Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවේ අයටත් තියෙන්නේ අපේ ලේ ද? (සිංහලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඔව්.

මේ තියෙන්නේ මිනිසා සංක්‍රමණය වෙච්ච හැටි. (යටම තියෙන පින්තූරය බලන්න) අංක වලින් තියෙන එක 1000 වැඩි කරලා ගන්න.

එතකොට මේක බැලුවම පෙනේවි M හරියේදි ඇෆ්ගනිස්ථානයේ ඉදලා ගිණිකොණ දිග ආසියාවට ගිය මිනිසුන්ගේ කොටසක් 70-60 x1000 කට කලින් ලංකාවට ඇවිත් තියෙනවා.

ඊට පස්සේ මේ site එකේ කියනවා

http://www.scenicsrilanka.com/history-of-sri-lanka.html

ලංකාවේ ඉතිහාසය අවුරුදු 70,000 කට වඩා පැරණියි කියලා එතකොට මේදෙකෙන්ම ඔප්පු වෙනවා.ලංකාවේ මිනිස්සු ඉදලා තියෙනවා කියලා මීට අවුරුදු 70,000 කට කලින් ඉදලා වගේ නමුත් සංක්‍රමණය වුනේ කොහේන්ද කියලා තියන්නේ කලින් න්‍යායේ විතරයි. මම හිතන්නේ නාග, යක්ෂ ,දේව වගේ ග්රෝත්රිකයන් කියන්නේ මෙහෙම මීට අවුරුදු 70,000 කට කලින් සංක්‍රමණය වෙච්ච කට්ටිය වෙන්න ඕනේ.

නමුත් කලින් theory එකට එරෙහිව යන සාධකයක් හම්බ වෙනවා පතිරාජ වෙලින්. පතිරාජ වෙලින් හම්බ වෙන සාධක අවුරුදු 123,000 කට වඩා පරණයි. මේ කාලේ තමයි නියන්ඩතාල් මානවයා පවා ඉදලා තියෙන්නේ. පතිරාජ වෙල මානවයා අවුරුදු එක්ලක්ෂ විසිතුන්දහකට වඩා පරණ නම් ලංකාවට මිනිස්සු ඇවිත් තියෙන්නේ අප්‍රිකාවෙන් නෙවෙයි මුලින්ම නමුත් අප්‍රිකාවෙන් පස්සේ ආවා වෙන්නත් බැරි නෑ හරියට විජය මීට අවුරුදු 2500 කට කලින් ලංකාවට ආවා වගේ. ඊට පස්සේ බන්ඩලෙන් හම්බ වෙන සාධක අවුරුදු 80000 කට වඩා පරණයි.

මේ කාලේ ලංකාවේ ගල් ආයුධ, ක්වාර්ට්ස් ආයුධ පවා තිබිලා තියෙනවා ලංකාවේ මීට අවුරුදු 123,000 කලින් ජන ඝණත්වය වියළි කලාපයේ නම් 0.8-1.5 per sqkm (අනුරාධපුර ,පොළොන්නරුව වගේ පැතිවල) අනෙක් පැතිවල (තෙත්) 0.1 per sqkm ඒකෙන් අදහස් වෙන්නේ ලංකාවේ ඒකාලේ පවා ලොකු සෙනගක් ඉදලා තියෙනවා කියලයි. මේ ගොල්ලෝ කොහේන්ද ආවේ? අවුරුදු 123,000 කලින් මානවයා ලංකාවට කොහේන්ද ආවේ? අන්න ඒක ප්‍රශ්ණයක්. නමුත් පස්සේ ඉන්දියාව හරහා ආපු කට්ට්ය මිශ්‍ර වෙලා තියෙන බව පේනවා විශේෂයෙන්ම විජයගේ ආගමනයේදි. කොහොම වුනත් දැන් ලංකාවේ ඉන්නේ පිරිසිදු හෙළයන් නෙවෙයි දැන් ඉන්නේ මිශ්‍ර ජාතිකයන්. අපි ව්ජයගේ පිරිස් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා ,සෝලි ආක්‍රමණ වලදි දෙමළු සමග මිශ්‍ර වෙලා තියෙනවා, අරාබින් සමග මිශ්‍ර වෙලා තියෙනවා, යූරෝපියන් සමග මිශ්‍ර වෙලා තියෙනවා,මැලේ එවුන් සමග මිශ්‍ර වෙලා තියෙනවා එතකොට ලංකාවේ බහුතරය අද මිශ්‍ර ජාතීන්. කොහොම හරි සිංහලයගේ ඉතිහාසය අවුරුදු 2500 ක් නෙවෙයි 123,000 පරණයි. ලංකාවේ ශිෂ්ඨාචාර වල සාධක හම්බ වෙන්නේ මීට අවුරුදු 20,000 කට කලින් එතකොට ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචාර වලින් එකක් තමයි සිංහල ශිෂ්ඨාචාරය කියන්නේ.

[QUOTE="moonrock, post: 16000271, member: 486885"] ඔව් ඔව්. මේ තියෙන්නේ මිනිසා සංක්‍රමණය වෙච්ච හැටි. (යටම තියෙන පින්තූරය බලන්න) අංක වලින් තියෙන එක 1000 වැඩි කරලා ගන්න. එතකොට මේක බැලුවම පෙනේවි M හරියේදි ඇෆ්ගනිස්ථානයේ ඉදලා ගිණිකොණ දිග ආසියාවට ගිය මිනිසුන්ගේ කොටසක් 70-60 x1000 කට කලින් ලංකාවට ඇවිත් තියෙනවා. ඊට පස්සේ මේ site එකේ කියනවා [url]http://www.scenicsrilanka.com/history-of-sri-lanka.html[/url] ලංකාවේ ඉතිහාසය අවුරුදු 70,000 කට වඩා පැරණියි කියලා එතකොට මේදෙකෙන්ම ඔප්පු වෙනවා.ලංකාවේ මිනිස්සු ඉදලා තියෙනවා කියලා මීට අවුරුදු 70,000 කට කලින් ඉදලා වගේ නමුත් සංක්‍රමණය වුනේ කොහේන්ද කියලා තියන්නේ කලින් න්‍යායේ විතරයි. මම හිතන්නේ නාග, යක්ෂ ,දේව වගේ ග්රෝත්රිකයන් කියන්නේ මෙහෙම මීට අවුරුදු 70,000 කට කලින් සංක්‍රමණය වෙච්ච කට්ටිය වෙන්න ඕනේ. නමුත් කලින් theory එකට එරෙහිව යන සාධකයක් හම්බ වෙනවා පතිරාජ වෙලින්. පතිරාජ වෙලින් හම්බ වෙන සාධක අවුරුදු 123,000 කට වඩා පරණයි. මේ කාලේ තමයි නියන්ඩතාල් මානවයා පවා ඉදලා තියෙන්නේ. පතිරාජ වෙල මානවයා අවුරුදු එක්ලක්ෂ විසිතුන්දහකට වඩා පරණ නම් ලංකාවට මිනිස්සු ඇවිත් තියෙන්නේ අප්‍රිකාවෙන් නෙවෙයි මුලින්ම නමුත් අප්‍රිකාවෙන් පස්සේ ආවා වෙන්නත් බැරි නෑ හරියට විජය මීට අවුරුදු 2500 කට කලින් ලංකාවට ආවා වගේ. ඊට පස්සේ බන්ඩලෙන් හම්බ වෙන සාධක අවුරුදු 80000 කට වඩා පරණයි. මේ කාලේ ලංකාවේ ගල් ආයුධ, ක්වාර්ට්ස් ආයුධ පවා තිබිලා තියෙනවා ලංකාවේ මීට අවුරුදු 123,000 කලින් ජන ඝණත්වය වියළි කලාපයේ නම් 0.8-1.5 per sqkm (අනුරාධපුර ,පොළොන්නරුව වගේ පැතිවල) අනෙක් පැතිවල (තෙත්) 0.1 per sqkm ඒකෙන් අදහස් වෙන්නේ ලංකාවේ ඒකාලේ පවා ලොකු සෙනගක් ඉදලා තියෙනවා කියලයි. මේ ගොල්ලෝ කොහේන්ද ආවේ? අවුරුදු 123,000 කලින් මානවයා ලංකාවට කොහේන්ද ආවේ? අන්න ඒක ප්‍රශ්ණයක්. නමුත් පස්සේ ඉන්දියාව හරහා ආපු කට්ට්ය මිශ්‍ර වෙලා තියෙන බව පේනවා විශේෂයෙන්ම විජයගේ ආගමනයේදි. කොහොම වුනත් දැන් ලංකාවේ ඉන්නේ පිරිසිදු හෙළයන් නෙවෙයි දැන් ඉන්නේ මිශ්‍ර ජාතිකයන්. අපි ව්ජයගේ පිරිස් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා ,සෝලි ආක්‍රමණ වලදි දෙමළු සමග මිශ්‍ර වෙලා තියෙනවා, අරාබින් සමග මිශ්‍ර වෙලා තියෙනවා, යූරෝපියන් සමග මිශ්‍ර වෙලා තියෙනවා,මැලේ එවුන් සමග මිශ්‍ර වෙලා තියෙනවා එතකොට ලංකාවේ බහුතරය අද මිශ්‍ර ජාතීන්. කොහොම හරි සිංහලයගේ ඉතිහාසය අවුරුදු 2500 ක් නෙවෙයි 123,000 පරණයි. ලංකාවේ ශිෂ්ඨාචාර වල සාධක හම්බ වෙන්නේ මීට අවුරුදු 20,000 කට කලින් එතකොට ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචාර වලින් එකක් තමයි සිංහල ශිෂ්ඨාචාරය කියන්නේ. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/37/Map-of-human-migrations.jpg/800px-Map-of-human-migrations.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom