Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවේ අජිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ අජිත්

ඉන්දියාවේ අජිත් ඩෙවොල්

රාජපක්ෂ ආණ්ඩුව බලයෙන් පහකළ කතාව

අජිත් ඩොවාල් යනු ලංකාවේ ජනතාවට කොහෙත්ම හුරු නමක් නොවේ. නමුත් 2014 ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි බලයට පත්වූදා සිට ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ, විශේෂයෙන්ම ඉන්දියාවේ අසල්වාසි රටවල් සම්බන්ධ ප්‍රතිපත්තියේ ප්‍රධානම තීරකයා වන්නේ ඉන්දියාවේ විදේශ ඇමතිනී සුශ්මා ස්වරාඡ් නොව ජාතික ආරක්ෂක උපදේශකවරයා වන අජිත් ඩොවාල්ය. එසේ තිබියදී අජිත් ඩොවාල් නමැති පුද්ගලයකු ගැන බොහෝ ලාංකිකයන් අසාවත් නොතිබීමට ප්‍රධානම හේතුව ඩොවාල් යනු රාජතාන්ත්රිකයකු හෝ පරිපාලකයකු නොව චරපුරුෂයකු වන නිසා විය හැක. එවන් අයගේ සාමාන්‍ය ක්‍රියා කලාපය වන්නේ විශේෂයෙන්ම වැඩක නියෑළී සිටින විට හැකිනම් "ගේමක් දෙමින්" සිටින විට අප්රසිද්ධියේ කිසිවකුගේත් අවධානයට යොමු නොවී ඒ රාජකාරිය කිරීමේ පුරුද්ද නිසා විය හැක.

තමන් රාජ්‍ය තාන්ත්‍රිකයකු නොව ආරක්ෂාව පිළිබඳ විශේෂඥයකු බව ඩොවාල් එළිපිටම කියයි. ඉන්දීය ජනතාව අතර ඔහුට ඇත්තේ ජාතික වීරයකුගේ ප්‍රතිරූපයයි. ජීවමාන "ඡේම්ස් බොන්ඩ්" කෙනකු හැටියට බොහෝ ඉන්දියානුවන් ඔහුව දකී. ඉන්දියාවේ චර පුරුෂ සේවය වන රෝ සංවිධානයේ ඔහු ගතකළ කාලය තුළ පකිස්තානයේ චරපුරුෂ සේවයේ යෙදීමත්, කාශ්මීරයේ මිසෝරාම් ප්‍රාන්තයේ හා පන්ජාබයේ සීක් ජාතිකයන්ගේ කැරැලි මර්දනය කිරීමටද ඉන්දීය ගුවන් යානා පැහැර ගැනීම් දුසිමකට වඩා විසඳීමද, ඉරාකයේ "අයිසිස්" ත්රස්තවාදීන්ගේ ග්රහනයට හසුවූ ඉන්දීය හෙද සේවකයන් බේරා ගැනීම ඇතුළු රහස් මෙහෙයුම් ගණනාවකට මැදිහත් වී ඩොවාල් ඉන්දීය ජනතාව අතර සුවිශෙෂ තැනක් දිනාගෙන සිටී. ඔහුගේ විශිෂ්ටතම මෑතකාලීන මෙහෙයුම හැටියට ඉන්දීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයද සලකන්නේ 2015 ජනවාරි 8 වැනිදා ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුව බලයෙන් පහ කිරීමයි.

2015 ජනවාරි 08 බල පෙරළියත් සමඟම රොයිටර්ස් ජාත්‍යන්තර පුවත් සේවය පවසා සිටියේ ඩොවාල් මේ පෙරළියේ ප්‍රධානම සංවිධායකවරයෙක් බවත්, පොදු විපක්ෂ අපේක්ෂකයකු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා තරගයෙන් ඉවත් කිරීමත්, මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිපයෙන් එළියට ගැනීමත්, ලංකාවේ සියලුම විපක්ෂ බලවේග එක වේදිකාවට ගැනිමත් සියලුම සුළු ජාතික පක්ෂ මහින්දට එරෙහි වන තත්ත්වයක් නිර්මාණය කිරීමත් සියල්ල ඩොවාල්ගේ මෙහෙයුමෙන් සිදුවූ බවය. ඉන්දියාවේ "සිටිසන් බියුරෝ" නමැති ප්‍රසිද්ධ වෙබ් අඩවියද පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සිදු වූයේ සම්භාවනීය ගනයේ "ඩොවාල් මෙහෙයුමක්" බවයි. 2014 නොවැම්බර් මාසයේ දී කොළඹට පැමිණ මෛත්‍රිපාල සිරිසේන ඇතුළු අය හමුවී මේ සියල්ල සංවිධානය කළ ආකාරය එම වෙබ් අඩවිය පැහැදිලි කරයි. ලංකාවේ දේශපාලනයට එතරම් මැදිහත්වීමක් කළ පුද්ගලයකුගේ නමවත් බොහෝ ශ්‍රී ලාංකිකයන් අසාවත් නොතිබීම ම චර පුරුෂයකු හැටියට අප්රසිද්ධියේ වැඩ කිරීමට ඩොවාල්ගේ ඇති නැඹුරුවට අමතරව තවත් හේතුවක් වන්නේ ඉන්දියාව ලංකාවේ කළ මේ ආණ්ඩු පෙරළිය ඉතා කෙටි කලකින් වැරැදි පැත්තට යැමට ආරම්භ වූ නිසා ඩොවාල් මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීන්දු කිරීමද විය හැක.

ඉන්දියාව විසින් රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීමට කටයුතු කිරීමට ප්‍රධානම හේතුවක් වූයේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියයි. චීනය විසින් ඉදිකරන මේ ව්‍යාපෘතිය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන නිසා එය නවතා දමන්නැයි ඩොවාල් 2014 දී කීප වතාවක්ම එවක සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කියා තිබිණි. ඒ කාලයේ හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීමට හෝ බදු දීමට රාජපක්ෂ ආණ්ඩුවේ කිසිදු සැලසුමක් නොතිබුණු නිසා හම්බන්තොට පිළිබඳ ප්‍රශ්නයක් ඉන්දියාවට නොවීය. රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීමට ඉන්දියාව තීරණය කිරීමට ආසන්නම හේතු වූයේ චීන සබ්මැරීනයක් කොළඹ වරායට පැමිණීමයි. මේ සබ්මැරීනයේ පැමිණීම ගැන ඉන්දියාවට දැනුම් දුන්නේ නැතැයි ඉන්දියානුවන් කියයි. මේ අනුව අජිත් ඩොවාල් වැඩ ආරම්භ කළේය. රාජපක්ෂ ආණ්ඩුව පලවා හරිනු ලැබීය. චීන ජනාධිපතිවරයා විසින්ම ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් වුවද වරාය නගරයේ කටයුතු අලුත් ආණ්ඩුව විසින් නවතා දමනු ලැබීය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද අලුතෙන් යටත් කරගත් දේශයක් නැරැඹීමට එන අධිරාජ්‍යයකුගේ විලාසයෙන් ලංකාවට පැමිණ පාර්ලිමේන්තුව අමතා ආපසු ගියේය. ටික කලක් යන තුරු ඩොවාල්ගේ සියලු සැලසුම් සාර්ථක වී ඇති බවත් ලංකාව දැන් සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ ග්රහනයට නතුවී ඇති බවකුත් පෙනෙන්නට තිබිණි. නමුත් ඉතා කෙටි කලකින් මේ සියල්ල අනිත් පැත්තට කැරකීමට පටන් ගත්තේය.

මෛත්‍රිපාල සිරිසේන උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් දිනා තිබුණත් රටේ සෙසු ප්‍රදේශවල ඔහුගේ ඡන්ද පදනම ගැන ප්‍රශ්නයක් තිබිණි. 2015 ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිරින් පිට පළාත්වල පුත්තලම, පොළොන්නරුව, නුවර, බදුල්ල, කොළඹ, ගම්පහ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සිරිසේන දිනා තිබුණද සමස්තයක් වශයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පිට සිරිසේනට වඩා ඡන්ද ලක්ෂ 2 කට වැඩිය මහින්ද රාජපක්ෂට ලැබී තිබුණි. මෙවන් වාතාවරණයක් තුළ තව කෙටි කලකින් එළඹීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම යහපාලන පාර්ශ්වයට විශාල ප්‍රශ්නයක් විය. දකුණේ ජනතාවගේ හිත දිනා ගැනීමට කුමක් හෝ කිරීමට ඔවුන්ට සිදුවිය. මේ ප්රශ්නය විසඳීමට සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුවේ උපාය මාර්ගය වූයේ සියලුම රජයේ සේවකයන්ට පෙර නොවූ විරූ ආකාරයේ මසකට රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමත්, ඉන්ධන, ගෑස්, විදුලි බලය හා ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල අඩු කිරීමත්ය.

මේ ආකාරයට එක්වරම ආණ්ඩුවේ වියදම විශාල වශයෙන් වැඩිවීමත්, බදු ආදායම එක්වරම විශාල වශයෙන් අඩුවීමත් නිසා හිඟ මුදල් ලබා ගැනීමට ආණ්ඩුව මහ පරිමාණයේ දේශීයව පමණක් නොව විදේශීය මූලාශ්රවලින්ද ණය ගැනීමට පටන් ගත්තේය. මේ ආකාරයට කිසිදු සැලසුමක් නොමැතිව ගන්නා ලද කෙටිකාලීන විදෙස් ණය ගෙවීමට රට තුළට විදේශ විනිමය ගලා ඒම වැඩි කිරීමට අවශ්‍යතාවක් තිබුණත් අලුත් ආණ්ඩුව බටහිර රටවලින් හා ඉන්දියාවෙන් බලාපොරොත්තු වූ ආයෝජන ලංකාවට නොපැමිණියේය. මාස කීපයක් ගිය තැන මේ අර්බුදය උත්සන්න වත්ම නවතා දමා තිබූ වරාය නගර ව්‍යාපෘතිය චීනයට නැවත ආරම්භ කිරීමට ඉඩදීමට ආණ්ඩුවට සිදුවිය. මේ වරාය නගරය ඇමරිකානු ඩොලර් මිලියන 1400 ක වියදමෙන් චීනය ඉදිකරන අතර මේ මුදල් ලංකාවට ඒම යහපාලන ආණ්ඩුවට මහා අස්වැසිල්ලක් විය. තවත් මාස කීපයක් ගිය තැන දේශපාලනිකව ඇති කරන ලද ආර්ථික අර්බුදය පාලනය කරගත නොහැකිව ඔඩු දුවද්දී අලුත් ආණ්ඩුව තව ටිකක් ඉදිරියට ගොස් හම්බන්තොට වරායත් චීනයට ලබාදී මුදල් ලබා ගැනීමට ඉදිරිපත් විය. හම්බන්තොට වරායට අයත් අක්කර 5000 ක භූමි භාගයට අමතරව ඉන් පිටත තවත් අක්කර 15,000 ක භූමි භාගයක්ද චීන සමාගමකටදී මුදල් ලබා ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය විය.

මේ අනුව චීනයට ලබාදීමට නියමිත වූ මුළු භූමි ප්‍රමාණය අක්කර 20,000 ක් නැතිනම් වර්ග කිලෝමීටර් 80 ක් විය. මෙය වතිකානු රාජ්‍යය, මොනාකෝ රාජ්‍යය, ජිබ්රෝල්ටා, කොකෝස් දූපත්, නාවුරු දූපත්, ස්ප්රැට්ලි දූපත් හා මකාමේ යන කුඩා රාජ්‍යයන් සියල්ලටම වඩා විශාල භූමි භාගයකි. චීනයට මේ ආකාරයට හම්බන්තොට වරාය හා කුඩා රාජ්‍යයන් 7 කට වඩා විශාල භූමි භාගයක් ලැබුණු පසු චීනයේ පරමාණු සබ්මැරීන පවා හම්බන්තොටට ගෙන්වා නතර කරගතහොත් එයට විරුද්ධ වන්නේ කවුද? හම්බන්තොට වරාය හමුදාමය නැතිනම් යුදමය කටයුතුවලට යොදවාගත නොහැකි යෑයි වගන්තියක් එයට අදාළ ගිවිසුමට ඇතුළත් කළද එවැනි වගන්ති බලාත්මක කරන්නේ කවුද? කොළඹ වරයාට චීන සබ්මැරීනයක් ආවා යෑයි කියා රාජපක්ෂ ආණ්ඩුව පළවා හැරීමට කුමන්ත්‍රණ දියත් කළ ඉන්දියාව තමාගෙන්ම අසාගත යුතු ප්රශ්නය එයයි. හම්බන්තොට වරාය, හමුදාමය කටයුතුවලට යොදවාගත නොහැකි යෑයි වගන්තියක් ගිවිසුමේ තිබුණත් ශ්‍රී ලංකා ආණ්ඩුවට එය බලාත්මක කිරීමට හැකියාවක් තබා වුවමනාවක් වත් පහළ වන්නේ නැත. එමෙන්ම හම්බන්තොට වරාය චීනයට කැමති ඕනෑම දේකට යොදවා ගැනීම වැළැක්වීමට ඉන්දියාවට හැකියාවක්ද නැත.

අජිත් ඩොවාල් සහ රෝ සංවිධානය එකතුවී ලංකාවේ ඇතිකළ ආණ්ඩු පෙරළියෙන් පසු හටගෙන තිබෙන මේ තත්ත්වය තවමත් ඉන්දියාවේ ජනතාවගේ හෝ විපක්ෂයේ අවධානයට යොමුවී නැත. වරාය නගරය තවමත් ඉදිවෙමින් පවතී. හම්බන්තොට වරාය තවමත් චීනයට භාර දී නැත. නමුත් වරාය නගරය ඉදිවූ පසුව හා හම්බන්තොට වරාය කුඩා රාජ්‍යයන් 7 කට වඩා විශාල භූමි භාගයක් ද සහිතව චීනයට ලබාදුන් පසු අජිත් ඩොවාල්ගේ කුමන්ත්‍රණ අතේ පත්තු වී ඇති බව ඉන්දීය ජනතාවට අවබෝධ වනු ඇත. රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී ඉන්දයාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් පැවැති බවක් ඔවුන්ට හැඟුන ද ඩොවාල්ගේ ආණ්ඩු පෙරළියෙන් පසු එය සිය දහස් වාරයක් වැඩිවී ඇති බවක් ඔවුන්ට හැඟෙනු ඇත. අජිත් ඩොවාල් මේ දිනවල ශ්‍රී ලංකාව ගැන එක වචනයක් හෝ කතා කරනු කිසිවකුටත් ඇසී නැත. ඩොවාල් මෝඩ ලෙස ශ්‍රී ලංකාවට කළ අත පෙවීම නිසා අද වනවිට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවත් විපක්ෂයත් යන දෙකම චීනය පැත්තට නැඹුරු වී ඔවුන් අන් කවරදාටත් වඩා ලංකාව තුළ බලවත් වී සිටී.

මෑතකදී චීන කර්මාන්තපුරයක් හම්බන්තොට ආරම්භ කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය උද්ඝෝෂණයක් ආරම්භ කළ ද ඔවුන්ගේ අරගලය ආණ්ඩුවට එරෙහි අරගලයන් මිස චීනයට එරෙහි අරගලයක් නොවීය. ආණ්ඩුවත් ඒකාබද්ධ විපක්ෂයත්a අතර වෙනස වන්නේ රාජපක්ෂ ආණ්ඩුව චීනය සමග ගනුදෙනු කිරීමේදී සෑමවිටම ලංකාවට වාසිදායක ගනුදෙනුවක් කිරීමට උත්සාහ ගත් අතර යහපාලන ආණ්ඩුවට එවැනි තාර්කික ප්‍රවේශයක් ගැනීමට තරම් මානසිකත්වයක් නැති වීමය. යහපාලන ආණ්ඩුව දැන් සිටින්නේ මුදල් දෙනවා නම් ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් දීමට සූදානම් තත්ත්වයකයි. ඇත්ත වශයෙන් ම චීනය කිසිම රටක් අසාධාරණ ලෙස ගසා කන්නේ නැත. හම්බන්තොට වරාය බදු ගැනීමේ කාරණයේදී ද චීන සමාගම් දෙකක් ලන්සු ඉදිරිපත් කරන ලදී. මෙයින් චයිනා හාබර් සමාගම ලංකාවට වාසිදායක ලංසුවකුත් චයිනා මර්චන්ට් aසමාගම ලංකාවට අවාසිදායක ලංසුවකුත් ඉදිරිපත් කරන ලදී. මෙහිදී ලංකාවේ ආණ්ඩුව චයිනා හාබර් සමාගමේ ලංසුව පිළිගනු ඇති බවට චීනය බලාපොරොත්තු වූවා විය හැක. නමුත් චීනය පමණක් නොව ලංකාවේ ජනතාව ද මවිතයට පත් කරමින් යහපාලන ආණ්ඩුව පිළිගෙන තිබෙන්නේ ලංකාවට අවාසිදායක ලංසුවයි.

රාජපක්ෂ ආණ්ඩුව යටතේ චයිනා හාබර් සහ චයිනා මර්චන්ට් යන සමාගම් දෙකම ඒකාබද්ධ ව්‍යාපෘතියක් හැටියට හම්බන්තොට වරායේ බහාලුම් පර්යන්තය පමණක් ලංකාවට ඉතා වාසිදායක කොන්දේසි යටතේ අවුරුදු 40 කට බදු ගැනීමට ගිවිසුමක් අත්සන් කොට තිබිණි. රාජපක්ෂ ආණ්ඩුව චීනයත් සමග ඉන්නා ගමන් වත්මන් ආණ්ඩුවට වඩා ඔවුන් සමග වාසිදායක ගනුදෙනුවලට එළැඹුණු බව ප්රත්යක්ෂ කරුණකි. ඒ කෙසේ වෙතත් චීනය පැත්තට දැන් රාජපක්ෂවරු ප්රමුඛ විපක්ෂය පමණක් නොව යහපාලන ආණ්ඩුවත්a සිටින අතර ඉන්දියාවට අල්ලපු අත්තත් නැති පය ගහපු අත්තත් නැති තත්ත්වයක් උදා වී ඇත. ඉන්දියානු ආණ්ඩුව ලංකාව තුළ රෝ සංවිධානය යොදවා කරන මේ සෙල්ලම් ගැන ඉන්දියාවේ දේශපාලන විචාරකයන් ද අනතුරු ඇඟවීම් කර ඇත. රොහාන් වෙන්කටරාම ක්‍රිෂ්ණන් නමැති විශ්ලේෂකයකු 2015 ජනවාරි ආණ්ඩු පෙරළියත් සමඟම ඒ රටේ ප්‍රධානම වෙබ් අඩවියක් පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළියට රෝ සංවිධානය මැදිහත් වූ බවට පැතිර යන කතා ඉන්දියාවට දැඩි ලෙස අවාසිදායක බවයි. නේපාලය උදාහරණයට ගනිමින් ඔහු පවසා සිටියේ රෝ සංවිධානය ඒ රටේ දේශපාලනයට මැදිහත් වී කළ සෙල්ලම් නිසා අද ඉන්දියාවට හිතවත් සෑම දේශපාලනඥයකුටම එරෙහිව නේපාල ජනතාව පෙළගැසෙන බවයි. ලංකාවේ මේ ආණ්ඩු පෙරළියටද රෝ සංවිධානය මැදිහත් වූ බව ලංකාවේ ජනතාව දනී. එපමණක්ද නොව 1980 ගණන්වල ඉන්දියාව මේ රටේ කළ වින්නැහියද ජනතාවට තවම අමතක වී නැත. මේ ආකාරයට අජිත් ඩොවාල් ලංකාවේ දේශපාලනයට ඇඟිලි ගැසීමට ගොස් ලංකාව තුළ ඉන්දීය විරෝධී හැඟීම් උත්සන්න කර තිබෙන අතර ඔහු මහත් පරිශ්‍රමයක් දරා බලයට ගෙනා ආණ්ඩුවද දැන් ඔහුගේ පාලනයෙන් ගිලිහී ඇත. ඩොවාල් කාශ්මීර බෙදුම්වාදීන්ට එරෙහිව කළ එක් මෙහෙයුමකදී මොහොමඩ් යූසුµa නමැති කාශ්මීර් බෙදුම්වාදී ත්‍රස්තවාදියකු ඉන්දීය ආණ්ඩුව පැත්තට ගෙන බෙදුම්වාදයට එරෙහිව ප්‍රති ත්‍රස්තවාදී මෙහෙයුම් දියත් කිරීමට හැකි විය. නමුත් වරාය නගර ව්‍යාපෘතිය හෝ හම්බන්තොට වරාය චීනයට ලබාදීම නැවැත්වීමට ඔහුට සිරිසේන ජනාධිපතිවරයාට හෝ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට බලපෑම් කිරීමට හැකිවී නැත.

පකිස්තානයේ එක් පුවත් වෙබ් අඩවියක පළ වූ ලිපියක සඳහන් වූයේ අජිත් ඩොවාල්ගේ විදේශ ප්‍රතිපත්තිය දැන් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවට අදහසක් භාරතීය ජනතා පක්ෂය තුළත් පැතිරෙමින් පවතින බවයි. ඉන්දියාවේ "ද වයර්" නමැති වෙබ් අඩවියේ ද ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය රෝ සංවිධානය විසින් "හයි ජැක්"කර ඇති බවට ලිපියක් පළ විය. මේ වෙබ් අඩවියේම නැවතත් පවසා තිබුණේ ඩොවාල්ගේ සම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයෙන් බැහැර කර තිබෙන බවයි. මේ ආකාරයට අජිත් ඩොවාල් විසින් ලංකාවේ දේශපාලනයට මැදිහත් වී කරගත් වින්නැහිය ලංකාව තුළ ඉන්දියාව ලැබූ දෙවැනි මහා පරාජයයි.

1980 ගණන්වලදීද ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලංකාවේ බෙදුම්වාදී ත්රස්තවාදීන්ට උදව් දුන්නේ තමිලනාඩුවේ බලපෑම නිසා නොව බටහිරට නැඹුරු වූ විදේශ ප්‍රතිපත්තියක් සහිත ඡේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව මට්ටු කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට තිබු උවමනාව නිසාය. එය අවසන් වූයේ ඉන්දියාව කිසිදාක නොලැබූ තරම් දරුණු යුදමය පරාජයක් කොටි සංවිධානය හමුවේ ලැබීමත්, ඉන්දියාව පරාජිතයකු හැටියට ලංකාවෙන් ඉවත් වීමත්, කොටි සංවිධානයේ පළිගැනීමකට ලක්වී රජීව් ගාන්ධිට තම ජීවිතයත්a අහිමි වීම යන සිදුවීම් මාලාවෙනි. 1980 ගණන්වලදී ඉන්දියාව ලංකාව තුළ කළ මෙහෙයුමෙන් ඉන්දීය හමුදාවේ සෙබලුන් 1155 ක් මැරුම් කෑ අතර 36 දෙනකු සදාකාලික ආබාධිතයන් බවට පත් විය. ඉන්දියාව, චීනය හා පකිස්තාය සමග කරන ලද යුද්ධ වලදීවත් එවැනි ජීවිත විනාශයකට මුහුණදී නැත. මේ ජවනිකාවේ ලැඡ්ජා සහගතම කාරණය වන්නේ තමිල්නාඩුවේ අප්‍රසාදයට තිබෙන බිය නිසා ලංකාවේ මියගිය තම සෙබලුන් සැමරීමටවත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව දශක දෙකකටත් වඩා කාලයක් බියෙන් සිටීමයි. ලංකාවේ ආණ්ඩුව විසින් බත්තරමුල්ලේ ඉන්දීය සෙබලුන් සිහි කිරීමට ඉදිකොට ඇති ස්මාරකය ඉදිරිපිට මල්වඩමක් හෝ තැබීමට ඉන්දීය හමුදාපතිවරයකුට අවස්ථාව ලැබුණේ රාජපක්ෂ ආණ්ඩුව විසින් කොටි සංවිධානය විනාශ කළ පසුව පමණි.

2014 දී ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලංකාවේ දේශපාලනයට මැදිහත් වූයේ තමිල්නාඩුවේ බලපෑමක් නිසා නොව රාජපක්ෂ ආණ්ඩුව චීනය සමග පවත්වාගෙන ගිය සම්බන්ධය නිසාය. 1980 ගණන්වල මෙන්ම අදත් ඉන්දියාවට විනකෙරුවේ, වින කරන්නේත් ඔවුන් ම කවා පොවා ලංකාව තුළ ඇති කළ ගෝලයන්ය. 1980 ගණන්වලදී ඉන්දියාවෙන් යුද පුහුණුව හා ආයුධ ලබාගත් කොටි සංවිධානය පෙරළා ඉන්දියාවට පහර දුන්නේය. අද ද රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක චිනයට ලබාදුන් නැති තරමේ වරප්‍රසාද හා පහසුකම් ඔවුන්ට ලබා දෙමින් සිටින්නේ ඉන්දියාව විසින්ම බලයට ගෙන ආ යහපාලන ආණ්ඩුවයි. මේ ඇති වී තිබෙන වින්නැහිය හමුවේ තම ආත්මගරුත්වය බේරා ගැනීමට ඉන්දියාව එට්කා ගිවිසුම තුළින් ලංකාව තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කිරීමෙන් සිදුවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව අතර ඉන්දීය විරෝධය තවත් උත්සන්න වීමක් පමණි.

2014 දී ලංකාවේ දේශපාලනයට අත පොවා ඩොවාල් ඉන්දියාවට කර ඇත්තේ විනාශයක් බව පැහැදිලිය. දැන් අවුරුදු 70 ට වඩා වයස ඩොවාල් මුළු ජීවිත කාලයක් පුරා ගොඩනඟාගත් කීර්ති නාමය අද අවදානමට ලක්වී ඇත. ඔහුගේ ආත්මගෞරවය බේරා ගැනීමට නම් චීන වරාය නගර ව්‍යාපෘතිය මෙන්ම හම්බන්තොට වරාය බදු දීමද ඔහු කෙසේ හෝ නවතා දැමිය යුතුය. නමුත් එවැන්නක් කිරීමට ඔහුට හැකියාවක් නැත. මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ ලංකාව කෙරෙහි ඉන්දීය ආණ්ඩුවේ ප්‍රවේශය වෙනස් විය යුතු බවයි. 1980 ගණන්වලදී රජීව් ගාන්ධි විසින්ද 2014 දී අජිත් ඩොවාල් විසින් ද ලංකාව සම්බන්ධයෙන් ගත් ක්රියාදාමවලින් ඉන්දියාවට අත් වූයේ තමන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලයට හාත්පසින්ම විරුද්ධ ප්රතිඵලයකි. රාජතාන්ත්‍රික කටයුතු වෙනුවට රෝ මෙහෙයුම් යෙදවීමේ ආදීනව එයයි.

බොහෝ ශ්‍රී ලාංකිකයන් ඉන්දීය විරෝධීන් නොවේ. සියලු බෞද්ධයන් ඉන්දියාව දෙස බලන්නේ බුදුන්ගේ ජන්ම භූමිය වූ ජම්බුද්වීපය දෙසය. මේ ආකාරයට සංස්කෘතික සමානකම් තිබෙන රටක් වන ලංකාව සමගත් ඉන්දියාවට මිත්‍රශීලී සම්බන්ධතා පවත්වාගෙන යැමට නොහැකි වීම ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ අසාර්ථකත්වයේ ලක්ෂණයකි. අප කලින් පෙන්වා දුන් පරිදි ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව ලංකාවේ දේශපාලනයට මැදිහත්වී අත පුච්චාගත් අවස්ථාව දෙකේදීම ඔවුන් එසේ කළේ තමිල්නාඩුවේ බලපෑමට නොවේ. ඒ තත්ත්වයන්වලට වගකිවයුත්තේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව පමණි. මේ සියල්ලෙන්ම ඉන්දියාව ඉගෙන ගත යුතු පාඩම වන්නේ තම අසල්වාසී රටවල් තුළ රෝ සංවිධානය යෙදවීම ඉන්දියාවේ වුවමනාවන් ඉටු කර ගැනීමේ හොඳම ක්‍රමය නොවන බවයි.

Source

[QUOTE="tigooo, post: 21405598, member: 247223"] [b]ඉන්දියාවේ අජිත්[/b] [SIZE="5"]ඉන්දියාවේ අජිත් ඩෙවොල් රාජපක්ෂ ආණ්ඩුව බලයෙන් පහකළ කතාව [IMG]http://www.divaina.com/2017/04/02/ajith.jpg[/IMG] අජිත් ඩොවාල් යනු ලංකාවේ ජනතාවට කොහෙත්ම හුරු නමක් නොවේ. නමුත් 2014 ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි බලයට පත්වූදා සිට ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ, විශේෂයෙන්ම ඉන්දියාවේ අසල්වාසි රටවල් සම්බන්ධ ප්‍රතිපත්තියේ ප්‍රධානම තීරකයා වන්නේ ඉන්දියාවේ විදේශ ඇමතිනී සුශ්මා ස්වරාඡ් නොව ජාතික ආරක්ෂක උපදේශකවරයා වන අජිත් ඩොවාල්ය. එසේ තිබියදී අජිත් ඩොවාල් නමැති පුද්ගලයකු ගැන බොහෝ ලාංකිකයන් අසාවත් නොතිබීමට ප්‍රධානම හේතුව ඩොවාල් යනු රාජතාන්ත්රිකයකු හෝ පරිපාලකයකු නොව චරපුරුෂයකු වන නිසා විය හැක. එවන් අයගේ සාමාන්‍ය ක්‍රියා කලාපය වන්නේ විශේෂයෙන්ම වැඩක නියෑළී සිටින විට හැකිනම් "ගේමක් දෙමින්" සිටින විට අප්රසිද්ධියේ කිසිවකුගේත් අවධානයට යොමු නොවී ඒ රාජකාරිය කිරීමේ පුරුද්ද නිසා විය හැක. තමන් රාජ්‍ය තාන්ත්‍රිකයකු නොව ආරක්ෂාව පිළිබඳ විශේෂඥයකු බව ඩොවාල් එළිපිටම කියයි. ඉන්දීය ජනතාව අතර ඔහුට ඇත්තේ ජාතික වීරයකුගේ ප්‍රතිරූපයයි. ජීවමාන "ඡේම්ස් බොන්ඩ්" කෙනකු හැටියට බොහෝ ඉන්දියානුවන් ඔහුව දකී. ඉන්දියාවේ චර පුරුෂ සේවය වන රෝ සංවිධානයේ ඔහු ගතකළ කාලය තුළ පකිස්තානයේ චරපුරුෂ සේවයේ යෙදීමත්, කාශ්මීරයේ මිසෝරාම් ප්‍රාන්තයේ හා පන්ජාබයේ සීක් ජාතිකයන්ගේ කැරැලි මර්දනය කිරීමටද ඉන්දීය ගුවන් යානා පැහැර ගැනීම් දුසිමකට වඩා විසඳීමද, ඉරාකයේ "අයිසිස්" ත්රස්තවාදීන්ගේ ග්රහනයට හසුවූ ඉන්දීය හෙද සේවකයන් බේරා ගැනීම ඇතුළු රහස් මෙහෙයුම් ගණනාවකට මැදිහත් වී ඩොවාල් ඉන්දීය ජනතාව අතර සුවිශෙෂ තැනක් දිනාගෙන සිටී. ඔහුගේ විශිෂ්ටතම මෑතකාලීන මෙහෙයුම හැටියට ඉන්දීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයද සලකන්නේ 2015 ජනවාරි 8 වැනිදා ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුව බලයෙන් පහ කිරීමයි. 2015 ජනවාරි 08 බල පෙරළියත් සමඟම රොයිටර්ස් ජාත්‍යන්තර පුවත් සේවය පවසා සිටියේ ඩොවාල් මේ පෙරළියේ ප්‍රධානම සංවිධායකවරයෙක් බවත්, පොදු විපක්ෂ අපේක්ෂකයකු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා තරගයෙන් ඉවත් කිරීමත්, මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිපයෙන් එළියට ගැනීමත්, ලංකාවේ සියලුම විපක්ෂ බලවේග එක වේදිකාවට ගැනිමත් සියලුම සුළු ජාතික පක්ෂ මහින්දට එරෙහි වන තත්ත්වයක් නිර්මාණය කිරීමත් සියල්ල ඩොවාල්ගේ මෙහෙයුමෙන් සිදුවූ බවය. ඉන්දියාවේ "සිටිසන් බියුරෝ" නමැති ප්‍රසිද්ධ වෙබ් අඩවියද පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සිදු වූයේ සම්භාවනීය ගනයේ "ඩොවාල් මෙහෙයුමක්" බවයි. 2014 නොවැම්බර් මාසයේ දී කොළඹට පැමිණ මෛත්‍රිපාල සිරිසේන ඇතුළු අය හමුවී මේ සියල්ල සංවිධානය කළ ආකාරය එම වෙබ් අඩවිය පැහැදිලි කරයි. ලංකාවේ දේශපාලනයට එතරම් මැදිහත්වීමක් කළ පුද්ගලයකුගේ නමවත් බොහෝ ශ්‍රී ලාංකිකයන් අසාවත් නොතිබීම ම චර පුරුෂයකු හැටියට අප්රසිද්ධියේ වැඩ කිරීමට ඩොවාල්ගේ ඇති නැඹුරුවට අමතරව තවත් හේතුවක් වන්නේ ඉන්දියාව ලංකාවේ කළ මේ ආණ්ඩු පෙරළිය ඉතා කෙටි කලකින් වැරැදි පැත්තට යැමට ආරම්භ වූ නිසා ඩොවාල් මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීන්දු කිරීමද විය හැක. ඉන්දියාව විසින් රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීමට කටයුතු කිරීමට ප්‍රධානම හේතුවක් වූයේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියයි. චීනය විසින් ඉදිකරන මේ ව්‍යාපෘතිය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන නිසා එය නවතා දමන්නැයි ඩොවාල් 2014 දී කීප වතාවක්ම එවක සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කියා තිබිණි. ඒ කාලයේ හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීමට හෝ බදු දීමට රාජපක්ෂ ආණ්ඩුවේ කිසිදු සැලසුමක් නොතිබුණු නිසා හම්බන්තොට පිළිබඳ ප්‍රශ්නයක් ඉන්දියාවට නොවීය. රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීමට ඉන්දියාව තීරණය කිරීමට ආසන්නම හේතු වූයේ චීන සබ්මැරීනයක් කොළඹ වරායට පැමිණීමයි. මේ සබ්මැරීනයේ පැමිණීම ගැන ඉන්දියාවට දැනුම් දුන්නේ නැතැයි ඉන්දියානුවන් කියයි. මේ අනුව අජිත් ඩොවාල් වැඩ ආරම්භ කළේය. රාජපක්ෂ ආණ්ඩුව පලවා හරිනු ලැබීය. චීන ජනාධිපතිවරයා විසින්ම ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් වුවද වරාය නගරයේ කටයුතු අලුත් ආණ්ඩුව විසින් නවතා දමනු ලැබීය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද අලුතෙන් යටත් කරගත් දේශයක් නැරැඹීමට එන අධිරාජ්‍යයකුගේ විලාසයෙන් ලංකාවට පැමිණ පාර්ලිමේන්තුව අමතා ආපසු ගියේය. ටික කලක් යන තුරු ඩොවාල්ගේ සියලු සැලසුම් සාර්ථක වී ඇති බවත් ලංකාව දැන් සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ ග්රහනයට නතුවී ඇති බවකුත් පෙනෙන්නට තිබිණි. නමුත් ඉතා කෙටි කලකින් මේ සියල්ල අනිත් පැත්තට කැරකීමට පටන් ගත්තේය. මෛත්‍රිපාල සිරිසේන උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් දිනා තිබුණත් රටේ සෙසු ප්‍රදේශවල ඔහුගේ ඡන්ද පදනම ගැන ප්‍රශ්නයක් තිබිණි. 2015 ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිරින් පිට පළාත්වල පුත්තලම, පොළොන්නරුව, නුවර, බදුල්ල, කොළඹ, ගම්පහ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සිරිසේන දිනා තිබුණද සමස්තයක් වශයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පිට සිරිසේනට වඩා ඡන්ද ලක්ෂ 2 කට වැඩිය මහින්ද රාජපක්ෂට ලැබී තිබුණි. මෙවන් වාතාවරණයක් තුළ තව කෙටි කලකින් එළඹීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම යහපාලන පාර්ශ්වයට විශාල ප්‍රශ්නයක් විය. දකුණේ ජනතාවගේ හිත දිනා ගැනීමට කුමක් හෝ කිරීමට ඔවුන්ට සිදුවිය. මේ ප්රශ්නය විසඳීමට සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුවේ උපාය මාර්ගය වූයේ සියලුම රජයේ සේවකයන්ට පෙර නොවූ විරූ ආකාරයේ මසකට රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමත්, ඉන්ධන, ගෑස්, විදුලි බලය හා ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල අඩු කිරීමත්ය. මේ ආකාරයට එක්වරම ආණ්ඩුවේ වියදම විශාල වශයෙන් වැඩිවීමත්, බදු ආදායම එක්වරම විශාල වශයෙන් අඩුවීමත් නිසා හිඟ මුදල් ලබා ගැනීමට ආණ්ඩුව මහ පරිමාණයේ දේශීයව පමණක් නොව විදේශීය මූලාශ්රවලින්ද ණය ගැනීමට පටන් ගත්තේය. මේ ආකාරයට කිසිදු සැලසුමක් නොමැතිව ගන්නා ලද කෙටිකාලීන විදෙස් ණය ගෙවීමට රට තුළට විදේශ විනිමය ගලා ඒම වැඩි කිරීමට අවශ්‍යතාවක් තිබුණත් අලුත් ආණ්ඩුව බටහිර රටවලින් හා ඉන්දියාවෙන් බලාපොරොත්තු වූ ආයෝජන ලංකාවට නොපැමිණියේය. මාස කීපයක් ගිය තැන මේ අර්බුදය උත්සන්න වත්ම නවතා දමා තිබූ වරාය නගර ව්‍යාපෘතිය චීනයට නැවත ආරම්භ කිරීමට ඉඩදීමට ආණ්ඩුවට සිදුවිය. මේ වරාය නගරය ඇමරිකානු ඩොලර් මිලියන 1400 ක වියදමෙන් චීනය ඉදිකරන අතර මේ මුදල් ලංකාවට ඒම යහපාලන ආණ්ඩුවට මහා අස්වැසිල්ලක් විය. තවත් මාස කීපයක් ගිය තැන දේශපාලනිකව ඇති කරන ලද ආර්ථික අර්බුදය පාලනය කරගත නොහැකිව ඔඩු දුවද්දී අලුත් ආණ්ඩුව තව ටිකක් ඉදිරියට ගොස් හම්බන්තොට වරායත් චීනයට ලබාදී මුදල් ලබා ගැනීමට ඉදිරිපත් විය. හම්බන්තොට වරායට අයත් අක්කර 5000 ක භූමි භාගයට අමතරව ඉන් පිටත තවත් අක්කර 15,000 ක භූමි භාගයක්ද චීන සමාගමකටදී මුදල් ලබා ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය විය. මේ අනුව චීනයට ලබාදීමට නියමිත වූ මුළු භූමි ප්‍රමාණය අක්කර 20,000 ක් නැතිනම් වර්ග කිලෝමීටර් 80 ක් විය. මෙය වතිකානු රාජ්‍යය, මොනාකෝ රාජ්‍යය, ජිබ්රෝල්ටා, කොකෝස් දූපත්, නාවුරු දූපත්, ස්ප්රැට්ලි දූපත් හා මකාමේ යන කුඩා රාජ්‍යයන් සියල්ලටම වඩා විශාල භූමි භාගයකි. චීනයට මේ ආකාරයට හම්බන්තොට වරාය හා කුඩා රාජ්‍යයන් 7 කට වඩා විශාල භූමි භාගයක් ලැබුණු පසු චීනයේ පරමාණු සබ්මැරීන පවා හම්බන්තොටට ගෙන්වා නතර කරගතහොත් එයට විරුද්ධ වන්නේ කවුද? හම්බන්තොට වරාය හමුදාමය නැතිනම් යුදමය කටයුතුවලට යොදවාගත නොහැකි යෑයි වගන්තියක් එයට අදාළ ගිවිසුමට ඇතුළත් කළද එවැනි වගන්ති බලාත්මක කරන්නේ කවුද? කොළඹ වරයාට චීන සබ්මැරීනයක් ආවා යෑයි කියා රාජපක්ෂ ආණ්ඩුව පළවා හැරීමට කුමන්ත්‍රණ දියත් කළ ඉන්දියාව තමාගෙන්ම අසාගත යුතු ප්රශ්නය එයයි. හම්බන්තොට වරාය, හමුදාමය කටයුතුවලට යොදවාගත නොහැකි යෑයි වගන්තියක් ගිවිසුමේ තිබුණත් ශ්‍රී ලංකා ආණ්ඩුවට එය බලාත්මක කිරීමට හැකියාවක් තබා වුවමනාවක් වත් පහළ වන්නේ නැත. එමෙන්ම හම්බන්තොට වරාය චීනයට කැමති ඕනෑම දේකට යොදවා ගැනීම වැළැක්වීමට ඉන්දියාවට හැකියාවක්ද නැත. අජිත් ඩොවාල් සහ රෝ සංවිධානය එකතුවී ලංකාවේ ඇතිකළ ආණ්ඩු පෙරළියෙන් පසු හටගෙන තිබෙන මේ තත්ත්වය තවමත් ඉන්දියාවේ ජනතාවගේ හෝ විපක්ෂයේ අවධානයට යොමුවී නැත. වරාය නගරය තවමත් ඉදිවෙමින් පවතී. හම්බන්තොට වරාය තවමත් චීනයට භාර දී නැත. නමුත් වරාය නගරය ඉදිවූ පසුව හා හම්බන්තොට වරාය කුඩා රාජ්‍යයන් 7 කට වඩා විශාල භූමි භාගයක් ද සහිතව චීනයට ලබාදුන් පසු අජිත් ඩොවාල්ගේ කුමන්ත්‍රණ අතේ පත්තු වී ඇති බව ඉන්දීය ජනතාවට අවබෝධ වනු ඇත. රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී ඉන්දයාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් පැවැති බවක් ඔවුන්ට හැඟුන ද ඩොවාල්ගේ ආණ්ඩු පෙරළියෙන් පසු එය සිය දහස් වාරයක් වැඩිවී ඇති බවක් ඔවුන්ට හැඟෙනු ඇත. අජිත් ඩොවාල් මේ දිනවල ශ්‍රී ලංකාව ගැන එක වචනයක් හෝ කතා කරනු කිසිවකුටත් ඇසී නැත. ඩොවාල් මෝඩ ලෙස ශ්‍රී ලංකාවට කළ අත පෙවීම නිසා අද වනවිට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවත් විපක්ෂයත් යන දෙකම චීනය පැත්තට නැඹුරු වී ඔවුන් අන් කවරදාටත් වඩා ලංකාව තුළ බලවත් වී සිටී. මෑතකදී චීන කර්මාන්තපුරයක් හම්බන්තොට ආරම්භ කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය උද්ඝෝෂණයක් ආරම්භ කළ ද ඔවුන්ගේ අරගලය ආණ්ඩුවට එරෙහි අරගලයන් මිස චීනයට එරෙහි අරගලයක් නොවීය. ආණ්ඩුවත් ඒකාබද්ධ විපක්ෂයත්a අතර වෙනස වන්නේ රාජපක්ෂ ආණ්ඩුව චීනය සමග ගනුදෙනු කිරීමේදී සෑමවිටම ලංකාවට වාසිදායක ගනුදෙනුවක් කිරීමට උත්සාහ ගත් අතර යහපාලන ආණ්ඩුවට එවැනි තාර්කික ප්‍රවේශයක් ගැනීමට තරම් මානසිකත්වයක් නැති වීමය. යහපාලන ආණ්ඩුව දැන් සිටින්නේ මුදල් දෙනවා නම් ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් දීමට සූදානම් තත්ත්වයකයි. ඇත්ත වශයෙන් ම චීනය කිසිම රටක් අසාධාරණ ලෙස ගසා කන්නේ නැත. හම්බන්තොට වරාය බදු ගැනීමේ කාරණයේදී ද චීන සමාගම් දෙකක් ලන්සු ඉදිරිපත් කරන ලදී. මෙයින් චයිනා හාබර් සමාගම ලංකාවට වාසිදායක ලංසුවකුත් චයිනා මර්චන්ට් aසමාගම ලංකාවට අවාසිදායක ලංසුවකුත් ඉදිරිපත් කරන ලදී. මෙහිදී ලංකාවේ ආණ්ඩුව චයිනා හාබර් සමාගමේ ලංසුව පිළිගනු ඇති බවට චීනය බලාපොරොත්තු වූවා විය හැක. නමුත් චීනය පමණක් නොව ලංකාවේ ජනතාව ද මවිතයට පත් කරමින් යහපාලන ආණ්ඩුව පිළිගෙන තිබෙන්නේ ලංකාවට අවාසිදායක ලංසුවයි. රාජපක්ෂ ආණ්ඩුව යටතේ චයිනා හාබර් සහ චයිනා මර්චන්ට් යන සමාගම් දෙකම ඒකාබද්ධ ව්‍යාපෘතියක් හැටියට හම්බන්තොට වරායේ බහාලුම් පර්යන්තය පමණක් ලංකාවට ඉතා වාසිදායක කොන්දේසි යටතේ අවුරුදු 40 කට බදු ගැනීමට ගිවිසුමක් අත්සන් කොට තිබිණි. රාජපක්ෂ ආණ්ඩුව චීනයත් සමග ඉන්නා ගමන් වත්මන් ආණ්ඩුවට වඩා ඔවුන් සමග වාසිදායක ගනුදෙනුවලට එළැඹුණු බව ප්රත්යක්ෂ කරුණකි. ඒ කෙසේ වෙතත් චීනය පැත්තට දැන් රාජපක්ෂවරු ප්රමුඛ විපක්ෂය පමණක් නොව යහපාලන ආණ්ඩුවත්a සිටින අතර ඉන්දියාවට අල්ලපු අත්තත් නැති පය ගහපු අත්තත් නැති තත්ත්වයක් උදා වී ඇත. ඉන්දියානු ආණ්ඩුව ලංකාව තුළ රෝ සංවිධානය යොදවා කරන මේ සෙල්ලම් ගැන ඉන්දියාවේ දේශපාලන විචාරකයන් ද අනතුරු ඇඟවීම් කර ඇත. රොහාන් වෙන්කටරාම ක්‍රිෂ්ණන් නමැති විශ්ලේෂකයකු 2015 ජනවාරි ආණ්ඩු පෙරළියත් සමඟම ඒ රටේ ප්‍රධානම වෙබ් අඩවියක් පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළියට රෝ සංවිධානය මැදිහත් වූ බවට පැතිර යන කතා ඉන්දියාවට දැඩි ලෙස අවාසිදායක බවයි. නේපාලය උදාහරණයට ගනිමින් ඔහු පවසා සිටියේ රෝ සංවිධානය ඒ රටේ දේශපාලනයට මැදිහත් වී කළ සෙල්ලම් නිසා අද ඉන්දියාවට හිතවත් සෑම දේශපාලනඥයකුටම එරෙහිව නේපාල ජනතාව පෙළගැසෙන බවයි. ලංකාවේ මේ ආණ්ඩු පෙරළියටද රෝ සංවිධානය මැදිහත් වූ බව ලංකාවේ ජනතාව දනී. එපමණක්ද නොව 1980 ගණන්වල ඉන්දියාව මේ රටේ කළ වින්නැහියද ජනතාවට තවම අමතක වී නැත. මේ ආකාරයට අජිත් ඩොවාල් ලංකාවේ දේශපාලනයට ඇඟිලි ගැසීමට ගොස් ලංකාව තුළ ඉන්දීය විරෝධී හැඟීම් උත්සන්න කර තිබෙන අතර ඔහු මහත් පරිශ්‍රමයක් දරා බලයට ගෙනා ආණ්ඩුවද දැන් ඔහුගේ පාලනයෙන් ගිලිහී ඇත. ඩොවාල් කාශ්මීර බෙදුම්වාදීන්ට එරෙහිව කළ එක් මෙහෙයුමකදී මොහොමඩ් යූසුµa නමැති කාශ්මීර් බෙදුම්වාදී ත්‍රස්තවාදියකු ඉන්දීය ආණ්ඩුව පැත්තට ගෙන බෙදුම්වාදයට එරෙහිව ප්‍රති ත්‍රස්තවාදී මෙහෙයුම් දියත් කිරීමට හැකි විය. නමුත් වරාය නගර ව්‍යාපෘතිය හෝ හම්බන්තොට වරාය චීනයට ලබාදීම නැවැත්වීමට ඔහුට සිරිසේන ජනාධිපතිවරයාට හෝ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට බලපෑම් කිරීමට හැකිවී නැත. පකිස්තානයේ එක් පුවත් වෙබ් අඩවියක පළ වූ ලිපියක සඳහන් වූයේ අජිත් ඩොවාල්ගේ විදේශ ප්‍රතිපත්තිය දැන් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවට අදහසක් භාරතීය ජනතා පක්ෂය තුළත් පැතිරෙමින් පවතින බවයි. ඉන්දියාවේ "ද වයර්" නමැති වෙබ් අඩවියේ ද ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය රෝ සංවිධානය විසින් "හයි ජැක්"කර ඇති බවට ලිපියක් පළ විය. මේ වෙබ් අඩවියේම නැවතත් පවසා තිබුණේ ඩොවාල්ගේ සම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයෙන් බැහැර කර තිබෙන බවයි. මේ ආකාරයට අජිත් ඩොවාල් විසින් ලංකාවේ දේශපාලනයට මැදිහත් වී කරගත් වින්නැහිය ලංකාව තුළ ඉන්දියාව ලැබූ දෙවැනි මහා පරාජයයි. 1980 ගණන්වලදීද ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලංකාවේ බෙදුම්වාදී ත්රස්තවාදීන්ට උදව් දුන්නේ තමිලනාඩුවේ බලපෑම නිසා නොව බටහිරට නැඹුරු වූ විදේශ ප්‍රතිපත්තියක් සහිත ඡේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව මට්ටු කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට තිබු උවමනාව නිසාය. එය අවසන් වූයේ ඉන්දියාව කිසිදාක නොලැබූ තරම් දරුණු යුදමය පරාජයක් කොටි සංවිධානය හමුවේ ලැබීමත්, ඉන්දියාව පරාජිතයකු හැටියට ලංකාවෙන් ඉවත් වීමත්, කොටි සංවිධානයේ පළිගැනීමකට ලක්වී රජීව් ගාන්ධිට තම ජීවිතයත්a අහිමි වීම යන සිදුවීම් මාලාවෙනි. 1980 ගණන්වලදී ඉන්දියාව ලංකාව තුළ කළ මෙහෙයුමෙන් ඉන්දීය හමුදාවේ සෙබලුන් 1155 ක් මැරුම් කෑ අතර 36 දෙනකු සදාකාලික ආබාධිතයන් බවට පත් විය. ඉන්දියාව, චීනය හා පකිස්තාය සමග කරන ලද යුද්ධ වලදීවත් එවැනි ජීවිත විනාශයකට මුහුණදී නැත. මේ ජවනිකාවේ ලැඡ්ජා සහගතම කාරණය වන්නේ තමිල්නාඩුවේ අප්‍රසාදයට තිබෙන බිය නිසා ලංකාවේ මියගිය තම සෙබලුන් සැමරීමටවත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව දශක දෙකකටත් වඩා කාලයක් බියෙන් සිටීමයි. ලංකාවේ ආණ්ඩුව විසින් බත්තරමුල්ලේ ඉන්දීය සෙබලුන් සිහි කිරීමට ඉදිකොට ඇති ස්මාරකය ඉදිරිපිට මල්වඩමක් හෝ තැබීමට ඉන්දීය හමුදාපතිවරයකුට අවස්ථාව ලැබුණේ රාජපක්ෂ ආණ්ඩුව විසින් කොටි සංවිධානය විනාශ කළ පසුව පමණි. 2014 දී ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලංකාවේ දේශපාලනයට මැදිහත් වූයේ තමිල්නාඩුවේ බලපෑමක් නිසා නොව රාජපක්ෂ ආණ්ඩුව චීනය සමග පවත්වාගෙන ගිය සම්බන්ධය නිසාය. 1980 ගණන්වල මෙන්ම අදත් ඉන්දියාවට විනකෙරුවේ, වින කරන්නේත් ඔවුන් ම කවා පොවා ලංකාව තුළ ඇති කළ ගෝලයන්ය. 1980 ගණන්වලදී ඉන්දියාවෙන් යුද පුහුණුව හා ආයුධ ලබාගත් කොටි සංවිධානය පෙරළා ඉන්දියාවට පහර දුන්නේය. අද ද රාජපක්ෂ ආණ්ඩුව කිසිදාක චිනයට ලබාදුන් නැති තරමේ වරප්‍රසාද හා පහසුකම් ඔවුන්ට ලබා දෙමින් සිටින්නේ ඉන්දියාව විසින්ම බලයට ගෙන ආ යහපාලන ආණ්ඩුවයි. මේ ඇති වී තිබෙන වින්නැහිය හමුවේ තම ආත්මගරුත්වය බේරා ගැනීමට ඉන්දියාව එට්කා ගිවිසුම තුළින් ලංකාව තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කිරීමෙන් සිදුවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව අතර ඉන්දීය විරෝධය තවත් උත්සන්න වීමක් පමණි. 2014 දී ලංකාවේ දේශපාලනයට අත පොවා ඩොවාල් ඉන්දියාවට කර ඇත්තේ විනාශයක් බව පැහැදිලිය. දැන් අවුරුදු 70 ට වඩා වයස ඩොවාල් මුළු ජීවිත කාලයක් පුරා ගොඩනඟාගත් කීර්ති නාමය අද අවදානමට ලක්වී ඇත. ඔහුගේ ආත්මගෞරවය බේරා ගැනීමට නම් චීන වරාය නගර ව්‍යාපෘතිය මෙන්ම හම්බන්තොට වරාය බදු දීමද ඔහු කෙසේ හෝ නවතා දැමිය යුතුය. නමුත් එවැන්නක් කිරීමට ඔහුට හැකියාවක් නැත. මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ ලංකාව කෙරෙහි ඉන්දීය ආණ්ඩුවේ ප්‍රවේශය වෙනස් විය යුතු බවයි. 1980 ගණන්වලදී රජීව් ගාන්ධි විසින්ද 2014 දී අජිත් ඩොවාල් විසින් ද ලංකාව සම්බන්ධයෙන් ගත් ක්රියාදාමවලින් ඉන්දියාවට අත් වූයේ තමන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලයට හාත්පසින්ම විරුද්ධ ප්රතිඵලයකි. රාජතාන්ත්‍රික කටයුතු වෙනුවට රෝ මෙහෙයුම් යෙදවීමේ ආදීනව එයයි. බොහෝ ශ්‍රී ලාංකිකයන් ඉන්දීය විරෝධීන් නොවේ. සියලු බෞද්ධයන් ඉන්දියාව දෙස බලන්නේ බුදුන්ගේ ජන්ම භූමිය වූ ජම්බුද්වීපය දෙසය. මේ ආකාරයට සංස්කෘතික සමානකම් තිබෙන රටක් වන ලංකාව සමගත් ඉන්දියාවට මිත්‍රශීලී සම්බන්ධතා පවත්වාගෙන යැමට නොහැකි වීම ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ අසාර්ථකත්වයේ ලක්ෂණයකි. අප කලින් පෙන්වා දුන් පරිදි ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව ලංකාවේ දේශපාලනයට මැදිහත්වී අත පුච්චාගත් අවස්ථාව දෙකේදීම ඔවුන් එසේ කළේ තමිල්නාඩුවේ බලපෑමට නොවේ. ඒ තත්ත්වයන්වලට වගකිවයුත්තේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව පමණි. මේ සියල්ලෙන්ම ඉන්දියාව ඉගෙන ගත යුතු පාඩම වන්නේ තම අසල්වාසී රටවල් තුළ රෝ සංවිධානය යෙදවීම ඉන්දියාවේ වුවමනාවන් ඉටු කර ගැනීමේ හොඳම ක්‍රමය නොවන බවයි. [URL="http://www.divaina.com/2017/04/02/politics01.html"]Source[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom