Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ඉන්දියාවේ දින 15 ක් !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අපි හය වෙනි දවසේ උදේ බුද්ධගයාවේ ඉදං රජගහනුවරට ගියා.

ඒ අය අතරමග ගැල් එරුණු ස්ථානය බලා ගන්නට පුළුවන්. (මේ ගැල් එරුනේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් නිසා, ඇතිවෙන්නට ගිය යුද්ධයක් වලක්වන්න.)

රජගහනුවර තමයි ගිජ්ජකූට පර්වතය, අටානාටිය සුත්‍රය දේශනා කෙරු ස්ථානය,බිම්බිසාර රජු හිර කෙරු ස්ථානය, බුදුරජාණන් වහන්සේගේ වෛද්‍යවරයා වූ ජීවක වෛද්‍යවරයාගේ බෙහෙත් උයන එහෙම තියෙන්නේ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙතන ගිජ්ජකූට පර්වතය මුදුනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගුහාව, ආනන්ද හිමි වැඩ සිටි ගුහාව ආදිය තියෙනවා. බිම්බිසාර රජු හිරගෙයි ඉද්දි, ඈත කන්ද මුදුනේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා බලන් සිටියා කියා කියවෙනවා. මේ ස්ථාන පැහැදිලිව බලාගන්නට පුළුවන්.[/FONT]

[FONT=&quot]

පහල ෆොටෝ එකේ තියෙන්නේ බිම්බිසාර රජු හිරකර සිටි හිරගෙය, පිටිපසින් පේන කඳු ගැටය මුදුනේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ.

[/FONT]

[FONT=&quot]කඳු ගැටය මුදුනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු ස්ථානය තමයි පහල ෆොටෝ එකේ තියෙන්නේ.

ඊළගට අපි නාලන්දා සරසවිය බලන්න යන්න පිටත් උනා. මේ ගමනේදී අපි ගියා උණුවතුර ලිං බලන්න. [/FONT]

[FONT=&quot]මගේ ජිවිතයේ දැක්ක ගොඩක් කණගාටුම දර්ශනයක් දැක්කේ එදා. ඉන්දියාව කියන්නේ දිව්ලොව වගේම අපාය කියන ඒකත් තේරුනේ එදා.[/FONT]

[FONT=&quot]ඒ තමයි මේ උණුවතුර ලිං තියෙන ප්‍රදේශයේ බ්‍රාහ්මණ කුලයේ වගේ උසස් යයි කියන අය වගේම අය සහ ශුද්‍ර වගේ පහත් යයි සම්මත කුල වල අය වාසය කරනවා. ඉතින් මේ බ්‍රාහ්මණ අය උණුවතුර ලිං වලින් උනන වතුර නාලා, රෙදි සෝදලා, තමුන්ගේ සත්තු නාවලා එන වතුර ටික පොඩි කාණුවකින් එතම අඩි දෙක තුනකින් පහල තියෙන පොකුණකට හරවලා තියෙනවා. ඒ අපිරිදු වතුර ටික තමයි අර පහත් යයි සම්මත කුල වල මිනිස්සු භාවිතා කරන්නේ. මේ තියෙන්නේ බ්‍රාහ්මණ අය නාන තැන.

[/FONT]

[FONT=&quot]පහල තියෙන්නේ ඒ අපිරිසිදු වතුර අනික් අය භාවිතා කරන විදිය.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ බ්‍රාහ්මණ අය නාන තැනට ලංකාවේ අපිට නං යන්න පුළුවන්. හැබැයි ඉන්දියාවේ ඉන්න කුල හීන කෙනෙක් ගියොත් මැරුම් කන්න තමයි වෙන්නේ. අපිත් එක්ක හිටපු ඉන්දියන් ගයිඩ් ආවේ නෑ එතෙනට. එයත් එහෙම වෙන්න ඕනි. එයා ඈත ඉදං පෙන්නලා අපිට කිව්වා ගිහිං බලන්න කියලා. අපි ඇතුලට ගියාම අපිට නං මේ හෝලි වෝටර් කියලා බ්‍රාහ්මණ කෙනෙක් පැන් කැන්ඩියකින් අරං දුන්නා. ලංකාවේ අයට සැලකිල්ලක් තියෙනවා.[/FONT]

[FONT=&quot]අපි මේ ටික බලලා ඊළගට එදා දවල් වෙනකොට ගියා නාලන්දා සරසවිය බලන්න. මේක නම් මාර පුදුම නිර්මාණයක්. නාලන්දා සරසවිය කියන්නේ මිට අවුරුදු දෙදහකට වගේ කලින් තිබුන බෞද්ධ සරසවියක්. මෙහි බිත්ති එහෙම අඩි 10 කටත් වඩා ගනකම්. එහෙම හදලා තියෙන්න රස්නේ කාලෙට ඇතුලට රස්නේ නොයෙන්නත්, සීත කාලෙට ඇතුලේ උණුහුම ආරක්ෂා වෙන විදියටත් එක්ක. දහස් ගණන් බෞද්ධ පොත පත, භික්ෂුන් වැඩ සිටපු ඇති දැවැන්ත ගොඩනැගිලි සංකිර්ණයක්. කාමර දහස් ගණනක් තිබිලා තියෙනවා. හැබැයි මේකටත් මෝගල් අධිරාජ්‍ය සමයේ ගිනි තබා විනාශ කරා. මෙහි ඇතිවූ ගින්න මාස ගණනක් තිබුනයි කියා සදහන් වෙනවා. මෙම ස්ථානයේ මගපෙන්වීම් සිදුකරන අය ඉන්නවා. සිංහල භාෂාව කතා කරනා කෙනා තමයි අපි තොර ගත්තේ. සුළු මුදලක් ගෙව්වම මෙය ඇවිත් සම්පුර්ණ විස්තරයේ පැහැදිලි කරලා දෙනවා.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

නාලන්දාව අවට තියෙන ඉන්දියනු පලතුරු බිම කඩයක් පහල ෆොටෝ එකේ

සින්දු කියන ළමයෙක්..

අපි එදා හවස් වෙනකන් මේ ටික බලලා, දිවා ආහාරයත් එහිදීම අරං බිහාර් ප්‍රාන්තයේ වයිශාලෙයි- කුසිනාරා නුවරට ගියා. එදා හිටියේ මේ කාමරේ. මේක කුසිනාරා වල තියෙන ලංකාවේ පන්සලේ තැන.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]දැන් ගමනේ හත්වෙයි දවසේ උදැසන. අපි වයිශාලෙයි අවට තියෙන ස්ථාන නැරඹුවා. මෙතන තියෙනවා විශේෂ අශෝක කුළුණක්. මෙහි ඇත්තේ එක් සිංහයෙක්ගේ රුව. සිංහයා බොහොම දුක් මුසුව ඉදිරිය දිහා බලන් ඉන්නේ. මෙතන කතාව මේකයි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑම සදහා පිරිනිවන් මංචකයට වැඩම කලේ මෙහි සිටයි. මේ සිංහයා දුක් මුසුව, කම්පා වී බල සිටින්නේ ආයේ මට බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙන්නේ නෑ, මෙම මම උන්වහන්සේ දකින අවසන් අවස්ථාව කියා සිතමින්. බුදුරජාණන් වහන්සේ ඈත නොපෙනී යනතෙක් සිංහයා බලන් සිටි අයුරුයි මෙම කුලුනෙන් නිර්මාණය වන්නේ. ඉන්දියාවේ ඉතිරිව ඇති අශෝක කුළුණුවලින් වලිනුත් එකක් මෙයයි. මේ කුළුන ඒ කාලේ සිටි බෞද්ධයන් රැක ගෙන තිබෙන්නේ මෙම කුලුනේ උසටම මීටර් ගණනාවක් උස පස් කන්දක් ගොඩ ගසා කුළුන එයින් වසා දමා ආවරණය කර ගෙනයි.

මෙහි ඇති ලංකික පන්සලේ ගරු ස්වාමින් වහන්සේලා මෙම සියලු විස්තර කියා දෙනවා.

[/FONT] [FONT=&quot]

[/FONT]

[FONT=&quot]අපේ ස්ථාන දැක බලාගෙන හවස් වෙනකොට ගියා නේපාලයට. මොකද සිදුහත් කුමරු උප්පත්තිය ලැබූ ලුම්බිණිය තියෙන්නේ නේපාලයේ.[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]ඉන්දීය, නේපාල බෝඩර් එකේ පැයක් දෙකක් ඉන්නත් වෙනවා. මොකද අපි විසා ගන්න එපයි නේපාලයට යන්න. ඉන්දියන් අයට නං ඒ ප්‍රශ්නේ නැහැ. ඉන්දීය රජය සහ නේපාලය ගිවිසුම් අත්සන් කර තියෙන නිසා ඒ අයට මේ රටවල් දෙක අතරේ ගමනය පහසුයි කියලයි ගයිඩ් කිවේ.

[/FONT]

[FONT=&quot] [FONT=&quot]කොහොම හරි මේ බෝඩර් එක හරහා තමයි නේපාලයට වගේම අනිකුත් රටවලටත් ඉන්දියාවේ සිට ට්‍රක් රථ මගින් බඩු භාණ්ඩ ගෙනියන්නේ. කාර්යබහුල, දුවිලි සහිත ස්ථානයක්. රෙදි පිලි, හට්ටි මුට්ටි වගේ බඩු භාණ්ඩ වල මිල අඩුයි මෙහි ඉන්දියන් සීමාව ඇතුලේ. මෙහි ආගමන විගමන නිලධාරීන්ට එක් පාස්පෝට් එකකින් ඉන්දීය රුපියල් 200 ක් වගේ මුදලක් පාගා වශයෙන් දෙන්න ඕනි. එහෙම දුන්නම ඉක්මනට යවනවා.නැත්තන් දවසක් විතර ඉන්න වෙනවා මෙතන. ලංකාවේ මිනිස්සු ඇවිත් පැය 6-7 එහෙම ඉන්නවා. සල්ලි වියදම් කරන්න පුළුවන් නං කොහෙත් නීතියෙන් රිංගන්න පුළුවන් නේද?[/FONT]

[FONT=&quot]අපි එදා නේපාලයට ගිහිං එහෙ නතර උනා. මේ නතර උන කාමරය, ඊට පස්සේ නාලා එහෙම එලියට ගියා කන්න. නේපාලයේ තියෙන විශේෂත්වය තමයි ඕනි පොඩි පෙට්ටි කඩේක උනත් මත්පැන්, බියර් තියෙනවා විකුනන්න. ලංකාවේ සිසිල් බිම විකුනනවා වගේ.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

නේපාලයේ අපි හිටපු ලුම්බිණිය අවට නං සීතල වැඩියි. සෙල්සියස් 12 ක් වගේ වෙන්න ඕනි.

[/FONT]

[FONT=&quot]ගමනේ අටවෙනි දවසේ උදේ අපි නේපාලයේ, ලුමිබිණි සල් උයන, සිදුහත් කුමරු උප්පත්තිය ලැබූ ස්ථාන එහෙම බලන්න ගියා. මෙතන කැණීම සිදුවනවා. ඒ වගේම සිදුහත් කුමරු උප්පත්තිය ලබා තැබූ මුල්ම අඩි සලකුණ සිහිවන්නට මීට අවුරුදු 2300 කට වගේ කලින් පිහිටවපු කුඩා අඩි සලකුණක් සටහන් වන පුවරුවකුත් මෙහි කැනීම් වලින් සොයාගෙන, එම ස්ථානයේ තැන්පත් කර තියෙනවා.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

අපි ස්ථාන බලාකියා ගෙන ආයේ අර ඉන්දීය බෝඩරය හරහා ඉන්දියාවට ඇතුල් වෙලා කපිලවස්තු වලට ගියා.

[/FONT] [/FONT]

[QUOTE="Travz, post: 23544901, member: 568470"] [SIZE=3][FONT="]අපි හය වෙනි දවසේ උදේ බුද්ධගයාවේ ඉදං රජගහනුවරට ගියා. ඒ අය අතරමග ගැල් එරුණු ස්ථානය බලා ගන්නට පුළුවන්. (මේ ගැල් එරුනේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් නිසා, ඇතිවෙන්නට ගිය යුද්ධයක් වලක්වන්න.) [IMG]https://s5.postimg.cc/rx7bz2mp3/IMG_20180303_072703.jpg[/IMG] රජගහනුවර තමයි ගිජ්ජකූට පර්වතය, අටානාටිය සුත්‍රය දේශනා කෙරු ස්ථානය,බිම්බිසාර රජු හිර කෙරු ස්ථානය, බුදුරජාණන් වහන්සේගේ වෛද්‍යවරයා වූ ජීවක වෛද්‍යවරයාගේ බෙහෙත් උයන එහෙම තියෙන්නේ.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]මෙතන ගිජ්ජකූට පර්වතය මුදුනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගුහාව, ආනන්ද හිමි වැඩ සිටි ගුහාව ආදිය තියෙනවා. බිම්බිසාර රජු හිරගෙයි ඉද්දි, ඈත කන්ද මුදුනේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා බලන් සිටියා කියා කියවෙනවා. මේ ස්ථාන පැහැදිලිව බලාගන්නට පුළුවන්.[/FONT][/SIZE] [SIZE=3][FONT="] පහල ෆොටෝ එකේ තියෙන්නේ බිම්බිසාර රජු හිරකර සිටි හිරගෙය, පිටිපසින් පේන කඳු ගැටය මුදුනේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. [/FONT][/SIZE][IMG]https://s5.postimg.cc/tc8wnu5sn/IMG_20180303_081326.jpg[/IMG] [SIZE=3][FONT="]කඳු ගැටය මුදුනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු ස්ථානය තමයි පහල ෆොටෝ එකේ තියෙන්නේ. [IMG]https://s5.postimg.cc/hzwb60mt3/IMG_20180303_092006.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/ju95nlp7b/IMG-20180303-_WA0015.jpg[/IMG] ඊළගට අපි නාලන්දා සරසවිය බලන්න යන්න පිටත් උනා. මේ ගමනේදී අපි ගියා උණුවතුර ලිං බලන්න. [/FONT][/SIZE] [SIZE=3][FONT="]මගේ ජිවිතයේ දැක්ක ගොඩක් කණගාටුම දර්ශනයක් දැක්කේ එදා. ඉන්දියාව කියන්නේ දිව්ලොව වගේම අපාය කියන ඒකත් තේරුනේ එදා.[/FONT][/SIZE] [SIZE=3][FONT="]ඒ තමයි මේ උණුවතුර ලිං තියෙන ප්‍රදේශයේ බ්‍රාහ්මණ කුලයේ වගේ උසස් යයි කියන අය වගේම අය සහ ශුද්‍ර වගේ පහත් යයි සම්මත කුල වල අය වාසය කරනවා. ඉතින් මේ බ්‍රාහ්මණ අය උණුවතුර ලිං වලින් උනන වතුර නාලා, රෙදි සෝදලා, තමුන්ගේ සත්තු නාවලා එන වතුර ටික පොඩි කාණුවකින් එතම අඩි දෙක තුනකින් පහල තියෙන පොකුණකට හරවලා තියෙනවා. ඒ අපිරිදු වතුර ටික තමයි අර පහත් යයි සම්මත කුල වල මිනිස්සු භාවිතා කරන්නේ. මේ තියෙන්නේ බ්‍රාහ්මණ අය නාන තැන. [IMG]https://s5.postimg.cc/awofqe1xz/IMG_20180303_101231.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="]පහල තියෙන්නේ ඒ අපිරිසිදු වතුර අනික් අය භාවිතා කරන විදිය. [/FONT][/SIZE] [SIZE=3][FONT="][IMG]https://s5.postimg.cc/8fcoj5cwn/IMG_20180303_101702.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="]මේ බ්‍රාහ්මණ අය නාන තැනට ලංකාවේ අපිට නං යන්න පුළුවන්. හැබැයි ඉන්දියාවේ ඉන්න කුල හීන කෙනෙක් ගියොත් මැරුම් කන්න තමයි වෙන්නේ. අපිත් එක්ක හිටපු ඉන්දියන් ගයිඩ් ආවේ නෑ එතෙනට. එයත් එහෙම වෙන්න ඕනි. එයා ඈත ඉදං පෙන්නලා අපිට කිව්වා ගිහිං බලන්න කියලා. අපි ඇතුලට ගියාම අපිට නං මේ හෝලි වෝටර් කියලා බ්‍රාහ්මණ කෙනෙක් පැන් කැන්ඩියකින් අරං දුන්නා. ලංකාවේ අයට සැලකිල්ලක් තියෙනවා.[/FONT][/SIZE] [SIZE=3][FONT="]අපි මේ ටික බලලා ඊළගට එදා දවල් වෙනකොට ගියා නාලන්දා සරසවිය බලන්න. මේක නම් මාර පුදුම නිර්මාණයක්. නාලන්දා සරසවිය කියන්නේ මිට අවුරුදු දෙදහකට වගේ කලින් තිබුන බෞද්ධ සරසවියක්. මෙහි බිත්ති එහෙම අඩි 10 කටත් වඩා ගනකම්. එහෙම හදලා තියෙන්න රස්නේ කාලෙට ඇතුලට රස්නේ නොයෙන්නත්, සීත කාලෙට ඇතුලේ උණුහුම ආරක්ෂා වෙන විදියටත් එක්ක. දහස් ගණන් බෞද්ධ පොත පත, භික්ෂුන් වැඩ සිටපු ඇති දැවැන්ත ගොඩනැගිලි සංකිර්ණයක්. කාමර දහස් ගණනක් තිබිලා තියෙනවා. හැබැයි මේකටත් මෝගල් අධිරාජ්‍ය සමයේ ගිනි තබා විනාශ කරා. මෙහි ඇතිවූ ගින්න මාස ගණනක් තිබුනයි කියා සදහන් වෙනවා. මෙම ස්ථානයේ මගපෙන්වීම් සිදුකරන අය ඉන්නවා. සිංහල භාෂාව කතා කරනා කෙනා තමයි අපි තොර ගත්තේ. සුළු මුදලක් ගෙව්වම මෙය ඇවිත් සම්පුර්ණ විස්තරයේ පැහැදිලි කරලා දෙනවා.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [IMG]https://s5.postimg.cc/myjtkl8mf/IMG_20180303_114407.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="][IMG]https://s5.postimg.cc/j26homas7/IMG_20180303_114731.jpg[/IMG] නාලන්දාව අවට තියෙන ඉන්දියනු පලතුරු බිම කඩයක් පහල ෆොටෝ එකේ [IMG]https://s5.postimg.cc/4izcn7x2v/IMG_20180303_130613.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/s9yq5c4zr/IMG_20180303_130639.jpg[/IMG] සින්දු කියන ළමයෙක්.. [IMG]https://s5.postimg.cc/haditvjrb/IMG_20180304_120947.jpg[/IMG] අපි එදා හවස් වෙනකන් මේ ටික බලලා, දිවා ආහාරයත් එහිදීම අරං බිහාර් ප්‍රාන්තයේ වයිශාලෙයි- කුසිනාරා නුවරට ගියා. එදා හිටියේ මේ කාමරේ. මේක කුසිනාරා වල තියෙන ලංකාවේ පන්සලේ තැන. [/FONT][/SIZE] [SIZE=3][FONT="][IMG]https://s5.postimg.cc/467yh3jyv/IMG_20180303_174537.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="]දැන් ගමනේ හත්වෙයි දවසේ උදැසන. අපි වයිශාලෙයි අවට තියෙන ස්ථාන නැරඹුවා. මෙතන තියෙනවා විශේෂ අශෝක කුළුණක්. මෙහි ඇත්තේ එක් සිංහයෙක්ගේ රුව. සිංහයා බොහොම දුක් මුසුව ඉදිරිය දිහා බලන් ඉන්නේ. මෙතන කතාව මේකයි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑම සදහා පිරිනිවන් මංචකයට වැඩම කලේ මෙහි සිටයි. මේ සිංහයා දුක් මුසුව, කම්පා වී බල සිටින්නේ ආයේ මට බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙන්නේ නෑ, මෙම මම උන්වහන්සේ දකින අවසන් අවස්ථාව කියා සිතමින්. බුදුරජාණන් වහන්සේ ඈත නොපෙනී යනතෙක් සිංහයා බලන් සිටි අයුරුයි මෙම කුලුනෙන් නිර්මාණය වන්නේ. ඉන්දියාවේ ඉතිරිව ඇති අශෝක කුළුණුවලින් වලිනුත් එකක් මෙයයි. මේ කුළුන ඒ කාලේ සිටි බෞද්ධයන් රැක ගෙන තිබෙන්නේ මෙම කුලුනේ උසටම මීටර් ගණනාවක් උස පස් කන්දක් ගොඩ ගසා කුළුන එයින් වසා දමා ආවරණය කර ගෙනයි. [IMG]https://s5.postimg.cc/pfvkrwxon/IMG_20180303_164116.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/kh82ddm5z/IMG_20180303_164306.jpg[/IMG] මෙහි ඇති ලංකික පන්සලේ ගරු ස්වාමින් වහන්සේලා මෙම සියලු විස්තර කියා දෙනවා. [IMG]https://s5.postimg.cc/94vgvnimv/IMG_20180304_073857.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE][IMG]https://s5.postimg.cc/5l9j5tsrr/IMG_20180304_073128.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/cohelfirr/IMG_20180304_064558.jpg[/IMG] [SIZE=3][FONT="]අපේ ස්ථාන දැක බලාගෙන හවස් වෙනකොට ගියා නේපාලයට. මොකද සිදුහත් කුමරු උප්පත්තිය ලැබූ ලුම්බිණිය තියෙන්නේ නේපාලයේ.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE][SIZE=3][FONT="]ඉන්දීය, නේපාල බෝඩර් එකේ පැයක් දෙකක් ඉන්නත් වෙනවා. මොකද අපි විසා ගන්න එපයි නේපාලයට යන්න. ඉන්දියන් අයට නං ඒ ප්‍රශ්නේ නැහැ. ඉන්දීය රජය සහ නේපාලය ගිවිසුම් අත්සන් කර තියෙන නිසා ඒ අයට මේ රටවල් දෙක අතරේ ගමනය පහසුයි කියලයි ගයිඩ් කිවේ. [IMG]https://s5.postimg.cc/vtknvd57b/IMG_20180304_175613.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="] [FONT="]කොහොම හරි මේ බෝඩර් එක හරහා තමයි නේපාලයට වගේම අනිකුත් රටවලටත් ඉන්දියාවේ සිට ට්‍රක් රථ මගින් බඩු භාණ්ඩ ගෙනියන්නේ. කාර්යබහුල, දුවිලි සහිත ස්ථානයක්. රෙදි පිලි, හට්ටි මුට්ටි වගේ බඩු භාණ්ඩ වල මිල අඩුයි මෙහි ඉන්දියන් සීමාව ඇතුලේ. මෙහි ආගමන විගමන නිලධාරීන්ට එක් පාස්පෝට් එකකින් ඉන්දීය රුපියල් 200 ක් වගේ මුදලක් පාගා වශයෙන් දෙන්න ඕනි. එහෙම දුන්නම ඉක්මනට යවනවා.නැත්තන් දවසක් විතර ඉන්න වෙනවා මෙතන. ලංකාවේ මිනිස්සු ඇවිත් පැය 6-7 එහෙම ඉන්නවා. සල්ලි වියදම් කරන්න පුළුවන් නං කොහෙත් නීතියෙන් රිංගන්න පුළුවන් නේද?[/FONT] [FONT="]අපි එදා නේපාලයට ගිහිං එහෙ නතර උනා. මේ නතර උන කාමරය, ඊට පස්සේ නාලා එහෙම එලියට ගියා කන්න. නේපාලයේ තියෙන විශේෂත්වය තමයි ඕනි පොඩි පෙට්ටි කඩේක උනත් මත්පැන්, බියර් තියෙනවා විකුනන්න. ලංකාවේ සිසිල් බිම විකුනනවා වගේ. [IMG]https://s5.postimg.cc/58i4ztajr/IMG_20180304_203444.jpg[/IMG] [/FONT] [FONT="][IMG]https://s5.postimg.cc/oqcsfs2cn/IMG_20180304_210209.jpg[/IMG] [/FONT] [IMG]https://s5.postimg.cc/k70jtsmwn/IMG-20180304-_WA0063.jpg[/IMG] [FONT="] නේපාලයේ අපි හිටපු ලුම්බිණිය අවට නං සීතල වැඩියි. සෙල්සියස් 12 ක් වගේ වෙන්න ඕනි. [/FONT] [FONT="]ගමනේ අටවෙනි දවසේ උදේ අපි නේපාලයේ, ලුමිබිණි සල් උයන, සිදුහත් කුමරු උප්පත්තිය ලැබූ ස්ථාන එහෙම බලන්න ගියා. මෙතන කැණීම සිදුවනවා. ඒ වගේම සිදුහත් කුමරු උප්පත්තිය ලබා තැබූ මුල්ම අඩි සලකුණ සිහිවන්නට මීට අවුරුදු 2300 කට වගේ කලින් පිහිටවපු කුඩා අඩි සලකුණක් සටහන් වන පුවරුවකුත් මෙහි කැනීම් වලින් සොයාගෙන, එම ස්ථානයේ තැන්පත් කර තියෙනවා.[/FONT] [FONT="] [IMG]https://s5.postimg.cc/5y0xc6y8n/IMG_20180305_071216.jpg[/IMG] [/FONT] [IMG]https://s5.postimg.cc/59s2snzcn/IMG_20180305_081139.jpg[/IMG] [FONT="] අපි ස්ථාන බලාකියා ගෙන ආයේ අර ඉන්දීය බෝඩරය හරහා ඉන්දියාවට ඇතුල් වෙලා කපිලවස්තු වලට ගියා. [IMG]https://s5.postimg.cc/3uqi3zg9z/IMG_20180305_102330.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/5zav51urb/IMG_20180305_102737.jpg[/IMG] [/FONT] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom