Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියානු භාණ්ඩ ගන්න එපා ........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගෙ කතාව ඇත්ත

නමුත් මම එතන කිව්ව දේ ඔයා තේරුම් අරගන තියන්නේ වෙන විදිහකට. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ පළවෙනි පෝස්ට් එක කියවන්න. http://www.elakiri.com/forum/showpost.php?p=21532725&postcount=1 මෙයා ප්‍රධාන වශයෙන් ඉලක්ක කරලා තියන්නේ ඉන්දියානු නිශ්පාදන වර්ජනය කරන්න ඕනේ කියන එක මිස හැම විදේශීය නිෂ්පාදනයක්ම වර්ජනය කරන්න ඕනේ කියන එක නෙවෙයි. මම කමෙන්ට් එක ලිව්වේ ඒ පදනමේ ඉදලා. ත්‍රෙඩ් එක දාපු කෙනො රේසර් එකක් ගැන කතාවක් කියලා තියනවා. ඒකයි මම ඒක බේස් කරගෙන පොඩි පොඩි දේවල් කියලා ලිව්වේ. මොකද ඔය රේසර් කතාවට සම්බන්ධ පරණ ත්‍රෙඩ් එකේ තිබුනේ ඉන්දියන් රේසර් එක වෙනුවට වෙනත් රටක නිෂ්පාදිත රේසර් එකක් මිලදි ගැනීම සම්බන්ධව. ඒ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මමත් ඉන්දියන් gillette razor එක ගන්නෙ නැතුව finland වල හදන gillette razor එක ගන්න පටන් ගත්තා. නමුත් finland වල එක හොයන්න නම් කාගිල්ස් හරි, කීල්ස් සුපර් හරි යන්න ඕනේ. ඒ ගිහිල්ලත් දෙකක් තියන පැක් එකක්ම ගන්න ඕනේ. ඒ පැක් එකත් ඉන්දියන් එකට වඩා මිලයි. නමුත් මම ඒකේ තත්වේ හොද හින්දා ගන්නවා. නමුත් එදා වේල යන්තං ගැටගහගන්න බහුතරයකට ඕක කරන්න පුලුවන්ද?  ඉතිං මම ඔය ඉන්දියාවේ නිෂ්පාදිත රේසරය සහ වෙනත් විදේශ රටක නිෂ්පාදිත රේසරය බේස් කරගෙන ලියපු නිසයි ඔතන ඔහොම කතාවක් තියන්නේ. කොටින්ම කියනව නම් මගේ කමෙන්ට් එකේ පළවෙනි චේදය ත්‍රෙඩ් එක දාපු කෙනාගේ පළවෙනි චේද දෙකට අදාළවයි ලිව්වේ.

මගේ කමෙන්ට් එකේම මම පස්සෙ ලියලා තියනවා මෙහෙම "ටිකක් හරි සහනයක් වෙන්නේ රටට අවශ්‍ය දේවල් එටතුළම නිපදවා ගැනීමෙන්. නමුත් නිෂ්පාදන පිරිවැය ඉහල ගිහින් භාන්ඩ වල මිල වැඩි උනාම මිනිස්සු ගනීද? හැබැයි පැන්සල, මකනකෑල්ල පවා පිටරටින් ගෙන්නන තැනට පත්වෙලා තියන එක ගැන නම් හිතට ලොකු කණගාටුවක් තියනවා."

ඒකෙන් මම අදහස් කලේ ඉන්දියන් නිෂ්පාදන ගන්න එක නවත්තන්න නම් වෙන රටකින් ඒ වෙනුවට දෙයක් අරං හරි යන්නෙ නෑ රට තුළ ඒ දේවල් නිෂ්පාදනය කරන්නත් ඕනේ, ඊටපස්සේ ඒක රටේ මිනිස්සුන්ට දැරිය හැකි මිලකට අලෙවි කරන්නත් ඕනේ කියලා. මොකද මේරටේ බහුතර පිරිසක් ජීවත් වෙන්නේ එදා වේල හොයාගන බොහොම අමාරුවෙන්. ඒ මිනිස්සුන්ට ලංකාවේ හදන දේකට වැඩියෙන් රුපියල් 20 ක් වත් දෙන්න බෑ. (ඒ දේ මට පුද්ගලිකව කරන්න පුලුවන්) නිකං හිතන්න මාසේ පඩිය 20,000 ත් 30,000 ත් අතර ගන්න මිනිස්සු තමයි බහුතරයක් අපේ රටේ ඉන්නේ. ඉතිං කොහොමද රට වෙනුවෙන් කියලා හිතලා රුපියල් විස්සක් නැත්නම් සීයක් ඒ මිනිස්සු අමතරව වියදම් කරන්නේ. ඉතිං මිනිස්සු නිකන්ම ලාබ දේට යනවා. මට කියන්න ඕනෙ උනේ ඕකයි. ලංකාවේ නිෂ්පාදනය කරන්නත් ඕනේ ලාබෙට දෙන්නත් ඕනේ කොලිටි එක හොද වෙන්නත් ඕනේ. ලාබෙට දෙන නිසා විස බව දැන දැනත් පිරිසිදු පොල්තෙල් වෙනුවට ෆාම් ඔයිල් ගිලින රට මේක. ඒ අතේ මිටේ සල්ලි නැති නිසා වගේම බැලූ බැල්මට දෙකේ වෙනසක් නොදැනෙන නිසා. නමුත් රේසර් එකක් වගේ දෙයක් ගන්නේ ඒකේ ගුණාත්මක භාවය ගැන හිතලා. මොකද හරියට රැව්ල කැපන්නේ නැත්තං ඒ රේසර් එක අරං වැඩක් නෑනේ. සමහර නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය එහෙන් පිටින්ම ආනයනය කරන්න වෙනවා. එහෙම ආනයනය කරලා ඒ භාන්ඩ රට තුළ නිෂ්පාදනය කරනවට වඩා ලාබයි පිටින් ගෙන්වන එක. පාට්ස්, අමුද්‍රව්‍ය ආනයනය කරලා රට තුළ එකලස් කරන මයික්‍රෝ කාර් අපිට ගන්න පුලුවන්ද? බෑ නේද. බැරි ඇයි ඒවා තත්වයෙන් බාලයි, ඉක්මනින් ගෙවිලා ලෙඩ දෙනවා. රටේම තියන කම්පනි එක ඒකට වයින්ඩර් කේබල් එකක් වත් හදන්නෙ නෑ. රට තුලම හදන ඒකේ බෆර් එකක් පට්ට ගනං. ඒ ගනන් වලට ජපන් කාර්වල බෆර් දෙකක් ගන්න පුලුවන්. ඉතිං මිනිස්සු කොලිටි එක, කල්පැවැත්ම වගේ හැම දෙයක් ගැනම හිතලා ජපන් වාහන ගන්නවා. තව පිරිසක් ලාභය, පාවිච්චිය ගැන හිතලා ඉන්දියන් කාර් ගන්නවා.

මේ රටට ඕනෙ දේවල් පිට රටවලින් ගේනවට මම කොහෙත්ම කැමති නෑ. මම අපේ රටේ මිනිස්සු වැඩ කලත් IOC ෂෙඩ් වලින් තෙල් ගහන්නෙ නැත්තේ යන ලාභයක් රජයට යා යුතු නිසා. මම පෝස්ටර් එකක් ගැහුවත් ඒකට නියමිත බදු මුදල ගෙවනවා. නමුත් මම කමෙන්ට් එක ලිව්වේ මම කියන පුද්ලගයා ඉලක්ක කරගෙන නෙවෙයි. මිනිස්සු අපෙක්ෂා කරන්නේ මුලින්ම ලාභය, තවත් පිරිසක් ගුනාත්මක භාවය. අපේරටේ නිෂ්පාදනව වල ඔය දෙකම හෝ දෙකෙන් එකක් තියනව නම් අනවශ්‍ය පෙළඹවීමක් නැතුවම මිනිස්සු ඒවා ගන්නවා. ලංකා ටයිල් එක මිනිස්සු ගන්නේ අපේ දෙයක් නිසාම නෙවෙයි. චීන ටයිල් වලට වඩා ඒක කොලිටි නිසා. හයිලන්ඩ් යෝගට් එක ගන්නේ අපේ දෙයක් නිසාම නෙවෙයි ඒක ඇන්කර් යෝගට් එකට වඩා රස නිසා. අන්න ඒකයි මිනිස්සුන්ට දෙන්න ඕනේ. අපේ දේවල් දෙන්න ඕනේ. හැබැයි අපේ දේවල් වල ගුනාත්මකභාවය හොද වෙලා මිලත් සාධාරන වෙන්න ඕනේ.

බහුතර පුද්ගලයන් මුලින්ම ආදරය කරන්නේ තමන්ට, දෙවනුව තමන්ගේ ළගම අයට, තුන් වෙනියට තමන්ගේ වත්කම් වලට. (සමහරුන්ට නම් 2,3 මාරු වෙනවා) 4 වෙනියට තමයි රටට ආදරය කරන්නේ. ඉතිං ඔය ක්‍රමේට හිතන පෘතග්ජන මිනිස්සු භාන්ඩ මිලදී ගැනීමේදී ප්‍රමුඛතාවය දෙන්නෙත් ඔය පිළිවෙලටමයි. මම කියන්න උත්සහකලෙත් ඔය මිනිස් ස්වභාවය.

මම හිතනවා බුද්ධිමත් other guy මිත්‍රයට මම මේ කරපු දීර්ග විස්තරය පැහැදිලි ඇති කියලා.

[QUOTE="Mr.Tom, post: 21543357, member: 462987"] [SIZE="4"] ඔයාගෙ කතාව ඇත්ත :yes: නමුත් මම එතන කිව්ව දේ ඔයා තේරුම් අරගන තියන්නේ වෙන විදිහකට. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ පළවෙනි පෝස්ට් එක කියවන්න. [url]http://www.elakiri.com/forum/showpost.php?p=21532725&postcount=1[/url] මෙයා ප්‍රධාන වශයෙන් ඉලක්ක කරලා [U]තියන්නේ ඉන්දියානු නිශ්පාදන වර්ජනය කරන්න ඕනේ කියන එක මිස හැම විදේශීය නිෂ්පාදනයක්ම වර්ජනය කරන්න ඕනේ කියන එක නෙවෙයි.[/U] මම කමෙන්ට් එක ලිව්වේ ඒ පදනමේ ඉදලා. [COLOR="Red"]ත්‍රෙඩ් එක දාපු කෙනො රේසර් එකක් ගැන කතාවක් කියලා තියනවා. [U]ඒකයි මම ඒක බේස් කරගෙන පොඩි පොඩි දේවල් කියලා ලිව්වේ. [/U]මොකද ඔය රේසර් කතාවට සම්බන්ධ පරණ ත්‍රෙඩ් එකේ තිබුනේ ඉන්දියන් රේසර් එක වෙනුවට වෙනත් රටක නිෂ්පාදිත රේසර් එකක් මිලදි ගැනීම සම්බන්ධව. ඒ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මමත් ඉන්දියන් gillette razor එක ගන්නෙ නැතුව finland වල හදන gillette razor එක ගන්න පටන් ගත්තා. නමුත් finland වල එක හොයන්න නම් කාගිල්ස් හරි, කීල්ස් සුපර් හරි යන්න ඕනේ. ඒ ගිහිල්ලත් දෙකක් තියන පැක් එකක්ම ගන්න ඕනේ. ඒ පැක් එකත් ඉන්දියන් එකට වඩා මිලයි. නමුත් මම ඒකේ තත්වේ හොද හින්දා ගන්නවා. නමුත් එදා වේල යන්තං ගැටගහගන්න බහුතරයකට ඕක කරන්න පුලුවන්ද? [/COLOR] ඉතිං මම ඔය ඉන්දියාවේ නිෂ්පාදිත රේසරය සහ වෙනත් විදේශ රටක නිෂ්පාදිත රේසරය බේස් කරගෙන ලියපු නිසයි ඔතන ඔහොම කතාවක් තියන්නේ. කොටින්ම කියනව නම් මගේ කමෙන්ට් එකේ පළවෙනි චේදය ත්‍රෙඩ් එක දාපු කෙනාගේ පළවෙනි චේද දෙකට අදාළවයි ලිව්වේ. මගේ කමෙන්ට් එකේම මම පස්සෙ ලියලා තියනවා මෙහෙම [COLOR="Blue"]"ටිකක් හරි සහනයක් වෙන්නේ රටට අවශ්‍ය දේවල් එටතුළම නිපදවා ගැනීමෙන්. නමුත් නිෂ්පාදන පිරිවැය ඉහල ගිහින් භාන්ඩ වල මිල වැඩි උනාම මිනිස්සු ගනීද? හැබැයි පැන්සල, මකනකෑල්ල පවා පිටරටින් ගෙන්නන තැනට පත්වෙලා තියන එක ගැන නම් හිතට ලොකු කණගාටුවක් තියනවා."[/COLOR] ඒකෙන් මම අදහස් කලේ ඉන්දියන් නිෂ්පාදන ගන්න එක නවත්තන්න නම් වෙන රටකින් ඒ වෙනුවට දෙයක් අරං හරි යන්නෙ නෑ රට තුළ ඒ දේවල් නිෂ්පාදනය කරන්නත් ඕනේ, ඊටපස්සේ ඒක රටේ මිනිස්සුන්ට දැරිය හැකි මිලකට අලෙවි කරන්නත් ඕනේ කියලා. මොකද මේරටේ බහුතර පිරිසක් ජීවත් වෙන්නේ එදා වේල හොයාගන බොහොම අමාරුවෙන්. ඒ මිනිස්සුන්ට ලංකාවේ හදන දේකට වැඩියෙන් රුපියල් 20 ක් වත් දෙන්න බෑ. (ඒ දේ මට පුද්ගලිකව කරන්න පුලුවන්) නිකං හිතන්න මාසේ පඩිය 20,000 ත් 30,000 ත් අතර ගන්න මිනිස්සු තමයි බහුතරයක් අපේ රටේ ඉන්නේ. ඉතිං කොහොමද රට වෙනුවෙන් කියලා හිතලා රුපියල් විස්සක් නැත්නම් සීයක් ඒ මිනිස්සු අමතරව වියදම් කරන්නේ. ඉතිං මිනිස්සු නිකන්ම ලාබ දේට යනවා. මට කියන්න ඕනෙ උනේ ඕකයි. ලංකාවේ නිෂ්පාදනය කරන්නත් ඕනේ ලාබෙට දෙන්නත් ඕනේ කොලිටි එක හොද වෙන්නත් ඕනේ. ලාබෙට දෙන නිසා විස බව දැන දැනත් පිරිසිදු පොල්තෙල් වෙනුවට ෆාම් ඔයිල් ගිලින රට මේක. ඒ අතේ මිටේ සල්ලි නැති නිසා වගේම බැලූ බැල්මට දෙකේ වෙනසක් නොදැනෙන නිසා. නමුත් රේසර් එකක් වගේ දෙයක් ගන්නේ ඒකේ ගුණාත්මක භාවය ගැන හිතලා. මොකද හරියට රැව්ල කැපන්නේ නැත්තං ඒ රේසර් එක අරං වැඩක් නෑනේ. සමහර නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය එහෙන් පිටින්ම ආනයනය කරන්න වෙනවා. එහෙම ආනයනය කරලා ඒ භාන්ඩ රට තුළ නිෂ්පාදනය කරනවට වඩා ලාබයි පිටින් ගෙන්වන එක. පාට්ස්, අමුද්‍රව්‍ය ආනයනය කරලා රට තුළ එකලස් කරන මයික්‍රෝ කාර් අපිට ගන්න පුලුවන්ද? බෑ නේද. බැරි ඇයි ඒවා තත්වයෙන් බාලයි, ඉක්මනින් ගෙවිලා ලෙඩ දෙනවා. රටේම තියන කම්පනි එක ඒකට වයින්ඩර් කේබල් එකක් වත් හදන්නෙ නෑ. රට තුලම හදන ඒකේ බෆර් එකක් පට්ට ගනං. ඒ ගනන් වලට ජපන් කාර්වල බෆර් දෙකක් ගන්න පුලුවන්. ඉතිං මිනිස්සු කොලිටි එක, කල්පැවැත්ම වගේ හැම දෙයක් ගැනම හිතලා ජපන් වාහන ගන්නවා. තව පිරිසක් ලාභය, පාවිච්චිය ගැන හිතලා ඉන්දියන් කාර් ගන්නවා. මේ රටට ඕනෙ දේවල් පිට රටවලින් ගේනවට මම කොහෙත්ම කැමති නෑ. මම අපේ රටේ මිනිස්සු වැඩ කලත් IOC ෂෙඩ් වලින් තෙල් ගහන්නෙ නැත්තේ යන ලාභයක් රජයට යා යුතු නිසා. මම පෝස්ටර් එකක් ගැහුවත් ඒකට නියමිත බදු මුදල ගෙවනවා. නමුත් මම කමෙන්ට් එක ලිව්වේ මම කියන පුද්ලගයා ඉලක්ක කරගෙන නෙවෙයි. මිනිස්සු අපෙක්ෂා කරන්නේ මුලින්ම ලාභය, තවත් පිරිසක් ගුනාත්මක භාවය. අපේරටේ නිෂ්පාදනව වල ඔය දෙකම හෝ දෙකෙන් එකක් තියනව නම් අනවශ්‍ය පෙළඹවීමක් නැතුවම මිනිස්සු ඒවා ගන්නවා. ලංකා ටයිල් එක මිනිස්සු ගන්නේ අපේ දෙයක් නිසාම නෙවෙයි. චීන ටයිල් වලට වඩා ඒක කොලිටි නිසා. හයිලන්ඩ් යෝගට් එක ගන්නේ අපේ දෙයක් නිසාම නෙවෙයි ඒක ඇන්කර් යෝගට් එකට වඩා රස නිසා. අන්න ඒකයි මිනිස්සුන්ට දෙන්න ඕනේ. අපේ දේවල් දෙන්න ඕනේ. හැබැයි අපේ දේවල් වල ගුනාත්මකභාවය හොද වෙලා මිලත් සාධාරන වෙන්න ඕනේ. බහුතර පුද්ගලයන් මුලින්ම ආදරය කරන්නේ තමන්ට, දෙවනුව තමන්ගේ ළගම අයට, තුන් වෙනියට තමන්ගේ වත්කම් වලට. (සමහරුන්ට නම් 2,3 මාරු වෙනවා) 4 වෙනියට තමයි රටට ආදරය කරන්නේ. ඉතිං ඔය ක්‍රමේට හිතන පෘතග්ජන මිනිස්සු භාන්ඩ මිලදී ගැනීමේදී ප්‍රමුඛතාවය දෙන්නෙත් ඔය පිළිවෙලටමයි. මම කියන්න උත්සහකලෙත් ඔය මිනිස් ස්වභාවය. මම හිතනවා බුද්ධිමත් other guy මිත්‍රයට මම මේ කරපු දීර්ග විස්තරය පැහැදිලි ඇති කියලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom