Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවෙ ඉන්නෙ මෝඩ දේශපාලඥයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවෙ ඉන්නෙ මෝඩ දේශපාලඥයෝ

චම්පික රණවක කියනවා ඇහුනා 2008 ඉඳන් තුන් වතාවක් මහින්ද ඉන්දියාවත් එක්ක සීපා ගිවිසුම ගහන්න ගියා ඒ හැම වතාවෙම හෙළ උරුමෙ විරුද්ධ වුන නිසා එයා ඒක අකුල ගත්තලු. දැන් ඉන්දියාවත් එක්ක ගහන්න යන ගිවිසුමේ වාසි ලංකාවටලු. එදා ගහන්න ගිය ගිවිසුමේ වාසි ඉන්දියාවටලු. ඒක නිසා දැන් එක හොඳයිලු. ඉතින් අනේ ඉන්දියාවෙ ඉන්නෙ මෝඩ දේශපාලඥයෝ නිසා උන් තමන්ට වාසි ගිවිසුම ගහන්න ගිය මහින්දව එලවලා තමන්ට අවාසි ගිවිසුමක් ගහන්න යන සිරිසේන රනිල් දෙමුහුන් ආණ්ඩුව බලයට පත් කර ගත්තා. ගොන් යක්කු!

ඉන්දියාව වගේ රටවල් එක්ක ගිවිසුම් නොගැහැව්වොත් අපේ රටට අනාගතේ අභියෝගවලට මුහුණ දෙන්න බෑ ලු. යථාර්තය ඒකලු. මේ ගහන්න යන ගිවිසුමෙන් ලංකාවේ කිසිම වෘත්තිය ක්ෂේත්රයකට අනතුරක් වෙන්න දෙන්නෙ නෑලු. හෙළ උරුමෙ එතුමන්ලා ඒක වග බලා ගන්නවා කියලා කිවා. පළාත් සභාවක ඇමතිකම රැක ගන්න එක වගේ ලොකු දේවල් වලදී හෙළ උරුමෙට ආණ්ඩුවට බලපෑමක් කර ගන්න බැරි වුනාට රට වල දෙකක් අතර ගහන මේ වගේ ගිවිසුමක් වගේ පොඩි දේකදී හෙළ උරුමට ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන්. ඔව්.

[QUOTE="xcorat, post: 19882762, member: 555034"] [b]ඉන්දියාවෙ ඉන්නෙ මෝඩ දේශපාලඥයෝ[/b] [SIZE="5"]චම්පික රණවක කියනවා ඇහුනා 2008 ඉඳන් තුන් වතාවක් මහින්ද ඉන්දියාවත් එක්ක සීපා ගිවිසුම ගහන්න ගියා ඒ හැම වතාවෙම හෙළ උරුමෙ විරුද්ධ වුන නිසා එයා ඒක අකුල ගත්තලු. දැන් ඉන්දියාවත් එක්ක ගහන්න යන ගිවිසුමේ වාසි ලංකාවටලු. එදා ගහන්න ගිය ගිවිසුමේ වාසි ඉන්දියාවටලු. ඒක නිසා දැන් එක හොඳයිලු. ඉතින් අනේ ඉන්දියාවෙ ඉන්නෙ මෝඩ දේශපාලඥයෝ නිසා උන් තමන්ට වාසි ගිවිසුම ගහන්න ගිය මහින්දව එලවලා තමන්ට අවාසි ගිවිසුමක් ගහන්න යන සිරිසේන රනිල් දෙමුහුන් ආණ්ඩුව බලයට පත් කර ගත්තා. ගොන් යක්කු! ඉන්දියාව වගේ රටවල් එක්ක ගිවිසුම් නොගැහැව්වොත් අපේ රටට අනාගතේ අභියෝගවලට මුහුණ දෙන්න බෑ ලු. යථාර්තය ඒකලු. මේ ගහන්න යන ගිවිසුමෙන් ලංකාවේ කිසිම වෘත්තිය ක්ෂේත්රයකට අනතුරක් වෙන්න දෙන්නෙ නෑලු. හෙළ උරුමෙ එතුමන්ලා ඒක වග බලා ගන්නවා කියලා කිවා. පළාත් සභාවක ඇමතිකම රැක ගන්න එක වගේ ලොකු දේවල් වලදී හෙළ උරුමෙට ආණ්ඩුවට බලපෑමක් කර ගන්න බැරි වුනාට රට වල දෙකක් අතර ගහන මේ වගේ ගිවිසුමක් වගේ පොඩි දේකදී හෙළ උරුමට ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන්. ඔව්. :lol::lol::lol::lol::lol::lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom