Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවෙන් බුද්ධාගම පැමිණිම හා ETCA-මගෙ අදහ&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවෙන් බුද්ධාගම පැමිණිම හා ETCA-මගෙ අදහ&#

මගෙ නම් අදහස අමුතුවෙන් ධර්මයෙ හා ශාසනෙ චිරත්සිථිය උදෙසා බුද්ධාගම කවුරුත් ගෙනාවෙ නැහැ .ඒක මෙහෙ තිබ්බා මිහිඳු හාමුදුරුවො වඩින්න කලින්. බුදුන් තෙවරක් වැඩියා කියලා අහලා ඇතිනෙ කවුරු කවුරුත් .ඒත් රටෙම ඒ බුද්ධාගම ව්‍යාප්ත උනෙ නැහැ . ව්‍යාප්ත වෙලා තිබ්බෙ යම් යම් ප්‍රදෙශ වල විතරයි . ඔය සොළොස්මස්ථාන කියලා අපි වඳින්නෙ බුදු හාමුදුරුවො වැඩපු ස්ථාන ජනප්‍රවාද වලට අනුව .කැළණියෙ මනිඅක්ඛික නා රජු(නා රජු කිව්වෙ නයෙක් නෙමෙ නාගයා සංකෙත කරගත් මිනිස් කුලයක්) මැණික් පුටුවක් ප්‍රධානය කලා කියලා අහලා තියෙනවා. ඒක නිධන් කරලා තමා ඔය කැළණි විහාරෙ ධාන්‍යාකාර චෛත්‍ය හදලා තියෙන්නෙ (ධාන්‍යාකාර කිව්වෙ ධාන්‍ය ගොඩක් ගොඩගහලා තියෙන ආකාරයා.ඊටත් පෙර චූලොදර මහොදර(චූලොදර කියන්නෙ චුල උදරයක් ,බඩ පොඩි. මහොදර කුයන්නෙ මහ උදරයක්. බඩ ලොකුයි. ) සහෘදයන් දෙදෙනා අතර යුද්ධය සමථයකට පත් කරන්න පැමිණියා කියලා අහලා තියෙනවා. ඊටත් පෙර මහියංගනෙට වැඩම කරලා රාක්ෂයන්(යක්කු නෙමෙ මේකත් මිනිස් කුලයක් ) අතර යුද්ධයක් බෙරුවා කියලා අහලා තියෙනවා .ඉතිං මෙ සිද්ධි වල බුදුහාමුදුරුවෝ වැඩම කරන ලද අදාල ප්‍රදෙශ වල රජවරුන් එක්ක තමා සබඳතා තිබිලා තියෙන්නෙ. ඒ කියන්නෙ අනිවාර්යෙන් බුදුන්ට රාජ්‍ය අනුග්‍රහය හම්බ වෙනවා .ඒ කියන්නෙ බුදුන්ගෙ ධර්මය මෙරට තුළ අදාළ ප්‍රදෙශ වල පැවතුනා කියන කාරණය තර්ක කරන්න පුළුවන්. ඉතිං එහෙව් එකෙ ආයෙ අහවල් එකක් ද ඉන්දියාවෙන් ගෙන්නෙ ?? වුණෙ මෙකයි මිහිඳු හාමුදුරුවෙ ගෙනාවෙ බුදුන්ගෙන් පස්සෙ අශොක අධිරාජ්‍යා විසින් තුන්වන සංඝායනාවක් පවත්වා සංශෝධිත බුද්ධාගම.ඉතිං එකි සංශොධිත බුද්ධාගම නියම බුද්ධාගමෙන් වෙනස් .ඒත් ගැටළුව නියම බුද්ධාගමෙන් වෙනස් කියලා තාර්කිකව හිතුනාට නියම බුද්ධාගම කොහෙද තිබ්බෙ කොයි ආකාරයෙද කියන එක අපි දන්නෙ නැහැ .නමුත් මිහිඳු හාමුදුරුවන්ට පෙර බුදුන් වැඩි නිසා නියම බුද්ධාගමක් තිබ්බා යැයි තර්කයක් ගොඬ නගන්න පුළුවන් .හැබැයි හින්දු ආගමෙ බමුණු ලක්ෂණ ජෛන ආගමෙ ඇතැම් ලක්ෂන බුද්ධාගම ආක්රමනය කරලා කියලා එකි ආගම් ගැන මූලික අධ්‍යනයක් කරපු උන්ට තෙරෙනවා . එක පෙනවා මෙරට හින්දුන්ට වැඩිය කොවිල් දෙවාල ගානෙ දුවන්නෙ බෞද්ධයන් බව දැක්කාහම .ඉතිං අශොක ධර්මෙ ප්‍රචාරය කරන පවිත්‍ර අදහසෙන් නෙමෙ එක එක ධූතයන් යැවුවෙ. රටක් පාලනයට නතුකරගන්න ක්‍රම තියෙනවා. එක්කො ආක්‍රමණය කරනවා. එහෙම නැත්තම් අදාල රටෙ ආර්ථිකය නතු කරගන්නවා තමන්ගෙ රටෙ නිෂ්පාදන හරහා .එහෙම නැත්තම් ආක්‍රමණය නොකර ඒ රටෙ මිනිස්සුන්ගෙ චින්තනය පාලනය කරනවා.චින්තනය පාලනය කරන්නෙ එක්කො තමන්ගෙ රටෙ සංස්කෘතිය විවිධ ක්‍රමවලින් අදාල රටෙ මිනිස්සුන්ට කාවද්දනවා (අපෙ රටෙ කොරියන්, ජපන් ,හින්දි ,හොලිවුඩ් නාට්‍ය හා චිත්‍රපට වලින් වෙන්නෙ ඒ වගෙ දෙයක් )එහෙමත් නැත්තම් ආගම හරහා චින්තනය පාලනය කරනවා(පෘතුගීසි ලන්දෙසි ඉංග්‍රීසි කළෙ ඒ වගෙ දෙවල් ).හැබැයි මෙකට රාජ්‍ය අනුග්‍රහය නැතුව බැහැ. රටෙ පාලකයා අදාල ආගමෙ අනුගාමිකයෙක් වුණොත් වැඩෙ හරි. ඒ කාලෙ අහලා ඇති පෘතුගිසි හෝ ලන්දේසි(මට හරියට මතක නැහැ ,දන්න කෙනෙක් නිවැරදි කරත්වා) ආවාහම මෙ රටෙ එක් කොටසක් පාලනය කල විමලධර්ම සූරිය කියලා රජෙක් ක්‍රිස්තියානි උනා කියලා .

…ඉතිං එහෙම චින්තනය පාලනය කරගන්න ඔනෙ නිසා තමා අශොක බුද්ධ ධර්මය රටවල් වලට ගෙනිච්චෙ.මෙකෙදි අල්ල ගන්නෙ දෙවානම්පියතිස්ස රජතුමාව. ඊට කලින් අනුරාධපුරය පාලනය කල මුඨසීව රජතුමාත් එක්ක මේ කිව්ව දේ කරන්නෙ නැහ .ඉතිහාස පිතෙ නම් කියන්නෙ මුඨසීව වයොවෘධ නිසා අශොක ගණුදෙනු කලෙ නැහැ කියලා වැඩි .එහෙනම් එක්කො වයොවෘධ නිසා හෝ එතුමා අකමැති නිසා (මොකද සමහරක් පරිණත පාලකයන්ට යම් විනාසයක් වෙන්න යනවා නම් තමන්ගෙ රටට එක වළක්ව ගන්නවා කල්තියා.ගිවිසුම් ගත වෙන එක නවත්වනවා ,සම්බාධක දානවා වගෙ දෙවල් කරනවා. ඒත් තරුණ පාලකයන්ව අන්දගන්න ලෙසි අත්දැකීම් මදි නිසා .හැබැයි ඇන්දුනා කියලා තෙරෙද්දි පෙරහැර ගිහින් ) ඒක හරියට දෙරට ගිවිසුම් ගහනවා වගෙ වැඩක් .ඉතිං අශොකගෙ රාජ්යත්රාන්ත්රිකයෙක් තමා මිහිඳු හාමුදුරුවො .නැතුව සාසනෙ උන්නතිය උදෙසා ආපු කෙනෙක් නෙමෙ.ඔය අඹ පැනය ,තිස්සගෙ හදිසි මුව දඩයම, එකවරම මිහින්තලා පර්වතය උඩින් මිහිඳු හාමුදුරුවො පෙනිසිටීම කියන දේවල් ගොතපු කතා හො විකෘති කරන ලද ඒවා වෙන්න පුළුවන්(මොකද තමන්ගෙ රටට තමන් විනොදෙන් ඉන්න වෙලාවෙ අනවසරෙන් ඇතුල් වෙලා ඒ ඇතුලු වෙච්ච එකාගෙන් බණ අහලා පැහැදෙන්න එක්කො රජාට පිස්සු එහෙම නැත්තම් බණ දෙසපු එකාට පිස්සු)ඒ වගෙම කියනවා බුද්ධාගම එක්ක එක එක කාර්යන් සඳහා කුල 18 ක කට්ටිය මෙහෙ ආවාළු ?? අපිට නම් ඉතිහාසෙට ඉගැන්නුවෙ හරියට ඒ කුල 18 නැත්තම් ලංකාවෙ ඊට කලින් ඉඳල තියෙන්නෙ මෙලො වැඩක් බැරි උන් වගෙ. මන් නම් පිළිගත්තෙ නැහැ ඒක එදා. ඒත් එදා ඉගෙන ගද්දි අහන්න ගියෙත් නැහැ ගුරුතුමාගෙන් මොකද ඒ ගොල්ලො කරන්නෙත් පෙන්ෂන් එකයි අවුරුද්දට නිවාඩු 42 යි ආණ්ඩුවෙ වරප්‍රසාදයි බලාගෙන ජොබ් එක කරන එක මිසක් අළුතෙන් හිතන්න පුරුදු කරන එක නෙමෙ නෙ? ඉතිං එදා සිද්ධ වෙච්ච මේ සංසිද්ධියත් අසු ගණන්වල ඉන්දු ලංකා හා වර්තමානයෙ එට්කා ගිවිසුම වගෙ සීන් එකක්. ඉතිං එදා කුල 18 ම පිරිස දස දහස් ගාණක් පවුල් පිටින් මෙහෙ එන්න ඇති. රස්සාවල් වලට. ඇවිල්ලා උන්ගෙ සිරිත් විරිත් උන්ගෙ චින්තනය අපෙ උන් එක්ක මිශවෙන්න ඇති. උන්ගෙ ප්‍රමානය වැඩි වෙද්දි වෙනම පාලනයක් එහෙම ඉල්ලන්න ඇති.මන් මෙ ඇති ඇති කියලා කියන්නෙ හරියටම දැනගෙන නොවන නිසා. නමුත් අද වනවිට ලොකෙ වෙච්ච දෙවල් සහ වෙනත් රටවල් වල ඉතිහාසය අධ්‍යනය කරද්දි දැනගන්න ලැබෙන දෙවල් සහ එතුලින් ලැබෙන පන්නරයෙන් ඉහත තර්ක ගොඬ නගන්න පුළුවන් සාධාරණව. ඉතිං හිතන්න අශොක ලංකාව ආක්රමාණය නොකලාට නිල නොවන වශයෙන් අපි අශොක අධිරාජ්යෙ කොටසක් නෙමෙද ?? ඉතිං ඔය මිහිඳු හාමුදුරුවෝ ගෙනාපු බුද්ධාගම ගෙනාවෙ රට පාලනයට නිල නෝවන වශයෙන් නතු කරගන්න මිසක් ආදරෙකට නෙමෙ. මම මෙ නිසාම තමා ඉන්දියාවට අකමැති. සුද්දා මෙ රටට කළාට වඩා හානියක් එදා ඉඳන් ඔය ඉන්දියාවෙන් සිද්ධ උනා අදත් වෙනවා. මමත් යු ඇන් පිය එකට රෙදි නැතුව කඩෙ ගිය පුද්ගලයෙක්. එක මෙකෙ උන් දන්නවා. ඒත් මන් මෙ ඉන්දියාවත් එක්ක තියෙන ඇයි හොඳයියට නම් එච්චර කැමති නැහැ. ඉතිං මන් මෙ පොස්ට් එක දැමෙ බුද්ධාගම ඉන්දියාවෙන් ආවා කියලා ඒ මත තර්ක හදලා එට්කා සාධාරණි කරනය කරන එවුන් වෙනුවෙන් .බුදුන් ඉන්දියාවෙ තමා. අද බිහාර් ප්‍රාන්තෙ තියෙන්නෙ ඒ හරියෙ. ඒත් තව ප්‍රාන්ත 25 ක් ඉන්දියාවෙ තියෙනවා. ඒ වගෙම ඔය ගිවිසුම් වලින් රස්සාවල් වලට මෙහෙ ආවොත් එන්නෙ ඔය කෙරලා වල ඉන්න මලබාරි සෙට් එක .මොකද ඉන්දියාවෙ විරැකියාව වැඩිම ප්‍රාන්තෙ ඕක. මැදපෙරදිග ඉන්න උන් දන්නවා මලබාරින්ගෙ තරම .ඉතිං ඔකුන් ආවොත් නම් මන් නම් මෙ රටෙ ඉන්නෙ නැහැ ඕං. එදා ඉතිහාසෙ වෙච්ච දෙ තමා විවිධ ක්‍රම වලින් අදත් වෙන්නෙ. උඹලා පිළිගත්තත් නැතත් එක තමා ඇත්ත

~BruceWayne92~

මතක තියාගනින් මෙව්ව .

අන්තිමට මෙකෙත් වැදගත් දෙයක් තියෙවි උඹලාට .

[QUOTE="BruceWayne92, post: 20765195, member: 491755"] [b]ඉන්දියාවෙන් බුද්ධාගම පැමිණිම හා ETCA-මගෙ අදහ&#[/b] [CENTER][B][SIZE=3] මගෙ නම් අදහස අමුතුවෙන් ධර්මයෙ හා ශාසනෙ චිරත්සිථිය උදෙසා බුද්ධාගම කවුරුත් ගෙනාවෙ නැහැ .ඒක මෙහෙ තිබ්බා මිහිඳු හාමුදුරුවො වඩින්න කලින්. බුදුන් තෙවරක් වැඩියා කියලා අහලා ඇතිනෙ කවුරු කවුරුත් .ඒත් රටෙම ඒ බුද්ධාගම ව්‍යාප්ත උනෙ නැහැ . ව්‍යාප්ත වෙලා තිබ්බෙ යම් යම් ප්‍රදෙශ වල විතරයි . ඔය සොළොස්මස්ථාන කියලා අපි වඳින්නෙ බුදු හාමුදුරුවො වැඩපු ස්ථාන ජනප්‍රවාද වලට අනුව .කැළණියෙ මනිඅක්ඛික නා රජු(නා රජු කිව්වෙ නයෙක් නෙමෙ නාගයා සංකෙත කරගත් මිනිස් කුලයක්) මැණික් පුටුවක් ප්‍රධානය කලා කියලා අහලා තියෙනවා. ඒක නිධන් කරලා තමා ඔය කැළණි විහාරෙ ධාන්‍යාකාර චෛත්‍ය හදලා තියෙන්නෙ (ධාන්‍යාකාර කිව්වෙ ධාන්‍ය ගොඩක් ගොඩගහලා තියෙන ආකාරයා.ඊටත් පෙර චූලොදර මහොදර(චූලොදර කියන්නෙ චුල උදරයක් ,බඩ පොඩි. මහොදර කුයන්නෙ මහ උදරයක්. බඩ ලොකුයි. ) සහෘදයන් දෙදෙනා අතර යුද්ධය සමථයකට පත් කරන්න පැමිණියා කියලා අහලා තියෙනවා. ඊටත් පෙර මහියංගනෙට වැඩම කරලා රාක්ෂයන්(යක්කු නෙමෙ මේකත් මිනිස් කුලයක් ) අතර යුද්ධයක් බෙරුවා කියලා අහලා තියෙනවා .ඉතිං මෙ සිද්ධි වල බුදුහාමුදුරුවෝ වැඩම කරන ලද අදාල ප්‍රදෙශ වල රජවරුන් එක්ක තමා සබඳතා තිබිලා තියෙන්නෙ. ඒ කියන්නෙ අනිවාර්යෙන් බුදුන්ට රාජ්‍ය අනුග්‍රහය හම්බ වෙනවා .ඒ කියන්නෙ බුදුන්ගෙ ධර්මය මෙරට තුළ අදාළ ප්‍රදෙශ වල පැවතුනා කියන කාරණය තර්ක කරන්න පුළුවන්. ඉතිං එහෙව් එකෙ ආයෙ අහවල් එකක් ද ඉන්දියාවෙන් ගෙන්නෙ ?? වුණෙ මෙකයි මිහිඳු හාමුදුරුවෙ ගෙනාවෙ බුදුන්ගෙන් පස්සෙ අශොක අධිරාජ්‍යා විසින් තුන්වන සංඝායනාවක් පවත්වා සංශෝධිත බුද්ධාගම.ඉතිං එකි සංශොධිත බුද්ධාගම නියම බුද්ධාගමෙන් වෙනස් .ඒත් ගැටළුව නියම බුද්ධාගමෙන් වෙනස් කියලා තාර්කිකව හිතුනාට නියම බුද්ධාගම කොහෙද තිබ්බෙ කොයි ආකාරයෙද කියන එක අපි දන්නෙ නැහැ .නමුත් මිහිඳු හාමුදුරුවන්ට පෙර බුදුන් වැඩි නිසා නියම බුද්ධාගමක් තිබ්බා යැයි තර්කයක් ගොඬ නගන්න පුළුවන් .හැබැයි හින්දු ආගමෙ බමුණු ලක්ෂණ ජෛන ආගමෙ ඇතැම් ලක්ෂන බුද්ධාගම ආක්රමනය කරලා කියලා එකි ආගම් ගැන මූලික අධ්‍යනයක් කරපු උන්ට තෙරෙනවා . එක පෙනවා මෙරට හින්දුන්ට වැඩිය කොවිල් දෙවාල ගානෙ දුවන්නෙ බෞද්ධයන් බව දැක්කාහම .ඉතිං අශොක ධර්මෙ ප්‍රචාරය කරන පවිත්‍ර අදහසෙන් නෙමෙ එක එක ධූතයන් යැවුවෙ. රටක් පාලනයට නතුකරගන්න ක්‍රම තියෙනවා. එක්කො ආක්‍රමණය කරනවා. එහෙම නැත්තම් අදාල රටෙ ආර්ථිකය නතු කරගන්නවා තමන්ගෙ රටෙ නිෂ්පාදන හරහා .එහෙම නැත්තම් ආක්‍රමණය නොකර ඒ රටෙ මිනිස්සුන්ගෙ චින්තනය පාලනය කරනවා.චින්තනය පාලනය කරන්නෙ එක්කො තමන්ගෙ රටෙ සංස්කෘතිය විවිධ ක්‍රමවලින් අදාල රටෙ මිනිස්සුන්ට කාවද්දනවා (අපෙ රටෙ කොරියන්, ජපන් ,හින්දි ,හොලිවුඩ් නාට්‍ය හා චිත්‍රපට වලින් වෙන්නෙ ඒ වගෙ දෙයක් )එහෙමත් නැත්තම් ආගම හරහා චින්තනය පාලනය කරනවා(පෘතුගීසි ලන්දෙසි ඉංග්‍රීසි කළෙ ඒ වගෙ දෙවල් ).හැබැයි මෙකට රාජ්‍ය අනුග්‍රහය නැතුව බැහැ. රටෙ පාලකයා අදාල ආගමෙ අනුගාමිකයෙක් වුණොත් වැඩෙ හරි. ඒ කාලෙ අහලා ඇති පෘතුගිසි හෝ ලන්දේසි(මට හරියට මතක නැහැ ,දන්න කෙනෙක් නිවැරදි කරත්වා) ආවාහම මෙ රටෙ එක් කොටසක් පාලනය කල විමලධර්ම සූරිය කියලා රජෙක් ක්‍රිස්තියානි උනා කියලා . …ඉතිං එහෙම චින්තනය පාලනය කරගන්න ඔනෙ නිසා තමා අශොක බුද්ධ ධර්මය රටවල් වලට ගෙනිච්චෙ.මෙකෙදි අල්ල ගන්නෙ දෙවානම්පියතිස්ස රජතුමාව. ඊට කලින් අනුරාධපුරය පාලනය කල මුඨසීව රජතුමාත් එක්ක මේ කිව්ව දේ කරන්නෙ නැහ .ඉතිහාස පිතෙ නම් කියන්නෙ මුඨසීව වයොවෘධ නිසා අශොක ගණුදෙනු කලෙ නැහැ කියලා වැඩි .එහෙනම් එක්කො වයොවෘධ නිසා හෝ එතුමා අකමැති නිසා (මොකද සමහරක් පරිණත පාලකයන්ට යම් විනාසයක් වෙන්න යනවා නම් තමන්ගෙ රටට එක වළක්ව ගන්නවා කල්තියා.ගිවිසුම් ගත වෙන එක නවත්වනවා ,සම්බාධක දානවා වගෙ දෙවල් කරනවා. ඒත් තරුණ පාලකයන්ව අන්දගන්න ලෙසි අත්දැකීම් මදි නිසා .හැබැයි ඇන්දුනා කියලා තෙරෙද්දි පෙරහැර ගිහින් ) ඒක හරියට දෙරට ගිවිසුම් ගහනවා වගෙ වැඩක් .ඉතිං අශොකගෙ රාජ්යත්රාන්ත්රිකයෙක් තමා මිහිඳු හාමුදුරුවො .නැතුව සාසනෙ උන්නතිය උදෙසා ආපු කෙනෙක් නෙමෙ.ඔය අඹ පැනය ,තිස්සගෙ හදිසි මුව දඩයම, එකවරම මිහින්තලා පර්වතය උඩින් මිහිඳු හාමුදුරුවො පෙනිසිටීම කියන දේවල් ගොතපු කතා හො විකෘති කරන ලද ඒවා වෙන්න පුළුවන්(මොකද තමන්ගෙ රටට තමන් විනොදෙන් ඉන්න වෙලාවෙ අනවසරෙන් ඇතුල් වෙලා ඒ ඇතුලු වෙච්ච එකාගෙන් බණ අහලා පැහැදෙන්න එක්කො රජාට පිස්සු එහෙම නැත්තම් බණ දෙසපු එකාට පිස්සු)ඒ වගෙම කියනවා බුද්ධාගම එක්ක එක එක කාර්යන් සඳහා කුල 18 ක කට්ටිය මෙහෙ ආවාළු ?? අපිට නම් ඉතිහාසෙට ඉගැන්නුවෙ හරියට ඒ කුල 18 නැත්තම් ලංකාවෙ ඊට කලින් ඉඳල තියෙන්නෙ මෙලො වැඩක් බැරි උන් වගෙ. මන් නම් පිළිගත්තෙ නැහැ ඒක එදා. ඒත් එදා ඉගෙන ගද්දි අහන්න ගියෙත් නැහැ ගුරුතුමාගෙන් මොකද ඒ ගොල්ලො කරන්නෙත් පෙන්ෂන් එකයි අවුරුද්දට නිවාඩු 42 යි ආණ්ඩුවෙ වරප්‍රසාදයි බලාගෙන ජොබ් එක කරන එක මිසක් අළුතෙන් හිතන්න පුරුදු කරන එක නෙමෙ නෙ? ඉතිං එදා සිද්ධ වෙච්ච මේ සංසිද්ධියත් අසු ගණන්වල ඉන්දු ලංකා හා වර්තමානයෙ එට්කා ගිවිසුම වගෙ සීන් එකක්. ඉතිං එදා කුල 18 ම පිරිස දස දහස් ගාණක් පවුල් පිටින් මෙහෙ එන්න ඇති. රස්සාවල් වලට. ඇවිල්ලා උන්ගෙ සිරිත් විරිත් උන්ගෙ චින්තනය අපෙ උන් එක්ක මිශවෙන්න ඇති. උන්ගෙ ප්‍රමානය වැඩි වෙද්දි වෙනම පාලනයක් එහෙම ඉල්ලන්න ඇති.මන් මෙ ඇති ඇති කියලා කියන්නෙ හරියටම දැනගෙන නොවන නිසා. නමුත් අද වනවිට ලොකෙ වෙච්ච දෙවල් සහ වෙනත් රටවල් වල ඉතිහාසය අධ්‍යනය කරද්දි දැනගන්න ලැබෙන දෙවල් සහ එතුලින් ලැබෙන පන්නරයෙන් ඉහත තර්ක ගොඬ නගන්න පුළුවන් සාධාරණව. ඉතිං හිතන්න අශොක ලංකාව ආක්රමාණය නොකලාට නිල නොවන වශයෙන් අපි අශොක අධිරාජ්යෙ කොටසක් නෙමෙද ?? ඉතිං ඔය මිහිඳු හාමුදුරුවෝ ගෙනාපු බුද්ධාගම ගෙනාවෙ රට පාලනයට නිල නෝවන වශයෙන් නතු කරගන්න මිසක් ආදරෙකට නෙමෙ. මම මෙ නිසාම තමා ඉන්දියාවට අකමැති. සුද්දා මෙ රටට කළාට වඩා හානියක් එදා ඉඳන් ඔය ඉන්දියාවෙන් සිද්ධ උනා අදත් වෙනවා. මමත් යු ඇන් පිය එකට රෙදි නැතුව කඩෙ ගිය පුද්ගලයෙක්. එක මෙකෙ උන් දන්නවා. ඒත් මන් මෙ ඉන්දියාවත් එක්ක තියෙන ඇයි හොඳයියට නම් එච්චර කැමති නැහැ. ඉතිං මන් මෙ පොස්ට් එක දැමෙ බුද්ධාගම ඉන්දියාවෙන් ආවා කියලා ඒ මත තර්ක හදලා එට්කා සාධාරණි කරනය කරන එවුන් වෙනුවෙන් .බුදුන් ඉන්දියාවෙ තමා. අද බිහාර් ප්‍රාන්තෙ තියෙන්නෙ ඒ හරියෙ. ඒත් තව ප්‍රාන්ත 25 ක් ඉන්දියාවෙ තියෙනවා. ඒ වගෙම ඔය ගිවිසුම් වලින් රස්සාවල් වලට මෙහෙ ආවොත් එන්නෙ ඔය කෙරලා වල ඉන්න මලබාරි සෙට් එක .මොකද ඉන්දියාවෙ විරැකියාව වැඩිම ප්‍රාන්තෙ ඕක. මැදපෙරදිග ඉන්න උන් දන්නවා මලබාරින්ගෙ තරම .ඉතිං ඔකුන් ආවොත් නම් මන් නම් මෙ රටෙ ඉන්නෙ නැහැ ඕං. එදා ඉතිහාසෙ වෙච්ච දෙ තමා විවිධ ක්‍රම වලින් අදත් වෙන්නෙ. උඹලා පිළිගත්තත් නැතත් එක තමා ඇත්ත ~BruceWayne92~ මතක තියාගනින් මෙව්ව . [/SIZE][/B] [B][SIZE=3][IMG]http://cdn.quotationof.com/images/history-repeats-itself-quotes-1.jpg[/IMG] [/SIZE][/B] [IMG]http://izquotes.com/quotes-pictures/quote-if-history-repeats-itself-and-the-unexpected-always-happens-how-incapable-must-man-be-of-learning-george-bernard-shaw-168845.jpg[/IMG] [IMG]https://s-media-cache-ak0.pinimg.com/564x/39/6b/e7/396be70e4b4a62ff2b42ffe40c7f2dfe.jpg[/IMG] :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: [B][SIZE=4]අන්තිමට මෙකෙත් වැදගත් දෙයක් තියෙවි උඹලාට . [/SIZE][/B] [IMG]https://s-media-cache-ak0.pinimg.com/564x/d5/66/4d/d5664dfc004dd17586314975f94d39ab.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom