Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටිය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටිය. ඔන්න සිංහල උපසිරැසි සමග Dangal (2016)

ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටිය!

ලෝක සිනමා ඉතිහාසයේ english නොවන චිත්‍රපටි අතරින් 5 වෙනියට වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටිය!

ලෝක සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් ක්‍රීඩා චිත්‍රපටිය!

හැම ක්‍රීඩකයෙක්ටම වගේ මටත් හීනයක් තිබ්බා. රට වෙනුවෙන් රන් පදක්කමක් ගේන එක. හැබැයි ඒක හීනයක් විතරක්ම වුණා. ඒ පවුලේ බලපෑමට මට මල්ලවපොර මඩුවට සමුදෙන්න සිද්ධවුණුහින්දා. හැබැයි හිතේ ලොකුම ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. මං හැමදාම මගේ පරණ කුසලාන ගොඩ දිහා බලන් දොඩවනවා, දයා පැත්තක ඉඳන් බලන් ඉන්නවා. “මට කරන්න බැරි වෙච්ච දේ දවසක මගේ පුතා කරලා පෙන්නයි. රට වෙනුවෙන් රන් පදක්කමක් ගේනවමයි මයෙ පුතා. රටේ නම ඉහළින්ම තියලා තමා නවතින්නේ….”

දයාගේ බඩට මාස 8යි. පිම්බිච්ච බඩ දැක්කම මට මහ ආඩම්බරයක් දැනෙනවා. මේ මගේ හීනය. අනාගත මල්ලවපොර ශූරයෙක්. තාත්තේ, මං එනවා. මගෙ පුතා තාත්තගේ හීනේ ඇත්තක් කරනවා. මට විශ්වාසයි.

දයාගේ නොඉවසුම් ළතෝනිය ඉවර වෙනවාත් එක්කම, පොඩි එකෙක්ගේ බෙරිහන්දීමක්. මගේ හුස්මත් නැවතුනා වගේ. ඒ මගේ වීරයා, මගේ හීනේ. වින්නඹු අම්මා දොරෙන් එබිලා බැලුවා. මං ලොකු හුස්මක් ගත්තා. හීනයක අවසානය!

“සුභ පැතුම් වීර්, උඹට කෙලි පැටික්කියෙක්”

ලෝකේ කැරකුණේ එකම තැනද කොහේදෝ. එකම දේ ආයේ ආයෙත්. මම හීන දකින එක නැවැත්තුවා. පරණ කුසලාන ටික ඔක්කොම පෙට්ටගමක දාලා පැත්තකට කරා.

මගේ දුවලා ගීතයි බබීතයි රොටි තම්බනවා, බට්ටෝ පනිනවා. මං ලොකු හුස්මක් පහළට දැම්මා. ඇස් දෙකේ කඳුළු!

දවසක් වැඩ ඇරිලා එද්දී ගෙදර සෙනඟ පිරිලා. මං කෝකටත් කියලා පය ඉක්මන් කරා. මදි නොකියන්න කාගෙන්හරි ගුටි කාපු කොල්ලෝ මැදි කරගෙන උන්ගේ අම්මයි තව කීපදෙනෙකුයි දයාට දෙස් දෙවොල් තියනවා.

“ගහනවා කියලා මෙහෙමත් ගහනවද මනුස්සයෙක්ට. ගහලා නෙමේ මුන්ව හම ගහලනේ” අර ගෑණි බිත්ති දෙදරන්න විලාප දෙනවා.

“මොකක්ද මේ වෙලා තියෙන්නේ..?? මට මුකුත් හිතාගන්න බැරිවුණා. නමුත් ඊළඟ මොහොත…….!!!!

ඉතින් මහාවීර් පෝගට් සිං, ගීතා පෝගට් සිං සහ බබීතා පෝගට් සිං කියන තාත්තලා දූලාගේ ජවයෙන් සපිරුණු අමරණීය මල්ලවපොර අරගලය ඔහොමයි ආරම්භ වෙන්නේ. ඉන්දියාව මල්ලව පොර කාන්තා ඉසව්වකින් ලද පළමු ජාත්‍යන්තර රන් පදක්කමට හිමිකම් කිව් ඇය ගීතා පෝගට් සිං. මහාවීර් සිං කියන දිරිය පියාණන්ට දාව ඉපදුනු වැඩි

ඉතින් මහාවීර් පෝගට් සිං, ගීතා පෝගට් සිං සහ බබීතා පෝගට් සිං කියන තාත්තලා දූලාගේ ජවයෙන් සපිරුණු අමරණීය මල්ලවපොර අරගලය ඔහොමයි ආරම්භ වෙන්නේ. ඉන්දියාව මල්ලව පොර කාන්තා ඉසව්වකින් ලද පළමු ජාත්‍යන්තර රන් පදක්කමට හිමිකම් කිව් ඇය ගීතා පෝගට් සිං. මහාවීර් සිං කියන දිරිය පියාණන්ට දාව ඉපදුනු වැඩිමහල් දියණිය. දෙවැනි දියණිය බබීතා පෝගට් සිං. 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී කිලෝ 55 බර පන්තියෙන් ගීතා රන් පදක්කම දිනා ගනිද්දී බබීතා 51 බර පන්තියෙන් රිදී පදක්කම දිනාගන්නවා. එතැන් සිට ඔවුන්ගේ ජාත්‍යන්තර ගමනට අභියෝග කරන්න කාටවත්ම බැරිවුණා.

ගීතා පෝගට් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම වරට මල්ලවපොර ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩිකාවද වෙන්න වරම් ලබාගන්නවා. ඒ වගේම මහාවීර්ගේ එක් අන්තර්ජාතික පදක්කමක් වෙනුවෙන් තිබූ සිහිනය මේ වෙද්දී ගීතා සහ බබීතා එක්ව පදක්කම් 29ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. මේ දෙන්නා විතරක් නෙමේ, මෙයාලගේ බාල සහෝදර සහෝදරියොත් මේ පාරෙම යන ගමන්. තවත් බාල සහෝදරියක් වෙන රීතු පෝගට් සිං පහුගිය අවුරුද්දේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ 48 බර පන්තියෙන් රන් පදක්කම දිනාගන්නත් සමත් වුණා. ඉතින් මේ ගුස්ති අල්ලන පවුල ගැන තවත් කතා මොකටද නේද?

පිය සෙනෙහස, සහෝදර ප්‍රේමයත් ලේ රත් වෙන ජවයත් එක්කම පදමට කලවම් වෙච්ච පෝගට් පවුලේ ගුස්ති ඇල්ලිල්ල නිතේෂ් තිවාරි මහත්තයා 2016දී හරිම අපූරු සිනමා නිර්මාණයක් විදිහට එලි දැක්වූවා Dangal නමින්. ලෝකේ පුරාම කීදෙනෙක් නම් බලන් ඉන්න ඇද්ද මේ සලරුව එළිදකිනකම්?

2014 අවුරුද්දෙදි PK තියපු ආදායම් වාර්තා Dangal ආක්‍රමණය කරයිදෝ නොකරයිදෝ කියලා දෙගිඩියාවක් හැමෝගෙම හිතේ තිබ්බා. ආමීර් ඛාන් මෙවරත් දෙවැනි වුණේ නැහැ. කෝටි 385ක් ඉන්දියාව තුළ පමණක් උපයමින් එදා මෙදාතුර ඉන්දියාව වැඩිම ආදායමක් ලද චිත්‍රපටිය විදිහට PK තියපු වාර්තාව Dangal හරිම පහසුවෙන් සුන්නද්දුලි කරලා දැම්මා.. ඉතින් ආමීර් ඛාන් ගැනම විතරක් කතා කරලා මදි. තව දැවැන්ත චරිත දෙකක් ඉන්නවා. හැබැයි දැකලා පුරුදු අය නම් නෙමේ. ගීතා පෝගට් විදිහට ෆාතිමා ෂානා ෂෙයික් සහ සයිරා වසීම් එක්කම බබීතා විදිහට සාන්යා මල්හෝත්‍රා එක්ක සුහානි භාට්නගර් කියන මේ කෙල්ලෝ ටික ඔයාලගේ හිත් හොරකම් කරනවා දෙකක් නැහැ. ප්‍රීතම්ගේ හිත නැළවෙන, ඇඩ්රිනලින් පොම්ප කරන සංගීතයත් එක්ක ඔයාලටත් ගුස්ති පිටියට බහින්න හිතෙයි.

හැබැයි පාලනය කරන් ඉන්න. වෙලාවකට ඇස් වලට කඳුළු එයි, හුරේ කියලා කෑ ගහන්න හිතෙයි. සමහරවිට හුස්ම හිර වෙන්නත් පුළුවන්. එකී මෙකි හැමදේම පාලනය කරගන්න එක ඔයාලට බාරයි. කවුරුහරි නීරස විදිහට මේ චිත්‍රපටිය මායිම් කරනවා නම් මේකත් කියලම යන්නම්. IMDb අනුව ලෝකයේ හොඳම සිනමාපට 250 අතර Dangal මේ වෙද්දී ඉන්නේ 91 වන ස්ථානයේ ලකුණු 8.9ක් අත්පත් කරගෙන. ඒ වගේම හොඳම ඉන්දියානු සිනමාපට අතරේ 2වන ස්ථානයට හිමිකම් කියලා අවසන්. තවත් කියනවා නම් පහුගිය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා කියන සම්මාන තුන්කට්ටුවම තමන්ගේ නමට අහුරගන්න Dangal සමත් වුණා.

ලෝකෙම හොල්ලපු film එකක් ! බැලිය යුතුම ෆිල්ම් එකක්.

[MEDIA=facebook]112709850475200/posts/160879192324932[/MEDIA]

Credit by බයිස්කෝප්ලන්තේ[ATTACH=full]91958[/ATTACH]

[QUOTE="nirogoodboy, post: 25650528, member: 81186"] ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටිය. ඔන්න සිංහල උපසිරැසි සමග Dangal (2016) 🎬👇 ▪️ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටිය! ▪️ලෝක සිනමා ඉතිහාසයේ english නොවන චිත්‍රපටි අතරින් 5 වෙනියට වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටිය! ▪️ලෝක සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් ක්‍රීඩා චිත්‍රපටිය! හැම ක්‍රීඩකයෙක්ටම වගේ මටත් හීනයක් තිබ්බා. රට වෙනුවෙන් රන් පදක්කමක් ගේන එක. හැබැයි ඒක හීනයක් විතරක්ම වුණා. ඒ පවුලේ බලපෑමට මට මල්ලවපොර මඩුවට සමුදෙන්න සිද්ධවුණුහින්දා. හැබැයි හිතේ ලොකුම ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. මං හැමදාම මගේ පරණ කුසලාන ගොඩ දිහා බලන් දොඩවනවා, දයා පැත්තක ඉඳන් බලන් ඉන්නවා. “මට කරන්න බැරි වෙච්ච දේ දවසක මගේ පුතා කරලා පෙන්නයි. රට වෙනුවෙන් රන් පදක්කමක් ගේනවමයි මයෙ පුතා. රටේ නම ඉහළින්ම තියලා තමා නවතින්නේ….” දයාගේ බඩට මාස 8යි. පිම්බිච්ච බඩ දැක්කම මට මහ ආඩම්බරයක් දැනෙනවා. මේ මගේ හීනය. අනාගත මල්ලවපොර ශූරයෙක්. තාත්තේ, මං එනවා. මගෙ පුතා තාත්තගේ හීනේ ඇත්තක් කරනවා. මට විශ්වාසයි. දයාගේ නොඉවසුම් ළතෝනිය ඉවර වෙනවාත් එක්කම, පොඩි එකෙක්ගේ බෙරිහන්දීමක්. මගේ හුස්මත් නැවතුනා වගේ. ඒ මගේ වීරයා, මගේ හීනේ. වින්නඹු අම්මා දොරෙන් එබිලා බැලුවා. මං ලොකු හුස්මක් ගත්තා. හීනයක අවසානය! “සුභ පැතුම් වීර්, උඹට කෙලි පැටික්කියෙක්” ලෝකේ කැරකුණේ එකම තැනද කොහේදෝ. එකම දේ ආයේ ආයෙත්. මම හීන දකින එක නැවැත්තුවා. පරණ කුසලාන ටික ඔක්කොම පෙට්ටගමක දාලා පැත්තකට කරා. මගේ දුවලා ගීතයි බබීතයි රොටි තම්බනවා, බට්ටෝ පනිනවා. මං ලොකු හුස්මක් පහළට දැම්මා. ඇස් දෙකේ කඳුළු! දවසක් වැඩ ඇරිලා එද්දී ගෙදර සෙනඟ පිරිලා. මං කෝකටත් කියලා පය ඉක්මන් කරා. මදි නොකියන්න කාගෙන්හරි ගුටි කාපු කොල්ලෝ මැදි කරගෙන උන්ගේ අම්මයි තව කීපදෙනෙකුයි දයාට දෙස් දෙවොල් තියනවා. “ගහනවා කියලා මෙහෙමත් ගහනවද මනුස්සයෙක්ට. ගහලා නෙමේ මුන්ව හම ගහලනේ” අර ගෑණි බිත්ති දෙදරන්න විලාප දෙනවා. “මොකක්ද මේ වෙලා තියෙන්නේ..?? මට මුකුත් හිතාගන්න බැරිවුණා. නමුත් ඊළඟ මොහොත…….!!!! ඉතින් මහාවීර් පෝගට් සිං, ගීතා පෝගට් සිං සහ බබීතා පෝගට් සිං කියන තාත්තලා දූලාගේ ජවයෙන් සපිරුණු අමරණීය මල්ලවපොර අරගලය ඔහොමයි ආරම්භ වෙන්නේ. ඉන්දියාව මල්ලව පොර කාන්තා ඉසව්වකින් ලද පළමු ජාත්‍යන්තර රන් පදක්කමට හිමිකම් කිව් ඇය ගීතා පෝගට් සිං. මහාවීර් සිං කියන දිරිය පියාණන්ට දාව ඉපදුනු වැඩි ඉතින් මහාවීර් පෝගට් සිං, ගීතා පෝගට් සිං සහ බබීතා පෝගට් සිං කියන තාත්තලා දූලාගේ ජවයෙන් සපිරුණු අමරණීය මල්ලවපොර අරගලය ඔහොමයි ආරම්භ වෙන්නේ. ඉන්දියාව මල්ලව පොර කාන්තා ඉසව්වකින් ලද පළමු ජාත්‍යන්තර රන් පදක්කමට හිමිකම් කිව් ඇය ගීතා පෝගට් සිං. මහාවීර් සිං කියන දිරිය පියාණන්ට දාව ඉපදුනු වැඩිමහල් දියණිය. දෙවැනි දියණිය බබීතා පෝගට් සිං. 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී කිලෝ 55 බර පන්තියෙන් ගීතා රන් පදක්කම දිනා ගනිද්දී බබීතා 51 බර පන්තියෙන් රිදී පදක්කම දිනාගන්නවා. එතැන් සිට ඔවුන්ගේ ජාත්‍යන්තර ගමනට අභියෝග කරන්න කාටවත්ම බැරිවුණා. ගීතා පෝගට් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම වරට මල්ලවපොර ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩිකාවද වෙන්න වරම් ලබාගන්නවා. ඒ වගේම මහාවීර්ගේ එක් අන්තර්ජාතික පදක්කමක් වෙනුවෙන් තිබූ සිහිනය මේ වෙද්දී ගීතා සහ බබීතා එක්ව පදක්කම් 29ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. මේ දෙන්නා විතරක් නෙමේ, මෙයාලගේ බාල සහෝදර සහෝදරියොත් මේ පාරෙම යන ගමන්. තවත් බාල සහෝදරියක් වෙන රීතු පෝගට් සිං පහුගිය අවුරුද්දේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ 48 බර පන්තියෙන් රන් පදක්කම දිනාගන්නත් සමත් වුණා. ඉතින් මේ ගුස්ති අල්ලන පවුල ගැන තවත් කතා මොකටද නේද? පිය සෙනෙහස, සහෝදර ප්‍රේමයත් ලේ රත් වෙන ජවයත් එක්කම පදමට කලවම් වෙච්ච පෝගට් පවුලේ ගුස්ති ඇල්ලිල්ල නිතේෂ් තිවාරි මහත්තයා 2016දී හරිම අපූරු සිනමා නිර්මාණයක් විදිහට එලි දැක්වූවා Dangal නමින්. ලෝකේ පුරාම කීදෙනෙක් නම් බලන් ඉන්න ඇද්ද මේ සලරුව එළිදකිනකම්? 2014 අවුරුද්දෙදි PK තියපු ආදායම් වාර්තා Dangal ආක්‍රමණය කරයිදෝ නොකරයිදෝ කියලා දෙගිඩියාවක් හැමෝගෙම හිතේ තිබ්බා. ආමීර් ඛාන් මෙවරත් දෙවැනි වුණේ නැහැ. කෝටි 385ක් ඉන්දියාව තුළ පමණක් උපයමින් එදා මෙදාතුර ඉන්දියාව වැඩිම ආදායමක් ලද චිත්‍රපටිය විදිහට PK තියපු වාර්තාව Dangal හරිම පහසුවෙන් සුන්නද්දුලි කරලා දැම්මා.. ඉතින් ආමීර් ඛාන් ගැනම විතරක් කතා කරලා මදි. තව දැවැන්ත චරිත දෙකක් ඉන්නවා. හැබැයි දැකලා පුරුදු අය නම් නෙමේ. ගීතා පෝගට් විදිහට ෆාතිමා ෂානා ෂෙයික් සහ සයිරා වසීම් එක්කම බබීතා විදිහට සාන්යා මල්හෝත්‍රා එක්ක සුහානි භාට්නගර් කියන මේ කෙල්ලෝ ටික ඔයාලගේ හිත් හොරකම් කරනවා දෙකක් නැහැ. ප්‍රීතම්ගේ හිත නැළවෙන, ඇඩ්රිනලින් පොම්ප කරන සංගීතයත් එක්ක ඔයාලටත් ගුස්ති පිටියට බහින්න හිතෙයි. හැබැයි පාලනය කරන් ඉන්න. වෙලාවකට ඇස් වලට කඳුළු එයි, හුරේ කියලා කෑ ගහන්න හිතෙයි. සමහරවිට හුස්ම හිර වෙන්නත් පුළුවන්. එකී මෙකි හැමදේම පාලනය කරගන්න එක ඔයාලට බාරයි. කවුරුහරි නීරස විදිහට මේ චිත්‍රපටිය මායිම් කරනවා නම් මේකත් කියලම යන්නම්. IMDb අනුව ලෝකයේ හොඳම සිනමාපට 250 අතර Dangal මේ වෙද්දී ඉන්නේ 91 වන ස්ථානයේ ලකුණු 8.9ක් අත්පත් කරගෙන. ඒ වගේම හොඳම ඉන්දියානු සිනමාපට අතරේ 2වන ස්ථානයට හිමිකම් කියලා අවසන්. තවත් කියනවා නම් පහුගිය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා කියන සම්මාන තුන්කට්ටුවම තමන්ගේ නමට අහුරගන්න Dangal සමත් වුණා. ලෝකෙම හොල්ලපු film එකක් ! බැලිය යුතුම ෆිල්ම් එකක්. 👇👇👇 [MEDIA=facebook]112709850475200/posts/160879192324932[/MEDIA] Credit by බයිස්කෝප්ලන්තේ[ATTACH type="full"]91958[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom