Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවේ කැරපොතු ප්රශ්නය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගන්නා තරඟ විභාගය වන, NEET හෙවත්, national entrance exam for medical college විභාගය මෙවරත් ඉතාම තරඟකාරීව පැවැත්වුණා. මේ විභාගය සඳහා ඉන්දියාවේ බොහෝ පවුල්වල දෙමාපියන් සිය ඉඩම් සහ ගෙවල් උකස් තබා, වසර 10ක ගෙවීම් ක්‍රමයකට සිසුන්ට ඉගැන්වීම තමයි ප්‍රචලිතම ක්‍රමය. මේ කාලය තුළ විභාගය සමත් වන සිසුන් ඉන් අනතුරුව මේ සියල්ල බේරා, පවුලට ආදායම් උපයන්නා බවට පත් වෙනවා. පසුගිය මැයි 3 වන දා, මෝදි ආණ්ඩුව විසින්, මේ පවත්වන ලද විභාගයේ සියලු ප්‍රතිඵල තහනම් කරන්නට තීරණය කළා. ඊට හේතුව වුණේ, මීට පෙර අවස්ථා කීපයකදීම සිදු වූ පරිදි, මෙවරත් විභාගය පවත්වන්නට පෙර විභාග ප්‍රශ්න පත්‍රය පිට වීම. මෙවර විභාගය “මිලියන 2ක“ සිසුන් පිරිසක් විසින් ලියා තිබුණා. මේ අතරින් අති බහුතරය වුණේ, වසර ගණනක සිට සිය පවුලේ සියලුම දේපල උකස් තබා පන්තිවලට සහභාගි වෙමින් විභාගය ලියූ සිසුන්.

මේ ප්රශ්නය, තමන්ගේ කුලකයට අයත් “කැරපොත්තන්“ගේ ප්‍රශ්නයක් බැවින්, කැරපොත්තන්ගේ පක්ෂය ඊට මැදිහත් වුණා. මේ සිදුවීම හේතුවෙන්, විභාගය ගැන බලාපොරොත්තු තබාගෙන සිටි “වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගය ලියූ සිසුන් 20 දෙනෙකු“ සිය දිවි හා...නි කරගත් බවට ප්‍රචාරය වුණා. මෝදි ආණ්ඩුව විසින්, මේ සම්බන්ධ සියලු පුවත් සහ වාර්ථා ඉන්දීය මාධ්‍යය හරහා ප්‍රචාරය වීම වැළැක්වුවා.

විභාගය ලියූ ඉතිරි සිසුන්, නැවත වරක් විභාගයට පෙනී සිටීමට නොහැකි බවත්, තමන්ගේ ප්‍රතිඵල ලබාදෙන ලෙසත් ඉල්ලන්න පටන් ගත්තා. මේ අතරින් බහුතරයකගේ සමස්ත පවුලම දරිද්‍රතා රේඛාවෙන් එපිටට පනිනවාද මෙපිට නවතිනවාද යන්න තීරණය වුණේ, මේ ප්‍රතිඵලය මත. එය ඔවුන්ගේ ජීවිතයේ ලොකුම තීරණාත්මක සිදුවීම බවට පත් වුණා.

කැරපොත්තන්ගේ සංවිධානය මෙම විභාග වංචාව, පේපර් පිට වීම, ප්‍රතිඵල අත්හිටුවීම ආදියට විරුද්ධව සිසුන්ව සංවිධානය කළා. පසුව මෙම වංචාව වෙනත්ව වර්ෂවලදී, වෙනත් විභාගවලත් දිගින් දිගටම සිදු වූ බව නිරීක්ෂණය කරමින්, මෝදි ආණ්ඩුවේ සමස්ථ අධ්‍යාපන ක්රමයම ප්‍රතිසංස්කරණය කළ යුතු ය යන ඉල්ලීමට ආවා. තමන්ව හිතාමතාම “කැරපොත්තන්“ බවට පත් කොට තමන්ට විසුලු කළ මෝදිගේ පාලනයට “කැරපොත්තන්ගේ ඒකාබද්ධ විරෝධය“ පෙන්විය යුතු බව ඔවුන් එක හඬින් කිව්වා.

මොනවද “කැරපොත්තො ඉල්ලන්නෙ?“

ඔවුන් තමන්ගේ ඉල්ලීම් ලිඛිත ප්‍රකාශයක් ලෙස, මෝදිගේ ආණ්ඩුවටත්, සමස්ථ ප්‍රජාවටමත් ඉදිරිපත් කළා.

ඒ අතර, විශ්‍රාම යන විනිසුරුවරුන්ට පාර්ලිමේන්තුවේ තනතුරු දෙන්න එපා, විභාගයක් නිසි ලෙස නොපවත්වා විභාග ප්‍රතිඵල තහනම් කරන විභාග කොමසාරිස්වරුන් වහාම ඉවත් කරන්න, ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් හරි අඩක් (50%) ක් කාන්තාවන්ට දෙන්න( එනම් දැනට ලැබෙන 33% වෙනුවට, 50% ක් දෙන්න), ජනමාධ්‍ය ඇතුළු සියළුම මාධ්‍යය ආණ්ඩුවේ බළපෑමෙන් ස්වාධීන කරන්න, පක්ෂ මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 20ක් යනතුරු තනතුරු දැරීම තහනම් කරන්න ආදී ඉල්ලීම් තිබුණා.

------ Post added on [DATETIME="UT"]1784817996[/DATETIME]

මීට අමතරව, ඉන්දියාවේ විභාග ප්රශ්නය විසඳීමට ඔවුන් විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කළා.මෙය නව Public Examinations Act එකක් හෙවත්, විභාග පනතක් ලෙස සළකන ලෙස ඉල්ලුවා. මේ හරහා ඔවුන්, විභාග ප්‍රශ්නයෙන් දිවි තොර කරගත් සිසුන්ගේ පවුල්වලට වන්දි ඉල්ලුවා.

නමුත්, මේ සියලු ඉල්ලීම්වලට වඩා ප්‍රබලම වුණේ, “ඉන්දියාවේ අධ්‍යාපන ඇමතිවරයා වූ ධර්මේන්ද්‍ර ප්‍රධාන්“ වහාම සිය තනතුරින් ඉල්ලා අස්විය යුතුයි කියන ඉල්ලීම.

මෙම ඉල්ලීම වටා සිසුන් වැඩි වැඩියෙන් එකතු වුණා. මෝදි ආණ්ඩුව මේ ඉල්ලීමත් සමඟ වැඩි වැඩියෙන් “කැරපොත්තන්“ තහනමට කටයුතු කළා.

------ Post added on [DATETIME="UT"]1784818033[/DATETIME]

[QUOTE="lilman, post: 31524582, member: 200726"] ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගන්නා තරඟ විභාගය වන, NEET හෙවත්, national entrance exam for medical college විභාගය මෙවරත් ඉතාම තරඟකාරීව පැවැත්වුණා. මේ විභාගය සඳහා ඉන්දියාවේ බොහෝ පවුල්වල දෙමාපියන් සිය ඉඩම් සහ ගෙවල් උකස් තබා, වසර 10ක ගෙවීම් ක්‍රමයකට සිසුන්ට ඉගැන්වීම තමයි ප්‍රචලිතම ක්‍රමය. මේ කාලය තුළ විභාගය සමත් වන සිසුන් ඉන් අනතුරුව මේ සියල්ල බේරා, පවුලට ආදායම් උපයන්නා බවට පත් වෙනවා. පසුගිය මැයි 3 වන දා, මෝදි ආණ්ඩුව විසින්, මේ පවත්වන ලද විභාගයේ සියලු ප්‍රතිඵල තහනම් කරන්නට තීරණය කළා. ඊට හේතුව වුණේ, මීට පෙර අවස්ථා කීපයකදීම සිදු වූ පරිදි, මෙවරත් විභාගය පවත්වන්නට පෙර විභාග ප්‍රශ්න පත්‍රය පිට වීම. මෙවර විභාගය “මිලියන 2ක“ සිසුන් පිරිසක් විසින් ලියා තිබුණා. මේ අතරින් අති බහුතරය වුණේ, වසර ගණනක සිට සිය පවුලේ සියලුම දේපල උකස් තබා පන්තිවලට සහභාගි වෙමින් විභාගය ලියූ සිසුන්. මේ ප්රශ්නය, තමන්ගේ කුලකයට අයත් “කැරපොත්තන්“ගේ ප්‍රශ්නයක් බැවින්, කැරපොත්තන්ගේ පක්ෂය ඊට මැදිහත් වුණා. මේ සිදුවීම හේතුවෙන්, විභාගය ගැන බලාපොරොත්තු තබාගෙන සිටි “වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගය ලියූ සිසුන් 20 දෙනෙකු“ සිය දිවි හා...නි කරගත් බවට ප්‍රචාරය වුණා. මෝදි ආණ්ඩුව විසින්, මේ සම්බන්ධ සියලු පුවත් සහ වාර්ථා ඉන්දීය මාධ්‍යය හරහා ප්‍රචාරය වීම වැළැක්වුවා. [HR][/HR] විභාගය ලියූ ඉතිරි සිසුන්, නැවත වරක් විභාගයට පෙනී සිටීමට නොහැකි බවත්, තමන්ගේ ප්‍රතිඵල ලබාදෙන ලෙසත් ඉල්ලන්න පටන් ගත්තා. මේ අතරින් බහුතරයකගේ සමස්ත පවුලම දරිද්‍රතා රේඛාවෙන් එපිටට පනිනවාද මෙපිට නවතිනවාද යන්න තීරණය වුණේ, මේ ප්‍රතිඵලය මත. එය ඔවුන්ගේ ජීවිතයේ ලොකුම තීරණාත්මක සිදුවීම බවට පත් වුණා. කැරපොත්තන්ගේ සංවිධානය මෙම විභාග වංචාව, පේපර් පිට වීම, ප්‍රතිඵල අත්හිටුවීම ආදියට විරුද්ධව සිසුන්ව සංවිධානය කළා. පසුව මෙම වංචාව වෙනත්ව වර්ෂවලදී, වෙනත් විභාගවලත් දිගින් දිගටම සිදු වූ බව නිරීක්ෂණය කරමින්, මෝදි ආණ්ඩුවේ සමස්ථ අධ්‍යාපන ක්රමයම ප්‍රතිසංස්කරණය කළ යුතු ය යන ඉල්ලීමට ආවා. තමන්ව හිතාමතාම “කැරපොත්තන්“ බවට පත් කොට තමන්ට විසුලු කළ මෝදිගේ පාලනයට “කැරපොත්තන්ගේ ඒකාබද්ධ විරෝධය“ පෙන්විය යුතු බව ඔවුන් එක හඬින් කිව්වා. මොනවද “කැරපොත්තො ඉල්ලන්නෙ?“ ඔවුන් තමන්ගේ ඉල්ලීම් ලිඛිත ප්‍රකාශයක් ලෙස, මෝදිගේ ආණ්ඩුවටත්, සමස්ථ ප්‍රජාවටමත් ඉදිරිපත් කළා. ඒ අතර, විශ්‍රාම යන විනිසුරුවරුන්ට පාර්ලිමේන්තුවේ තනතුරු දෙන්න එපා, විභාගයක් නිසි ලෙස නොපවත්වා විභාග ප්‍රතිඵල තහනම් කරන විභාග කොමසාරිස්වරුන් වහාම ඉවත් කරන්න, ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් හරි අඩක් (50%) ක් කාන්තාවන්ට දෙන්න( එනම් දැනට ලැබෙන 33% වෙනුවට, 50% ක් දෙන්න), ජනමාධ්‍ය ඇතුළු සියළුම මාධ්‍යය ආණ්ඩුවේ බළපෑමෙන් ස්වාධීන කරන්න, පක්ෂ මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 20ක් යනතුරු තනතුරු දැරීම තහනම් කරන්න ආදී ඉල්ලීම් තිබුණා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1784817996[/DATETIME][/SIZE] [HR][/HR] මීට අමතරව, ඉන්දියාවේ විභාග ප්රශ්නය විසඳීමට ඔවුන් විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කළා.මෙය නව Public Examinations Act එකක් හෙවත්, විභාග පනතක් ලෙස සළකන ලෙස ඉල්ලුවා. මේ හරහා ඔවුන්, විභාග ප්‍රශ්නයෙන් දිවි තොර කරගත් සිසුන්ගේ පවුල්වලට වන්දි ඉල්ලුවා. නමුත්, මේ සියලු ඉල්ලීම්වලට වඩා ප්‍රබලම වුණේ, “ඉන්දියාවේ අධ්‍යාපන ඇමතිවරයා වූ ධර්මේන්ද්‍ර ප්‍රධාන්“ වහාම සිය තනතුරින් ඉල්ලා අස්විය යුතුයි කියන ඉල්ලීම. මෙම ඉල්ලීම වටා සිසුන් වැඩි වැඩියෙන් එකතු වුණා. මෝදි ආණ්ඩුව මේ ඉල්ලීමත් සමඟ වැඩි වැඩියෙන් “කැරපොත්තන්“ තහනමට කටයුතු කළා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1784818033[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom