Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
51 minutes ago
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ඉන්දියාවේ දින 15 ක් !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ දින 15 ක් !!!

මගේ සංචාරය ඉන්දීය සංචාරය. ජායාරුප සහිත විස්තරය.

[FONT=&quot]මගේ හිතේ කාලයක් තිස්සේ ඕනෑකමක් තිබ්බා ඉන්දියාවේ සංචාරයක නිරත වෙන්න. කොහොමහරි මිට මාස කිහිපයකට කලින් (පෙබරවාරි මාසයේ) මම ඉන්දියාවේ ගිහිං ආවා. මේක දින 15 ක සංචාරයක්.

ගමනට අපි කට්ටිය ඔක්කොම 10 දෙනක් වගේ ගියේ. ඉන්දියාවේ ඉන්න ලංකීක සංචාරක ඒජන්තයෙක් මාර්ගයෙන් තමයි එහෙ සංචාර කටයුතු කලේ. නවතින හොටෙල් නං ඉන්ටර්නෙට් එකෙන් මෙහෙ ඉදන්ම බුක් කරා. සංචාරක නියෝජිතයාත් උදව් කළා එව්වට.

[/FONT] [FONT=&quot]ගමනට මුළු වියදම ගියා එක් අයෙක්ට ලංකා රුපියල් ලක්ෂ දෙක හමාරක් වගේ. ලංකාවේ සිට නවදිල්ලියට යාමට සහ ඒමට ගුවන් ටිකට් පත්, නවදිල්ලියේ සිට වරනාසි (බරණැස් නුවර) වලට ගුවන් ටිකට් පත්, ඉන්දියාවේ ඉදුම් හිටුම්, කෑම බිම, කොච්චි ටිකට්, ප්‍රවාහන පහසුකම්, නේපාල විසා ගාස්තු ඇතුළු සියලු වියදම් මේකට ඇතුලත්.

[/FONT] [FONT=&quot]ඊට අමතරව මම ඉන්දියන් රුපියල් 50,000 ක් වගේ වෙනම අරං ගියා එහෙදී වියදම් කරන්න, පන්සල් වලට එහෙම පුජා කරන්න.

[/FONT] [FONT=&quot]අපි ඉන්දියාවේ ගියේ පෙබරවාරි මාසයේ කිව්වනි. ඒ කාලේ වෙනකොට ඉන්දියාවේ සීත කාලයේ අන්තිම දින කිහිපය වගේ ගත වෙන්නේ. සාමානයෙන් සෙල්සියස් 18-20 ක් වගේ තමයි තිබුනේ. අපි මේ මාසේ ගමන ගියෙත් එව්වත් බලලා.

සාමාන්‍යයෙන් විදෙස් බෞද්ධ සංචාරකයන් දඹදිව වන්දනා කරද්දී පෙබරවාරි අන්තිම වගේ ඉදං ජුනි, ජුලි වගේ වෙනකන් තමයි යන්නේ. අනික මාස වල එහෙ යන්න බැහැ. එක්කෝ අධික සීතල, නැත්තම් අධික උණුසුම. අපි පෙබරවාරි ගියේ ඒ වෙනකොට නැවත සංචාරක ගමන් පටන් ගන්න කාලේ නිසා. එතකොට මාස කිහිපයක් මිනිස්සු ගිහිලා නැති නිසා වන්දනා ස්ථාන වල ,සංචාරක ස්ථාන වල පිරිසිදුකම එහෙම පහුවෙලා යනවට වඩා හොදයි.

[/FONT] [FONT=&quot]අපේ ගමන මෙහෙමයි.

[/FONT] [FONT=&quot]අපි ඉස්සෙල්ලම කටුනායක ඉදං ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටුපලට ගියා. මෙහෙන් ගමනට පැය තුන හමාරක් වගේ ගියා. කොහොමහරි උදේ 11 වගේ වෙනකොට නවදිල්ලිට ගියා. ඊට පස්සේ එතන ඉදං ආයේ ප්ලේන් එකේ යන්න ඕනි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් වල වරනාසි වලට. ඒක පැය එක හමාරක වගේ ගුවන් ගමනක්. හැබැයි බස් එකේ හරි කෝච්චියේ හරි යනවා නං සැහෙන කාලයක් යනවා. කොහොම හරි අපි හවස 6 වගේ වෙනකොට වරනාසි එයාර්පෝර්ට් එකට ගියා.

එතනින් එළියට එනකොට අපිව එක්කන් යන්න අපේ සංචාරක නියෝජිතයා කෙනෙක් එවලා. අපි එයත් එක්ක නවතින හොටෙල් එකට යද්දී හවස 7 වගේ උනා. වරනාසි එයාර්පෝර්ට් එකේ ඉදං එලියට ආවම හරි දුවිල්ල. දිගටම පාරවල්, මෙට්‍රෝ ට්‍රෙන් හදන්න කැනීම් කටයුතු කරනවා. ඒ නිසා මම මාස්ක් එක දාගත්තා. (ඒසී නැති හෝටල්, වාහන වල ගමන් බිමන් අමාරුයි ඉන්දියාවේ. දුවිල්ල වැඩියි.) [/FONT]

[FONT=&quot]

මේ පහල තියෙන්නේ පලවෙනි දවසේ නතර උන තැන.

කාමරයට ගිය ගමන් මහන්සි නිසා නාලා කෑම කෑව. අපිට කෑම බිම අපේ ගයිඩ් සපයනවා. අපි ලංකික කෑම තමයි ඉල්ලුවේ. එදා රෑ බත් එකට සුදු බත්, පරිප්පු,ලුණු සම්බෝලයක්, පොල් සම්බෝලයක් තිබුනා. මම මෙහෙන් යද්දී බටු බැදුම්, ලුණු දෙහි වගේ දේවල් පැකට් කරලා අරං ගියා. ඒවත් දාගෙන රෑ කෑම එක කෑවා.

[/FONT]

[FONT=&quot] [FONT=&quot]පහුවදා උදේ අපි ගියා [/FONT][FONT=&quot]යසකුල පුත්‍රයා හා ඔවුගේ යාහළුවන් [/FONT]54[FONT=&quot] දෙනා සසුන් ගතවු ස්ථානය හා ඔවුන්ට ධර්ම දේශනා කෙරු ස්ථානය බලන්න.

[/FONT] [FONT=&quot]

[/FONT]

[FONT=&quot]බරණැස ඉසිපතන මිගදාය කියලා කියන්නේ. කට්ටිය අහලා ඇති. ‘මිගදාය’ කියන්නේ මුවන් සිටින අභයභුමිය කියන එක. ඒ කාලේ ඉදං පැවතගෙන ආපු මුව රංචු අදටත් මෙහි ඉන්නවා දැක ගන්න පුළුවන්.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඒ වගේම බුදුහාමුදුරුවන් තමුන්ගේ සිවුරු සෝදා ගැනීමට භාවිතා කල රෙදි අපුල්ලන ගලක් මෙහි තියෙනවා. ඒකත් විශේෂ දෙයක්.[/FONT]

[FONT=&quot]මේ ස්ථාන වල අපේ ලංකික ස්වාමින්වහන්සේලා වැඩ සිටිනවා. ලංකික වන්දනා කරුවන් ගියාම මේ ස්ථාන වල ඉතිහාසය ගැන ඉතාම හොද පැහැදිලිකිරීමක් මේ ස්වාමින්වහන්සේලා අපට සිදුකරනවා.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[/FONT]

[QUOTE="Travz, post: 23544898, member: 568470"] [b]ඉන්දියාවේ දින 15 ක් !!![/b] [SIZE=1][COLOR=White]මගේ සංචාරය ඉන්දීය සංචාරය. ජායාරුප සහිත විස්තරය. [/COLOR][/SIZE][SIZE=3] [/SIZE][SIZE=1][COLOR=White][SIZE=3][COLOR=Black][FONT="]මගේ හිතේ කාලයක් තිස්සේ ඕනෑකමක් තිබ්බා ඉන්දියාවේ සංචාරයක නිරත වෙන්න. කොහොමහරි මිට මාස කිහිපයකට කලින් (පෙබරවාරි මාසයේ) මම ඉන්දියාවේ ගිහිං ආවා. මේක දින 15 ක සංචාරයක්. ගමනට අපි කට්ටිය ඔක්කොම 10 දෙනක් වගේ ගියේ. ඉන්දියාවේ ඉන්න ලංකීක සංචාරක ඒජන්තයෙක් මාර්ගයෙන් තමයි එහෙ සංචාර කටයුතු කලේ. නවතින හොටෙල් නං ඉන්ටර්නෙට් එකෙන් මෙහෙ ඉදන්ම බුක් කරා. සංචාරක නියෝජිතයාත් උදව් කළා එව්වට. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Black][FONT="]ගමනට මුළු වියදම ගියා එක් අයෙක්ට ලංකා රුපියල් ලක්ෂ දෙක හමාරක් වගේ. ලංකාවේ සිට නවදිල්ලියට යාමට සහ ඒමට ගුවන් ටිකට් පත්, නවදිල්ලියේ සිට වරනාසි (බරණැස් නුවර) වලට ගුවන් ටිකට් පත්, ඉන්දියාවේ ඉදුම් හිටුම්, කෑම බිම, කොච්චි ටිකට්, ප්‍රවාහන පහසුකම්, නේපාල විසා ගාස්තු ඇතුළු සියලු වියදම් මේකට ඇතුලත්. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Black][FONT="]ඊට අමතරව මම ඉන්දියන් රුපියල් 50,000 ක් වගේ වෙනම අරං ගියා එහෙදී වියදම් කරන්න, පන්සල් වලට එහෙම පුජා කරන්න. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Black][FONT="]අපි ඉන්දියාවේ ගියේ පෙබරවාරි මාසයේ කිව්වනි. ඒ කාලේ වෙනකොට ඉන්දියාවේ සීත කාලයේ අන්තිම දින කිහිපය වගේ ගත වෙන්නේ. සාමානයෙන් සෙල්සියස් 18-20 ක් වගේ තමයි තිබුනේ. අපි මේ මාසේ ගමන ගියෙත් එව්වත් බලලා. සාමාන්‍යයෙන් විදෙස් බෞද්ධ සංචාරකයන් දඹදිව වන්දනා කරද්දී පෙබරවාරි අන්තිම වගේ ඉදං ජුනි, ජුලි වගේ වෙනකන් තමයි යන්නේ. අනික මාස වල එහෙ යන්න බැහැ. එක්කෝ අධික සීතල, නැත්තම් අධික උණුසුම. අපි පෙබරවාරි ගියේ ඒ වෙනකොට නැවත සංචාරක ගමන් පටන් ගන්න කාලේ නිසා. එතකොට මාස කිහිපයක් මිනිස්සු ගිහිලා නැති නිසා වන්දනා ස්ථාන වල ,සංචාරක ස්ථාන වල පිරිසිදුකම එහෙම පහුවෙලා යනවට වඩා හොදයි. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Black][FONT="][B]අපේ ගමන මෙහෙමයි. [/B] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Black][FONT="]අපි ඉස්සෙල්ලම කටුනායක ඉදං ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටුපලට ගියා. මෙහෙන් ගමනට පැය තුන හමාරක් වගේ ගියා. කොහොමහරි උදේ 11 වගේ වෙනකොට නවදිල්ලිට ගියා. ඊට පස්සේ එතන ඉදං ආයේ ප්ලේන් එකේ යන්න ඕනි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් වල වරනාසි වලට. ඒක පැය එක හමාරක වගේ ගුවන් ගමනක්. හැබැයි බස් එකේ හරි කෝච්චියේ හරි යනවා නං සැහෙන කාලයක් යනවා. කොහොම හරි අපි හවස 6 වගේ වෙනකොට වරනාසි එයාර්පෝර්ට් එකට ගියා. එතනින් එළියට එනකොට අපිව එක්කන් යන්න අපේ සංචාරක නියෝජිතයා කෙනෙක් එවලා. අපි එයත් එක්ක නවතින හොටෙල් එකට යද්දී හවස 7 වගේ උනා. වරනාසි එයාර්පෝර්ට් එකේ ඉදං එලියට ආවම හරි දුවිල්ල. දිගටම පාරවල්, මෙට්‍රෝ ට්‍රෙන් හදන්න කැනීම් කටයුතු කරනවා. ඒ නිසා මම මාස්ක් එක දාගත්තා. (ඒසී නැති හෝටල්, වාහන වල ගමන් බිමන් අමාරුයි ඉන්දියාවේ. දුවිල්ල වැඩියි.) [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Black][FONT="] මේ පහල තියෙන්නේ පලවෙනි දවසේ නතර උන තැන. [IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//s5.postimg.cc/zd6lkoux3/IMG_20180226_205804.jpg[/IMG][IMG]https://www.elakiri.com//www.elakiri.com//s5.postimg.cc/zd6lkoux3/IMG_20180226_205804.jpg[/IMG][IMG]https://s5.postimg.cc/zd6lkoux3/IMG_20180226_205804.jpg[/IMG] කාමරයට ගිය ගමන් මහන්සි නිසා නාලා කෑම කෑව. අපිට කෑම බිම අපේ ගයිඩ් සපයනවා. අපි ලංකික කෑම තමයි ඉල්ලුවේ. එදා රෑ බත් එකට සුදු බත්, පරිප්පු,ලුණු සම්බෝලයක්, පොල් සම්බෝලයක් තිබුනා. මම මෙහෙන් යද්දී බටු බැදුම්, ලුණු දෙහි වගේ දේවල් පැකට් කරලා අරං ගියා. ඒවත් දාගෙන රෑ කෑම එක කෑවා. [IMG]https://s5.postimg.cc/9ue97z8vr/IMG_20180303_212024.jpg[/IMG] [/FONT][/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=1][COLOR=White][SIZE=3][COLOR=Black][FONT="] [FONT="]පහුවදා උදේ අපි ගියා [/FONT][FONT="]යසකුල පුත්‍රයා හා ඔවුගේ යාහළුවන් [/FONT]54[FONT="] දෙනා සසුන් ගතවු ස්ථානය හා ඔවුන්ට ධර්ම දේශනා කෙරු ස්ථානය බලන්න. [/FONT] [FONT="][IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//s5.postimg.cc/w6c213d1z/IMG_20180227_101514.jpg[/IMG][IMG]https://s5.postimg.cc/icnpc1s6f/IMG_20180227_084314.jpg[/IMG] [IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//s5.postimg.cc/icnpc1s6f/IMG_20180227_084314.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/w6c213d1z/IMG_20180227_101514.jpg[/IMG] [/FONT] [FONT="]බරණැස ඉසිපතන මිගදාය කියලා කියන්නේ. කට්ටිය අහලා ඇති. ‘මිගදාය’ කියන්නේ මුවන් සිටින අභයභුමිය කියන එක. ඒ කාලේ ඉදං පැවතගෙන ආපු මුව රංචු අදටත් මෙහි ඉන්නවා දැක ගන්න පුළුවන්. [/FONT] [FONT="][IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//s5.postimg.cc/9ue97ptdj/IMG_20180227_093038.jpg[/IMG][IMG]https://s5.postimg.cc/9ue97ptdj/IMG_20180227_093038.jpg[/IMG] [/FONT] [FONT="]ඒ වගේම බුදුහාමුදුරුවන් තමුන්ගේ සිවුරු සෝදා ගැනීමට භාවිතා කල රෙදි අපුල්ලන ගලක් මෙහි තියෙනවා. ඒකත් විශේෂ දෙයක්.[/FONT] [FONT="]මේ ස්ථාන වල අපේ ලංකික ස්වාමින්වහන්සේලා වැඩ සිටිනවා. ලංකික වන්දනා කරුවන් ගියාම මේ ස්ථාන වල ඉතිහාසය ගැන ඉතාම හොද පැහැදිලිකිරීමක් මේ ස්වාමින්වහන්සේලා අපට සිදුකරනවා.[/FONT] [FONT="] [/FONT][IMG]https://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//s5.postimg.cc/myjtkdiuf/IMG_20180227_091110.jpg[/IMG][IMG]https://s5.postimg.cc/myjtkdiuf/IMG_20180227_091110.jpg[/IMG] [FONT="] [/FONT] [/FONT][/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom