Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ඉන්දියාවේ දින 15 ක් !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමතර ජයාරූප කිහිපයක් පහලින්.

ඉන්දියාව කියන්නේ තේරුම් ගන්න ගොඩක් අමාරු සංස්කෘතිකයක් තියෙන රටක්. මෙහෙ යද්දී දැක්කා දිළිඳු අයගේ පැල්පත් ගෙවල් වල බිත්තියේ ගොම වලින් හදපු රොටි වේලෙන්න අලවලා තියෙනවා. මේ අයගේ කතාවත් දුක්බර එකක්. මේ රටේ මහා විශාල බාර්ලි යායවල්, ලූනු වතු, වී වගා කරන යායවල් තියෙනවා. මේ ඉඩම් ගොඩක් අයිති ධනවතුන් කිහිප දෙනෙක්ට. ඉතිං දිළිඳු අයගේ වැඩේ තමයි මේ පොහොසතුන්ගේ ඉඩම් වල වැඩ කරන එක. ඉඩම සකසලා, වගාව දාලා, අස්වැන්න ලැබුනම පස්සේ පොහොසතා ඇවිල්ලා සියලුම අස්වැන්න අරං යනවා. අර දිලින්දට හිමි වන්නේ වගාවේ පිදුරු ටික තමයි. ඔහු ඒ පිදුරු ටික අරං ගිහිං ඔහු ලග ඉන්න ගවයාට අහාර ලෙස ලබාදීලා, කිරි සහ ගොම ලබාගෙන තමයි ජිවත් වෙන්නේ. ගොම රොටි සදා ගන්නේ සීත කාලයට ගින්දර දල්වා උණුසුම ලබා ගන්නට. ආහාර පිසින්න ගිනි දල්වන්න වගේ දේට.

විශාල බාර්ලි යායක් පහල ෆොටෝ එකේ තියෙන්නේ. මේවා කිලෝමීටර් සියගණන් දුරට දිවෙනවා. ඇතැම් විට එක දිගට දවසක් කෝච්චියේ ගියත් මේ වගේ බාර්ලි වගා තමයි දක්නට ඇත්තේ. ඒ තරම් මේ වතු විශාලයි.

පැල්පත් නිවසක් සහ එහි ඉදිරියේ සිටින ඔවුන්ගේ එකම සම්පත වූ ගවයා..

වියලීම සදහා අව්වේ තබා ඇති ගොම රොටි තමයි පහල ෆොටෝ එකේ තියෙන්නේ

ඉන්දියාවේ තියෙන ලංකාවේ පන්සලක්

පන්සලේ වැඩ වසන ලංකික හිමියන්ගේ නිදන කුටිය. බොහොම දුෂ්කරතා මැද උන්වහන්සේලා මේවායේ රැදී සිටින්නේ ලංකික සහ ලෝකවාසී බෞද්ධයන් වෙනුවෙන්.

දුවිලි කුණාටු මැද්දෙන් ගමනේ..

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර අවසන් වරට පැන් පහසු වූ ස්ථානය වර්මානයේ දක්නට ඇති අයුරු පහලින්..

කිලෝමීටර් ගණන් දිගට ඇති ලොරි රථ පෝලිම්..

තන්දුරි රොටි හදන ලිපක් සහ එහි සාදපු රොටි පහල පින්තුර දෙකෙන්.

ඉන්දීය දුමිරිය සේවා තුල ආහාර පාන සපයන අවන්හලක දැන්වීමක් පහලින්. මෙහි ඇති මුදල් ලංකා රුපියල් වලින් බැලීමට 2.5 න් පමණ වැඩි කරන්න. ඒ කියන්නේ ඉන්දියන් රුපියල් 10 ක් ලංකා රුපියල් 25 ක් වගේ.

ඉන්දියාවේ ගොඩනැගිලි ඉදිකිරීම් සදහා වැයවන මුදල පහලින්. උඩ එකේ වගේම මේ ගණන් හිලව් 2.5 න් වැඩි කරාම ලංකාවේ මුදල කියාද කියලා දැනගන්න පුළුවන්.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක් ලංකා රුපියල් 1,000 ක් වගේ වෙනවා. අපේ මිලට සමානයි.

හැබැයි බාස් කෙනෙක්ගේ දිනක පඩිය ලංකා රුපියල් 500 යි. අපි මෙහෙ නං බාස් කෙනෙක්ට රුපියල් 3,000 ක් වත් දෙන්න එපයි.

නේපාලයේ හෝටලයක වයිෆයි පාස්වර්ඩ් තමයි පහල ෆොටෝ එකේ තියෙන්නේ.

මේ ඉන්දියන් අය හැම කෑම වේලකටම වගේ කිරි මිශ්ර කරගන්නවා. මොකද ගවයන් විශාල ප්රමානයක් ඉන්න නිසා කිරි තිබෙනවානි. මේ අපිට දුම්රිය ගමනේදී ලබා දුන්නු කිරි.

අජන්තා ලෙන් වල ඇති කැටයමක්

එල්ලෝරා වල ඇති කාම සුත්ර කැටයමක්.

[QUOTE="Travz, post: 23544917, member: 568470"] [SIZE=3]අමතර ජයාරූප කිහිපයක් පහලින්. ඉන්දියාව කියන්නේ තේරුම් ගන්න ගොඩක් අමාරු සංස්කෘතිකයක් තියෙන රටක්. මෙහෙ යද්දී දැක්කා දිළිඳු අයගේ පැල්පත් ගෙවල් වල බිත්තියේ ගොම වලින් හදපු රොටි වේලෙන්න අලවලා තියෙනවා. මේ අයගේ කතාවත් දුක්බර එකක්. මේ රටේ මහා විශාල බාර්ලි යායවල්, ලූනු වතු, වී වගා කරන යායවල් තියෙනවා. මේ ඉඩම් ගොඩක් අයිති ධනවතුන් කිහිප දෙනෙක්ට. ඉතිං දිළිඳු අයගේ වැඩේ තමයි මේ පොහොසතුන්ගේ ඉඩම් වල වැඩ කරන එක. ඉඩම සකසලා, වගාව දාලා, අස්වැන්න ලැබුනම පස්සේ පොහොසතා ඇවිල්ලා සියලුම අස්වැන්න අරං යනවා. අර දිලින්දට හිමි වන්නේ වගාවේ පිදුරු ටික තමයි. ඔහු ඒ පිදුරු ටික අරං ගිහිං ඔහු ලග ඉන්න ගවයාට අහාර ලෙස ලබාදීලා, කිරි සහ ගොම ලබාගෙන තමයි ජිවත් වෙන්නේ. ගොම රොටි සදා ගන්නේ සීත කාලයට ගින්දර දල්වා උණුසුම ලබා ගන්නට. ආහාර පිසින්න ගිනි දල්වන්න වගේ දේට.[/SIZE] [SIZE=3] විශාල බාර්ලි යායක් පහල ෆොටෝ එකේ තියෙන්නේ. මේවා කිලෝමීටර් සියගණන් දුරට දිවෙනවා. ඇතැම් විට එක දිගට දවසක් කෝච්චියේ ගියත් මේ වගේ බාර්ලි වගා තමයි දක්නට ඇත්තේ. ඒ තරම් මේ වතු විශාලයි. [/SIZE] [IMG]https://s5.postimg.cc/oqcsfjhpj/IMG_20180303_144234.jpg[/IMG] [SIZE=3][IMG]https://s5.postimg.cc/94vgvodhz/IMG_20180304_085953.jpg[/IMG] පැල්පත් නිවසක් සහ එහි ඉදිරියේ සිටින ඔවුන්ගේ එකම සම්පත වූ ගවයා..[/SIZE] [IMG]https://s5.postimg.cc/bm782y547/IMG_20180304_094306.jpg[/IMG] [SIZE=3]වියලීම සදහා අව්වේ තබා ඇති ගොම රොටි තමයි පහල ෆොටෝ එකේ තියෙන්නේ[/SIZE] [IMG]https://s5.postimg.cc/jexvuxqiv/IMG_20180304_094258.jpg[/IMG] [SIZE=3]ඉන්දියාවේ තියෙන ලංකාවේ පන්සලක්[/SIZE] [IMG]https://s5.postimg.cc/evln92t47/IMG-20180303-_WA0013.jpg[/IMG] [SIZE=3]පන්සලේ වැඩ වසන ලංකික හිමියන්ගේ නිදන කුටිය. බොහොම දුෂ්කරතා මැද උන්වහන්සේලා මේවායේ රැදී සිටින්නේ ලංකික සහ ලෝකවාසී බෞද්ධයන් වෙනුවෙන්.[/SIZE] [IMG]https://s5.postimg.cc/s9yq59kef/IMG_20180303_110329.jpg[/IMG] [SIZE=3]දුවිලි කුණාටු මැද්දෙන් ගමනේ..[/SIZE] [IMG]https://s5.postimg.cc/bm782uhxz/IMG_20180303_144654.jpg[/IMG] [SIZE=3]බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර අවසන් වරට පැන් පහසු වූ ස්ථානය වර්මානයේ දක්නට ඇති අයුරු පහලින්.. [/SIZE] [IMG]https://s5.postimg.cc/9hmv1vqmv/IMG_20180304_120528.jpg[/IMG] [SIZE=3]කිලෝමීටර් ගණන් දිගට ඇති ලොරි රථ පෝලිම්.. [/SIZE] [IMG]https://s5.postimg.cc/jexvv0qjr/IMG_20180304_174046.jpg[/IMG] [SIZE=3]තන්දුරි රොටි හදන ලිපක් සහ එහි සාදපු රොටි පහල පින්තුර දෙකෙන්.[/SIZE] [IMG]https://s5.postimg.cc/sb8nylehj/IMG_20180306_214026.jpg[/IMG] [IMG]https://s5.postimg.cc/maaz1hpaf/IMG_20180306_212026.jpg[/IMG] [SIZE=3]ඉන්දීය දුමිරිය සේවා තුල ආහාර පාන සපයන අවන්හලක දැන්වීමක් පහලින්. මෙහි ඇති මුදල් ලංකා රුපියල් වලින් බැලීමට 2.5 න් පමණ වැඩි කරන්න. ඒ කියන්නේ ඉන්දියන් රුපියල් 10 ක් ලංකා රුපියල් 25 ක් වගේ. [IMG]https://s5.postimg.cc/amgx6x5af/IMG-20180310-_WA0001.jpg[/IMG] ඉන්දියාවේ ගොඩනැගිලි ඉදිකිරීම් සදහා වැයවන මුදල පහලින්. උඩ එකේ වගේම මේ ගණන් හිලව් 2.5 න් වැඩි කරාම ලංකාවේ මුදල කියාද කියලා දැනගන්න පුළුවන්. [IMG]https://s5.postimg.cc/6asbi7o6f/IMG_20180304_074800.jpg[/IMG] ඒ අනුව සිමෙන්ති කොට්ටයක් ලංකා රුපියල් 1,000 ක් වගේ වෙනවා. අපේ මිලට සමානයි. හැබැයි බාස් කෙනෙක්ගේ දිනක පඩිය ලංකා රුපියල් 500 යි. අපි මෙහෙ නං බාස් කෙනෙක්ට රුපියල් 3,000 ක් වත් දෙන්න එපයි. නේපාලයේ හෝටලයක වයිෆයි පාස්වර්ඩ් තමයි පහල ෆොටෝ එකේ තියෙන්නේ. [IMG]https://s5.postimg.cc/wj3g7qsw7/IMG_20180304_215953.jpg[/IMG] මේ ඉන්දියන් අය හැම කෑම වේලකටම වගේ කිරි මිශ්ර කරගන්නවා. මොකද ගවයන් විශාල ප්රමානයක් ඉන්න නිසා කිරි තිබෙනවානි. මේ අපිට දුම්රිය ගමනේදී ලබා දුන්නු කිරි. [IMG]https://s5.postimg.cc/47hwafe1z/IMG_20180307_124516.jpg[/IMG] අජන්තා ලෙන් වල ඇති කැටයමක් [IMG]https://s5.postimg.cc/bbzpj6axz/IMG_20180309_110219.jpg[/IMG] එල්ලෝරා වල ඇති කාම සුත්ර කැටයමක්. [IMG]https://s5.postimg.cc/7m4o4dyvb/csc1101.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom