Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ඉන්දියාවේ දින 15 ක් !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]සිදුහත් කුමරුගේ ගම් පළාත තමයි මේ.[/FONT][FONT=&quot]

මෙහි තමයි සිදුහත් කුමරුට රම්‍ය, සුරම්‍ය,සුභ කියන මාලිගා තුන හදලා දුන්නේ.. මේ මාලිගා වල නටබුන් අදටත් තියෙනවා. මාලිගා තුන එක ලග තියෙන්නේ. හැබැයි විවිද ආකාරයට හදලා තියෙන්නේ. උණුසුම් කාලයට ඉන්න හදපු මාලිගයේ මැද ලිඳක් තියෙනවා. එයින් සිසිල අරං මාලිගාව සිසිල් කරලා තියෙන්නේ. මේ ලිඳ එහෙම අදටත් බලාගන්න පුළුවන්. මේකේ වතුර තියෙනවා. අරං බැලුවම අයිස් වගේ සීතලයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අනෙකුත් මාලිගා දෙකත් ඒ ඒ දේශගුණයට ඔරොත්තු දෙන්න හදලා තියෙන්නේ.[/FONT]

[FONT=&quot]ඒ වගේම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වලට වඩා මෙහි දේශගුණික සෞම්‍යයයි. සුළඟ උනත් හරි සනිපයි. බුදුහාමුදුරුවෝ සදහන් කරා කියවනි තමුන්ගේ ගම් පළාත වන මේ දිශාවෙන් හමා එන සුළගේ පවා පහසුවක් තියෙනවා කියලා. කොහොම උනත් මෙහි දේශගුණය නම් ඉතාම යහපත්.[/FONT]

[FONT=&quot]මෙව්වත් බලාගෙන අපි ගියා උත්තර ප්‍රදේශ් වල ශ්‍රාවස්ති කියන ප්‍රදේශයට. එදා හිටියේ මේ කාමරේ.

මට යාලුවෙකුත් හම්බ උනා..

මේ ශ්‍රාවස්තිය අවට තමයි ජේතවනාරාමය තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අවුරුදු 19 වැඩ වාසය කරපු ස්ථානය. මෙහි දැක ගන්නට පුළුවන් බුදුහාමුදුරුවන්ගේ කුටිය, ධර්ම දේශනා කෙරු ධර්ම ආසනය, ආනන්ද බෝධිය වගේ බොහෝ ස්ථාන. බුදුරජාණන් වහන්සේ පැන් ලබා ගත් ලිඳත් දකින්නට පුළුවන්. ඒ වගේම අනේපිඩු සිටු මැදුර, සිවලි හිමියන් වාසය කෙරු ස්ථානත් දැකගන්නට පුළුවන්.

[/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවෝ වසර 19 ක් වාසය කරපු කුටිය තමයි මේ පහල ෆොටෝ එකින පේන්නේ. අඩි 10 *10 වගේ බොහොම සාමාන්‍ය කුටියක්. උන් වහන්ස්ගේ අල්පේච්ඡතාව මෙයින් පෙනෙනවා.

[/FONT] [FONT=&quot]ඒ වගේම මෙහිදී තවත් ස්ථානයක් තියෙනවා බලා ගන්නට. ඒ තමයි දෙව්දත්තෙර පොලොව පලාගෙන අපායට ගිය තැන. මේක බලන්න පුළුවන් ශ්‍රාවස්තියේ ලංකා පන්සලේ ඉහල මාලයට ගියාම.

පොලව පලාගෙන ගිය ස්ථානය පහලින්.

[/FONT]

[FONT=&quot]අපි මේ ස්ථාන වැඳ පුදාගෙන සංකස්සපුරයට ගියා හවස් වෙනකොට. මෙතන තියෙන විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ වස් තුන්මසක් තව්තිසා දෙව්ලොව වාසය කොට අපහු මේ ලෝකෙට වැඩම කරේ මෙම ස්ථානයෙන් වීම. මෙහි ඇති බුදු පිළිමය පවා නෙලා ඇත්තේ බුදුරජාණන් වහන්සේ අහසේ සිට බිමට වැඩම කරන ආකාරය දිස්වෙන ලෙසයි. මේක විශේෂ බුදු පිළිමයක් ලෙස සදහන් කරන්න පුළුවන් ඒ නිසා.[/FONT]

[FONT=&quot]ඊට පස්සේ අපි හවස් වෙලා එහෙම්ම අග්‍රා වලට ගියා. එහාට යනකොට නං ගොඩාක් වෙලා ගියා. මේක ලොකු දුරක්. හැබැයි ඉන්දියන් රියදුරන් අපේ රියදුරන් වගේ නෙමේ. ඔවුන් එක දිගට කිලෝමීටර් හාර පන්සීය රිය පදවනවා කිසි අපහසුවක් නැතිව. ඔවුන් බාබුල් නමැති විට කන එක තමා කරන්නේ. රට විශාල නිසා එක දිගට පැය හය හත රිය පදවන්න පුරුදු වෙලා ඉන්නේ නොනැවතී. ඉන්දියාවේ පාරවල් ලංකාවේ පාරවල් වගේ හොදත් නැහැ. හයිවේ උනත් පිළිවෙල අඩුයි. නීතිරීති ගරුකරනවා අඩුයි. ඉන්දියන් හයිවේ වල වන්වේ ලේන් එකෙත් ප්‍රතිවිරුද්ධ පැත්තට වාහන ගමන් කරනවා, හයිවේ එක මැදින් මිනිස්සු එහෙට මෙහාට යනව, හිතුන හිතුන තැනින් එලියට යනවා එනවා දකින්නට පුළුවන්. එහෙම ගියත් මේ රියදුරන් අපහසුවකින් තොරව පැය ගණන් රිය පදවන එක නං අගය කල යුතුයි.

පහල තියෙන්නේ ඉන්දියාවේ ඉන්ධන පිරවුම් හලක්. ඒවායේ තෙල් මිල නං අපේ මිලට සමානයි.

[/FONT] [FONT=&quot]

ඉන්දීයාවේ පොදු ප්‍රවාහන බස් එකක් සහ දුරගමන් බස් නවත්තන තේ කඩයක්. මෙහෙ වඩාත් ප්‍රචලිත දුම්රිය ගමන තමයි.

ඉතිං අපි අග්‍රා වලට යන අතරමගදී ස්ට්‍රීඩ් ෆුඩ් රස බැලුවා.

එදා රෑ අග්‍රා වල හිටියේ මෙතන.

[/FONT]

[FONT=&quot]

ඊට පස්සේ අපේ ගමනේ 10 වැනි දවසේ උදැසන. අපි උදේ 7:20 ඒසී කෝච්චියෙන් අග්‍රා ඉදං බෝපාල් වලාට ගියා. අපේ අරමුණ උනේ බෝපාල් ඉදං සාංචි වලට යන එක. ඉතිං උදේ කෑම අපි ගත්තේ කෝච්චියෙදී. කෑම, බිම ඉතාම හොදයි. සුපිරිම දුම්රිය ගමනක් කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. උදේ කෝච්චියට ගොඩ උනාම බැස්සේ හවස. උදේ ආහාර, දවල් ආහාර, තේ ඔක්කොම කෝච්චියෙන් ලගටම ගෙනත් සපයනවා. ඒවායේ බිලත් ටිකට් එකට ඇතුලත්.[/FONT]

[FONT=&quot]

ඊට පස්සේ අපි සාංචි වලට ගිහිං එහෙ නතර උනා එදා.

සාංචි වල විස්තර කියනවා නං එතන තමයි ලෝ ප්‍රකට සාංචි තොරණ තිබෙන්නේ. හරිම දක්ෂ ශිල්පීන්ගේ නිර්මාණයක්. අද උනත් ඒ තෝරන් වල තියෙන කැටයම් අධ්‍යයන කරනවා නං නිවන් දකින්නට අවශ්‍ය කමටහන් ඒවගෙන්ම ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ.[/FONT]

[FONT=&quot]

ඒ වගේම මෙතන ලංකාවේ අපිටත් වැදගත් වෙන තැනක්. ඒ තමයි ශ්‍රී ලංකාව ජය ශ්‍රී මහ බෝධිය වැඩමවීමට පෙර මාස ගණනාවක් තැන්පත් කර තිබී ඇත්තේ මෙහි. ඒකට හේතුව මොකක්ද දන්නවද. ජය් ශ්‍රී මහා බෝධිය ලංකාවට ගේද්දී හිතුමතේ ගෙනාවේ නෑ. ඒ බෝ පැලේ මේ සාංචි වල තියලා මාස ගණනක් සාත්තු සප්පායම් කරලා බැලුවා පැලේ වර්ධනය. මේ සදහා මේ ප්‍රදේශය තොර ගත්තේ ලංකාවේ අනුරාධපුර දේශගුණයට සමාන දේශගුණයක් මෙහෙ තියෙන නිසා.

එතකොට පැහැදිලි වෙනවා ඇති ඒ කාලේ ඉතාම දුර දිග බලලා, මාස ගණනක සැලැස්මක් ඇතිවයි ජය ශ්‍රී මහා බෝධිය ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කලේ කියන එක. මේ බෝධිය මෙහි තාවකාලිකව තැන්පත් කරපු ගල් වලින් සෑදු විශාල පාත්තරය පවා අදටත් මෙහි දකින්න පුළුවන්. ඒ වගේම සාංචි තොරණේ එක් චිත්රයක තියෙනවා මේ බෝ පැලය නැවේ තියාගෙන ලංකාවට අරං එනවා. නැවට ලංකාවට එන්න පාර පෙන්නන්න මුහුදේ නෙළුම් මල් පිපිලා තියෙනවත් දකින්න පුළුවන්. මේ සියලු කාරණා වෙන්නේ, මේ කැටයම් සදා ඇත්තේ මිට අවුරුදු දෙදහස් ගණනකට උඩදී කියන එකත් අමතක කරන්න එපා. ඒ කියන්නේ බුද්ද පරිනිර්වාණයෙන් වසර දෙසීයක් වගේ ඇතුලත.[/FONT]

[QUOTE="Travz, post: 23544902, member: 568470"] [SIZE=3][FONT="]සිදුහත් කුමරුගේ ගම් පළාත තමයි මේ.[/FONT][FONT="] [IMG]https://s5.postimg.cc/l80siu3vb/IMG_20180305_145834.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/x9w6d0093/IMG_20180305_150752.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/fjuhryeyf/IMG_20180305_152954.jpg[/IMG] මෙහි තමයි සිදුහත් කුමරුට රම්‍ය, සුරම්‍ය,සුභ කියන මාලිගා තුන හදලා දුන්නේ.. මේ මාලිගා වල නටබුන් අදටත් තියෙනවා. මාලිගා තුන එක ලග තියෙන්නේ. හැබැයි විවිද ආකාරයට හදලා තියෙන්නේ. උණුසුම් කාලයට ඉන්න හදපු මාලිගයේ මැද ලිඳක් තියෙනවා. එයින් සිසිල අරං මාලිගාව සිසිල් කරලා තියෙන්නේ. මේ ලිඳ එහෙම අදටත් බලාගන්න පුළුවන්. මේකේ වතුර තියෙනවා. අරං බැලුවම අයිස් වගේ සීතලයි.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [IMG]https://s5.postimg.cc/rlpvm4j1z/IMG_20180305_152623.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="]අනෙකුත් මාලිගා දෙකත් ඒ ඒ දේශගුණයට ඔරොත්තු දෙන්න හදලා තියෙන්නේ.[/FONT][/SIZE] [SIZE=3][FONT="]ඒ වගේම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වලට වඩා මෙහි දේශගුණික සෞම්‍යයයි. සුළඟ උනත් හරි සනිපයි. බුදුහාමුදුරුවෝ සදහන් කරා කියවනි තමුන්ගේ ගම් පළාත වන මේ දිශාවෙන් හමා එන සුළගේ පවා පහසුවක් තියෙනවා කියලා. කොහොම උනත් මෙහි දේශගුණය නම් ඉතාම යහපත්.[/FONT][/SIZE] [SIZE=3][FONT="]මෙව්වත් බලාගෙන අපි ගියා උත්තර ප්‍රදේශ් වල ශ්‍රාවස්ති කියන ප්‍රදේශයට. එදා හිටියේ මේ කාමරේ. [IMG]https://s5.postimg.cc/ds1ix2iqv/IMG_20180305_204726.jpg[/IMG] මට යාලුවෙකුත් හම්බ උනා.. [IMG]https://s5.postimg.cc/wkde0ps0n/IMG_20180306_095111.jpg[/IMG] මේ ශ්‍රාවස්තිය අවට තමයි ජේතවනාරාමය තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අවුරුදු 19 වැඩ වාසය කරපු ස්ථානය. මෙහි දැක ගන්නට පුළුවන් බුදුහාමුදුරුවන්ගේ කුටිය, ධර්ම දේශනා කෙරු ධර්ම ආසනය, ආනන්ද බෝධිය වගේ බොහෝ ස්ථාන. බුදුරජාණන් වහන්සේ පැන් ලබා ගත් ලිඳත් දකින්නට පුළුවන්. ඒ වගේම අනේපිඩු සිටු මැදුර, සිවලි හිමියන් වාසය කෙරු ස්ථානත් දැකගන්නට පුළුවන්. [IMG]https://s5.postimg.cc/dfa4qxihj/IMG_20180306_072123.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="]බුදුහාමුදුරුවෝ වසර 19 ක් වාසය කරපු කුටිය තමයි මේ පහල ෆොටෝ එකින පේන්නේ. අඩි 10 *10 වගේ බොහොම සාමාන්‍ය කුටියක්. උන් වහන්ස්ගේ අල්පේච්ඡතාව මෙයින් පෙනෙනවා. [IMG]https://s5.postimg.cc/vi37i4ywn/IMG_20180306_062636.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="]ඒ වගේම මෙහිදී තවත් ස්ථානයක් තියෙනවා බලා ගන්නට. ඒ තමයි දෙව්දත්තෙර පොලොව පලාගෙන අපායට ගිය තැන. මේක බලන්න පුළුවන් ශ්‍රාවස්තියේ ලංකා පන්සලේ ඉහල මාලයට ගියාම. [IMG]https://s5.postimg.cc/maaz1gufb/IMG_20180306_091156.jpg[/IMG] පොලව පලාගෙන ගිය ස්ථානය පහලින්. [IMG]https://s5.postimg.cc/cczy8ef3r/IMG_20180306_090839.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="]අපි මේ ස්ථාන වැඳ පුදාගෙන සංකස්සපුරයට ගියා හවස් වෙනකොට. මෙතන තියෙන විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ වස් තුන්මසක් තව්තිසා දෙව්ලොව වාසය කොට අපහු මේ ලෝකෙට වැඩම කරේ මෙම ස්ථානයෙන් වීම. මෙහි ඇති බුදු පිළිමය පවා නෙලා ඇත්තේ බුදුරජාණන් වහන්සේ අහසේ සිට බිමට වැඩම කරන ආකාරය දිස්වෙන ලෙසයි. මේක විශේෂ බුදු පිළිමයක් ලෙස සදහන් කරන්න පුළුවන් ඒ නිසා.[/FONT][/SIZE] [SIZE=3] [IMG]https://s5.postimg.cc/ncl5k35jr/IMG_20180306_193103.jpg[/IMG] [/SIZE] [SIZE=3][FONT="]ඊට පස්සේ අපි හවස් වෙලා එහෙම්ම අග්‍රා වලට ගියා. එහාට යනකොට නං ගොඩාක් වෙලා ගියා. මේක ලොකු දුරක්. හැබැයි ඉන්දියන් රියදුරන් අපේ රියදුරන් වගේ නෙමේ. ඔවුන් එක දිගට කිලෝමීටර් හාර පන්සීය රිය පදවනවා කිසි අපහසුවක් නැතිව. ඔවුන් බාබුල් නමැති විට කන එක තමා කරන්නේ. රට විශාල නිසා එක දිගට පැය හය හත රිය පදවන්න පුරුදු වෙලා ඉන්නේ නොනැවතී. ඉන්දියාවේ පාරවල් ලංකාවේ පාරවල් වගේ හොදත් නැහැ. හයිවේ උනත් පිළිවෙල අඩුයි. නීතිරීති ගරුකරනවා අඩුයි. ඉන්දියන් හයිවේ වල වන්වේ ලේන් එකෙත් ප්‍රතිවිරුද්ධ පැත්තට වාහන ගමන් කරනවා, හයිවේ එක මැදින් මිනිස්සු එහෙට මෙහාට යනව, හිතුන හිතුන තැනින් එලියට යනවා එනවා දකින්නට පුළුවන්. එහෙම ගියත් මේ රියදුරන් අපහසුවකින් තොරව පැය ගණන් රිය පදවන එක නං අගය කල යුතුයි. [IMG]https://s5.postimg.cc/7d2i0p9jr/IMG_20180303_144704.jpg[/IMG] පහල තියෙන්නේ ඉන්දියාවේ ඉන්ධන පිරවුම් හලක්. ඒවායේ තෙල් මිල නං අපේ මිලට සමානයි. [IMG]https://s5.postimg.cc/hn4wzy753/IMG_20180303_144926.jpg[/IMG] [/FONT][/SIZE] [SIZE=3][FONT="] ඉන්දීයාවේ පොදු ප්‍රවාහන බස් එකක් සහ දුරගමන් බස් නවත්තන තේ කඩයක්. මෙහෙ වඩාත් ප්‍රචලිත දුම්රිය ගමන තමයි. [IMG]https://s5.postimg.cc/q5ed4gt53/IMG_20180304_163316.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/xldmq994n/IMG_20180304_162814.jpg[/IMG] ඉතිං අපි අග්‍රා වලට යන අතරමගදී ස්ට්‍රීඩ් ෆුඩ් රස බැලුවා. [IMG]https://s5.postimg.cc/maaz1hpaf/IMG_20180306_212026.jpg[/IMG] එදා රෑ අග්‍රා වල හිටියේ මෙතන. [IMG]https://s5.postimg.cc/c08k29u9z/IMG_20180307_003104.jpg[/IMG] [/FONT][/SIZE] [IMG]https://s5.postimg.cc/qjfp3p2uf/IMG_20180307_003113.jpg[/IMG] [SIZE=3][FONT="] ඊට පස්සේ අපේ ගමනේ 10 වැනි දවසේ උදැසන. අපි උදේ 7:20 ඒසී කෝච්චියෙන් අග්‍රා ඉදං බෝපාල් වලාට ගියා. අපේ අරමුණ උනේ බෝපාල් ඉදං සාංචි වලට යන එක. ඉතිං උදේ කෑම අපි ගත්තේ කෝච්චියෙදී. කෑම, බිම ඉතාම හොදයි. සුපිරිම දුම්රිය ගමනක් කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. උදේ කෝච්චියට ගොඩ උනාම බැස්සේ හවස. උදේ ආහාර, දවල් ආහාර, තේ ඔක්කොම කෝච්චියෙන් ලගටම ගෙනත් සපයනවා. ඒවායේ බිලත් ටිකට් එකට ඇතුලත්.[/FONT][/SIZE] [SIZE=3] [IMG]https://s5.postimg.cc/9vo718xt3/IMG_20180307_081731.jpg[/IMG] [/SIZE] [SIZE=3][FONT="][IMG]https://s5.postimg.cc/sb8nymos7/IMG_20180307_081908.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/4k9agiwav/IMG_20180307_081920.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/lks6p6twn/IMG_20180307_083021.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/6c29bgxo7/IMG_20180307_114000.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/maaz1mf1j/IMG_20180307_121720.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/r8yhg2itj/IMG_20180307_084042.jpg[/IMG] ඊට පස්සේ අපි සාංචි වලට ගිහිං එහෙ නතර උනා එදා. [IMG]https://s5.postimg.cc/ds1ix9t3b/IMG_20180307_172728.jpg[/IMG] සාංචි වල විස්තර කියනවා නං එතන තමයි ලෝ ප්‍රකට සාංචි තොරණ තිබෙන්නේ. හරිම දක්ෂ ශිල්පීන්ගේ නිර්මාණයක්. අද උනත් ඒ තෝරන් වල තියෙන කැටයම් අධ්‍යයන කරනවා නං නිවන් දකින්නට අවශ්‍ය කමටහන් ඒවගෙන්ම ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ.[/FONT][/SIZE] [SIZE=3] [IMG]https://s5.postimg.cc/kii06snzr/IMG_20180308_071117.jpg[/IMG] [/SIZE] [SIZE=3][FONT="][IMG]https://s5.postimg.cc/kv9ecztev/IMG_20180308_080237.jpg[/IMG] ඒ වගේම මෙතන ලංකාවේ අපිටත් වැදගත් වෙන තැනක්. ඒ තමයි ශ්‍රී ලංකාව ජය ශ්‍රී මහ බෝධිය වැඩමවීමට පෙර මාස ගණනාවක් තැන්පත් කර තිබී ඇත්තේ මෙහි. ඒකට හේතුව මොකක්ද දන්නවද. ජය් ශ්‍රී මහා බෝධිය ලංකාවට ගේද්දී හිතුමතේ ගෙනාවේ නෑ. ඒ බෝ පැලේ මේ සාංචි වල තියලා මාස ගණනක් සාත්තු සප්පායම් කරලා බැලුවා පැලේ වර්ධනය. මේ සදහා මේ ප්‍රදේශය තොර ගත්තේ ලංකාවේ අනුරාධපුර දේශගුණයට සමාන දේශගුණයක් මෙහෙ තියෙන නිසා. එතකොට පැහැදිලි වෙනවා ඇති ඒ කාලේ ඉතාම දුර දිග බලලා, මාස ගණනක සැලැස්මක් ඇතිවයි ජය ශ්‍රී මහා බෝධිය ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කලේ කියන එක. මේ බෝධිය මෙහි තාවකාලිකව තැන්පත් කරපු ගල් වලින් සෑදු විශාල පාත්තරය පවා අදටත් මෙහි දකින්න පුළුවන්. ඒ වගේම සාංචි තොරණේ එක් චිත්රයක තියෙනවා මේ බෝ පැලය නැවේ තියාගෙන ලංකාවට අරං එනවා. නැවට ලංකාවට එන්න පාර පෙන්නන්න මුහුදේ නෙළුම් මල් පිපිලා තියෙනවත් දකින්න පුළුවන්. මේ සියලු කාරණා වෙන්නේ, මේ කැටයම් සදා ඇත්තේ මිට අවුරුදු දෙදහස් ගණනකට උඩදී කියන එකත් අමතක කරන්න එපා. ඒ කියන්නේ බුද්ද පරිනිර්වාණයෙන් වසර දෙසීයක් වගේ ඇතුලත.[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom