ඉන්දියානු කාබනික පොහොර

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    indian pohara epa kiyapalako den. ane ubala wageun. anith dawasawala indiawata baninawa. indiawe mokth genana epa kiyanawa. den kattai, p@#@i wahagena innawa. parata behala sada daapan indian pohara apita epa kiyala. kondak thiyana ekekenm facebook, youtube eke dapan video indian pohara epa kiyala.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕව ඔක්කොම මේ 225 ම බයිලා බන් .අර ඉස්සෙල්ල තම්බි පුච්චන්න තැනක් හොයන කොට හෙන විරෝධයක් ගේනවා කොහෙද මන්ද (තැන මතක නෑ) වලලන්න එපා කියල .මට මතක හැටියට වලවලුත් කැපුවා.අන්තිමට වෙන කොහෙද තැනක වැලලුව එකෙක් මීක් නැ ඒක ඉවරයි.දැන් චීන ගු ගේනවා කියල හෙනට කෑ ගැහුවා .දැන් ඉන්දියාවෙන් ගේනවා එකෙක් මික් නෑ .දැන් ඉන්දියන් කාබනික පොහොරවල මුකුත් නෑ ,ඒ කාලේ කිව්වේ කාබනික පොහොරවල අහිතකර කෘමින් ,බැක්ටීරියා ඉන්න පුළුවන් එක ත්රෙන්නේ නැති උන් 7 ද 8ද පන්ති යවන්න ඕනේ කිව්ව උනුත් සද්දයක් නෑ
     
    ow bn. kattiyage kaiwaru withari fb eke comments danakota balana oni. ara Ratnapura kahawatta nil manik pokura. ekath den kattiyata mathaka ne.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Kalen kaleta ena drama owwa

    Okkoma script
    මුන් දෙගොල්ලෝ එකතුවෙලා ගේම ගහන්නේ ලස්සනට.උන්ගේ සෙට් එකේ එකෙක් හිරේ ගියොත් බලපල්ලකො උන්ගේ මුන්ගේ කියල නෑ බේරගන්න මාර ට්‍රයි එක බලපල්ලකො රන්ජ කියක් ඉන්නවද නිදහස් කරන්න ඕනේ කියල දෙපැත්තේම උන් ,සාමාන්‍ය මිනිහෙක් ගියොත් එකෙක් නෑ කතාකරන්න ඒ තියා උන්ගේ සුභසාදන වැඩකටවත්.
     
    • Like
    Reactions: fdk