Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඉන්දියාවේදී වැඩ වැරදුණු පාතාලේ කෙරුම්කාරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරට පාතාලයේ බොහෝ දෙනෙකුගේ ආරක්ෂක නවාතැන්පොළ බවට මෑතක් වන තුරුම පත්ව තිබුණේ තමිල්නාඩුවය. මිනී මරා පාතාල අපරාධකරුවෝ බොහෝ දෙනෙක්ම මෑතක් වනතුරුම පැන්නේ ඉන්දියාවටය. ඒ මන්නාරමෙන් හෝ කල්පිටියෙන් මාළු බෝට්වුවල නැඟීය. ඉන්දියාවේදී ඔවුන්ට ආරක්ෂාව මෙන්ම නවාතැන් පහසුකම්ද ලැබුණේ තෙල් බාලාගෙනි. ග්‍රෑන්පාස් පැත්තේ ඇති ශ්‍රී ලංකාවේ තමිල්නාඩුවේ රජ කළ තෙල් බාලා ඉන්දියාවට පැන ගත්තේ ඛණිජ තෙල් සංස්ථාවට එල්ල වුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟිනි. ඒ ඔහුට එම ප්‍රහාරයට පැමිණි ත්රස්තවාදීන්ට රැකවරණය ලබාදීමේ චෝදනා එල්ල වන්නට වූ බැවිනි. එල්.ටී.ටී.ඊ.ය සමඟ පැවති ඉතා කිට්ටු සම්බන්ධකම් හේතුවෙන් තමිල්නාඩුවේදී තෙල් බාලාට ලැබුණේ රජ සැලකිලිය. ශ්‍රී ලංකිකයෙක් වුවත් තමිල්නාඩුවේ ඔහු ගත කළේ සුල්තාන්වරයෙක් ලෙසිනි. ඒ දෛනික කුලියට ධාවනය කිරීමට ඉන්දියානුවන්ට ටැක්සි කුළියට දෙමිනි. ඔහු සතුව තිබුණේ යැයි කියැවෙන ටැක්සි ගණන 100කට වැඩිය.

හදවත් රෝගයකට කළ ශල්‍යකර්මයකින් ඇතිවුණු සංකූලතාවයක් හේතුවෙන් ඉන්දියාවේදී තෙල්බාලා මිය යාමත් සමඟ ඔහුගේ තැන ගන්නේ සින්නයියා රවීන්ද්‍රන් ගුණසේකරන් නොහොත් කිඹුලාඇළ ගුණාය. දැන් ගුණා ඉන්නේ ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය භාරයේය. ඒ තනිවම නොව, ගෝලබාලයන් ඇතුළු මෙරට පාතාලයේ ප්‍රබලයින් 09 දෙනෙක් සමඟිනි. ඒ අය අතර බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පූකුඩිකන්නා, මොහොමඩ් මන්සූර් මොහොමඩ් අස්මින් නොහොත් අස්මි, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී නොහොත් කොට ගාමිණී, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා, නල්ලපෙරුම නන්දිගේ දනුක රොෂාන් හෙවත් කෙසෙල්වත්තේ දනුක, දිනමුල්ල කන්කානම්ලාගේ නලින් චතුරංග නොහොත් ලඩියා, දික්පිටිය විනානගේ අසිත නොයෙල් කුමාර නොහොත් ආමි අසිත, ගමනේ සුරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග සහ සින්නයියා දිලීපන් යන අය සිටින්නේය.

ඒ හැරුණු කොට මේ අය අතර කිඹුලාඇළ ගුණාගේ පුතා ද සිටියි. ඔහු දිලීපන්ය. ඔහු හැරුණු කොට සෙසු 09 දෙනාම මෙරට පාතාලයේ නමගිය ප්රබලයන්ය. මත්කුඩු ජාවාරම්කරුවන්ය. මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගොන්නකටම ජත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන පවා නිකුත් කර ඇති මෙරටට අවශ්‍යව සිටින අපරාධකරුවන්ය. ඔවුන් ඉන්දියාවට පැන ගියේ පොලිසියෙන් බේරෙන්නට බෝට්ටුවල නැඟීය. ඉන්දියාවේ රැඳී සිටිමින් ද ඔවුන් කරනු ලබන්නේ මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයැවීමය. ඒ අතර මිනිස් ඝාතන හා කප්පම් ගැනීම් ද ඔවුන් සිය ගෝලබාලයන් යොදා ඉන්දියාවේ සිට දිගටම කළේය. එහෙත් දැන් ඔවුන්ට මේ දේවල් කරන්නට බැරිය. ඒ ඔවුන් එතෙක් කලක් නිදහසේ සිට කළ සෙල්ලම් නැවත කරන්නට බැරිවන තැනක සිරගතකර සිටින බැවිනි.

මෙම පාතාලයේ ප්‍රබලයන් ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය විසින් සිය භාරයට ගැනීමත් සමඟ එතෙක් ඉන්දියාවේ රැඳී සිටි මෙරට පාතාලයේ තවත් බොහෝ අපරාධකරුවන් ඉන්දියාවෙන් පැන ගත්තේ ඩුබායි වෙතය. ඇතැම් අපරාධකරුවන් සිංගප්පූරුව හා මලයාසියාවට ද පැන්නේය. දැන් පාතාල අපරාධකරුවන් ඉන්දියාව පැත්ත බලන්නේ නැති තරම්ය. ඒ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට පවා බරපතළ ලෙස තර්ජනයක් එල්ල කරමින් එල්.ටී.ටී.ඊ.ය නැවත නැගිටුවන්නට පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමේ වරදට චෝදනා පත්‍ර පවා පසුගිය සතියේ ඔවුන්ට ඉදිරිපත් කර ඇති බැවිනි. ඒ අනුව මෙම පාතාල අපරාධකරුවන්ට දැන් කිසිදු ගැලවිල්ලක් නැති තරම්ය. ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන පවා නිකුත් කර ඇති මෙම පාතාල අපරාධකරුවන්ව ඉන්දියානු ජාතික ඒජන්සිය මඟින් සිය භාරයට ගන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. ඒ තමිල්නාඩුවේ ට්‍රිචිහි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටියදීය.

මෙම පාතාල අපරාධකරුවන් එම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබෙන්නේ 2021 වසරේ ජනවාරි මාසයේ සිටය. මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මේ අයව විටෙන් විට අත්අඩංගුවට ගනු ලබන්නේ තමිල්නාඩු රාජ්‍ය ත්‍රස්ත විරෝධී බලකාය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විසිනි. ඒ මෙම පාතාල අපරාධකරුවන් පකිස්තානයේ සිට විශාල වශයෙන් මත්කුඩු තමිල්නාඩුවට රැගෙනවිත් ශ්‍රී ලංකාවට බෝට්ටු මගින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරු රැසක් මුල්කරගෙනය. ඒ අතර ඔවුන් පකිස්තානයේ සිට අවි ආයුධ පවා රැගෙන එන බව ඉන්දීය ආරක්ෂක අංශ විසින් හෙළි කරගෙන තිබුණේය.

එහෙත් මෙම පාතාල අපරාධකරුවන් අතර සිටින කොට ගාමිණිව අල්ලා මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබුණේ මෙම මෙහෙයුම්වලට බොහෝ කලකට පෙර සිටය. ඒ ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ මත්කුඩු කිලෝ 10ක් සමඟ තමිල්නාඩු පොලිසියට කොටුවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. කිඹුලාඇළ ගුණා ඇතුළු ගෝලබාලයන් ගැන තමිල්නාඩු පොලිසියට බොහෝ තොරතුරු දැනගන්නේ ගාමිණීගෙනි.

බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ සුනිල් මෙන්ඩිස්ව 2005 වසරේදී වෙඩි තබා ඝාතනය කරන්නේ ද කොට ගාමිණීය. එම ඝාතන කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ බස්නාහිර පළාතේ පිහිටි පළාත් පාලන ආයතනයක සභාපතිවරයෙකුගෙන් කිඹුලා ඇළ ගුණාට ය. කොට ගාමිණී එකල කිඹුලාඇළ ගුණාගේ සමීපතයෙකි. කොට ගාමිණිව එම ඝාතනයට යොදවන්නේ ද ලොකු ගාණක් ඔහුගේ අත තබාය. එදා කොට ගාමිණි තැබූ වෙඩිල්ලෙන් පළාත් සභාවේ අමාත්‍යවරයෙක් වූ සුනිල් මෙන්ඩිස් මියැදෙන්නේ පැරණි පාලමක් පරණ යකඩවලට විකිණුමින් කළ ජාවාරමක් ගැන හඬ නඟන්නට ගොසිනි.

එදා මෙම ඝාතන විමර්ශනය පවත්වනු ලැබුවේ පෑලියගොඩ නවලෝක ගොඩනැගිල්ලෙහි පිහිටි බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශය මඟිනි. එකල එම කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා වූයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන ප්‍රියන්ත ජයකොඩිය. කොට ගාමිණි පස්සෙන් එම කොට්ඨාශයේ නිලධාරීන් පන්නට විට එකල සහකාර පොලිස් අධිකාරීවරයෙක් වූ ප්‍රියන්ත ජයකොඩිව පවා මරා දැමීමට කිඹුලාඇළ ගුණා සහ කොට ගාමිණි මාන බැලුවේය. අවසානයේදී පොලිස් බලය හමුවේ කොට ගාමිණීට සිදුවන්නේ සිය ජීවිතාරක්ෂාව පතා බෝට්ටුවක නැඟී ඉන්දියාවට පැන ගන්නටය.

ගුණාට ද වැඩි කල් කිඹුලාඇළ සිය රාජධානියේ මේ නිසා රැඳෙන්නට ඉඩක් නොවීය. නාඳුනන කණ්ඩායම් වලින් ගුණාගේ රාජධානියට ප්‍රහාර එල්ල වන්නට ගත්තේය. අවි ගත් සන්නද්ධ කණ්ඩායම් ගුණාගේ ගෝල බාලයන්ට පහර පිට පහර දුන්නේ ගුණා විසින් සිය රාජධානිය තුළ පවත්වා ගෙන ගිය නඩු අසා දඬුවම් දෙන උසාවිය සහ පොලිසිය පවා කුඩුපට්ටම් කර දමමිනි. කිඹුලා ඇළ ගුණා පාතාලයේ පොලිසියක් සහ උසාවියක් පවා පවත්වා ගෙන ගිය බව රටටම නිරාවරණය වෙන්නේ ඒත් එක්කමය.

එකල කොළඹ පාතාලය හොල්ලා ගෙන සිටි දැවැන්තයෙක් වූ කිඹුලාඇළ ගුණාට සැලියුට් ගසන පොලිස් ලොක්කෝ ද එකල සිටියෝය. දේශපාලන බලයෙන්ද ශක්තිමත් වූවෙක් වූ කිඹුලාඇළ ගුණාගේ පාතාල අධිරාජ්‍ය ගොඩනැඟී තිබුණු කිඹුලා ඇල පැත්ත පලාතේ එකල වැරදීමකින්වත් පොලිසිය පස් පාගන්නටවත් ගියේ නැත. කිඹුලා ඇළේ ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ ගුණාය. ඒ ගුණාගේ පොලිසියෙන් සහ උසාවියෙනි.

කිඹුලාඇල ගුණා යුද්ධය පැවති සමයේදී එල්.ටී.ටී.ඊ.ය සමඟ ඉතා කිට්ටු සම්බන්ධකමක් පැවැත්වූ අයෙකි. එල්.ටී.ටී.ඊ. යේ සාමාජිකයන්ට කොළඹදී රැකවරණය සැපයූ අයකු ලෙස හඳුනා ගෙන සිටියේ ද ගුණාවය. මෙරට මත්කුඩු ජාවාරමේ ආරම්භක පුරුකක් ලෙස සැලකෙන කිඹුලාඇළ ගුණා 1999 වසරේදී පුරහල් භූමියේදී එවකට සිටි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකයන් ඉලක්ක කරගෙන පුපුරා ගිය මිනිස් බෝම්බකාරියට ද රැකවරණය දුන් තැනැත්තකි. එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සූදානම් වන විට ඔහු බෝට්ටුවක නැඟී පලා යන්නේ ඉන්දියාවටය. පසුව ඔහු නැවතත් මෙරටට පැමිණ වැජඹෙන්නේ දේශපාලන රැකවරණයක් ද ලබමිනි. එහෙත් කිඹුලා ඇල ගුණාට පවා මරණ බිය දැනෙන්නට ගත්තේ අවි ගත් නාඳුනන කණ්ඩායම් පැමිණ සිය රජධානිය කුඩු පට්ටම් කරන්නට ගැනීමත් සමඟිනි. එවර නැවතත් ඔහු ආරක්ෂාව පතා ඉන්දියාවට පැන ගන්නේ කැලණි ගඟෙන් බෝට්ටුවක නැඟීය. ඉඳහිට බෝට්ටුවක නැඟී ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට ආගිය ගුණා කිඹුලාඇළ රාජධානියට නම් පය තැබුවේ නැත. ඒ මරණ බිය හොඳින්ම ඔහුට දැනෙන්නට වූ බැවිනි. ගුණා සිය පුතා වූ දිලීපන්ව ද ඉන්දියාවට ගෙන්වා ගෙන එහි තබා ගත්තේ ද වැඩි ආරක්ෂාවටය. ඒ ගුණාගේ සහෝදරයන් ඇතුළු සමීපතමයන් කිහිප දෙනෙකුම අබිරහස් වෙඩික්කරුවන්ගේ ප්රහාරයන්වලට ලක්ව නොඑන ගමන් යන්නට වූ බැවිනි.

ඒත් එක්කම ඔහු සිය ප්‍රතිවාදීන්ව මරා දමන්නට පටන් ගත්තේ ඉන්දියාවේ සිට ගෝලබාලයන් යොදවාය. දෙමටගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරියව අතුරුගිරිය පාරේ දී වෙඩි තබා මරවන්නේ ද ගුණාය. එම ඝාතනය ගුණා විසින් කළේ කාගේ උවමනාවටදැයි අදටත් ඇත්තේ අබිරහසක් ලෙසිණි.

ඉන්දියාවට පනින මෙරට පාතාල අපරාධකරුවන් සිය ගණනකට රැකවරණය දුන් ගුණා ඇතුළු ගෝලබාලයන්ට වැඩ වරදින්නේ ඔවුන් ඉන්දියාව කේන්ද්‍ර කරගෙන පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ.ය නැවත ගොඩනැඟීමට ගොසිනි. ඒ සඳහා ගුණා ඇතුළු කල්ලිය අවි ආයුධ ද රැස්කරමින් සිටින බව ඉන්දියානු ආරක්ෂක අංශ වෙත තොරතුරු ගලාවිත් තිබුණේය. එම තොරතුරු කෙරෙහි අවධානය යොමු කරමින් කාලයක් තිස්සේම ඉන්දියානු ආරක්ෂක අංශය සිටියේ ගුණා ඇතුළු කල්ලිය ගැන ඇස ගසාගෙන ය. ඒ අනුව ඉන්දියානු ආරක්ෂක අංශ විසින් ගුණාව අත්අඩංගුවට ගනු ලබන්නේ 2021 වසරේ ජනවාරි මාසයේ අග සතියේ දිනකදීය. ඒ කිඹුලාඇළ ගුණා, බුම්මා, දිලීපන් ඇතුළු පස් දෙනකු චෙන්නායි සිට දිල්ලිය බලා යෑමට සූදානමින් චෙන්නායි ගුවන්තොටුපොළට පැමිණ සිටියදීය. ඒ කිව් අංශය ලෙස හැඳින්වෙන ඉන්දියානු අපරාධ මර්දන කාර්යාංශය මඟිනි.

අනතුරුව 2021 වසරේ ජූලි මාසයේදී චෙන්නායි හි චෙරුප්පූර්, චෙන්ගල්පත්තු, තිරුචිරපල්ලෙයි යන ප්‍රදේශවල ස්ථාන 22ක් පරීක්ෂාවට ලක්කරමින් ගුණා සමඟ සම්බන්ධකම් පවත්වමින් එරට රැඳී සිටි මෙරට පාතාලයේ තවත් ප්‍රබලයන් රැසක්ම එරට ආරක්ෂක අංශ වැටලීම් කරමින් අත්අඩංගුවට ගත්තේය. ඒ හැම අයෙක්ම ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට හොර රහසේ පලාවිත් මත්කුඩු ජාවාරම් ඇතුළු නීති විරෝධී ජාවාරම්වල නිරතව සිටියවුන්ය

එසේ අත්අඩංගුවට ගත් අය අතර කෙසෙල්වත්තේ දනුකද සිටියේය. කෙසෙල්වත්තම හොල්ලා ගෙන සිටි කෙසෙල්වත්තේ දිනුක හෘදය රෝගයකින් බුබායිහි දී මරුමුවට පත්වීමෙන් පසු ඔහුගේ තැන ගත්තේ දනුකය. එහි සිට ඔහු කෙසෙල්වත්ත පැත්තේ ඝාතන රැසක්ම මෙහෙයවනු ලැබීය. පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ පලතුරු සංගමයේ සභාපති අඹ ශානාව ඝාතනය කෙරෙව්වේද ඔහුගේ කොන්ත්‍රාත්තුවකට අනුවය.

[QUOTE="NRTG, post: 29003822, member: 573158"] [URL='https://ibb.co/kQxnTGg'][IMG]https://i.ibb.co/SRPTg6X/19.png[/IMG][/URL] [SIZE=4]මෙරට පාතාලයේ බොහෝ දෙනෙකුගේ ආරක්ෂක නවාතැන්පොළ බවට මෑතක් වන තුරුම පත්ව තිබුණේ තමිල්නාඩුවය. මිනී මරා පාතාල අපරාධකරුවෝ බොහෝ දෙනෙක්ම මෑතක් වනතුරුම පැන්නේ ඉන්දියාවටය. ඒ මන්නාරමෙන් හෝ කල්පිටියෙන් මාළු බෝට්වුවල නැඟීය. ඉන්දියාවේදී ඔවුන්ට ආරක්ෂාව මෙන්ම නවාතැන් පහසුකම්ද ලැබුණේ තෙල් බාලාගෙනි. ග්‍රෑන්පාස් පැත්තේ ඇති ශ්‍රී ලංකාවේ තමිල්නාඩුවේ රජ කළ තෙල් බාලා ඉන්දියාවට පැන ගත්තේ ඛණිජ තෙල් සංස්ථාවට එල්ල වුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟිනි. ඒ ඔහුට එම ප්‍රහාරයට පැමිණි ත්රස්තවාදීන්ට රැකවරණය ලබාදීමේ චෝදනා එල්ල වන්නට වූ බැවිනි. එල්.ටී.ටී.ඊ.ය සමඟ පැවති ඉතා කිට්ටු සම්බන්ධකම් හේතුවෙන් තමිල්නාඩුවේදී තෙල් බාලාට ලැබුණේ රජ සැලකිලිය. ශ්‍රී ලංකිකයෙක් වුවත් තමිල්නාඩුවේ ඔහු ගත කළේ සුල්තාන්වරයෙක් ලෙසිනි. ඒ දෛනික කුලියට ධාවනය කිරීමට ඉන්දියානුවන්ට ටැක්සි කුළියට දෙමිනි. ඔහු සතුව තිබුණේ යැයි කියැවෙන ටැක්සි ගණන 100කට වැඩිය. හදවත් රෝගයකට කළ ශල්‍යකර්මයකින් ඇතිවුණු සංකූලතාවයක් හේතුවෙන් ඉන්දියාවේදී තෙල්බාලා මිය යාමත් සමඟ ඔහුගේ තැන ගන්නේ සින්නයියා රවීන්ද්‍රන් ගුණසේකරන් නොහොත් කිඹුලාඇළ ගුණාය. දැන් ගුණා ඉන්නේ ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය භාරයේය. ඒ තනිවම නොව, ගෝලබාලයන් ඇතුළු මෙරට පාතාලයේ ප්‍රබලයින් 09 දෙනෙක් සමඟිනි. ඒ අය අතර බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පූකුඩිකන්නා, මොහොමඩ් මන්සූර් මොහොමඩ් අස්මින් නොහොත් අස්මි, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී නොහොත් කොට ගාමිණී, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා, නල්ලපෙරුම නන්දිගේ දනුක රොෂාන් හෙවත් කෙසෙල්වත්තේ දනුක, දිනමුල්ල කන්කානම්ලාගේ නලින් චතුරංග නොහොත් ලඩියා, දික්පිටිය විනානගේ අසිත නොයෙල් කුමාර නොහොත් ආමි අසිත, ගමනේ සුරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග සහ සින්නයියා දිලීපන් යන අය සිටින්නේය. ඒ හැරුණු කොට මේ අය අතර කිඹුලාඇළ ගුණාගේ පුතා ද සිටියි. ඔහු දිලීපන්ය. ඔහු හැරුණු කොට සෙසු 09 දෙනාම මෙරට පාතාලයේ නමගිය ප්රබලයන්ය. මත්කුඩු ජාවාරම්කරුවන්ය. මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගොන්නකටම ජත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන පවා නිකුත් කර ඇති මෙරටට අවශ්‍යව සිටින අපරාධකරුවන්ය. ඔවුන් ඉන්දියාවට පැන ගියේ පොලිසියෙන් බේරෙන්නට බෝට්ටුවල නැඟීය. ඉන්දියාවේ රැඳී සිටිමින් ද ඔවුන් කරනු ලබන්නේ මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයැවීමය. ඒ අතර මිනිස් ඝාතන හා කප්පම් ගැනීම් ද ඔවුන් සිය ගෝලබාලයන් යොදා ඉන්දියාවේ සිට දිගටම කළේය. එහෙත් දැන් ඔවුන්ට මේ දේවල් කරන්නට බැරිය. ඒ ඔවුන් එතෙක් කලක් නිදහසේ සිට කළ සෙල්ලම් නැවත කරන්නට බැරිවන තැනක සිරගතකර සිටින බැවිනි. [URL='https://ibb.co/F7fLGMy'][IMG align="right" width="199px"]https://i.ibb.co/LpqX4Wc/4-5-34.jpg[/IMG][/URL] මෙම පාතාලයේ ප්‍රබලයන් ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය විසින් සිය භාරයට ගැනීමත් සමඟ එතෙක් ඉන්දියාවේ රැඳී සිටි මෙරට පාතාලයේ තවත් බොහෝ අපරාධකරුවන් ඉන්දියාවෙන් පැන ගත්තේ ඩුබායි වෙතය. ඇතැම් අපරාධකරුවන් සිංගප්පූරුව හා මලයාසියාවට ද පැන්නේය. දැන් පාතාල අපරාධකරුවන් ඉන්දියාව පැත්ත බලන්නේ නැති තරම්ය. ඒ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට පවා බරපතළ ලෙස තර්ජනයක් එල්ල කරමින් එල්.ටී.ටී.ඊ.ය නැවත නැගිටුවන්නට පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමේ වරදට චෝදනා පත්‍ර පවා පසුගිය සතියේ ඔවුන්ට ඉදිරිපත් කර ඇති බැවිනි. ඒ අනුව මෙම පාතාල අපරාධකරුවන්ට දැන් කිසිදු ගැලවිල්ලක් නැති තරම්ය. ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන පවා නිකුත් කර ඇති මෙම පාතාල අපරාධකරුවන්ව ඉන්දියානු ජාතික ඒජන්සිය මඟින් සිය භාරයට ගන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. ඒ තමිල්නාඩුවේ ට්‍රිචිහි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටියදීය. මෙම පාතාල අපරාධකරුවන් එම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබෙන්නේ 2021 වසරේ ජනවාරි මාසයේ සිටය. මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මේ අයව විටෙන් විට අත්අඩංගුවට ගනු ලබන්නේ තමිල්නාඩු රාජ්‍ය ත්‍රස්ත විරෝධී බලකාය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විසිනි. ඒ මෙම පාතාල අපරාධකරුවන් පකිස්තානයේ සිට විශාල වශයෙන් මත්කුඩු තමිල්නාඩුවට රැගෙනවිත් ශ්‍රී ලංකාවට බෝට්ටු මගින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරු රැසක් මුල්කරගෙනය. ඒ අතර ඔවුන් පකිස්තානයේ සිට අවි ආයුධ පවා රැගෙන එන බව ඉන්දීය ආරක්ෂක අංශ විසින් හෙළි කරගෙන තිබුණේය. එහෙත් මෙම පාතාල අපරාධකරුවන් අතර සිටින කොට ගාමිණිව අල්ලා මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබුණේ මෙම මෙහෙයුම්වලට බොහෝ කලකට පෙර සිටය. ඒ ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ මත්කුඩු කිලෝ 10ක් සමඟ තමිල්නාඩු පොලිසියට කොටුවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. කිඹුලාඇළ ගුණා ඇතුළු ගෝලබාලයන් ගැන තමිල්නාඩු පොලිසියට බොහෝ තොරතුරු දැනගන්නේ ගාමිණීගෙනි. බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ සුනිල් මෙන්ඩිස්ව 2005 වසරේදී වෙඩි තබා ඝාතනය කරන්නේ ද කොට ගාමිණීය. එම ඝාතන කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ බස්නාහිර පළාතේ පිහිටි පළාත් පාලන ආයතනයක සභාපතිවරයෙකුගෙන් කිඹුලා ඇළ ගුණාට ය. කොට ගාමිණී එකල කිඹුලාඇළ ගුණාගේ සමීපතයෙකි. කොට ගාමිණිව එම ඝාතනයට යොදවන්නේ ද ලොකු ගාණක් ඔහුගේ අත තබාය. එදා කොට ගාමිණි තැබූ වෙඩිල්ලෙන් පළාත් සභාවේ අමාත්‍යවරයෙක් වූ සුනිල් මෙන්ඩිස් මියැදෙන්නේ පැරණි පාලමක් පරණ යකඩවලට විකිණුමින් කළ ජාවාරමක් ගැන හඬ නඟන්නට ගොසිනි. එදා මෙම ඝාතන විමර්ශනය පවත්වනු ලැබුවේ පෑලියගොඩ නවලෝක ගොඩනැගිල්ලෙහි පිහිටි බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශය මඟිනි. එකල එම කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා වූයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන ප්‍රියන්ත ජයකොඩිය. කොට ගාමිණි පස්සෙන් එම කොට්ඨාශයේ නිලධාරීන් පන්නට විට එකල සහකාර පොලිස් අධිකාරීවරයෙක් වූ ප්‍රියන්ත ජයකොඩිව පවා මරා දැමීමට කිඹුලාඇළ ගුණා සහ කොට ගාමිණි මාන බැලුවේය. අවසානයේදී පොලිස් බලය හමුවේ කොට ගාමිණීට සිදුවන්නේ සිය ජීවිතාරක්ෂාව පතා බෝට්ටුවක නැඟී ඉන්දියාවට පැන ගන්නටය. ගුණාට ද වැඩි කල් කිඹුලාඇළ සිය රාජධානියේ මේ නිසා රැඳෙන්නට ඉඩක් නොවීය. නාඳුනන කණ්ඩායම් වලින් ගුණාගේ රාජධානියට ප්‍රහාර එල්ල වන්නට ගත්තේය. අවි ගත් සන්නද්ධ කණ්ඩායම් ගුණාගේ ගෝල බාලයන්ට පහර පිට පහර දුන්නේ ගුණා විසින් සිය රාජධානිය තුළ පවත්වා ගෙන ගිය නඩු අසා දඬුවම් දෙන උසාවිය සහ පොලිසිය පවා කුඩුපට්ටම් කර දමමිනි. කිඹුලා ඇළ ගුණා පාතාලයේ පොලිසියක් සහ උසාවියක් පවා පවත්වා ගෙන ගිය බව රටටම නිරාවරණය වෙන්නේ ඒත් එක්කමය. එකල කොළඹ පාතාලය හොල්ලා ගෙන සිටි දැවැන්තයෙක් වූ කිඹුලාඇළ ගුණාට සැලියුට් ගසන පොලිස් ලොක්කෝ ද එකල සිටියෝය. දේශපාලන බලයෙන්ද ශක්තිමත් වූවෙක් වූ කිඹුලාඇළ ගුණාගේ පාතාල අධිරාජ්‍ය ගොඩනැඟී තිබුණු කිඹුලා ඇල පැත්ත පලාතේ එකල වැරදීමකින්වත් පොලිසිය පස් පාගන්නටවත් ගියේ නැත. කිඹුලා ඇළේ ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ ගුණාය. ඒ ගුණාගේ පොලිසියෙන් සහ උසාවියෙනි. [URL='https://ibb.co/rdpFmNz'][IMG width="601px"]https://i.ibb.co/PDWFN0P/image-74012036b5.jpg[/IMG][/URL] කිඹුලාඇල ගුණා යුද්ධය පැවති සමයේදී එල්.ටී.ටී.ඊ.ය සමඟ ඉතා කිට්ටු සම්බන්ධකමක් පැවැත්වූ අයෙකි. එල්.ටී.ටී.ඊ. යේ සාමාජිකයන්ට කොළඹදී රැකවරණය සැපයූ අයකු ලෙස හඳුනා ගෙන සිටියේ ද ගුණාවය. මෙරට මත්කුඩු ජාවාරමේ ආරම්භක පුරුකක් ලෙස සැලකෙන කිඹුලාඇළ ගුණා 1999 වසරේදී පුරහල් භූමියේදී එවකට සිටි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකයන් ඉලක්ක කරගෙන පුපුරා ගිය මිනිස් බෝම්බකාරියට ද රැකවරණය දුන් තැනැත්තකි. එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සූදානම් වන විට ඔහු බෝට්ටුවක නැඟී පලා යන්නේ ඉන්දියාවටය. පසුව ඔහු නැවතත් මෙරටට පැමිණ වැජඹෙන්නේ දේශපාලන රැකවරණයක් ද ලබමිනි. එහෙත් කිඹුලා ඇල ගුණාට පවා මරණ බිය දැනෙන්නට ගත්තේ අවි ගත් නාඳුනන කණ්ඩායම් පැමිණ සිය රජධානිය කුඩු පට්ටම් කරන්නට ගැනීමත් සමඟිනි. එවර නැවතත් ඔහු ආරක්ෂාව පතා ඉන්දියාවට පැන ගන්නේ කැලණි ගඟෙන් බෝට්ටුවක නැඟීය. ඉඳහිට බෝට්ටුවක නැඟී ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට ආගිය ගුණා කිඹුලාඇළ රාජධානියට නම් පය තැබුවේ නැත. ඒ මරණ බිය හොඳින්ම ඔහුට දැනෙන්නට වූ බැවිනි. ගුණා සිය පුතා වූ දිලීපන්ව ද ඉන්දියාවට ගෙන්වා ගෙන එහි තබා ගත්තේ ද වැඩි ආරක්ෂාවටය. ඒ ගුණාගේ සහෝදරයන් ඇතුළු සමීපතමයන් කිහිප දෙනෙකුම අබිරහස් වෙඩික්කරුවන්ගේ ප්රහාරයන්වලට ලක්ව නොඑන ගමන් යන්නට වූ බැවිනි. ඒත් එක්කම ඔහු සිය ප්‍රතිවාදීන්ව මරා දමන්නට පටන් ගත්තේ ඉන්දියාවේ සිට ගෝලබාලයන් යොදවාය. දෙමටගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරියව අතුරුගිරිය පාරේ දී වෙඩි තබා මරවන්නේ ද ගුණාය. එම ඝාතනය ගුණා විසින් කළේ කාගේ උවමනාවටදැයි අදටත් ඇත්තේ අබිරහසක් ලෙසිණි. ඉන්දියාවට පනින මෙරට පාතාල අපරාධකරුවන් සිය ගණනකට රැකවරණය දුන් ගුණා ඇතුළු ගෝලබාලයන්ට වැඩ වරදින්නේ ඔවුන් ඉන්දියාව කේන්ද්‍ර කරගෙන පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ.ය නැවත ගොඩනැඟීමට ගොසිනි. ඒ සඳහා ගුණා ඇතුළු කල්ලිය අවි ආයුධ ද රැස්කරමින් සිටින බව ඉන්දියානු ආරක්ෂක අංශ වෙත තොරතුරු ගලාවිත් තිබුණේය. එම තොරතුරු කෙරෙහි අවධානය යොමු කරමින් කාලයක් තිස්සේම ඉන්දියානු ආරක්ෂක අංශය සිටියේ ගුණා ඇතුළු කල්ලිය ගැන ඇස ගසාගෙන ය. ඒ අනුව ඉන්දියානු ආරක්ෂක අංශ විසින් ගුණාව අත්අඩංගුවට ගනු ලබන්නේ 2021 වසරේ ජනවාරි මාසයේ අග සතියේ දිනකදීය. ඒ කිඹුලාඇළ ගුණා, බුම්මා, දිලීපන් ඇතුළු පස් දෙනකු චෙන්නායි සිට දිල්ලිය බලා යෑමට සූදානමින් චෙන්නායි ගුවන්තොටුපොළට පැමිණ සිටියදීය. ඒ කිව් අංශය ලෙස හැඳින්වෙන ඉන්දියානු අපරාධ මර්දන කාර්යාංශය මඟිනි. අනතුරුව 2021 වසරේ ජූලි මාසයේදී චෙන්නායි හි චෙරුප්පූර්, චෙන්ගල්පත්තු, තිරුචිරපල්ලෙයි යන ප්‍රදේශවල ස්ථාන 22ක් පරීක්ෂාවට ලක්කරමින් ගුණා සමඟ සම්බන්ධකම් පවත්වමින් එරට රැඳී සිටි මෙරට පාතාලයේ තවත් ප්‍රබලයන් රැසක්ම එරට ආරක්ෂක අංශ වැටලීම් කරමින් අත්අඩංගුවට ගත්තේය. ඒ හැම අයෙක්ම ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට හොර රහසේ පලාවිත් මත්කුඩු ජාවාරම් ඇතුළු නීති විරෝධී ජාවාරම්වල නිරතව සිටියවුන්ය[/SIZE] [SIZE=4][URL='https://ibb.co/NKZ8mCz'][IMG]https://i.ibb.co/cQDGC3d/4-6-32.jpg[/IMG][/URL] එසේ අත්අඩංගුවට ගත් අය අතර කෙසෙල්වත්තේ දනුකද සිටියේය. කෙසෙල්වත්තම හොල්ලා ගෙන සිටි කෙසෙල්වත්තේ දිනුක හෘදය රෝගයකින් බුබායිහි දී මරුමුවට පත්වීමෙන් පසු ඔහුගේ තැන ගත්තේ දනුකය. එහි සිට ඔහු කෙසෙල්වත්ත පැත්තේ ඝාතන රැසක්ම මෙහෙයවනු ලැබීය. පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ පලතුරු සංගමයේ සභාපති අඹ ශානාව ඝාතනය කෙරෙව්වේද ඔහුගේ කොන්ත්‍රාත්තුවකට අනුවය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom