Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉන්දියාවේදී බෞද්ධ භික්ෂුවකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේදී බෞද්ධ භික්ෂුවකට

ඉන්දියාවේ චෙන්නායි හි මධ්‍යම දුම්රිය ස්ථානයේදී අදත් ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිසක් පහරදී පලාගොස් තිබේ.

දිල්ලි නගරයේ සිට තමිල්නාඩු එක්ස්ප්‍රස් නැමැති දුම්රියෙන් චෙන්නායි දුම්රිය ස්ථානයට පැමිණි භික්ෂුන් වහන්සේ නමකට මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මහනුවර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු ගිහියන් 20 දෙනෙකු දඹදිව වන්දනා චාරිකාවකට ගොස් ඇති අතර එසේ චාරිකාව අතරමගදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

මෙම සිද්ධියත් සමග සෙසු පුද්ගලයින් 19 දෙනා කඩිනමින් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.

පහරකෑමට ලක්වූ භික්ෂුන් වහන්සේ පොලිස් ආරක්ෂාව යටතේ රඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

මෙම පහරදීම සිදුකළ පුද්ගලයින් පලාගොස් ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

මීට දින කිහිපයකට ඉහතදීත් නවදිල්ලියේ පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයක ඉගෙනුම ලබන හිමිනමකට මෙවැනිම ආකාරයේ ප්‍රහාරයකට ලක්වීමට සිදුවූ බව “ද හින්දු“ පුවත්පත වාර්තාකරයි.

[YOUTUBE]S_RLo9HjDB8[/YOUTUBE]

http://sinhala.adaderana.lk/news.php?nid=32524

[QUOTE="nickjav, post: 14654185, member: 2588"] [b]ඉන්දියාවේදී බෞද්ධ භික්ෂුවකට[/b] [SIZE="5"]ඉන්දියාවේ චෙන්නායි හි මධ්‍යම දුම්රිය ස්ථානයේදී අදත් ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිසක් පහරදී පලාගොස් තිබේ. දිල්ලි නගරයේ සිට තමිල්නාඩු එක්ස්ප්‍රස් නැමැති දුම්රියෙන් චෙන්නායි දුම්රිය ස්ථානයට පැමිණි භික්ෂුන් වහන්සේ නමකට මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මහනුවර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු ගිහියන් 20 දෙනෙකු දඹදිව වන්දනා චාරිකාවකට ගොස් ඇති අතර එසේ චාරිකාව අතරමගදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. මෙම සිද්ධියත් සමග සෙසු පුද්ගලයින් 19 දෙනා කඩිනමින් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත. පහරකෑමට ලක්වූ භික්ෂුන් වහන්සේ පොලිස් ආරක්ෂාව යටතේ රඳවා ගැනීමට පියවර ගෙන තිබේ. මෙම පහරදීම සිදුකළ පුද්ගලයින් පලාගොස් ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. මීට දින කිහිපයකට ඉහතදීත් නවදිල්ලියේ පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයක ඉගෙනුම ලබන හිමිනමකට මෙවැනිම ආකාරයේ ප්‍රහාරයකට ලක්වීමට සිදුවූ බව “ද හින්දු“ පුවත්පත වාර්තාකරයි. [/SIZE] [YOUTUBE]S_RLo9HjDB8[/YOUTUBE] [URL="http://sinhala.adaderana.lk/news.php?nid=32524"]http://sinhala.adaderana.lk/news.php?nid=32524[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom