Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ඉන්දියාවේ දින 15 ක් !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]උදේ වරුවේ මේ ස්ථානය බලලා, එතනම තියෙන කෞතුකාගාරයත් බලලා අපි දවල් වරුවේ අපි ගියා බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාල උත්තමයන්ගේ කෞතුකාගාරය බලන්න. අදටත් ලංකික අපිට විතරක් නෙමේ, ලෝක වාසි සියලුම බෞද්ධයන්ට ඉන්දියාවේ බුදුදහම හා සම්බන්ධ සියලුම ස්ථාන දැකබලන්නට, වන්දනා මාන කරන්නට හැකියාව ලැබිලා තියෙන්නේ ඒ උත්තමයා නිසා. එතුමන් එහෙදි වින්ද දුක් ගැහැට, මේ උරුමයන් ලබා ගන්නට කරපු කැපකිරීම් ගැන ගරු ස්වාමීන්වහන්සේල පැහැදිලි කරලා දෙනවා.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ තියෙන්නේ [/FONT][FONT=&quot]උඩ පින්තුරේ පේන්නේ සම්මුඛ චෛත්‍යය. මේක උඩ ඉදිකිරීමක් කරලා තියෙන්නේ මෝගල් කියන අධිරාජ්‍ය සමයේ. ඒ කාලේ ඉන්දියාවේ බුදුදහම හා සම්බන්ධ බොහෝ ස්ථාන විනාශ කරලා තියෙනවා. ඒ අයම තමයි සම්මුඛ චෛත්‍යය. උඩ මේ වගේ ඒ අයගේ ආගමේ ගොඩනැගිල්ලක් හදලා තියෙන්නේ.[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]වරනාසි නොහොත් බරණැස කියන්නේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේ අවබෝධකරගත් ධර්මය ප්‍රථමයෙන් දේශනා කරපු ප්‍රදේශය.ධම්මචක්කපවත්තන සුත්‍රය දේශනා කරපු ස්ථානය. ඒ සම්ප්රදාය ආරක්ෂා කරගනිමින් අදටත් හවස 6 ට ස්වාමින්වහන්සේලා මෙතැනදී ධම්මචක්කපවත්තන සුත්‍රය දේශනා කරනවා. පහල පින්තුරයේ තියෙන්නේ ඒක.

[/FONT]

[FONT=&quot]මේ පහල තියෙන්නේ පස්වග මහනුන්ට ධර්මය දෙසු ස්ථානය. සිංහල භාෂාවෙනුත් හැදින්වීමක් තියෙනවා දැකගන්නට පුළුවන්.[/FONT]

[FONT=&quot]අපි මෙතැනදී හවස 6 ට ධම්මචක්කපවත්තන සුත්රයටත් සවන් දීලා හවස ගියා හෝටලයට නතර වෙන්න. එදා නතර උනේ මෙතන.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]තුන්වෙනි දවසේ උදේ හයයි තිහට වගේ පිටත් උනා කොසඹෑනුවරට යන්න. කොසඹෑනුවර කියන්නේ බුදුහාමුදුරුවෝ වැඩ සිටපු ස්ථානයක්. ඒ වගේම තවත් වැදගත් කරුණක් මෙතන සදහන් වෙනවා. ඒ තමයි මේ ස්ථානයේ තියෙන වෙහෙරේ තිබුනයි කියනවා [/FONT][FONT=&quot]සඳුන් ලීයෙන් හැදූ බුද්ධ ප්‍රතිමාවක්[/FONT] [FONT=&quot]. මේ පිළිමේ විශේෂත්වය තමයි මේක බුදුහාමුදුරුවන්ගේ ජීවමාන රුව ඇසුරින් සාදපු එකක් වීම. ඒ කියන්නේ මේ පිළිමේ හදලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ සැබැවින් දුටු යුගයේ. අන්න ඒ නිසා මේ පිළිමේ බුදුහාමුදුරුවන්ගේ සැබෑ ස්වරුපය, පෙනුම ඇති කියලයි සදහන් වන්නේ. මේ පිළිමේ අදටත් මේ බිමේ යටවෙලා ඇති කියලා විශ්වාශ කරනවා. හැබැයි මේක හොයන්න විදියක් නැහැ. මොකද ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවගේ ඉන්න හින්දු බමුණු කුලයේ ඉහල නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ.

[/FONT]

[FONT=&quot]කොහොම හරි අපි උදේ වරනාසි වලින් පිටත් වෙලා කොසඹෑනුවරට යනකොට දිවා අහාර වෙලාව. අපි කෙලින්ම ගියේ එතන තියෙන අපේ ලංකාවේ පන්සලට. පන්සලේ හාමුදුරුවෝ අපිව ඉතා ආදරයෙන් පිළිගත්තා. අපේ රටින් ඈත, වෙනින් රටක, වෙනින් ආගම් අදහන පිරිසක් මැද ඉන්න මේ ස්වාමීන්වහන්සේලාට ලංකික අපි දැක්කම ගොඩක් සතුටුයි. මුලදී පොඩියට පටන් ගත්තු අපේ ලංකාවේ පන්සල තමයි දැන් දියුණු වෙලා ඒ අවට අබෞද්ධ මිනිසුන්ටත් විශාල සේවයක් කරන්නේ. පන්සලෙන් තමයි මේ අවට ළමයිටත් අධ්‍යාපනය ලබා දෙන්නේ.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

අපි ඉස්සෙලම කෑම කෑව. අපේ ගයිඩ් කෑම ගෙනල්ල තිබ්බා. එයා උදේ පාන්දර නැගිටලා කෑම හදලා බස් එකේ අරං ඇවිල්ල තියෙන්නේ. අපි ඒවා කෑවේ. පන්සලේ හාමුදුරුවෝ දිවා ආහාරයට සාදාගෙන තිබුන ව්‍යංජනත් අපිටම දුන්නා. ඒ පාර මම ලංකාවෙන් යද්දී අරං ගියපු ලුනුදෙහි, කට්ට සම්බෝල පැකට් ටිකක් හාමුදුරුවන්ට පුජා කලා.

[/FONT]

[FONT=&quot]දවල් කෑම කාලා අපි ගියා මෙතන තියෙන රජ මැදුර බලන්න. ගඟ අයිනේ හරිම ලස්සන ස්ථානයක්. අතීතයේ ඉතා සශ්‍රික ප්‍රදේශයක් උනාට වර්තමානයේ ජන ශූන්‍යයි. මෙහි සිටි රජතුමා හවසට මෙම සඳළුතලයේ ඉදං ගඟ දිහා බලන් ඉන්නට ඇති.[/FONT]

[FONT=&quot]

මේ තියෙන්නේ මෙම ප්‍රදේශයේ තියෙන අශෝක කුලුන. අශෝක කුලුන කියන්නේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ බලයේ සංකේතය වගේ එකක්. ඔහු ඔහුගේ පාලනය සහිත ස්ථාන වල ගලෙන් නිමවූ මීටර් 15 ක් පමණ උසැති මෙවැනි අශෝක කුළුණු පිහිටුවා තිබෙනවා. මෙහි මුදුනේ තියෙන්නේ සිංහ රූප. මේ අශෝක කුළුණු බොහොමයක් මෝගල් අධිරාජ්‍ය සමයේ කඩා බිඳ දමා තිබෙන්නේ.

[/FONT] [FONT=&quot]ඉන්න ඉතින් අපි මේ ස්ථානයත් දැක බලාගෙන පිටත් උනා බුද්ධගයාවට යන්න. එහෙ නතර උන ස්ථානය තමයි පහල ෆොටෝ එකේ තියෙන්නේ.[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]අපේ ගමනේ හතර වැනි සහ පස් වැනි දවස් දෙක අපි නතර උනේ බුද්ධාගයාවේ. ඒ අවට තමයි සිදුහත් කුමරු දුෂ්කරක්‍රියා කරපු දුර්ගේෂ්වරී කියන ස්ථානය, සුජාත දේවිය කිරිපිඬු පුජා කෙරු ස්ථානය, කුස තන පුජා කෙරු ස්ථානය තියෙන්නේ. ඒ ටික තියෙන්නේ නේරංජනා ගඟෙන් එක් පසෙක. අපිත් බුද්ධාගයාවේ හිටපු දවස් දෙකෙන් මුල් දවසේ මේ ස්ථාන නැරඹුවා.

[/FONT] [FONT=&quot]පහල තියෙන්නේ ගංගා නම් ගඟ. මේ ගඟ කිලෝ මීටර් ගණනාවක් පළලයි. මේ කාලේ නම් වතුර අඩුයි. මේකේ මැද මිනී පුළුස්සනවා අදටත් දැක ගන්නට පුළුවන්.

[/FONT]

පහල පින්තුරේ පෙනන පුංචි කුටියේ තමයි සිදුහත් කුමරු වසර ගණනාවක් දුෂ්කරක්‍රියා කලේ. ඉතාම පුංචි කළුවර ගුහාවක්.

[FONT=&quot]

පහල පින්තුරෙන් පේන්නේ මේ දුර්ගේෂ්වරී කන්ද මුදුනේ ඉදං බැලුවම අවට පෙනන විදිය.

දුෂ්කරක්‍රියා කරලා සත්‍යය අවබෝධ කරගන්නට බැරි බැව පසක් උන සිදුහත් කුමරු මධ්‍යම ප්‍රතිපත්තිය අනුගමනය කරමින් වැඩ සිටිනා විට සුජාත දේවිය කිරිපිඬු පුජා කෙරු ස්ථානය පහලින්.

ගගේ අනික් පසේ තියෙන සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වූ ස්ථානය, සත්සතිය ගත කෙරු ස්ථාන වගේ තැන් අනික් දවසේ බැලුවා, වන්දනා කරා, සිල් සමාදන් උනා. අපේ ගයිඩ් අපිට දානේ ගෙනත් පුජා කරා. මෙතන ශ්‍රී මහා බෝධිය ලගට එහෙම ෆෝන් ගෙනියන්න දෙන්නේ නැහැ. කැමරා එක නං ටිකට් එකක් අරං ඇතුලට ගෙනියන්න පුළුවන්. එත මම එතන ෆොටෝස් ගත්තේ නැහැ. එදා සිල් අරං හිටපු නිසා කැමරා එක අරං ගියෙත් නැහැ. ආගමානුකූල හිටියේ දවසේම.[/FONT]

[FONT=&quot]බුද්ධාගයාවේ ඉලෙක්ටි්රක් ත්‍රිවිල් තියෙනවා. අපි හෝටලයේ ඉදං එහෙ මෙහෙ ඇවිද්දේ ඒවායේ. ත්‍රිවිල් එකක හත් දෙනෙක් වගේ යනවා. එක්කෙනෙක් ඉන්දියන් රුපියල් 10 ක් වගේ දුන්නම ඇති ටවුමේ එහෙට මෙහට යන්න.[/FONT]

[QUOTE="Travz, post: 23544899, member: 568470"] [SIZE=3][FONT="]උදේ වරුවේ මේ ස්ථානය බලලා, එතනම තියෙන කෞතුකාගාරයත් බලලා අපි දවල් වරුවේ අපි ගියා බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාල උත්තමයන්ගේ කෞතුකාගාරය බලන්න. අදටත් ලංකික අපිට විතරක් නෙමේ, ලෝක වාසි සියලුම බෞද්ධයන්ට ඉන්දියාවේ බුදුදහම හා සම්බන්ධ සියලුම ස්ථාන දැකබලන්නට, වන්දනා මාන කරන්නට හැකියාව ලැබිලා තියෙන්නේ ඒ උත්තමයා නිසා. එතුමන් එහෙදි වින්ද දුක් ගැහැට, මේ උරුමයන් ලබා ගන්නට කරපු කැපකිරීම් ගැන ගරු ස්වාමීන්වහන්සේල පැහැදිලි කරලා දෙනවා.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [IMG]https://s5.postimg.cc/uej365ytz/IMG_20180227_153132.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="]මේ තියෙන්නේ [/FONT][FONT="]උඩ පින්තුරේ පේන්නේ සම්මුඛ චෛත්‍යය. මේක උඩ ඉදිකිරීමක් කරලා තියෙන්නේ මෝගල් කියන අධිරාජ්‍ය සමයේ. ඒ කාලේ ඉන්දියාවේ බුදුදහම හා සම්බන්ධ බොහෝ ස්ථාන විනාශ කරලා තියෙනවා. ඒ අයම තමයි සම්මුඛ චෛත්‍යය. උඩ මේ වගේ ඒ අයගේ ආගමේ ගොඩනැගිල්ලක් හදලා තියෙන්නේ.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE][SIZE=3][FONT="]වරනාසි නොහොත් බරණැස කියන්නේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේ අවබෝධකරගත් ධර්මය ප්‍රථමයෙන් දේශනා කරපු ප්‍රදේශය.ධම්මචක්කපවත්තන සුත්‍රය දේශනා කරපු ස්ථානය. ඒ සම්ප්රදාය ආරක්ෂා කරගනිමින් අදටත් හවස 6 ට ස්වාමින්වහන්සේලා මෙතැනදී ධම්මචක්කපවත්තන සුත්‍රය දේශනා කරනවා. පහල පින්තුරයේ තියෙන්නේ ඒක. [/FONT][/SIZE] [SIZE=3][IMG]https://s5.postimg.cc/tp0atuo0n/IMG_20180227_181212.jpg[/IMG] [/SIZE] [SIZE=3][FONT="]මේ පහල තියෙන්නේ පස්වග මහනුන්ට ධර්මය දෙසු ස්ථානය. සිංහල භාෂාවෙනුත් හැදින්වීමක් තියෙනවා දැකගන්නට පුළුවන්.[/FONT][/SIZE] [SIZE=3] [IMG]https://s5.postimg.cc/xldmpsypj/IMG_20180227_162348.jpg[/IMG] [/SIZE] [IMG]https://s5.postimg.cc/r7ojmlr9j/IMG_20180227_165719.jpg[/IMG] [SIZE=3][FONT="]අපි මෙතැනදී හවස 6 ට ධම්මචක්කපවත්තන සුත්රයටත් සවන් දීලා හවස ගියා හෝටලයට නතර වෙන්න. එදා නතර උනේ මෙතන.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [IMG]https://s5.postimg.cc/ktzgjawnb/IMG_20180227_131331.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="]තුන්වෙනි දවසේ උදේ හයයි තිහට වගේ පිටත් උනා කොසඹෑනුවරට යන්න. කොසඹෑනුවර කියන්නේ බුදුහාමුදුරුවෝ වැඩ සිටපු ස්ථානයක්. ඒ වගේම තවත් වැදගත් කරුණක් මෙතන සදහන් වෙනවා. ඒ තමයි මේ ස්ථානයේ තියෙන වෙහෙරේ තිබුනයි කියනවා [/FONT][FONT="]සඳුන් ලීයෙන් හැදූ බුද්ධ ප්‍රතිමාවක්[/FONT] [FONT="]. මේ පිළිමේ විශේෂත්වය තමයි මේක බුදුහාමුදුරුවන්ගේ ජීවමාන රුව ඇසුරින් සාදපු එකක් වීම. ඒ කියන්නේ මේ පිළිමේ හදලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ සැබැවින් දුටු යුගයේ. අන්න ඒ නිසා මේ පිළිමේ බුදුහාමුදුරුවන්ගේ සැබෑ ස්වරුපය, පෙනුම ඇති කියලයි සදහන් වන්නේ. මේ පිළිමේ අදටත් මේ බිමේ යටවෙලා ඇති කියලා විශ්වාශ කරනවා. හැබැයි මේක හොයන්න විදියක් නැහැ. මොකද ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවගේ ඉන්න හින්දු බමුණු කුලයේ ඉහල නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ. [/FONT][/SIZE] [SIZE=3][FONT="]කොහොම හරි අපි උදේ වරනාසි වලින් පිටත් වෙලා කොසඹෑනුවරට යනකොට දිවා අහාර වෙලාව. අපි කෙලින්ම ගියේ එතන තියෙන අපේ ලංකාවේ පන්සලට. පන්සලේ හාමුදුරුවෝ අපිව ඉතා ආදරයෙන් පිළිගත්තා. අපේ රටින් ඈත, වෙනින් රටක, වෙනින් ආගම් අදහන පිරිසක් මැද ඉන්න මේ ස්වාමීන්වහන්සේලාට ලංකික අපි දැක්කම ගොඩක් සතුටුයි. මුලදී පොඩියට පටන් ගත්තු අපේ ලංකාවේ පන්සල තමයි දැන් දියුණු වෙලා ඒ අවට අබෞද්ධ මිනිසුන්ටත් විශාල සේවයක් කරන්නේ. පන්සලෙන් තමයි මේ අවට ළමයිටත් අධ්‍යාපනය ලබා දෙන්නේ. [/FONT][/SIZE] [SIZE=3][FONT="][IMG]https://s5.postimg.cc/nbb7qn8uv/IMG_20180228_131859.jpg[/IMG] [/FONT][/SIZE] [IMG]https://s5.postimg.cc/5l9j5mxuv/IMG_20180228_131904.jpg[/IMG] [SIZE=3][FONT="] අපි ඉස්සෙලම කෑම කෑව. අපේ ගයිඩ් කෑම ගෙනල්ල තිබ්බා. එයා උදේ පාන්දර නැගිටලා කෑම හදලා බස් එකේ අරං ඇවිල්ල තියෙන්නේ. අපි ඒවා කෑවේ. පන්සලේ හාමුදුරුවෝ දිවා ආහාරයට සාදාගෙන තිබුන ව්‍යංජනත් අපිටම දුන්නා. ඒ පාර මම ලංකාවෙන් යද්දී අරං ගියපු ලුනුදෙහි, කට්ට සම්බෝල පැකට් ටිකක් හාමුදුරුවන්ට පුජා කලා. [/FONT][/SIZE] [SIZE=3][FONT="]දවල් කෑම කාලා අපි ගියා මෙතන තියෙන රජ මැදුර බලන්න. ගඟ අයිනේ හරිම ලස්සන ස්ථානයක්. අතීතයේ ඉතා සශ්‍රික ප්‍රදේශයක් උනාට වර්තමානයේ ජන ශූන්‍යයි. මෙහි සිටි රජතුමා හවසට මෙම සඳළුතලයේ ඉදං ගඟ දිහා බලන් ඉන්නට ඇති.[/FONT][/SIZE] [IMG]https://s5.postimg.cc/awofqbws7/IMG_20180228_115345.jpg[/IMG] [SIZE=3][FONT="][IMG]https://s5.postimg.cc/3tgkao1mf/IMG_20180228_121054.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/467ygtwqv/IMG_20180228_120556.jpg[/IMG] මේ තියෙන්නේ මෙම ප්‍රදේශයේ තියෙන අශෝක කුලුන. අශෝක කුලුන කියන්නේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ බලයේ සංකේතය වගේ එකක්. ඔහු ඔහුගේ පාලනය සහිත ස්ථාන වල ගලෙන් නිමවූ මීටර් 15 ක් පමණ උසැති මෙවැනි අශෝක කුළුණු පිහිටුවා තිබෙනවා. මෙහි මුදුනේ තියෙන්නේ සිංහ රූප. මේ අශෝක කුළුණු බොහොමයක් මෝගල් අධිරාජ්‍ය සමයේ කඩා බිඳ දමා තිබෙන්නේ. [IMG]https://s5.postimg.cc/70b3ubonb/IMG_20180228_123525.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="]ඉන්න ඉතින් අපි මේ ස්ථානයත් දැක බලාගෙන පිටත් උනා බුද්ධගයාවට යන්න. එහෙ නතර උන ස්ථානය තමයි පහල ෆොටෝ එකේ තියෙන්නේ.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE][IMG]https://s5.postimg.cc/58i4zfkpz/IMG_20180301_022615.jpg[/IMG][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]අපේ ගමනේ හතර වැනි සහ පස් වැනි දවස් දෙක අපි නතර උනේ බුද්ධාගයාවේ. ඒ අවට තමයි සිදුහත් කුමරු දුෂ්කරක්‍රියා කරපු දුර්ගේෂ්වරී කියන ස්ථානය, සුජාත දේවිය කිරිපිඬු පුජා කෙරු ස්ථානය, කුස තන පුජා කෙරු ස්ථානය තියෙන්නේ. ඒ ටික තියෙන්නේ නේරංජනා ගඟෙන් එක් පසෙක. අපිත් බුද්ධාගයාවේ හිටපු දවස් දෙකෙන් මුල් දවසේ මේ ස්ථාන නැරඹුවා. [/FONT][/SIZE] [SIZE=3][FONT="]පහල තියෙන්නේ ගංගා නම් ගඟ. මේ ගඟ කිලෝ මීටර් ගණනාවක් පළලයි. මේ කාලේ නම් වතුර අඩුයි. මේකේ මැද මිනී පුළුස්සනවා අදටත් දැක ගන්නට පුළුවන්. [IMG]https://s5.postimg.cc/pfvkrqxmv/IMG_20180301_090133.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3]පහල පින්තුරේ පෙනන පුංචි කුටියේ තමයි සිදුහත් කුමරු වසර ගණනාවක් දුෂ්කරක්‍රියා කලේ. ඉතාම පුංචි කළුවර ගුහාවක්.[/SIZE] [IMG]https://s5.postimg.cc/58i4zg7vb/IMG_20180301_094030.jpg[/IMG] [SIZE=3][FONT="][IMG]https://s5.postimg.cc/uej36b40n/IMG_20180301_095508.jpg[/IMG] පහල පින්තුරෙන් පේන්නේ මේ දුර්ගේෂ්වරී කන්ද මුදුනේ ඉදං බැලුවම අවට පෙනන විදිය. [IMG]https://s5.postimg.cc/6njpo7bjb/IMG_20180301_100250.jpg[/IMG] දුෂ්කරක්‍රියා කරලා සත්‍යය අවබෝධ කරගන්නට බැරි බැව පසක් උන සිදුහත් කුමරු මධ්‍යම ප්‍රතිපත්තිය අනුගමනය කරමින් වැඩ සිටිනා විට සුජාත දේවිය කිරිපිඬු පුජා කෙරු ස්ථානය පහලින්. [IMG]https://s5.postimg.cc/odle994jr/IMG_20180301_113504.jpg[/IMG] ගගේ අනික් පසේ තියෙන සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වූ ස්ථානය, සත්සතිය ගත කෙරු ස්ථාන වගේ තැන් අනික් දවසේ බැලුවා, වන්දනා කරා, සිල් සමාදන් උනා. අපේ ගයිඩ් අපිට දානේ ගෙනත් පුජා කරා. මෙතන ශ්‍රී මහා බෝධිය ලගට එහෙම ෆෝන් ගෙනියන්න දෙන්නේ නැහැ. කැමරා එක නං ටිකට් එකක් අරං ඇතුලට ගෙනියන්න පුළුවන්. එත මම එතන ෆොටෝස් ගත්තේ නැහැ. එදා සිල් අරං හිටපු නිසා කැමරා එක අරං ගියෙත් නැහැ. ආගමානුකූල හිටියේ දවසේම.[/FONT][/SIZE] [SIZE=3][FONT="]බුද්ධාගයාවේ ඉලෙක්ටි්රක් ත්‍රිවිල් තියෙනවා. අපි හෝටලයේ ඉදං එහෙ මෙහෙ ඇවිද්දේ ඒවායේ. ත්‍රිවිල් එකක හත් දෙනෙක් වගේ යනවා. එක්කෙනෙක් ඉන්දියන් රුපියල් 10 ක් වගේ දුන්නම ඇති ටවුමේ එහෙට මෙහට යන්න.[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom