Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියානු පොලිස් නිළධාරියෙක් අන්තර්ජාල&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියානු පොලිස් නිළධාරියෙක් අන්තර්ජාල&#

‘‘ඔහු වෙන මොනවා කරන්නද...‘‘ ? ඉන්දියානු පොලිස් නිළධාරියෙක් අන්තර්ජාලය කළඹයි (PHOTOS)

මේ දවස් වල පොලීසිය ගැන කවුරුත් කතාවෙන්නේ මත්තල ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය බදු දීමට එරෙහිව පැවැති විරෝධතාවකදී සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් තරුණයකුට කම්මුල් පහරක් එල්ල කිරීමේ සිද්ධිය නිසා.මේ ගැන මාධ්‍ය මගින් හෙළි කළාට පස්සේ සමාජයේ ලොකු කතා බහක් ඇතිවුණා.හැබැයි ඒ ලංකාවේ.

මේ කියන්න යන්නේ ඉන්දියාවේ පොලිස් නිළධාරියෙකු කළ අමුතු වැඩක් ගැන.මේ ඡායාරූපයට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබෙනවා.හෙල්මටුත් නැතිව බයික් එකේ ගියපු පවුලක් නවත්වලා වැඳ නමස්කාර කරන අයුරු තමයි මේ ඡායාරූපයේ දකින්න තබුණේ.

මේ ඡායාරූපය පළ කරලා තිබුණ ඉන්දියානු පොලිස් නිළධාරියා ඊට ඉහතින් අපූරු සඳහනකුත් කරලා තිබුණා.

‘‘වෙන මොනවද ඔහුට කරන්න පුලුවන්?අපට හැම වෙලේදිම තේරීමක් තිබෙනවා..වඩාත් ආරක්ෂිත වැන්න තෝරාගන්න‘‘ යැයි එහි සඳහන්ව තිබුණා.

තමන්ගේ විතරක් නෙමෙයි,තමන් ආදරය කරන මිනිසුන්ගේ ජීවිතත් අනතුරේ හෙළන මේ වගේ වැඩ කරන්න එපා කියලයි ඔහු ඉන් අදහස් කළේ.

[QUOTE="Target Hoona, post: 22353786, member: 558749"] [b]ඉන්දියානු පොලිස් නිළධාරියෙක් අන්තර්ජාල&#[/b] [B][SIZE=6][COLOR=Red]‘‘ඔහු වෙන මොනවා කරන්නද...‘‘ ? ඉන්දියානු පොලිස් නිළධාරියෙක් අන්තර්ජාලය කළඹයි (PHOTOS)[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue]මේ දවස් වල පොලීසිය ගැන කවුරුත් කතාවෙන්නේ මත්තල ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය බදු දීමට එරෙහිව පැවැති විරෝධතාවකදී සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් තරුණයකුට කම්මුල් පහරක් එල්ල කිරීමේ සිද්ධිය නිසා.මේ ගැන මාධ්‍ය මගින් හෙළි කළාට පස්සේ සමාජයේ ලොකු කතා බහක් ඇතිවුණා.හැබැයි ඒ ලංකාවේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]මේ කියන්න යන්නේ ඉන්දියාවේ පොලිස් නිළධාරියෙකු කළ අමුතු වැඩක් ගැන.මේ ඡායාරූපයට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබෙනවා.හෙල්මටුත් නැතිව බයික් එකේ ගියපු පවුලක් නවත්වලා වැඳ නමස්කාර කරන අයුරු තමයි මේ ඡායාරූපයේ දකින්න තබුණේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]මේ ඡායාරූපය පළ කරලා තිබුණ ඉන්දියානු පොලිස් නිළධාරියා ඊට ඉහතින් අපූරු සඳහනකුත් කරලා තිබුණා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]‘‘වෙන මොනවද ඔහුට කරන්න පුලුවන්?අපට හැම වෙලේදිම තේරීමක් තිබෙනවා..වඩාත් ආරක්ෂිත වැන්න තෝරාගන්න‘‘ යැයි එහි සඳහන්ව තිබුණා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]තමන්ගේ විතරක් නෙමෙයි,තමන් ආදරය කරන මිනිසුන්ගේ ජීවිතත් අනතුරේ හෙළන මේ වගේ වැඩ කරන්න එපා කියලයි ඔහු ඉන් අදහස් කළේ.[/COLOR][/SIZE] [IMG]http://nethgossip.lk//public/images/55555555555555/3453453/54/t/75675786.JPG[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom