Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ අපායේ ඉන්න දුප්පත් මිනිස්සුන් ලංකාවේ මුළු ජනගහනයටත් වඩා වැඩියෙන් ඉන්නකොට ඔව් ඔව් එන්නෙම නැති වෙයි..

ගාල කඩාගත්තා වගේ ඇවිල්ල පිරෙන්නේ සුනාමි වගේ තියෙයි.

උබලගේ කම්පැනි වලින් උබලව කපල ලාබෙට ඉන්දියන් කාරයෝ ටික පුරවනකොට නං උබල බෙට්ට හිරවෙයි.

Odesk එකට උනෙත් ඕකයි. ඉස්සර Odesk එකේ ගොඩක් කට්ටිය හොඳට සල්ලි හෙව්වා. දැන් ඉන්දියන් කාරයෝ ඇවිල්ල තුට්ටු දෙකට මඩ උනත් නාල හෙළුවෙන් උනත් නටන ගානට ආව.

මෙතන අවුල තියෙන්නේ නිකං බොරුවට හොඳට ඉන්න එවුන්ට කෙළවෙන එකයි.

අයිටී නෙමෙයි ඩොක්ටර් ලවයි ගෙන්නන්න ඕනේ. ඩොක්ටර් ල තමා ලංකාවේ අඩු. දුෂ්කර පලාත්වල ඉන්නවා මිනිස්සු බෙහෙත් ගන්න බැරි.. ඒවාට තමා ඕනේ දොස්තරලානේ ලංකාවේ හිඟ දැන්.

නමුත් මේකේ දොස්තරලා නෙමෙයි IT කට්ටිය තමා ගෙන්නන්නේ.

අනික් එක උබ කිව්වා වගේ "ඉගෙනගෙන නැති" කියල කතාවක් නැහැ.

හැමෝම ඉගෙනගත්ත එවුන් තමා ඉන්නේ අමාරුවෙන් මහන්සියෙන් ඔක්කොම කට්ට කාල ඉගෙනගන්නවා. උන් ඉන්නේ අපිට වඩා ලොකු රේස් එකක. උන් අපිට වඩා හොඳට කට්ට කන්න පුළුවන්.

අනික් එක ඕකුන් ලංකාවට ආව කියල උන් ලංකාවට කොරන්නේ නැහැ මොකුත්.

උන් කරන්නේ මෙහෙ ඉන්න බඩු ටික උස්සනවා බඩු ගහල එහෙට ඇදගන්න එක.

උන් එකෙක් වත් ලංකාවට එහෙම කැමැත්තක් තියෙන ආදරයක් තියෙන එවුන් නෙමෙයි.

ඕනනං ඉන්දියන් කාරයෙක් එක්ක කතා කරලා බලපන් ලංකාවේ කියල කියපන් උඹ. කොහොමද උන්ගේ පඩේ ෂෝ එක කියල තේරෙන්න

[QUOTE="BLACKLIST_MEMBER, post: 19586484, member: 79414"] [SIZE="3"]ඉන්දියාවේ අපායේ ඉන්න දුප්පත් මිනිස්සුන් ලංකාවේ මුළු ජනගහනයටත් වඩා වැඩියෙන් ඉන්නකොට ඔව් ඔව් එන්නෙම නැති වෙයි.. ගාල කඩාගත්තා වගේ ඇවිල්ල පිරෙන්නේ සුනාමි වගේ තියෙයි. උබලගේ කම්පැනි වලින් උබලව කපල ලාබෙට ඉන්දියන් කාරයෝ ටික පුරවනකොට නං උබල බෙට්ට හිරවෙයි. Odesk එකට උනෙත් ඕකයි. ඉස්සර Odesk එකේ ගොඩක් කට්ටිය හොඳට සල්ලි හෙව්වා. දැන් ඉන්දියන් කාරයෝ ඇවිල්ල තුට්ටු දෙකට මඩ උනත් නාල හෙළුවෙන් උනත් නටන ගානට ආව. මෙතන අවුල තියෙන්නේ නිකං බොරුවට හොඳට ඉන්න එවුන්ට කෙළවෙන එකයි. අයිටී නෙමෙයි ඩොක්ටර් ලවයි ගෙන්නන්න ඕනේ. ඩොක්ටර් ල තමා ලංකාවේ අඩු. දුෂ්කර පලාත්වල ඉන්නවා මිනිස්සු බෙහෙත් ගන්න බැරි.. ඒවාට තමා ඕනේ දොස්තරලානේ ලංකාවේ හිඟ දැන්. නමුත් මේකේ දොස්තරලා නෙමෙයි IT කට්ටිය තමා ගෙන්නන්නේ. අනික් එක උබ කිව්වා වගේ "ඉගෙනගෙන නැති" කියල කතාවක් නැහැ. හැමෝම ඉගෙනගත්ත එවුන් තමා ඉන්නේ අමාරුවෙන් මහන්සියෙන් ඔක්කොම කට්ට කාල ඉගෙනගන්නවා. උන් ඉන්නේ අපිට වඩා ලොකු රේස් එකක. උන් අපිට වඩා හොඳට කට්ට කන්න පුළුවන්. අනික් එක ඕකුන් ලංකාවට ආව කියල උන් ලංකාවට කොරන්නේ නැහැ මොකුත්. උන් කරන්නේ මෙහෙ ඉන්න බඩු ටික උස්සනවා බඩු ගහල එහෙට ඇදගන්න එක. උන් එකෙක් වත් ලංකාවට එහෙම කැමැත්තක් තියෙන ආදරයක් තියෙන එවුන් නෙමෙයි. ඕනනං ඉන්දියන් කාරයෙක් එක්ක කතා කරලා බලපන් ලංකාවේ කියල කියපන් උඹ. කොහොමද උන්ගේ පඩේ ෂෝ එක කියල තේරෙන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom