Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවේ උන් හයර් කරනවා😪
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං BIT කියන්නෙ පොඩි Degree එකක් නෙවෙයි. ඒකෙන් Out වෙන්නෙ ටිකදෙනයි. ඇත්තටම IT passion එක තියෙන ජොබ් එකත් එක්ක part time studies balance කරගන්න පුලුවන් ටික විතරයි pass වෙන්නෙ. බාගෙට බගයක් project එකෙන් හැලෙනවා. (සමහර අය Subject ඔක්කොම පාස්, ඒත් project එක complete කරලා නෑ), ඒක Colombo campus එකෙන් නියාමනය කරන හරිම පැහැදිලි syllabus එකක්, marking scheme එකක් තියෙන degree එකක්. මම දන්න කීප දෙනක් ඉන්නවා BIT, Open Uni එකේ SE degree එක කරලා technical leader level එකේ ඉන්න අය. තව කෙනෙක් හම්බුනා BIT එක කරල Aussie වල MSc එක කරල දැන් එහෙ SE position එකේ ඉන්න කෙනෙක්.

Degree එක දෙන තැන නෙවෙයි බන් අව්ල තියෙන්නෙ, ලංකාවෙ ගොඩක් අය පට්ට කම්මැලී. පොඩ්ඩක් හොයල බලන්න පහුගිය කාලෙ දීපු Developing officer පෝස්ට් එකට MSc තියෙන් කීදෙනක් ගිහින් තියෙනවද කියලා. Skill එකක් තිබ්බා නම ලක්ෂ ගානක පලවෙනි පඩියටම යන්න පුලුවන් private company එකක. හැබැයි ice ගහන්න බැ . IT කරන හ්මෝම දන්නවනෙ Comfort Zone එකක ඉදන් field ඉස්සරහට යන්න අමාරුයි. නැත්නම් ඉන්න වෙන්නෙ එකම තැන.

මට මතකයි codegen එකේ ලොක්ක එක පාරක් ඉන්ටෙව් එකකදි කිව්වා මෙහෙ හරි developersla නැත්නම් ඉන්දියාවෙන් හරි චීනෙන් හරි හයර් කරන්න වෙනවා කියලා.

මටත් තියෙන් අත්දැකීම අනූව campus වලින් out වෙන අයගෙ Practicle knowladge එක නම් දැන් ඉස්සරට වඩා අඩුයි කියල තේරෙනවා. මම හිතන්නෙ ඒගොල්ලන්ගෙ අව්ල තියෙන්නෙ mindset එකේ. මහන්සි වෙලා ඉගෙනගෙන ජොබ් එකට ආවට පස්සෙ තමයි chill එකේ ඉන්න හදන්නෙ.

------ Post added on [DATETIME="UT"]1645115981[/DATETIME]

[QUOTE="Mint90, post: 27386581, member: 527619"] මචං BIT කියන්නෙ පොඩි Degree එකක් නෙවෙයි. ඒකෙන් Out වෙන්නෙ ටිකදෙනයි. ඇත්තටම IT passion එක තියෙන ජොබ් එකත් එක්ක part time studies balance කරගන්න පුලුවන් ටික විතරයි pass වෙන්නෙ. බාගෙට බගයක් project එකෙන් හැලෙනවා. (සමහර අය Subject ඔක්කොම පාස්, ඒත් project එක complete කරලා නෑ), ඒක Colombo campus එකෙන් නියාමනය කරන හරිම පැහැදිලි syllabus එකක්, marking scheme එකක් තියෙන degree එකක්. මම දන්න කීප දෙනක් ඉන්නවා BIT, Open Uni එකේ SE degree එක කරලා technical leader level එකේ ඉන්න අය. තව කෙනෙක් හම්බුනා BIT එක කරල Aussie වල MSc එක කරල දැන් එහෙ SE position එකේ ඉන්න කෙනෙක්. Degree එක දෙන තැන නෙවෙයි බන් අව්ල තියෙන්නෙ, ලංකාවෙ ගොඩක් අය පට්ට කම්මැලී. පොඩ්ඩක් හොයල බලන්න පහුගිය කාලෙ දීපු Developing officer පෝස්ට් එකට MSc තියෙන් කීදෙනක් ගිහින් තියෙනවද කියලා. Skill එකක් තිබ්බා නම ලක්ෂ ගානක පලවෙනි පඩියටම යන්න පුලුවන් private company එකක. හැබැයි ice ගහන්න බැ 😂. IT කරන හ්මෝම දන්නවනෙ Comfort Zone එකක ඉදන් field ඉස්සරහට යන්න අමාරුයි. නැත්නම් ඉන්න වෙන්නෙ එකම තැන. මට මතකයි codegen එකේ ලොක්ක එක පාරක් ඉන්ටෙව් එකකදි කිව්වා මෙහෙ හරි developersla නැත්නම් ඉන්දියාවෙන් හරි චීනෙන් හරි හයර් කරන්න වෙනවා කියලා. මටත් තියෙන් අත්දැකීම අනූව campus වලින් out වෙන අයගෙ Practicle knowladge එක නම් දැන් ඉස්සරට වඩා අඩුයි කියල තේරෙනවා. මම හිතන්නෙ ඒගොල්ලන්ගෙ අව්ල තියෙන්නෙ mindset එකේ. මහන්සි වෙලා ඉගෙනගෙන ජොබ් එකට ආවට පස්සෙ තමයි chill එකේ ඉන්න හදන්නෙ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1645115981[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom