේ නෑනේ.. නැති කමටයි ඒ ගානට වාහනායක් ගන්නේ.. මිනිස්සුන්ට අවශ්‍යද නැද්ද කියන එක දැන් තීරණය කරන්නේ උඹද එතකොට? ඒ මිනිස්සු නෙමෙයි.. දැන් උඹ දන්නවා ඒ මිනිස්සුන්ට වාහන ඕනෙද නැද්ද කියල.. වාහනයක් කියන්නේ අදකාලේ මූලික අවශ්‍යතාවයක් වෙලා.. තියෙනවට වාහන ගන්නේ ලොකු ලොකු වාහන ගන්න උන්.. ඔන්න V8 එකක් තියෙන මිනිහෙක් දිහා බලල ඕක කිව්වනං අවුලක් නෑ.. මොකද එකනං තියෙනවට ගැනිල්ලක්... තියෙනවට මරුටි ඇල්ටෝ ගන්නේ නෑ යකෝ ගන්නේ නැතිකමට.. මිනිස්සු කව්රුත් ආසයි පොඩ්ඩ පොඩ්ඩ ජීවිතේ උඩට යන්න.. එක පාර allion axio බස්සන්න තිබ්බ ඒවා ගේන ගානට වත් දෙනවනං.. ලක්ෂ 60ක් 80ක් දීල වාහන ගන්න පුළුවන් බහුතරයක් ලංකාවේ නෑ.. මුළු රටේම ප්‍රවාහනයෙන් 90% ක්ම ඉන්දියාවට අයිති වෙලා තියෙන්නේ රටේ ජනගහනයෙනුත් 90%ක්ම දුප්පත් සහ මධ්‍යම පාන්තික වීම. එක එහෙම වෙලා තියෙන්නේ ඉන්දියාවේ වරදින් නෙමෙයි ලංකාවේ වරදින්. කොලිටි බඩු බල බල ගන්න පුළුවන් එවල මිල ලංකාවේ මිනිස්සුන්ට දරාගන්න බැරි එකයි ප්‍රශ්නේ.. පිටරටවල් දිහා බලාගෙන ලංකාව සංසන්දනය කරන බලන්න යන්න එපා.. මේ මෑතක් වෙනකං නූල් කෑල්ලකින් සන්ලයිට් කැටේ දෙකට කපල ගත්ත මිනිස්සු ඉන්න රටක් මේක.. සීනි පරිස්සම් කරන්න අල්ලේ සීනි කාල කහට බොන මිනිස්සු ඉන්න රටක් මේක.. සෙන්ට් බෝතලයක් ෂැම්පු බෝතලයක් ගන්න සල්ලි නැතුව සැශේ පැකට් වලින් සෙන්ට්, ෂැම්පු ගන්න මිනිස්සු ඉන්න රටක් මේක.. සේරප්පුව කැඩුනම ආය කට්ටක් ගහගෙන එක දාගෙන යන මිනිස්සු ඉන්න රටක් මේක.. එහෙව් රටක උඹ මේ ජපන් බස් ගෙනල්ල, ජැපනීස් කාර් වලින් ටැක්සි සර්විස් දෙන්න උඹේ කතාව.. පොඩ්ඩක් ප්‍රායෝගික තත්වේ දිහා බලල කතා කරපං නිකන් මරු කියවන්නේ නැතුව..[/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom