Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඉන්දියාවේ ගමක බලු - වඳුරු යුද්ධයක්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මාජල්ගාඕ නම් කුඩා ගම්මානයට කඩා වැදුණු මිනීමරු වඳුරු රැළක් සුනඛයන් 250ක් මරා දමා ඇතැයි වාර්තා වෙයි.

සුනඛයන් කිප දෙනකු එකතු වි වඳුරු පැටවකු අමු අමුවේ මරා දැමීම නිසා මෙම බලු - වඳුරු යුද්දය ආරම්භ වී ඇතැයි ගම්වාසීහු විශ්වාස කරති.

විදේස් මාධ්‍ය වාරතා කළේ වඳුරන් බල්ලකු ළඟට එන බව දුටු විට බල්ලන් අල්ලා උස් ගොඩනැගිලි සහ ගස් මුදුන්වල සිට පහතට විසි කර මරාදමන බවයි.මෙම කුරිරු පලිගැනීමේදී වඳුරන් විසින් බලු පැටවුන් 250 කට වැඩි පිරිසක් මරා දමා තිබෙන අතර මේ වන විට ගම්වැසියන් ඉලක්ක කර මින් සිටින බව වාර්තා වේ.

සිද්ධිය වාර්තා වූ මාජල්ගාඕ ගම්මානයේ අසල්වැසි ගම්මානයක් වන ලාවුල්හි මෙම වඳුරු බලු යුද්ධය ව්‍යාප්තවී ඇතැයි ද එහි වඳුරන්ද බල්ලන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටින බව එම වාර්තා සඳහන් කරයි.

ගමේ සිටි සුනඛයන් මරා දැමීමට පටන් ගැනීම හේතුවෙන් වඳුරන් අල්ලා ගැනීම සදහා ගම්වාසීන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පිහිට පැතුවත් ඔවුන්ටද එකඳු වඳුරකුවත් අල්ලා ගැනීමට හැකියාවක් ලැබී නැත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වඳුරන් බල්ලන්ගෙන් පළිගන්නා බව ගම්මු විශ්වාස කරන බවයි.

ලාවුල් ප්‍රදේශයේ බල්ලන් තුරන් කිරීමෙන් අනතුරුව වඳුරන් ගම් වැසියන්ද ලුහු බැදීමට පටන් ගෙන ඇති අතර සමහරුන්ට වඳුරු ප්‍රහාර පවා එල්ල වී ඇති බව වාර්ථා වේ .

සනී බෆලෝ විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක වන ස්ටෙෆනි මහත්මිය පැවසුවේ .

අධ්‍යයනයන් පෙන්වා දී ඇති ආකාරයට වදුරන්ට පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියා කල හැකි බවයි

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එකඳු වඳුරෙකු වත් අල්ලා ගැනීමට නොහැකි වූ නිසා ගම්වාසීහු තනිවම බල්ලන් බේරා ගැනීමට උත්සාහ කළ අතර නිව්ස් 18 වාර්තා කළේ බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ගම්වාසීන් සමහරක් වඳුරන්ගේ ප්‍රතිප්‍රහාරවලට ගොදුරු වී ඇති අතර ඇතැමුන් තුවාල ලබා හෝ ගොඩනැගිලිවලින් වැටී ඇති බවයි .

නිව්ස් වීක් සඟරාව සහ අන්තර්ජාලය ඇසුරෙනි .

https://www.lankadeepa.lk/latest_news/ඉන්දියාවේ-ගමක-බලු---වඳුරු-යුද්ධයක්/1-605108

[QUOTE="NRTG, post: 27199699, member: 573158"] [IMG alt="dog monkey GIF"]https://media1.giphy.com/media/n7VasukVCpiGk/200.gif[/IMG] [SIZE=4]ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මාජල්ගාඕ නම් කුඩා ගම්මානයට කඩා වැදුණු මිනීමරු වඳුරු රැළක් සුනඛයන් 250ක් මරා දමා ඇතැයි වාර්තා වෙයි. සුනඛයන් කිප දෙනකු එකතු වි වඳුරු පැටවකු අමු අමුවේ මරා දැමීම නිසා මෙම බලු - වඳුරු යුද්දය ආරම්භ වී ඇතැයි ගම්වාසීහු විශ්වාස කරති. විදේස් මාධ්‍ය වාරතා කළේ වඳුරන් බල්ලකු ළඟට එන බව දුටු විට බල්ලන් අල්ලා උස් ගොඩනැගිලි සහ ගස් මුදුන්වල සිට පහතට විසි කර මරාදමන බවයි.මෙම කුරිරු පලිගැනීමේදී වඳුරන් විසින් බලු පැටවුන් 250 කට වැඩි පිරිසක් මරා දමා තිබෙන අතර මේ වන විට ගම්වැසියන් ඉලක්ක කර මින් සිටින බව වාර්තා වේ. සිද්ධිය වාර්තා වූ මාජල්ගාඕ ගම්මානයේ අසල්වැසි ගම්මානයක් වන ලාවුල්හි මෙම වඳුරු බලු යුද්ධය ව්‍යාප්තවී ඇතැයි ද එහි වඳුරන්ද බල්ලන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටින බව එම වාර්තා සඳහන් කරයි. ගමේ සිටි සුනඛයන් මරා දැමීමට පටන් ගැනීම හේතුවෙන් වඳුරන් අල්ලා ගැනීම සදහා ගම්වාසීන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පිහිට පැතුවත් ඔවුන්ටද එකඳු වඳුරකුවත් අල්ලා ගැනීමට හැකියාවක් ලැබී නැත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වඳුරන් බල්ලන්ගෙන් පළිගන්නා බව ගම්මු විශ්වාස කරන බවයි. ලාවුල් ප්‍රදේශයේ බල්ලන් තුරන් කිරීමෙන් අනතුරුව වඳුරන් ගම් වැසියන්ද ලුහු බැදීමට පටන් ගෙන ඇති අතර සමහරුන්ට වඳුරු ප්‍රහාර පවා එල්ල වී ඇති බව වාර්ථා වේ . සනී බෆලෝ විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක වන ස්ටෙෆනි මහත්මිය පැවසුවේ . අධ්‍යයනයන් පෙන්වා දී ඇති ආකාරයට වදුරන්ට පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියා කල හැකි බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එකඳු වඳුරෙකු වත් අල්ලා ගැනීමට නොහැකි වූ නිසා ගම්වාසීහු තනිවම බල්ලන් බේරා ගැනීමට උත්සාහ කළ අතර නිව්ස් 18 වාර්තා කළේ බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ගම්වාසීන් සමහරක් වඳුරන්ගේ ප්‍රතිප්‍රහාරවලට ගොදුරු වී ඇති අතර ඇතැමුන් තුවාල ලබා හෝ ගොඩනැගිලිවලින් වැටී ඇති බවයි . නිව්ස් වීක් සඟරාව සහ අන්තර්ජාලය ඇසුරෙනි .[/SIZE] [URL]https://www.lankadeepa.lk/latest_news/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A-%E0%B6%B6%E0%B6%BD%E0%B7%94---%E0%B7%80%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-605108[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom