Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
15 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවේ කැරපොතු ප්රශ්නය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]27731294499896635[/MEDIA]

ඉන්දියාවේ නඩුවක් අතරතුර වූ අහඹු සිද්ධියක් නිසා, මේ වෙද්දි දිල්ලි නගරය තරුණ කැරැල්ලකින් වැහිලා ගිහින්. ඒ තමයි, “කැරපොත්තන්ගේ ශිෂ්‍ය අරගලය“. මොකක්ද නඩුවෙදි වුණේ? මොකක්ද මේ කැරැල්ල? කවුද මේ කැරපොත්තො? මොනවද එයාලා ඉල්ලන්නෙ? අපි මේ ලිපියෙන් ඒ ගැන කතා කරමු.

කොහොමද මේ කැරපොත්තො කියන නම ආවෙ?

පසුගිය කාලෙ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබුණා. මේ නඩු විභාගය අතරතුරදි, ඉන්දියාවේ අගවිනිසුරු විසින්, ඉන්දියාවේ ඉන්න සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රැකියා විරහිත තරුණයින්, “කැරපොත්තන්“ හෝ “පරපෝෂිතයින්“ ය යනුවෙන් ප්‍රකාශයක් කළා. මේක නඩුව අතරතුර කළ හුදු ප්‍රකාශයක්. දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති ප්‍රකාශයක්. ප්‍රකාශය කළ වහාම ඔහුට එහි බරපතළකම තේරුණා. පසුව මේ ප්‍රකාශය කළේ, අධ්‍යාපනයක් ලබා සරසවිවලින් පිටවන අය ගැන නොව, ව්‍යාජ උපාධි මුදලට ලබාගෙන රැකියා විරහිතව ඉන්නා අය ගැන බව ඔහු පැහැදිලිකිරීමක් කළා. නමුත් ඒ වෙද්දි, මේ ප්‍රකාශයට විරෝධය එල්ල වීම පටන් අරන්. අශ්වයා පැනලා ගිහින්. වචනය නැවත ගන්න බැරි තැනට පත් වුණා.

මේත් සමඟම, ඉන්දියාවෙන් පිටත විදෙස් සරසවිවල ඉගෙනුම ලබන ඉන්දීය සිසුන්, තම සහෝදර ඉන්දීය සිසුන්ට කළ මේ ප්‍රකාශයට දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධය පළ කළා. බොස්ටන් සරසවියේ සිසුවෙක් වූ “අභිජීත් දීප්කේ“ මේ විනිසුරු ප්‍රකාශය මීම් එකක් ලෙස ගනිමින්, “කැරපොත්තො ඔක්කොම එකතු වුණොත් මොකද වෙන්නේ?“ යනුවෙන් සමාජ මාධ්‍ය පෝස්ටුවක් පළ කළා.

මේ පෝස්ටුව වෛරල් වුණා. ශෙයා වුණා. අදහස් පළ වුණා. අභිජීත් විසින්, කැරපොත්තෝ නමින් වෙබ් අඩවියකුත් නිර්මාණය කෙරුවා. එය කැරපොත්තන්ගේ පක්ෂය නමින් ඔහු නම් කළා. සති දෙකක් ඇතුළත, මේ කැරපොත්තන්ගේ සංවිධානයට අයත් සමාජ මාධ්‍ය ගිණුම්වලට මිලියන 20කට ආසන්න සක්‍රීය දායක පිරිසක් එකතු වුණා. පසුව මෙම ව්‍යාපාරය නිල වශයෙන් Cockroach Janta Party හෙවත්, CJP ලෙස නිල වශයෙන් නම් කරන්න, මේ සිසු ක්‍රියාකාරීන් කටයුතු කෙරුවා.

මේක කාට විරුද්ධව ද?

මුල්ම විරෝධතාවය ආවෙ ඉන්දියාවේ අගවිනිසුරුගේ ප්‍රකාශයට එරෙහිව. හැබැයි ඒ ප්‍රකාශය කෙරුවෙ, ඉන්දියාවේ “මෝදි“ ගේ භාරතීය ජනතා පක්ෂය විසින්, ඉන්දියාවේ තරගකාරීම විභාගවලදී දිගින් දිගටම කළ වංචා ගැන සිසුන් ප්‍රශ්න කරන වෙලාවක. මේ හේතුවෙන්, විනිසුරුගේ ප්‍රකාශය තමන් වෙත එල්ල වුණේ, මෝදි ආණ්ඩුව විසින් කරන විභාග වංචා හේතුවෙන් බව සිසුන් තීරණය කළා. මේ අනුව, ඉතාම ඉක්මනින් මෝදි ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්ති සහ විභාග වංචාවලට එරෙහි ව්‍යාපාරයක් ලෙස මෙය වර්ධනය වුණා.

මෙය කොයිතරම් වේගයෙන් වර්ධනය වුණා ද කියනවා නම්, ඉන්දියාවේ පාලක පක්ෂය වන “මෝදි“ ගේ භාරතීය ජනතා පක්ෂයේ සමාජ මාධ්‍ය ගිණුම්වල සිටින ෆලෝවර්ස්ලා ප්‍රමාණය තරම් කීප ගුණයක්, කැරපොත්තන්ගේ සංවිධානයේ ගිණුම් සමඟ එකතු වුණා. මේත් සමඟම මෝදි ගත් පළමු තීරණය වුණේ සමාජ මාධ්‍ය වාරණය කිරීම. මෝදි ආණ්ඩුව විසින් වහාම “කැරපොත්තන්ගේ පක්ෂය“ට අයත් සියලු සමාජ මාධ්‍ය ගිණුම්වලට පිවිසීම්, ඉන්දියාව තුළ අවහිර කළා. මේත් සමඟම, අභිජීත් දීප්කේ (බොස්ටන් සරසවි සිසුවා) ඇතුළු සිය ගණනක් වූ විදෙස් සිසුන්, වහාම ඉන්දියාවට ආවා. ඒ, සමාජ මාධ්‍ය තහනම නිසා, මහපාරට සිසුන් කැඳවීමට.

මේ අනුව, මෝදිගේ ආණ්ඩුව සමාජ මාධ්‍ය වාරණය කිරීම නිසා, එහි අදහස් පළ කරමින් සිටි මිලියන ගණනක් සිසුන් අතරින්, දස දහස් ගානක් මහ පාරට ආවා.

මොනවද මේ කැරපොත්තන්ගෙ අරමුණ?

ඔවුන් මේ සංවිධානය පටන් ගත් වෙලාවෙ, තමන්ගේ අරමුණ ප්‍රකාශයට පත් කළා. ඒ අනුව, එහි අරමුණ වුණේ, ඉන්දියාවේ අගවිනිසුරු විසින් “කැරපොත්තන්“ ලෙස හැඳින්වූ කුලකයට අයිති හැමෝටම, සංවිධානය විය හැකි පක්ෂයක් ලෙස කටයතු කිරීම.

කවුද මේ “කැරපොත්තො“ ගණයට වැටුණෙ?

මුලින්ම රැකියාවක් නැති සියලුම ඉන්දීය තරුණයින්. දෙවැනියට, ඉන්දියාවේ තරඟ විභාග ලියන සරසවි සිසුන්. තුන්වැනිව සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන සක්‍රීයව මාධ්‍ය හෝ වෙනත් කටයුතුවල නියැලෙන්නන්. ඇත්තටම මේක ඔවුන් පටන් ගත්තේ, මෝදි ආණ්ඩුවේ දුර්වලතාවලට හිනාවෙන්න බලාගෙන “උපහාසයක්“ ලෙස. මේ නම පවා ඔවුන් මුල් කාලයේ තමන් වෙනුවෙන්ම උපහාසයට තමයි භාවිත කෙරුවෙ. නමුත් සමාජ මාධ්‍ය තහනම, මෝදි ආණ්ඩුවට බැක්ෆයර් වුණේ, ගෙවල්වල ෆෝන්වල තිබුණු අරගලය, පාරට ගෙන ඒමෙන්.

“කැරපොත්තෝ“ විසින් ඊට පසුව පවා ගෙන ආපු විවිධ සංවාද සියල්ලම, උපහාසය සහිත ඒවා. ඒ සියල්ල මීම් සමඟ තමයි බැඳී තිබුණේ. හැබැයි ප්රශ්නය වුණේ, මේ “කැරපොත්තන්“ ගණයට අයත් තරුණ තරුණියන් ඉන්දියාව තුළ “මිලියන 600 ක්“ හිටියා. මේ මිලියන 600න් අති බහුතරයකට තමන්ට මෝදිගේ ආණ්ඩුව විසින් කරන නොපනත්කම මඟහැරලා ඉන්න බැරි වුණා. මේ අතරින් අති බහුතරය ඉන්දියාවේ තරඟ විභාග ලියලා දිගින් දිගටම අසමත් සිසුන්. තවත් අය දුප්පත්කම හේතුවෙන් අධ්‍යාපනය අඩාල වූ සිසුන්. තවත් අය දැඩි ලෙස සමාජ මාධ්‍ය පරිශීලනයට ඇබ්බැහි වූ තරුණ තරුණියන්. ඉන් බහුතරයකට, ස්ථිර රැකියාවක් නෑ. මේ සියලුම දෙනාට තිබුණු එකම බලාපොරොත්තුව වුණේ, “ඉන්දියාවේ රැකියා ලබාගැනීමට වාර්ෂිකව පවත්වන තරඟ විභාග“.

මේ “තරඟ විභාග“ නමැති පොදු කුලකය විසින්, කැරපොත්තෝ සියලු දෙනා එකම කණ්ඩායමකට වැටුණා.

මෙන්න මේ එකම කුලකයට වැටීම තමයි ඊළඟ පිපිරීම වුණේ.

------ Post added on [DATETIME="UT"]1784817467[/DATETIME]

[QUOTE="lilman, post: 31524569, member: 200726"] [MEDIA=facebook]27731294499896635[/MEDIA] ඉන්දියාවේ නඩුවක් අතරතුර වූ අහඹු සිද්ධියක් නිසා, මේ වෙද්දි දිල්ලි නගරය තරුණ කැරැල්ලකින් වැහිලා ගිහින්. ඒ තමයි, “කැරපොත්තන්ගේ ශිෂ්‍ය අරගලය“. මොකක්ද නඩුවෙදි වුණේ? මොකක්ද මේ කැරැල්ල? කවුද මේ කැරපොත්තො? මොනවද එයාලා ඉල්ලන්නෙ? අපි මේ ලිපියෙන් ඒ ගැන කතා කරමු. කොහොමද මේ කැරපොත්තො කියන නම ආවෙ? පසුගිය කාලෙ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබුණා. මේ නඩු විභාගය අතරතුරදි, ඉන්දියාවේ අගවිනිසුරු විසින්, ඉන්දියාවේ ඉන්න සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රැකියා විරහිත තරුණයින්, “කැරපොත්තන්“ හෝ “පරපෝෂිතයින්“ ය යනුවෙන් ප්‍රකාශයක් කළා. මේක නඩුව අතරතුර කළ හුදු ප්‍රකාශයක්. දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති ප්‍රකාශයක්. ප්‍රකාශය කළ වහාම ඔහුට එහි බරපතළකම තේරුණා. පසුව මේ ප්‍රකාශය කළේ, අධ්‍යාපනයක් ලබා සරසවිවලින් පිටවන අය ගැන නොව, ව්‍යාජ උපාධි මුදලට ලබාගෙන රැකියා විරහිතව ඉන්නා අය ගැන බව ඔහු පැහැදිලිකිරීමක් කළා. නමුත් ඒ වෙද්දි, මේ ප්‍රකාශයට විරෝධය එල්ල වීම පටන් අරන්. අශ්වයා පැනලා ගිහින්. වචනය නැවත ගන්න බැරි තැනට පත් වුණා. මේත් සමඟම, ඉන්දියාවෙන් පිටත විදෙස් සරසවිවල ඉගෙනුම ලබන ඉන්දීය සිසුන්, තම සහෝදර ඉන්දීය සිසුන්ට කළ මේ ප්‍රකාශයට දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධය පළ කළා. බොස්ටන් සරසවියේ සිසුවෙක් වූ “අභිජීත් දීප්කේ“ මේ විනිසුරු ප්‍රකාශය මීම් එකක් ලෙස ගනිමින්, “කැරපොත්තො ඔක්කොම එකතු වුණොත් මොකද වෙන්නේ?“ යනුවෙන් සමාජ මාධ්‍ය පෝස්ටුවක් පළ කළා. මේ පෝස්ටුව වෛරල් වුණා. ශෙයා වුණා. අදහස් පළ වුණා. අභිජීත් විසින්, කැරපොත්තෝ නමින් වෙබ් අඩවියකුත් නිර්මාණය කෙරුවා. එය කැරපොත්තන්ගේ පක්ෂය නමින් ඔහු නම් කළා. සති දෙකක් ඇතුළත, මේ කැරපොත්තන්ගේ සංවිධානයට අයත් සමාජ මාධ්‍ය ගිණුම්වලට මිලියන 20කට ආසන්න සක්‍රීය දායක පිරිසක් එකතු වුණා. පසුව මෙම ව්‍යාපාරය නිල වශයෙන් Cockroach Janta Party හෙවත්, CJP ලෙස නිල වශයෙන් නම් කරන්න, මේ සිසු ක්‍රියාකාරීන් කටයුතු කෙරුවා. මේක කාට විරුද්ධව ද? මුල්ම විරෝධතාවය ආවෙ ඉන්දියාවේ අගවිනිසුරුගේ ප්‍රකාශයට එරෙහිව. හැබැයි ඒ ප්‍රකාශය කෙරුවෙ, ඉන්දියාවේ “මෝදි“ ගේ භාරතීය ජනතා පක්ෂය විසින්, ඉන්දියාවේ තරගකාරීම විභාගවලදී දිගින් දිගටම කළ වංචා ගැන සිසුන් ප්‍රශ්න කරන වෙලාවක. මේ හේතුවෙන්, විනිසුරුගේ ප්‍රකාශය තමන් වෙත එල්ල වුණේ, මෝදි ආණ්ඩුව විසින් කරන විභාග වංචා හේතුවෙන් බව සිසුන් තීරණය කළා. මේ අනුව, ඉතාම ඉක්මනින් මෝදි ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්ති සහ විභාග වංචාවලට එරෙහි ව්‍යාපාරයක් ලෙස මෙය වර්ධනය වුණා. මෙය කොයිතරම් වේගයෙන් වර්ධනය වුණා ද කියනවා නම්, ඉන්දියාවේ පාලක පක්ෂය වන “මෝදි“ ගේ භාරතීය ජනතා පක්ෂයේ සමාජ මාධ්‍ය ගිණුම්වල සිටින ෆලෝවර්ස්ලා ප්‍රමාණය තරම් කීප ගුණයක්, කැරපොත්තන්ගේ සංවිධානයේ ගිණුම් සමඟ එකතු වුණා. මේත් සමඟම මෝදි ගත් පළමු තීරණය වුණේ සමාජ මාධ්‍ය වාරණය කිරීම. මෝදි ආණ්ඩුව විසින් වහාම “කැරපොත්තන්ගේ පක්ෂය“ට අයත් සියලු සමාජ මාධ්‍ය ගිණුම්වලට පිවිසීම්, ඉන්දියාව තුළ අවහිර කළා. මේත් සමඟම, අභිජීත් දීප්කේ (බොස්ටන් සරසවි සිසුවා) ඇතුළු සිය ගණනක් වූ විදෙස් සිසුන්, වහාම ඉන්දියාවට ආවා. ඒ, සමාජ මාධ්‍ය තහනම නිසා, මහපාරට සිසුන් කැඳවීමට. මේ අනුව, මෝදිගේ ආණ්ඩුව සමාජ මාධ්‍ය වාරණය කිරීම නිසා, එහි අදහස් පළ කරමින් සිටි මිලියන ගණනක් සිසුන් අතරින්, දස දහස් ගානක් මහ පාරට ආවා. [HR][/HR] මොනවද මේ කැරපොත්තන්ගෙ අරමුණ? ඔවුන් මේ සංවිධානය පටන් ගත් වෙලාවෙ, තමන්ගේ අරමුණ ප්‍රකාශයට පත් කළා. ඒ අනුව, එහි අරමුණ වුණේ, ඉන්දියාවේ අගවිනිසුරු විසින් “කැරපොත්තන්“ ලෙස හැඳින්වූ කුලකයට අයිති හැමෝටම, සංවිධානය විය හැකි පක්ෂයක් ලෙස කටයතු කිරීම. කවුද මේ “කැරපොත්තො“ ගණයට වැටුණෙ? මුලින්ම රැකියාවක් නැති සියලුම ඉන්දීය තරුණයින්. දෙවැනියට, ඉන්දියාවේ තරඟ විභාග ලියන සරසවි සිසුන්. තුන්වැනිව සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන සක්‍රීයව මාධ්‍ය හෝ වෙනත් කටයුතුවල නියැලෙන්නන්. ඇත්තටම මේක ඔවුන් පටන් ගත්තේ, මෝදි ආණ්ඩුවේ දුර්වලතාවලට හිනාවෙන්න බලාගෙන “උපහාසයක්“ ලෙස. මේ නම පවා ඔවුන් මුල් කාලයේ තමන් වෙනුවෙන්ම උපහාසයට තමයි භාවිත කෙරුවෙ. නමුත් සමාජ මාධ්‍ය තහනම, මෝදි ආණ්ඩුවට බැක්ෆයර් වුණේ, ගෙවල්වල ෆෝන්වල තිබුණු අරගලය, පාරට ගෙන ඒමෙන්. “කැරපොත්තෝ“ විසින් ඊට පසුව පවා ගෙන ආපු විවිධ සංවාද සියල්ලම, උපහාසය සහිත ඒවා. ඒ සියල්ල මීම් සමඟ තමයි බැඳී තිබුණේ. හැබැයි ප්රශ්නය වුණේ, මේ “කැරපොත්තන්“ ගණයට අයත් තරුණ තරුණියන් ඉන්දියාව තුළ “මිලියන 600 ක්“ හිටියා. මේ මිලියන 600න් අති බහුතරයකට තමන්ට මෝදිගේ ආණ්ඩුව විසින් කරන නොපනත්කම මඟහැරලා ඉන්න බැරි වුණා. මේ අතරින් අති බහුතරය ඉන්දියාවේ තරඟ විභාග ලියලා දිගින් දිගටම අසමත් සිසුන්. තවත් අය දුප්පත්කම හේතුවෙන් අධ්‍යාපනය අඩාල වූ සිසුන්. තවත් අය දැඩි ලෙස සමාජ මාධ්‍ය පරිශීලනයට ඇබ්බැහි වූ තරුණ තරුණියන්. ඉන් බහුතරයකට, ස්ථිර රැකියාවක් නෑ. මේ සියලුම දෙනාට තිබුණු එකම බලාපොරොත්තුව වුණේ, “ඉන්දියාවේ රැකියා ලබාගැනීමට වාර්ෂිකව පවත්වන තරඟ විභාග“. මේ “තරඟ විභාග“ නමැති පොදු කුලකය විසින්, කැරපොත්තෝ සියලු දෙනා එකම කණ්ඩායමකට වැටුණා. මෙන්න මේ එකම කුලකයට වැටීම තමයි ඊළඟ පිපිරීම වුණේ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1784817467[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom