Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ඉන්දියාවේ දින 15 ක් !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මේ විස්තර බලාගෙන අපි සාංචි වලින් පිටත් වෙලා කෝච්චියේ ගියා මහා රාෂ්ඨ ප්‍රාන්තයේ , බුෂාවල් වලට. මහා රාෂ්ඨ කියන්නේ ඉන්දියාවේ අතීතයේ සිට හොද ධනවතුන් සිටි ශශ්‍රීක පළාතක්. අපි මඑහෙට ගිය කෝච්චියත් ඒසී එකක්. හැබැයි කෑම නං දෙන්නේ නෑ. අපි වෙනම ගත්තා. ඉන්දියාව කියන්නේ විශාල රටක් නිසා දුම්රිය දින ගනන් ගමන් කරනවා. කිලෝමීටර් 1800 වගේ දීර්ග ගමන් නොනැවතී යන දුම්රිය මෙහි තියෙනවා. අපි කලින් ටිකට් බුක් කරලා තිබ්බේ. ඒ මැදිරි පිරිසිදුයි. ආසනය අවශ්‍ය නම් නිදා ගන්න ඇදන් වගේ සකසා ගන්නත් පුළුවන්. කොට්ට, සීට් ඉතාම පිරිසිදුයි. ඒවා නිතර මාරු කරනවා.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]දුම්රියේ වැසිකිලි වර්ග දෙකක් තියෙනවා. ඒ කොමඩ් එක සහ බිම වාඩි වෙන එක. කැමති එකක් භාවිතා කල හැකි. පිරිසිදු කම හොදයි.[/FONT]

[FONT=&quot]අපි බුෂාවල් ස්ටේෂන් එකෙන් බැහැලා නතර වෙන හෝටලයට යන අතරමගදී කෑම කෑව.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]එදා රෑ හිටියේ මෙතන.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පහුවදා උදේ අපි ගියා අජන්තා සහ එල්ලෝරා කියන ස්ථාන දෙක බලන්න. අපිට හෝටලයෙන් උදේ කෑම පැකට් හදලා දුන්නා. යන අතර මගදී ඒවා කාලා මේ අජන්තා සහ එල්ලෝරා ස්ථාන දෙක බලන්න ගියා.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]එ එකිනෙකට කිලෝමීටර් 100 ක් වගේ දුරින් තියෙන අති විශාල ගුහා සංකිර්ණයක්. මේවායේ තනිකරම කළු ගල් හාරලා කරපු පිළිම, විවිද රූප ආදිය තිබෙන්නේ. ලොව ප්‍රකට කාම සුත්‍ර කැටයම් තියෙන්නෙත් මෙහි. ලෝකයේ තියෙන හරිම අපුරු නිර්මාණයක්. මම ලෝකයේ රටවල් කිහිපයකට ගිහිල්ලා තියෙනවා. අජන්තා, එල්ලෝරා කියන්නේ ඒවායින් මම ගියපු අපුරුම ගමන කියන්න පුළුවන්. මේ ගැන විස්තර කරන්න මට වචන නැහැ. එ තරම් අපුරුයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]තවත් යාළුවෙක් හම්බ උනා. විශාල ගල් තලාව දිවා කාලයේ උණුසුම් වන නිසා වතුර හොයන ඇවිත්.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේවා බලන අතර තුරේ දවල් කෑම ගත්තා.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]හවස් වෙනකං මේ ටික බලලා හෝටලයට ගියා. එදා රෑ කෑම ස්ට්‍රීට් ෆුඩ්.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පහුවෙනිදා උදේ අපි බුෂාවල් ස්ටේෂන් එකට ගිහිං කෝච්චියේ දිල්ලිය බලා පිටත් උනා. මේ ගමන කිලෝමීටර් 1500 ක් දුර ගමනක්. දුම්රියට පැය 22 ක් වගේ ගියා ගමන යන්න. අපි සැහැල්ලු ඇදුම් අරං ගිහිං ඒවා මාරු කරගෙන දුම්රියේ ගමන් කරේ. ඒසී කෝච්චියක්. කැමති නං නිදාගෙන, නැත්තන් වාඩිවෙලා යන්න ආසන හදා ගන්න පුළුවන්. කොට්ට,සීට් සේරම ඉතාම පිරිසිදුව ලබා දෙනවා. කෑම බිම දුම්රියට පැමිණෙන අයගෙන් ගන්න පුළුවන්.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙහි තිබෙනවා විවිද ආපන ශාලා වලින් අවශ්‍ය කෑම දුම්රියේ අංකය සහ සීට් නම්බරය පවසා ලගට ගෙන්වා ගැනීමේ ක්‍රමයක්. මේ ඇනවුම් ලබා දෙන ආකාරය ගැන සදහන් දැන්වීම් දුම්රියේ බෙදා හරිනවා. අපිත් එහෙම කෑම ගෙන්න ගත්තා. මේ ට්‍රෙන් සර්විස් එක ඔන්ලයින්, මැප් වලින් බලන්න පුළුවන් නිසා අපි දුම්රියේ අංකය, සීට් එක අදාල ආපන ශාලාවට කෝල් කරලා කිව්වම එයාලා අපේ ඕඩර් එක අරං, ඉදිරි දුම්රිය ස්ථානයකදී ඒවා ලබා දී මුදල් ගන්නවා. එ වගේම විවිද ආපන ශාලා වල සේවකයනුත් සැරින් සැරේ ඇවිත් කෑම ඕඩර් අරං, ඉදිරි දුම්රිය ස්ථාන වලදී උණුසුම්ව ඒවා අතටම ලබා දෙනවා. ඉතා හොද සේවාවක්. පිරිසිදු කම හොදයි. කෑම පිළිවෙලට ඇසුරා ගෙනත් දෙන විදියෙන්ම ඒක හිතා ගන්න පුළුවන්.[/FONT]

[FONT=&quot]කොහොම හරි පැය 22 ක වගේ දීර්ග දුම්රිය ගමනික් පස්සේ පහුවෙනිදා උදේ අපි දිල්ලියට ලගා උනා. එහෙ හිටියේ මේ හෝටලයේ.

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පහල තියෙන්නේ ඉන්දියාවේ මගුල් ගෙවල් පවත්වන හෝල් එකක්. මෙව්වා ලස්සනට සරසලා, අලංකාරයට වැඩේ කරනවා මේ අය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අපි දිල්ලියේ දින දෙකක් ඉදලා එහෙ මෙහා ඇවිදලා, ඉන්දියානු ගමනේ මතකයන් සමගින් ලංකාවට බලා පිටත් උනා. [/FONT]

[FONT=&quot](ඉන්දියාවේ වන්දනාවේ යනවා නං එහෙ ඉන්න ලංකික ස්වාමීන්වහන්සේලට අවශ්‍ය බිස්කට්, කල් තබා ගත හැකි කෑම ආදිය අරං යන්න. ආයේ මුදල් පුජා කරන්න.[/FONT][FONT=&quot][FONT=&quot] රේසරයක් වගේ දෙයක් පුජා කරන්න [/FONT] ඒ පන්සල් වලට. ඒ ඇරෙන්න කසාය පැකට්, අසමෝදගම්,සිද්ධාලේප වගේ දේවල් නං ගෙනියන්න එපා. ඒවා ඕනි තරං හම්බෙනවා. )

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]නිමි-

[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="Travz, post: 23544904, member: 568470"] [SIZE=3][FONT="]මේ විස්තර බලාගෙන අපි සාංචි වලින් පිටත් වෙලා කෝච්චියේ ගියා මහා රාෂ්ඨ ප්‍රාන්තයේ , බුෂාවල් වලට. මහා රාෂ්ඨ කියන්නේ ඉන්දියාවේ අතීතයේ සිට හොද ධනවතුන් සිටි ශශ්‍රීක පළාතක්. අපි මඑහෙට ගිය කෝච්චියත් ඒසී එකක්. හැබැයි කෑම නං දෙන්නේ නෑ. අපි වෙනම ගත්තා. ඉන්දියාව කියන්නේ විශාල රටක් නිසා දුම්රිය දින ගනන් ගමන් කරනවා. කිලෝමීටර් 1800 වගේ දීර්ග ගමන් නොනැවතී යන දුම්රිය මෙහි තියෙනවා. අපි කලින් ටිකට් බුක් කරලා තිබ්බේ. ඒ මැදිරි පිරිසිදුයි. ආසනය අවශ්‍ය නම් නිදා ගන්න ඇදන් වගේ සකසා ගන්නත් පුළුවන්. කොට්ට, සීට් ඉතාම පිරිසිදුයි. ඒවා නිතර මාරු කරනවා. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://s5.postimg.cc/uskf688s7/IMG_20180308_092608.jpg[/IMG][SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]දුම්රියේ වැසිකිලි වර්ග දෙකක් තියෙනවා. ඒ කොමඩ් එක සහ බිම වාඩි වෙන එක. කැමති එකක් භාවිතා කල හැකි. පිරිසිදු කම හොදයි.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]අපි බුෂාවල් ස්ටේෂන් එකෙන් බැහැලා නතර වෙන හෝටලයට යන අතරමගදී කෑම කෑව. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://s5.postimg.cc/f733marp3/IMG_20180308_201024.jpg[/IMG][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]එදා රෑ හිටියේ මෙතන.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://s5.postimg.cc/e4sx3qlqf/IMG_20180308_215350.jpg[/IMG][SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]පහුවදා උදේ අපි ගියා අජන්තා සහ එල්ලෝරා කියන ස්ථාන දෙක බලන්න. අපිට හෝටලයෙන් උදේ කෑම පැකට් හදලා දුන්නා. යන අතර මගදී ඒවා කාලා මේ අජන්තා සහ එල්ලෝරා ස්ථාන දෙක බලන්න ගියා. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://s5.postimg.cc/fjuhsd7d3/IMG_20180309_072435.jpg[/IMG][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]එ එකිනෙකට කිලෝමීටර් 100 ක් වගේ දුරින් තියෙන අති විශාල ගුහා සංකිර්ණයක්. මේවායේ තනිකරම කළු ගල් හාරලා කරපු පිළිම, විවිද රූප ආදිය තිබෙන්නේ. ලොව ප්‍රකට කාම සුත්‍ර කැටයම් තියෙන්නෙත් මෙහි. ලෝකයේ තියෙන හරිම අපුරු නිර්මාණයක්. මම ලෝකයේ රටවල් කිහිපයකට ගිහිල්ලා තියෙනවා. අජන්තා, එල්ලෝරා කියන්නේ ඒවායින් මම ගියපු අපුරුම ගමන කියන්න පුළුවන්. මේ ගැන විස්තර කරන්න මට වචන නැහැ. එ තරම් අපුරුයි.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://s5.postimg.cc/59s2t7hif/IMG_20180309_100623.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/5zav5lscn/IMG_20180309_105258.jpg[/IMG] [SIZE=3] [/SIZE] [IMG]https://s5.postimg.cc/wlnbu3r9j/IMG_20180309_154652.jpg[/IMG][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]තවත් යාළුවෙක් හම්බ උනා. විශාල ගල් තලාව දිවා කාලයේ උණුසුම් වන නිසා වතුර හොයන ඇවිත්. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://s5.postimg.cc/bor3peb87/IMG_20180309_150350.jpg[/IMG][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]මේවා බලන අතර තුරේ දවල් කෑම ගත්තා. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://s5.postimg.cc/v6lr5bdav/IMG_20180309_134833.jpg[/IMG][SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://s5.postimg.cc/qxh134ulz/IMG_20180309_134825.jpg[/IMG][SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://s5.postimg.cc/fwlvyo7o7/IMG_20180309_134522.jpg[/IMG][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]හවස් වෙනකං මේ ටික බලලා හෝටලයට ගියා. එදා රෑ කෑම ස්ට්‍රීට් ෆුඩ්.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://s5.postimg.cc/j4qdb7tsn/IMG_20180309_200531.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/wlnbu3btz/IMG_20180309_200811.jpg[/IMG] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]පහුවෙනිදා උදේ අපි බුෂාවල් ස්ටේෂන් එකට ගිහිං කෝච්චියේ දිල්ලිය බලා පිටත් උනා. මේ ගමන කිලෝමීටර් 1500 ක් දුර ගමනක්. දුම්රියට පැය 22 ක් වගේ ගියා ගමන යන්න. අපි සැහැල්ලු ඇදුම් අරං ගිහිං ඒවා මාරු කරගෙන දුම්රියේ ගමන් කරේ. ඒසී කෝච්චියක්. කැමති නං නිදාගෙන, නැත්තන් වාඩිවෙලා යන්න ආසන හදා ගන්න පුළුවන්. කොට්ට,සීට් සේරම ඉතාම පිරිසිදුව ලබා දෙනවා. කෑම බිම දුම්රියට පැමිණෙන අයගෙන් ගන්න පුළුවන්. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]මෙහි තිබෙනවා විවිද ආපන ශාලා වලින් අවශ්‍ය කෑම දුම්රියේ අංකය සහ සීට් නම්බරය පවසා ලගට ගෙන්වා ගැනීමේ ක්‍රමයක්. මේ ඇනවුම් ලබා දෙන ආකාරය ගැන සදහන් දැන්වීම් දුම්රියේ බෙදා හරිනවා. අපිත් එහෙම කෑම ගෙන්න ගත්තා. මේ ට්‍රෙන් සර්විස් එක ඔන්ලයින්, මැප් වලින් බලන්න පුළුවන් නිසා අපි දුම්රියේ අංකය, සීට් එක අදාල ආපන ශාලාවට කෝල් කරලා කිව්වම එයාලා අපේ ඕඩර් එක අරං, ඉදිරි දුම්රිය ස්ථානයකදී ඒවා ලබා දී මුදල් ගන්නවා. එ වගේම විවිද ආපන ශාලා වල සේවකයනුත් සැරින් සැරේ ඇවිත් කෑම ඕඩර් අරං, ඉදිරි දුම්රිය ස්ථාන වලදී උණුසුම්ව ඒවා අතටම ලබා දෙනවා. ඉතා හොද සේවාවක්. පිරිසිදු කම හොදයි. කෑම පිළිවෙලට ඇසුරා ගෙනත් දෙන විදියෙන්ම ඒක හිතා ගන්න පුළුවන්.[/FONT][/SIZE] [SIZE=3][FONT="]කොහොම හරි පැය 22 ක වගේ දීර්ග දුම්රිය ගමනික් පස්සේ පහුවෙනිදා උදේ අපි දිල්ලියට ලගා උනා. එහෙ හිටියේ මේ හෝටලයේ. [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://s5.postimg.cc/evln925yv/IMG_20180311_055246.jpg[/IMG][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]පහල තියෙන්නේ ඉන්දියාවේ මගුල් ගෙවල් පවත්වන හෝල් එකක්. මෙව්වා ලස්සනට සරසලා, අලංකාරයට වැඩේ කරනවා මේ අය.[/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [IMG]https://s5.postimg.cc/jsz7u8sjb/IMG_20180306_135619.jpg[/IMG][SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]අපි දිල්ලියේ දින දෙකක් ඉදලා එහෙ මෙහා ඇවිදලා, ඉන්දියානු ගමනේ මතකයන් සමගින් ලංකාවට බලා පිටත් උනා. [/FONT][/SIZE] [SIZE=3][FONT="](ඉන්දියාවේ වන්දනාවේ යනවා නං එහෙ ඉන්න ලංකික ස්වාමීන්වහන්සේලට අවශ්‍ය බිස්කට්, කල් තබා ගත හැකි කෑම ආදිය අරං යන්න. ආයේ මුදල් පුජා කරන්න.[/FONT][/SIZE][SIZE=3][FONT="][SIZE=3][FONT="] රේසරයක් වගේ දෙයක් පුජා කරන්න [/FONT][/SIZE] ඒ පන්සල් වලට. ඒ ඇරෙන්න කසාය පැකට්, අසමෝදගම්,සිද්ධාලේප වගේ දේවල් නං ගෙනියන්න එපා. ඒවා ඕනි තරං හම්බෙනවා. ) [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]නිමි- [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom